Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Today at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Yesterday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Thursday at 9:11 PM
House Plan
lenura
Updated:
Wednesday at 11:05 AM
iphone x used
AssassiN1
Updated:
Aug 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nisadas saha Kaavya
ජීවිතේ විදින්නට හෙටත් එනවද ඔයා..........
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ජීවිතේ විදින්නට හෙටත් එනවද ඔයා..........

සසර මග විදින දුක් .........කම්කටොළු වේදනා......

නිතර සැරිසරන සැඩ...........සුලගකින් පෑරුනා.....

අතැර ලොව සුවහසක්...........ගායනා වාදනා....

නතර කල නොහැකි මෙන්.......පාළුවේ සැගවුනා.....

ගමන තව දුර යන්න.......... ධෛරයක් නෑ සිතේ

පවස සිද බිදලන්න ........... දිය බිදක් හෝ කොහේ....

කතර මැද අතරමග ..........ගෙවෙන සේ ජීවිතේ......

නිසරු වැලි කැට වගේ...... වේදනා වෑහුනේ..........

පැමිනි නෙක චෝදනා .......... බිද දමා නැගෙන්නෙමී........

එතුනු තුරු වැල් පවා.............හරසරින් ගෙනෙන්නෙමි.....

පවස සංසිදවනා ...................උල්පතක් මවන්නෙමි....

සකලවිද උවදුරින් ................දිවා රෑ රකින්නෙමි......

අතීතය ගීතයකි..................තාලයට එය ගයා............

සැගව ගිය වසන්තය............ ජනිත වන්නට තියා..............

පාළුවේ හිදින්නෙමි ....................පිළිතුරක නෙත් අයා......

ජීවිතේ විදින්නට .............හෙටත් එනවද ඔයා..........

[QUOTE="Dinushasankalpa, post: 14056133, member: 169735"] [b]ජීවිතේ විදින්නට හෙටත් එනවද ඔයා..........[/b] [SIZE=5][COLOR=Purple]සසර මග විදින දුක් .........කම්කටොළු වේදනා...... නිතර සැරිසරන සැඩ...........සුලගකින් පෑරුනා..... අතැර ලොව සුවහසක්...........ගායනා වාදනා.... නතර කල නොහැකි මෙන්.......පාළුවේ සැගවුනා..... ගමන තව දුර යන්න.......... ධෛරයක් නෑ සිතේ පවස සිද බිදලන්න ........... දිය බිදක් හෝ කොහේ.... කතර මැද අතරමග ..........ගෙවෙන සේ ජීවිතේ...... නිසරු වැලි කැට වගේ...... වේදනා වෑහුනේ.......... පැමිනි නෙක චෝදනා .......... බිද දමා නැගෙන්නෙමී........ එතුනු තුරු වැල් පවා.............හරසරින් ගෙනෙන්නෙමි..... පවස සංසිදවනා ...................උල්පතක් මවන්නෙමි.... සකලවිද උවදුරින් ................දිවා රෑ රකින්නෙමි...... අතීතය ගීතයකි..................තාලයට එය ගයා............ සැගව ගිය වසන්තය............ ජනිත වන්නට තියා.............. පාළුවේ හිදින්නෙමි ....................පිළිතුරක නෙත් අයා...... ජීවිතේ විදින්නට .............හෙටත් එනවද ඔයා.......... [IMG]http://www.poetryoflife.com/wp-content/uploads/2012/03/Waiting-for-You.jpg[/IMG] [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom