Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ජීවිතේ තිතටම එපා වෙලා මචන් 😢😢
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචන් ප්‍රශ්න එනවා තමයි. ඒත් ඒවා කාලෙත් එක්ක හරියනවා. මට සල්ලි වාහන හැමදේම සාමාන්‍ය විදියට තිබිලත් මටත් ඔහොම හිතිලා තියෙනවා අනන්තවත්.

පස්සෙ තේරුම් ගත්තා සල්ලි කියන්නේ ජීවිතේම නෙමෙයි ජීවිතේ දුක් නොවිද අරන් යන්න උදව් වෙන ටූල් එකක් කියලා.

ඒත් ජීවිතෙ අතාරින එක නෙමේ හරිම විසදුම, උබ එහෙම හිතන්නවත් එපා.

උබ එහෙම මෝඩ වැඩක් කරොත් උබේ පොඩි එකා පොඩි කාලේ ඉදන්ම විදවයි.

ඒ නිසා උබ කරන රස්සාවත් එක්ක තව රස්සාවක් කරන්න බලපන්, අමාරුයි ඒත් උබ කරන්නම ඕනි උබේ පොඩි එකා වෙනුවෙන්.

ලොකු ප්‍රශ්න පොඩි ප්‍රශ්න හැමදේම එන්නේ උබව ටෙස්ට් කරන්න, උබ උබේ ලයිෆ් එක අරන් යන්න පුළුවන් එකෙක්ද බලන්න.

ඒ නිසා දැන්ම ගේමක් ගහපන් Freelancing වගේ කරන්න පුළුවන් නම් උදව්වක් දෙන්නම්, සල්ලි හරි විදියට හම්බ කරන්න ඕනි තරම් විදි තියෙනවා මචන් උබේ මයින්ඩ් සෙට් එක හදාගන්න විතරයි ඕනි. ඒ වගේම කොයි වෙලාවකවත් එක ඉන්කම් ස්ට්‍රීම් එකක් උඩ යැපෙන්න එපා, අපි හෙමිට මොනවා හරි කරමු.

කොහොම හරි පොඩි එකාව ගොඩ දාපන්.

මට ඔහොම හිතෙන වෙලාවට මන් අහන සින්දු දෙකක් තියෙනවා, උබට නම් සෙට් වෙයිද දන්නේ නෑ. ඒත් ඒ ලිරික්ස් මාව ජීවත් වෙන්න මෝටිවේට් කරනවා.

ක්ෂණික තීරන බ්ලේඩ් තලයක් ඉවසීම කරගමු යාලු බ්රේක් තලයක්

[MEDIA=youtube]LMnAccQOCMg[/MEDIA]

We don't get to die young

Trouble keeping our head sometimes

We just have to push on

We don't get to give up this life

All the breath in your lungs

Is stronger than the tears in your eyes

It's do or die, but we're alive

And while we're here, hold the line

[MEDIA=youtube]Y_SR7V5qglc[/MEDIA]

[QUOTE="kasun_kbp, post: 26146698, member: 534657"] [SIZE=5]මචන් ප්‍රශ්න එනවා තමයි. ඒත් ඒවා කාලෙත් එක්ක හරියනවා. මට සල්ලි වාහන හැමදේම සාමාන්‍ය විදියට තිබිලත් මටත් ඔහොම හිතිලා තියෙනවා අනන්තවත්. පස්සෙ තේරුම් ගත්තා සල්ලි කියන්නේ ජීවිතේම නෙමෙයි ජීවිතේ දුක් නොවිද අරන් යන්න උදව් වෙන ටූල් එකක් කියලා. ඒත් ජීවිතෙ අතාරින එක නෙමේ හරිම විසදුම, උබ එහෙම හිතන්නවත් එපා. උබ එහෙම මෝඩ වැඩක් කරොත් උබේ පොඩි එකා පොඩි කාලේ ඉදන්ම විදවයි. ඒ නිසා උබ කරන රස්සාවත් එක්ක තව රස්සාවක් කරන්න බලපන්, අමාරුයි ඒත් උබ කරන්නම ඕනි උබේ පොඩි එකා වෙනුවෙන්. ලොකු ප්‍රශ්න පොඩි ප්‍රශ්න හැමදේම එන්නේ උබව ටෙස්ට් කරන්න, උබ උබේ ලයිෆ් එක අරන් යන්න පුළුවන් එකෙක්ද බලන්න. ඒ නිසා දැන්ම ගේමක් ගහපන් Freelancing වගේ කරන්න පුළුවන් නම් උදව්වක් දෙන්නම්, සල්ලි හරි විදියට හම්බ කරන්න ඕනි තරම් විදි තියෙනවා මචන් උබේ මයින්ඩ් සෙට් එක හදාගන්න විතරයි ඕනි. ඒ වගේම කොයි වෙලාවකවත් එක ඉන්කම් ස්ට්‍රීම් එකක් උඩ යැපෙන්න එපා, අපි හෙමිට මොනවා හරි කරමු. කොහොම හරි පොඩි එකාව ගොඩ දාපන්. මට ඔහොම හිතෙන වෙලාවට මන් අහන සින්දු දෙකක් තියෙනවා, උබට නම් සෙට් වෙයිද දන්නේ නෑ. ඒත් ඒ ලිරික්ස් මාව ජීවත් වෙන්න මෝටිවේට් කරනවා. [/SIZE] [SIZE=6]ක්ෂණික තීරන බ්ලේඩ් තලයක් ඉවසීම කරගමු යාලු බ්රේක් තලයක්[/SIZE] [SIZE=5][MEDIA=youtube]LMnAccQOCMg[/MEDIA] We don't get to die young Trouble keeping our head sometimes We just have to push on We don't get to give up this life All the breath in your lungs Is stronger than the tears in your eyes It's do or die, but we're alive And while we're here, hold the line[/SIZE] [MEDIA=youtube]Y_SR7V5qglc[/MEDIA] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom