Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2ray VPN for Zoom Package Tunneling
hu KANNA
Updated:
Yesterday at 7:34 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ජීවිතේ විඩාව ඔබටත් දැනුනා ද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අඬාගෙන ඉපදුන දවසේ ඉඳලම කෙමෙන් කෙමෙන් වැඩෙන කාලය පුරාවට ඉන් පස්සෙ විවිධ වගකීම් වලට හිර උන වැඩිහිටියෙක් ලෙස කොයි තරම් මානසික පීඩාවන්ට අපි ලක් වෙනවද? දවස පුරා වැඩ ගොඩ ගැහුන දවසක් නම් ඔබ දවස ගත කරන්නෙ කොයි තරම් පීඩනයකින්ද? ඔබේ හිතෙන්ම අහලා බලන්න ඔබේ හිතේ තියෙන පීඩනය නිසාම නිකරුණේ කී දෙනෙක් දවසකට ඔබෙන් බැනුම් අහනවද? ඔබේ හිතේ එදා දවසේ පීඩනය නිසා ඔබ කී දෙනෙක් ගැන කේන්තියෙන් ඉඳලා තියෙනවද? මේ විදිහට බැලුවම කුඩා අවදියෙන් පස්සෙ පාසල් වියේ ඉඳලම දවසින් දවස අපිට හිතේ පීඩාවන් වැඩි උනා මිස අඩුවීමක් තිබිලා නැහැ. එසේ හිතේ පීඩා අවසන් වෙනවා නම් ඒ වයස් ගත අවදියේ. නමුත් හිතේ පීඩා අඩු වෙනකොටම පටන් ගන්නවා නේද ගතේ පීඩා? ඔබ මදක් අවදානයෙන් ඉන්න ගෙදර ඉන්න ආච්චී, සීයා දිහා. ඔබට නිතරම අතන මෙතන රිදෙනවා කියා කන් කෙඳිරි ගාන නිසා ඔබට දැන් ඒක සාමාන්‍ය සිද්ධියක් වෙන්නත් ඇති. නමුත් හොඳට අවධානයෙන් බලන්න ඒ අය ශාරීරිකව දුර්වල වීමත් එක්ක කොයි තරම් පීඩාවක් විඳිනවද කියලා. ඒ විතරක්ද ඒ අය පිටතට නොපෙන්නුවට දවසින් දවස මරණය ලඟා වෙනවා කියලා දැනෙනකොට ඒ අය ඇතුලේ කොයි තරම් පීඩනයක් හිර වෙලා ඇතිද?

මේ විදිහෙන් බැලුවම ඔබට තේරෙනවා ඇති මේ තරඟකාරී ලෝකයේ අපි දිගින් දිගටම පරම්පරාවෙන් පරම්පරාවට අපි දියුණුවෙන්න ජීවිතේ සතුටු වෙන්න හිතාගෙන දිවා රාත්‍රී වෙහෙසුනාට අවසාන වශයෙන් ජිවිතේ පුරාවට අපි සැබෑ සතුටක් නිදහසක් භුක්ති විඳිනවද? ඔබ සමහර විට මට විරුද්ධ වේවි ඔබ කියාවි අපිට නැති උනාට සල්ලි තියෙන කෝටිපති මිනිස්සු කොයි තරම් සතුටින් ඉන්නවද කියලා. ඒ අයට මොන ප්‍රශ්ණද කියලා. ඇත්තටම මම ඔබට එසේ නම් අභියෝගයක් කරනවා සැප සම්පත් වෙනුවෙන් හඹා ගිහිල්ලා අද වෙනකොට සතුට හිතේ නිදහස හොයාගත්ත කෝටිපතියෙක් හොයලා කියන්න. ඔබට වගේම තමයි ඒ අය එතන රැඳෙන්න පුදුම වෙහෙසක් දරනවා තමන්ගෙ සම්පත් ආරක්ෂා කරන්න, නඩත්තු කරන්න, කොච්චර වෙහෙසක් දරනවද? ඒ සම්පත් නැති වේවි කියලා කොයි තරම් හිතේ පීඩනයකින් ඉන්නවද. මේ දේවල් එසේ නොවේවියි කියලා හිතේවි නමුත් ඇත්තටම එවන් අයෙකුගේ ජීවිතය අධ්‍යයනය කරලා බැලුවොත් වැටහේවි කොයි තරම් චිත්ත පීඩාවක් ඔහු තුළ තියෙනවද කියලා.

හොඳ උදාහරණයක් කියන්නම් මේ ලෝකෙ වැඩියෙන්ම සම්පත් එකතු කරගත්තු රට රාජ්‍ය ආක්‍රමණය කරගෙන ගිය 'මහා ඇලෙක්සැන්ඩර් රජු' අවසාන කැමති පත්‍රය ලියනවා.

1) මරණයට කරගහන්න අවසර තියෙන්නෙ රාජකීය වෛද්‍යවරුන්ට විතරයි

2) තමන් උපයපු රන් රිදී මුතු මැණික් සියල්ල මරණය ගෙන යන පාරේ අතුරන්න

3) තම අත් දෙක පෙට්ටියෙන් පිටතට දිගහැර එළියට පෙනෙන්න තබන්න

මෙච්චර රාජ්‍ය අල්ලගත්තු මට ඉන්නෙ ලෝකයේ විශිෂ්ඨම වෛදවරු. එයාලා පාවිච්චි කරන්නෙ විශිෂ්ඨම වෛද්‍ය ශෘස්ත්රය. ඒ අයට බැරි උනා මගේ දිවි බේරගන්න. මම උපයපු මුතු මැණීක් කිසිවක් මට ගෙනියන්න බැරි උනා බලන්න මේ අත් දෙක හිස්, කියන පණිවිඩය ජනතාවට දෙන්නයි එතුමන්ට අවශ්‍යය උනේ. එතුමා නියම අවබෝධයක් ලබලා තිබුණා සම්පත් හඹායාමේ අවසාන විඩාව ගැන. එසේ නම් ඔබට ඊට වඩා කුමන උදාහරණයක් පෙන්වන්නද?

ඒ විඩාව විතරක් ද, මේ ජීවිත කාලය තුළ ඔබ රෝගපීඩා නිසා කොච්චර අසරණ වෙලා ඇත්ද? තමන්ගෙ එදිනෙදා වැඩ කරගන්න පවා බැරි මට්ටමට රෝගාතුර වූ විට ඔබ කොතරම් අන් අය ඉදිරියේ අසරණ වෙනවාද, කොතරම් චිත්ත පිඩාවට ලක් වෙනවාද? ඔබ ඉපැයූ කෝටි ප්‍රකෝටි ගණනින් මිල මුදල් තිබුණත් අතට පයට සියලු දෑට සේවකයන් කොපමණ හිටියත්, හිතන්න ඔබ රෝගාතුරව සිටිනා විට ඔබට හිතේ සැනසීමක් ඇත්ද?

කුමක් ද මේ උපතේ සිට මරණය දක්වාම විඳවන පීඩාව? කුමක්ද මෙයට හේතුව? සතුට සතුට යැයි කොයි තරම් පසුපස ගියත් ඔබ අවසන ලැබූ සතුටක් ඇත්ද? ඔබ මින් පෙර ඒ ගැන සිතා තිබේද?

ගවේශණය ඉදිරියටම...

[QUOTE="$hiñe, post: 16866823, member: 280908"] [IMG]http://www.pkp.in/gallery/var/albums/Human-Life-Birth%20to%20Death.jpg?m=1330444938[/IMG] [size=3] අඬාගෙන ඉපදුන දවසේ ඉඳලම කෙමෙන් කෙමෙන් වැඩෙන කාලය පුරාවට ඉන් පස්සෙ විවිධ වගකීම් වලට හිර උන වැඩිහිටියෙක් ලෙස කොයි තරම් මානසික පීඩාවන්ට අපි ලක් වෙනවද? දවස පුරා වැඩ ගොඩ ගැහුන දවසක් නම් ඔබ දවස ගත කරන්නෙ කොයි තරම් පීඩනයකින්ද? ඔබේ හිතෙන්ම අහලා බලන්න ඔබේ හිතේ තියෙන පීඩනය නිසාම නිකරුණේ කී දෙනෙක් දවසකට ඔබෙන් බැනුම් අහනවද? ඔබේ හිතේ එදා දවසේ පීඩනය නිසා ඔබ කී දෙනෙක් ගැන කේන්තියෙන් ඉඳලා තියෙනවද? මේ විදිහට බැලුවම කුඩා අවදියෙන් පස්සෙ පාසල් වියේ ඉඳලම දවසින් දවස අපිට හිතේ පීඩාවන් වැඩි උනා මිස අඩුවීමක් තිබිලා නැහැ. එසේ හිතේ පීඩා අවසන් වෙනවා නම් ඒ වයස් ගත අවදියේ. නමුත් හිතේ පීඩා අඩු වෙනකොටම පටන් ගන්නවා නේද ගතේ පීඩා? ඔබ මදක් අවදානයෙන් ඉන්න ගෙදර ඉන්න ආච්චී, සීයා දිහා. ඔබට නිතරම අතන මෙතන රිදෙනවා කියා කන් කෙඳිරි ගාන නිසා ඔබට දැන් ඒක සාමාන්‍ය සිද්ධියක් වෙන්නත් ඇති. නමුත් හොඳට අවධානයෙන් බලන්න ඒ අය ශාරීරිකව දුර්වල වීමත් එක්ක කොයි තරම් පීඩාවක් විඳිනවද කියලා. ඒ විතරක්ද ඒ අය පිටතට නොපෙන්නුවට දවසින් දවස මරණය ලඟා වෙනවා කියලා දැනෙනකොට ඒ අය ඇතුලේ කොයි තරම් පීඩනයක් හිර වෙලා ඇතිද? මේ විදිහෙන් බැලුවම ඔබට තේරෙනවා ඇති මේ තරඟකාරී ලෝකයේ අපි දිගින් දිගටම පරම්පරාවෙන් පරම්පරාවට අපි දියුණුවෙන්න ජීවිතේ සතුටු වෙන්න හිතාගෙන දිවා රාත්‍රී වෙහෙසුනාට අවසාන වශයෙන් ජිවිතේ පුරාවට අපි සැබෑ සතුටක් නිදහසක් භුක්ති විඳිනවද? ඔබ සමහර විට මට විරුද්ධ වේවි ඔබ කියාවි අපිට නැති උනාට සල්ලි තියෙන කෝටිපති මිනිස්සු කොයි තරම් සතුටින් ඉන්නවද කියලා. ඒ අයට මොන ප්‍රශ්ණද කියලා. ඇත්තටම මම ඔබට එසේ නම් අභියෝගයක් කරනවා සැප සම්පත් වෙනුවෙන් හඹා ගිහිල්ලා අද වෙනකොට සතුට හිතේ නිදහස හොයාගත්ත කෝටිපතියෙක් හොයලා කියන්න. ඔබට වගේම තමයි ඒ අය එතන රැඳෙන්න පුදුම වෙහෙසක් දරනවා තමන්ගෙ සම්පත් ආරක්ෂා කරන්න, නඩත්තු කරන්න, කොච්චර වෙහෙසක් දරනවද? ඒ සම්පත් නැති වේවි කියලා කොයි තරම් හිතේ පීඩනයකින් ඉන්නවද. මේ දේවල් එසේ නොවේවියි කියලා හිතේවි නමුත් ඇත්තටම එවන් අයෙකුගේ ජීවිතය අධ්‍යයනය කරලා බැලුවොත් වැටහේවි කොයි තරම් චිත්ත පීඩාවක් ඔහු තුළ තියෙනවද කියලා. හොඳ උදාහරණයක් කියන්නම් මේ ලෝකෙ වැඩියෙන්ම සම්පත් එකතු කරගත්තු රට රාජ්‍ය ආක්‍රමණය කරගෙන ගිය 'මහා ඇලෙක්සැන්ඩර් රජු' අවසාන කැමති පත්‍රය ලියනවා. 1) මරණයට කරගහන්න අවසර තියෙන්නෙ රාජකීය වෛද්‍යවරුන්ට විතරයි 2) තමන් උපයපු රන් රිදී මුතු මැණික් සියල්ල මරණය ගෙන යන පාරේ අතුරන්න 3) තම අත් දෙක පෙට්ටියෙන් පිටතට දිගහැර එළියට පෙනෙන්න තබන්න මෙච්චර රාජ්‍ය අල්ලගත්තු මට ඉන්නෙ ලෝකයේ විශිෂ්ඨම වෛදවරු. එයාලා පාවිච්චි කරන්නෙ විශිෂ්ඨම වෛද්‍ය ශෘස්ත්රය. ඒ අයට බැරි උනා මගේ දිවි බේරගන්න. මම උපයපු මුතු මැණීක් කිසිවක් මට ගෙනියන්න බැරි උනා බලන්න මේ අත් දෙක හිස්, කියන පණිවිඩය ජනතාවට දෙන්නයි එතුමන්ට අවශ්‍යය උනේ. එතුමා නියම අවබෝධයක් ලබලා තිබුණා සම්පත් හඹායාමේ අවසාන විඩාව ගැන. එසේ නම් ඔබට ඊට වඩා කුමන උදාහරණයක් පෙන්වන්නද? ඒ විඩාව විතරක් ද, මේ ජීවිත කාලය තුළ ඔබ රෝගපීඩා නිසා කොච්චර අසරණ වෙලා ඇත්ද? තමන්ගෙ එදිනෙදා වැඩ කරගන්න පවා බැරි මට්ටමට රෝගාතුර වූ විට ඔබ කොතරම් අන් අය ඉදිරියේ අසරණ වෙනවාද, කොතරම් චිත්ත පිඩාවට ලක් වෙනවාද? ඔබ ඉපැයූ කෝටි ප්‍රකෝටි ගණනින් මිල මුදල් තිබුණත් අතට පයට සියලු දෑට සේවකයන් කොපමණ හිටියත්, හිතන්න ඔබ රෝගාතුරව සිටිනා විට ඔබට හිතේ සැනසීමක් ඇත්ද? කුමක් ද මේ උපතේ සිට මරණය දක්වාම විඳවන පීඩාව? කුමක්ද මෙයට හේතුව? සතුට සතුට යැයි කොයි තරම් පසුපස ගියත් ඔබ අවසන ලැබූ සතුටක් ඇත්ද? ඔබ මින් පෙර ඒ ගැන සිතා තිබේද? ගවේශණය ඉදිරියටම... [/size] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom