Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Tele marketing executive
nuwandse
Updated:
Today at 12:27 PM
Ad icon
Singapore V2ray VPN for Zoom Package Tunneling
hu KANNA
Updated:
Yesterday at 7:34 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ජීවිතේ ගොඩ දාන්න අවශ්‍ය තියරි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේක ලෝකෙම ගොඩක් කම්පැනි අනුගමනය කරන ජපන් ක්‍රමයක්

කයිසෙන් කියල හඳුන්වන මේ ක්‍රමය උඹටත් පුළුවන් කරල බලන්න.හැබැයි පහලට කියවන්න කලින් උඹ එකක් දැනගන්න ඕනි

උඹ දැනටමත් උඹේ ජීවිතේ ගොඩ දාන්න අවශ්‍ය තියරි ඕනි තරම් දන්නව.උඹ දන්නව උඹට කෙලවෙන්න හේතු වගේම උඹ එකතැන පල්වෙලා හැමදාම දුකම කිය කිය ඉන්නත් හේතු

ලේසියට උඹ වටේ එවුන්ට ඇඟිල්ල දික් කරල බැන්නට ඇත්තටම 90% ක් වැරදි තියෙන්නෙ උඹේ ලඟ.අමාරු හරි පාරවල් තියෙද්දි ලේසියට ශෝට් කට් හොයාගෙන ගිහිං අමාරුවෙ වැටුන කම්මැලි ජීවිතයක් නම් උඹට තියෙන්නෙ,මේකත් උඹ මෙච්චර කල් ඉගෙන ගත්ත,උඹ ප්‍රායෝගිකව නොකරන අනිත් මනෝවිද්‍යා පොසිටිව් තින්කින් තියරි ගොඩටම තමයි වැටෙන්නෙ.මොකද උඹ උඹේ කම්මැලිකම හින්දම උඹ හරි ආසාවෙන් බලං ඉන්නවනම් අහසෙන් ඇවිල්ල තරු කුමාරයෙක් උඹේ ජීවිතේ මාවලස් කරයි කියල දිගටම එහෙම ඉඳපං.මේක කියවන්න ඕනි නෑ

මේ ක්‍රමයට කියන්නෙ කයිසෙන් ක්‍රමය කියල.මිනිත්තුවේ ප්‍රතිපත්තිය කියලත් කියනව.උඹේ මේ ජීවිතේට ටටා බායි කියල අලුත් ජීවිතයක් පටං ගන්න හිතාගෙන ඉන්නවනම් අනිවාර්යයෙන්ම උඹේ පුරුදු වෙනස් කරගන්නම වෙනව.සරල උදාහරනයක් ගන්නම්

උඹට ඕනි ෆිට්නස් තියන ඇඟක් හදාගන්න.උඹ ඕන තරම් ඩයටින් ප්ලෑන් කරන්න ගිහිං,වර්කවුට් ප්ලෑන් කරන්න ගිහිං දවසෙ දෙකෙන් තුනෙන් අතරමග නවත්තල ඇති.ඉතින් ඒකට හේතුව වෙලාව වැඩි වීම,උඹ කම්මැලි විම කියන එක.උඹේ ඔටෝ පයිලට් මෝඩ් එකේ තියෙන්නෙම අර පරන නරක පුරුදු නිසාම උඹම උඹව නවත්වනව

හැබැයි මම කලිනුත් කිව්වනෙ.ජීවිතේ අලුතෙන් පටං ගන්න නම් අලුතෙන් පුරුදු ඕනි උඹේ ජීවිතේට.යම් කිසි උඹට ඕනි දෙයක් පුරුද්දක් කරගන්න නම් අඩුම තරමෙ දවස් 20 ක් වත් එක් දිගට කරන්නම ඕනි.එතකොට උඹ දැන් තේරුම් ගන්න ඕනි උඹ දැන් ඔය එකතැන දුක්වෙන පල්වෙන පුරුදු වෙලා ඉන්න ජීවිතේ,උඹ එක දිගට දවස් 20 ට වඩා මේන්ටේන් කරගෙන ගිහිං තියන විත්තිය

මේ කයිසෙන් කන්සෙප්ට් එක එහෙමත් නැත්නම් මිනිත්තුවේ ප්‍රතිපත්තියේදී උඹ කරන්න ඕනි,උඹ කරන්න හිතං ඉන්න දෙයක් විනාඩියක් කරන්න විතරයි.උදාහරන කීපයක් ගමු

1) වර්කවුට් කරන්න

2) පැලයක් හිටවන්න

3) ගිටාර් එක ගහන්න

4) සින්දුවකට නටන්න

5) පොතක් බලන්න

මේ වගේ ලිස්ට් එකක් ලියාගෙන උඹට තියෙන්නෙ ඒව දවසකට එක විනාඩියක් කරන්න විතරයි.මොලේ තේරුම් ගත්තම මේක දෛනිකව කරන දෙයක් කියල මොලෙන් යටි හිතේ ස්තීර මතකයට ගිහිං මේක ඒකෙ තැන්පත් වෙනව.

දැන් උඹ ඉන්න ජීවිතේ තියන කාලකන්නි පුරුදු මොනාද කියල ගමු.

1) ෆෝන් එකට ඇබ්බැහි වීම

2) චැට් අස්සෙ හිරවීම

3) නිදා ගැනීම

4 ) යූ ටියුබ් වෛන් එලියට නො ඒම

5 ) දුක කිය කිය කයිය ගගහ ඉන්න එක

මේ කීපයක් විතරයි.මේවත් තිබ්බ දෙන්.උඹ අර අලුතෙන් මම කිව්ව වගේ හොඳ ලස්සන පුරුදු ටිකක් එක දිගට දවස් 20 ක් කරන්න පුරුදු උනාම ටිකෙන් ටිකෙ ඒ දේවල් වලින් උඹට නිදහස සතුට ජීවිතේට ලඟා උනාම,උඹම තීරනය කරාවි අර කම්මැලි දේවල් නවත්වන්න.උඹට එහෙම තීරනය කරන්න දේකුත් නෑ.මොකද ඒ වෙද්දි ඒ දේවල් ඉබේම නැවතිලා

අද පටං අරගෙන හෙට ප්‍රතිපල ගන්න බලං නම් කරන්න එපා.දවස් 20 ක් අඩුම කරන්න ඕනි.දවසකට මිනිය්හ්තුවක් ප්‍රතිපත්තියක් විදියට කරමු.එහෙම වගකීමක් වත් ප්‍රායෝගිකව ගන්න බෑ කියන්නෙ උඹට උඹෙන් ඇති වැඩක් නෑ

මතකනෙ !!! මිනිත්තුවක්

[QUOTE="Ganjakollaa1, post: 25868211, member: 569661"] [IMG]https://scontent.fcmb1-1.fna.fbcdn.net/v/t1.0-9/124645400_730954664168669_7067999195940714839_o.jpg?_nc_cat=109&ccb=2&_nc_sid=8bfeb9&_nc_ohc=-G-Xza7YPf4AX-dEe9W&_nc_ht=scontent.fcmb1-1.fna&oh=8c5d9c5473395c939916b449cef9e1f0&oe=5FD780D4[/IMG] [CENTER][SIZE=5]මේක ලෝකෙම ගොඩක් කම්පැනි අනුගමනය කරන ජපන් ක්‍රමයක් [IMG alt="👆"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/tce/1/16/1f446.png[/IMG] කයිසෙන් කියල හඳුන්වන මේ ක්‍රමය උඹටත් පුළුවන් කරල බලන්න.හැබැයි පහලට කියවන්න කලින් උඹ එකක් දැනගන්න ඕනි උඹ දැනටමත් උඹේ ජීවිතේ ගොඩ දාන්න අවශ්‍ය තියරි ඕනි තරම් දන්නව.උඹ දන්නව උඹට කෙලවෙන්න හේතු වගේම උඹ එකතැන පල්වෙලා හැමදාම දුකම කිය කිය ඉන්නත් හේතු ලේසියට උඹ වටේ එවුන්ට ඇඟිල්ල දික් කරල බැන්නට ඇත්තටම 90% ක් වැරදි තියෙන්නෙ උඹේ ලඟ.අමාරු හරි පාරවල් තියෙද්දි ලේසියට ශෝට් කට් හොයාගෙන ගිහිං අමාරුවෙ වැටුන කම්මැලි ජීවිතයක් නම් උඹට තියෙන්නෙ,මේකත් උඹ මෙච්චර කල් ඉගෙන ගත්ත,උඹ ප්‍රායෝගිකව නොකරන අනිත් මනෝවිද්‍යා පොසිටිව් තින්කින් තියරි ගොඩටම තමයි වැටෙන්නෙ.මොකද උඹ උඹේ කම්මැලිකම හින්දම උඹ හරි ආසාවෙන් බලං ඉන්නවනම් අහසෙන් ඇවිල්ල තරු කුමාරයෙක් උඹේ ජීවිතේ මාවලස් කරයි කියල දිගටම එහෙම ඉඳපං.මේක කියවන්න ඕනි නෑ මේ ක්‍රමයට කියන්නෙ කයිසෙන් ක්‍රමය කියල.මිනිත්තුවේ ප්‍රතිපත්තිය කියලත් කියනව.උඹේ මේ ජීවිතේට ටටා බායි කියල අලුත් ජීවිතයක් පටං ගන්න හිතාගෙන ඉන්නවනම් අනිවාර්යයෙන්ම උඹේ පුරුදු වෙනස් කරගන්නම වෙනව.සරල උදාහරනයක් ගන්නම් උඹට ඕනි ෆිට්නස් තියන ඇඟක් හදාගන්න.උඹ ඕන තරම් ඩයටින් ප්ලෑන් කරන්න ගිහිං,වර්කවුට් ප්ලෑන් කරන්න ගිහිං දවසෙ දෙකෙන් තුනෙන් අතරමග නවත්තල ඇති.ඉතින් ඒකට හේතුව වෙලාව වැඩි වීම,උඹ කම්මැලි විම කියන එක.උඹේ ඔටෝ පයිලට් මෝඩ් එකේ තියෙන්නෙම අර පරන නරක පුරුදු නිසාම උඹම උඹව නවත්වනව හැබැයි මම කලිනුත් කිව්වනෙ.ජීවිතේ අලුතෙන් පටං ගන්න නම් අලුතෙන් පුරුදු ඕනි උඹේ ජීවිතේට.යම් කිසි උඹට ඕනි දෙයක් පුරුද්දක් කරගන්න නම් අඩුම තරමෙ දවස් 20 ක් වත් එක් දිගට කරන්නම ඕනි.එතකොට උඹ දැන් තේරුම් ගන්න ඕනි උඹ දැන් ඔය එකතැන දුක්වෙන පල්වෙන පුරුදු වෙලා ඉන්න ජීවිතේ,උඹ එක දිගට දවස් 20 ට වඩා මේන්ටේන් කරගෙන ගිහිං තියන විත්තිය මේ කයිසෙන් කන්සෙප්ට් එක එහෙමත් නැත්නම් මිනිත්තුවේ ප්‍රතිපත්තියේදී උඹ කරන්න ඕනි,උඹ කරන්න හිතං ඉන්න දෙයක් විනාඩියක් කරන්න විතරයි.උදාහරන කීපයක් ගමු 1) වර්කවුට් කරන්න 2) පැලයක් හිටවන්න 3) ගිටාර් එක ගහන්න 4) සින්දුවකට නටන්න 5) පොතක් බලන්න මේ වගේ ලිස්ට් එකක් ලියාගෙන උඹට තියෙන්නෙ ඒව දවසකට එක විනාඩියක් කරන්න විතරයි.මොලේ තේරුම් ගත්තම මේක දෛනිකව කරන දෙයක් කියල මොලෙන් යටි හිතේ ස්තීර මතකයට ගිහිං මේක ඒකෙ තැන්පත් වෙනව. දැන් උඹ ඉන්න ජීවිතේ තියන කාලකන්නි පුරුදු මොනාද කියල ගමු. 1) ෆෝන් එකට ඇබ්බැහි වීම 2) චැට් අස්සෙ හිරවීම 3) නිදා ගැනීම 4 ) යූ ටියුබ් වෛන් එලියට නො ඒම 5 ) දුක කිය කිය කයිය ගගහ ඉන්න එක මේ කීපයක් විතරයි.මේවත් තිබ්බ දෙන්.උඹ අර අලුතෙන් මම කිව්ව වගේ හොඳ ලස්සන පුරුදු ටිකක් එක දිගට දවස් 20 ක් කරන්න පුරුදු උනාම ටිකෙන් ටිකෙ ඒ දේවල් වලින් උඹට නිදහස සතුට ජීවිතේට ලඟා උනාම,උඹම තීරනය කරාවි අර කම්මැලි දේවල් නවත්වන්න.උඹට එහෙම තීරනය කරන්න දේකුත් නෑ.මොකද ඒ වෙද්දි ඒ දේවල් ඉබේම නැවතිලා අද පටං අරගෙන හෙට ප්‍රතිපල ගන්න බලං නම් කරන්න එපා.දවස් 20 ක් අඩුම කරන්න ඕනි.දවසකට මිනිය්හ්තුවක් ප්‍රතිපත්තියක් විදියට කරමු.එහෙම වගකීමක් වත් ප්‍රායෝගිකව ගන්න බෑ කියන්නෙ උඹට උඹෙන් ඇති වැඩක් නෑ මතකනෙ !!! මිනිත්තුවක්[/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom