Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nawakatha saha Ketikatha
ජීවිතේ සුන්දරද මෙතරම් . .. !! 2වෙනි කොටස
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ජීවිතේ සුන්දරද මෙතරම් . .. !! 2වෙනි කොටස

ජීවිතේ සුන්දරද මෙතරම් . .. !! 2වෙනි කොටස

ලිව්වේ දුකා on Tuesday, December 22, 2009 Labels: ජීවිතේ සුන්දරද මෙතරම්, ප්‍රේමය වනාහී . . . / Comments: (24)

කලින් කොටසින් . ..

"හැම මොහොතෙම ඈ ලඟ හිටියත් නොහිටියත් මට දැනෙන සුවඳ . . ඇගේ හිසකෙස් වලින්, බෙල්ලෙන් එන සුවඳ මාව සුපුරුදු පරිදි පැරනි මතකයක් ලඟට මටත් නොදැනිම ගෙන ගියා. . . .. "

නිලූ දෝනිව කුසේ දරාගෙන කොන්දේ වේදනා විඳිමින් සිටි අතීතයේ දවසක, කාර්යාලයේ වැඩ අධික කම නිසාත් නිමා කරන්න අපහසු රාජකාරියකට දින ගනනක් වෙහෙස වී නිදි මැරීම නිසාත් හටගත් හිසරදයකින් පෙලෙමින් සිටි මා දිනක් සවස පහට පමන නිවසට පැමිණියේ බොහෝම අපහසුවෙන්.

වෙනදා පරිදි ගැලවූ පාවහන් පාවහන් රාක්කයට වත් නොදා දොර ලඟම ගලවා දැමුවා. කමිසය ගලවා පුටුවක් මතට විසිකලේ සුපුරුදු පරිදි ඇඳූ ඇඳුම් අපේ නාන කාමරයේ කිළුටු ඇඳුම් බහාලනයට දමන පුරුද්දත් අමතක කරමින්. . . !

"නිලූ මගේ ඔලුව පැලෙන්න තරම් කැක්කුමයි" කියූ මා එක් වරම ඇඳට වැටුනේ නින්දෙන් වත් සහනයක් ලැබේවී යැයි උපකල්පනයෙන්.

සුළු මොහොතකින් වේදනා නාශක පෙති දෙකක්, වතුර වීදුරුවක්, ඕඩි ක්ලෝන් බෝතයලයක් සහ ඕඩි ක්ලෝන් තැවරූ රෙදි කැබැල්ලක් රැගෙන නිලූ එනවිට මා එදෙස බැලුවේ හිස ඔසවන්නේ නැතුවම.

"මේ පැනඩෝල් දෙක බොන්නකෝ . . . නලළට මේ ඕඩි ක්ලෝන් රෙදි කෑල්ල දැම්මාම සනීපයක් ඒවි"

"නෑ පැනඩෝල් විතරක් ඇති"

"කිව්වම අහන්නකෝ ඉතිං. කෝ ඔලුව උස්සලා මගේ ඔඩොක්කුවේ තියන්න මම ඔලුව පොඩ්ඩක් මසාජ් කරන්නම්" ඇඳ විට්ටමට හේත්තු වෙන්නෙත් නැතුවම නිලූ මගේ ඔලුව එයාගේ ඔඩොක්කුවේ තියා ගත්තා.

එකපාරටම නින්දට වැටුනු මට දැනෙන්න ඇත්තේ පාවෙනවා වගේ හැඟීමක්. . . . නින්ද කොපමන කාලයක්ද කියා සිතා ගන්නවත් අපහසු නිමේශයකදී මට දැනුනේ එක්තරා සුපුරුදු සුවඳක්. . . .දෑස් නොඇරම මම ඒ සුවඳ තේරුම් ගන්න උත්සාහ කලා . . . .

නිවාඩුවට ගමේ ගිය වෙලාවල් වලදී ගමේ ආච්චිගේ චීත්තයක් පොරවාගෙන, ඇගේ ලඟින් ඈව බදාගෙන, ඈ මගේ හිසේ නියපොතු අනිමින් සිටියදී නිදා ගන්න විට දැනෙන සුවඳ මෙන් සුවඳක් . . . . . අම්මා සෝෆා එකේ ඉඳගෙන ටී වී එකේ ටෙලි නාට්‍යය බලද්දී ඇගේ ඔඩොක්කුවේ හිස තියාගෙන,මගේ කකුල් සෝෆා එකේ දිගා කරගෙන ඉන්න විට අම්මා ඇගේ ඇඟිලු තුඩු වලින් හිස අතගාන විට දැනෙනවා වැවි සුවඳක් . . . . . .

හෙමීට ඇස් ඇරපු මම දැක්කේ එක අතක් කොන්දට තියාගෙන අනිත් අත ඇඳේ ඔබාගෙන මගේ හිස ඇගේ ඔඩොක්කුවේ තබාගෙන අපහසුවෙන් ඉන්න නිලූ . . . . !!

එක් වරම නැගිටගත් මා බැලුවේ ඔරලෝසුව දිහා . .. වෙලාව රාත්‍රී 9.10යි. පය හතරක් පමන එක දිගට මම නිදාගෙන.

"මෙච්චර වෙලා ඔයා මෙහෙමද හිටියේ "

"ඔව් . . . "

"ඔයාට පිස්සුද?? මාව අහකට තල්ලු කරලා දාන්න තිබුනානේ . . ඔයා මේ කොන්දේ අමාරුවෙන් ඉන්න කෙනා. . ."

"නෑ මට ඔයාට ඇහැරවන්න පව් කියලා හිතුනා. . ඔලුව කොට්ටයක් උඩින් තියන්න ගිහින් ඔයාව ඇහැරුනොත් කියලා මම එහෙමම හිටියා"

එදා ඒ දැනුනු සුවඳත් . . . අද මේ දැන් දැනෙන සුවඳත් . . . . දෙකක් නොව එකක්ම යැයි මගේ සිත කීවා . . . .එදා ඒ දැනුනේ ත්, . . . මෙදා මේ දැනෙන්නේ ත් . . . ඈ ලඟ සිටියත් නොසිටියත් මට දැනෙන්නේ ත්. . . ස්ත්රීත්වයේ සුවඳද ??? මාතෘත්වයේ සුවඳද ??? . . . . මගේ හිත මගෙන්ම ප්‍රශ්න අහනවා . . . .

නෑ ඒ ස්ත්‍රීත්වය, මාතෘත්වය හා මුසු වුනු ආදරයේ සුවඳ . .. මගේ හිතම පිලිතුරු බඳිනවා. . .. !!

අපි ඈතට ඈතට පා නඟලා . . . . !

මගේ දුරකතනයේ නාදය මගේ ප්‍රියතම ගායකයාගේ ගීතයක් . . .

"ඉක්මනට ආන්සර් කරන්න දෝනි ඇහැරෙයි නැත් නම් . . ." මගේ තුරුල්ලෙන් මිදුනු නිලූ මා ව හෙමීට තල්ලු කලා.

"තිලා . . . මම නුවර පාරට දාන්න හදන්නේ . . මොකෝ කියන්නේ එක වාහනේම යන්ද. . ? ඕකේ නම් මම උඹලගේ ගෙදරට එන්නම්"

මගේ කාර්යයාලයේ මිතුරා හෙවත් අපේ බිස්නස් ඩිවෙලොප්මන්ට් මැනේජර් නෂීම්.

"අනේ ලොකු දෙයක් මචං. . . මම ඊයේ ටිකක් නිදි මරලාත් ඉන්නේ . . . වරෙන් වරෙන් එහෙනම්"

"ඔන්න මම දෙන්නටම උදේටයි දවල්ටයි කෑම ලෑස්ති කලා" . . . පිටත් වෙන්න හදද්දී කෙසෙල් කොලේක ඔතලා පාර්සල් කරපු බත් පාර්සල් දෙකකුයි, උදේ කෑම එකයි වතුර බෝතල් දෙකකුයි නෂීම් ගේ වාහනයේ පිටිපස ආසනයට දාන ගමන් නිලූ කියනවා.

"අහ් එහෙනම් අදත් ඔෆිස් එකෙන් පිට කියලා නෑ නිලූගේ කෑම වල රසවිඳින්න පුලුවන්" නෂීම් කියන්නේ සතුටින් පිනා ගිය මූනකින්.

"බලපන්, නිලූත් කොලිෆයිඩ් ආකිටෙක්ට් කෙනෙක් වෙලත් කොච්චර නිහතමානිද. අපේ වැඩ වලට ත් කොච්චර හෙල්ප් එකක් දේන්වාද සද්දේ නොකරම . . ." පිටත් වෙලා සුළු මොහොතකින් රිය ධාවනය කරන ගමන් නෂීම් පවසන්නේ හැඟීම්බරව.

මුස්ලිම් සමාජයක හැදීවැඩුනු අයෙක් වුවත් අන්තවාදීයෙක් නොවූ නෂීම් ඔහුගේ බිරිඳට අන් මුස්ලිම් සැමියන් මෙන් වාරන නීති රීති පනවා නැති අයෙක්. එවැනි සැමියෙක් සමඟ සතුටින් ජීවත් වීමට ඕනෑ තරම් ඉඩ කඩ තිබියදීත් තමන්ගේ විහින් සකසා ගත් කුඩා කොටුවක් තුල ජීවත් වනවා වැනි ජීවිත රාමුවක් සදාගෙන ඉන් පිට ලෝකයක් ගැන සිතන්න වත් අකමැති වූ රිෂායා, නෂීම්ගේ සමාජශීලී ජීවිතයට වැට කඩොළු බඳිමින් ඔහුගේ ඔහුගේ ජීවිතයට මහා බරක් එක් කරන ගමන් ඇයගේ ලෝකයේ වැඩකඩොළු ශක්තිමත් කරමින් සිටින්නියක්.

"ඔව් මචං මම උඹට කිව්වේ අපි මොනා හරි ඩිසයින් එකක් ගැන ඩිස්කස් කරන වෙලාවට එයාටත් ජොයින් වෙන්න කිව්වාම ඇවිත් අහගෙන ඉඳලා මොනා හරි අප්සෙට් තැන් තියෙනවානම් මට ශේප් එකේ කියනවා මිසක් එයත් හැම දේම දන්නවා කියලා පෙන්නන්න හදන්නේ නෑ " මම කිව්වේ සියුම් ආඩම්බරයකින්

"ඔව් ඒක තමයි මාත් කිව්වේ වෙන ගෑනියෙක් නම් පැනලා දෙනවානේ අනිත් අය ඉස්සරහා මාත් දන්නවා කියලා පෙන්නන්න. අනික බලහන් උඹේ යාලුවෝ ඔක්කෝටම එයා එයාගේ යාලුවන්ට වගේ සලකනවා. උඹ හරි වාසනවන්තයි ඒ වගේ කෙනෙක් ලැබෙන්න"

ස්වාමියෙකුට තමන්ගේ බිරිඳ ගැන මිතුරෙකුගෙන් හෝ තෙවන පාර්ෂවකරුවෙකුන් එවැනි ගුණවැනුමක් අසන්න ලැබෙනවාට වඩා වෙනත් සතුටක් ලැබිය හැකිද . . . ?

මතු සම්බන්ධයි . . . !

http://dukaa.blogspot.com/

[QUOTE="dukaa|දුකා, post: 6389904, member: 246161"] [b]ජීවිතේ සුන්දරද මෙතරම් . .. !! 2වෙනි කොටස[/b] [B][URL="http://dukaa.blogspot.com/2009/12/blog-post_22.html"][COLOR=#000000]ජීවිතේ සුන්දරද මෙතරම් . .. !! 2වෙනි කොටස[/COLOR][/URL] [/B] ලිව්වේ දුකා on Tuesday, December 22, 2009 Labels: [URL="http://dukaa.blogspot.com/search/label/%E0%B6%A2%E0%B7%93%E0%B7%80%E0%B7%92%E0%B6%AD%E0%B7%9A%20%E0%B7%83%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B6%BB%E0%B6%AF%20%E0%B6%B8%E0%B7%99%E0%B6%AD%E0%B6%BB%E0%B6%B8%E0%B7%8A"][B][COLOR=#5588aa]ජීවිතේ සුන්දරද මෙතරම්[/COLOR][/B][/URL], [URL="http://dukaa.blogspot.com/search/label/%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%9A%E0%B6%B8%E0%B6%BA%20%E0%B7%80%E0%B6%B1%E0%B7%8F%E0%B7%84%E0%B7%93%20.%20.%20."][B][COLOR=#5588aa]ප්‍රේමය වනාහී . . .[/COLOR][/B][/URL] / Comments: ([URL="http://dukaa.blogspot.com/2009/12/blog-post_22.html#comments"][B][COLOR=#5588aa]24[/COLOR][/B][/URL]) [URL="http://3.bp.blogspot.com/_Qdsz0nXFNd4/SzC9tN2kVnI/AAAAAAAAAQI/G0X_QPz_Bdc/s1600-h/iStockHappyCoupleB.jpg"][IMG]http://3.bp.blogspot.com/_Qdsz0nXFNd4/SzC9tN2kVnI/AAAAAAAAAQI/G0X_QPz_Bdc/s320/iStockHappyCoupleB.jpg[/IMG][/URL] [URL="http://dukaa.blogspot.com/2009/12/blog-post.html"][B][COLOR=#5588aa]කලින් කොටසින් . ..[/COLOR][/B][/URL] "හැම මොහොතෙම ඈ ලඟ හිටියත් නොහිටියත් මට දැනෙන සුවඳ . . ඇගේ හිසකෙස් වලින්, බෙල්ලෙන් එන සුවඳ මාව සුපුරුදු පරිදි පැරනි මතකයක් ලඟට මටත් නොදැනිම ගෙන ගියා. . . .. " නිලූ දෝනිව කුසේ දරාගෙන කොන්දේ වේදනා විඳිමින් සිටි අතීතයේ දවසක, කාර්යාලයේ වැඩ අධික කම නිසාත් නිමා කරන්න අපහසු රාජකාරියකට දින ගනනක් වෙහෙස වී නිදි මැරීම නිසාත් හටගත් හිසරදයකින් පෙලෙමින් සිටි මා දිනක් සවස පහට පමන නිවසට පැමිණියේ බොහෝම අපහසුවෙන්. වෙනදා පරිදි ගැලවූ පාවහන් පාවහන් රාක්කයට වත් නොදා දොර ලඟම ගලවා දැමුවා. කමිසය ගලවා පුටුවක් මතට විසිකලේ සුපුරුදු පරිදි ඇඳූ ඇඳුම් අපේ නාන කාමරයේ කිළුටු ඇඳුම් බහාලනයට දමන පුරුද්දත් අමතක කරමින්. . . ! "නිලූ මගේ ඔලුව පැලෙන්න තරම් කැක්කුමයි" කියූ මා එක් වරම ඇඳට වැටුනේ නින්දෙන් වත් සහනයක් ලැබේවී යැයි උපකල්පනයෙන්. සුළු මොහොතකින් වේදනා නාශක පෙති දෙකක්, වතුර වීදුරුවක්, ඕඩි ක්ලෝන් බෝතයලයක් සහ ඕඩි ක්ලෝන් තැවරූ රෙදි කැබැල්ලක් රැගෙන නිලූ එනවිට මා එදෙස බැලුවේ හිස ඔසවන්නේ නැතුවම. "මේ පැනඩෝල් දෙක බොන්නකෝ . . . නලළට මේ ඕඩි ක්ලෝන් රෙදි කෑල්ල දැම්මාම සනීපයක් ඒවි" "නෑ පැනඩෝල් විතරක් ඇති" "කිව්වම අහන්නකෝ ඉතිං. කෝ ඔලුව උස්සලා මගේ ඔඩොක්කුවේ තියන්න මම ඔලුව පොඩ්ඩක් මසාජ් කරන්නම්" ඇඳ විට්ටමට හේත්තු වෙන්නෙත් නැතුවම නිලූ මගේ ඔලුව එයාගේ ඔඩොක්කුවේ තියා ගත්තා. එකපාරටම නින්දට වැටුනු මට දැනෙන්න ඇත්තේ පාවෙනවා වගේ හැඟීමක්. . . . නින්ද කොපමන කාලයක්ද කියා සිතා ගන්නවත් අපහසු නිමේශයකදී මට දැනුනේ එක්තරා සුපුරුදු සුවඳක්. . . .දෑස් නොඇරම මම ඒ සුවඳ තේරුම් ගන්න උත්සාහ කලා . . . . නිවාඩුවට ගමේ ගිය වෙලාවල් වලදී ගමේ ආච්චිගේ චීත්තයක් පොරවාගෙන, ඇගේ ලඟින් ඈව බදාගෙන, ඈ මගේ හිසේ නියපොතු අනිමින් සිටියදී නිදා ගන්න විට දැනෙන සුවඳ මෙන් සුවඳක් . . . . . අම්මා සෝෆා එකේ ඉඳගෙන ටී වී එකේ ටෙලි නාට්‍යය බලද්දී ඇගේ ඔඩොක්කුවේ හිස තියාගෙන,මගේ කකුල් සෝෆා එකේ දිගා කරගෙන ඉන්න විට අම්මා ඇගේ ඇඟිලු තුඩු වලින් හිස අතගාන විට දැනෙනවා වැවි සුවඳක් . . . . . . හෙමීට ඇස් ඇරපු මම දැක්කේ එක අතක් කොන්දට තියාගෙන අනිත් අත ඇඳේ ඔබාගෙන මගේ හිස ඇගේ ඔඩොක්කුවේ තබාගෙන අපහසුවෙන් ඉන්න නිලූ . . . . !! එක් වරම නැගිටගත් මා බැලුවේ ඔරලෝසුව දිහා . .. වෙලාව රාත්‍රී 9.10යි. පය හතරක් පමන එක දිගට මම නිදාගෙන. "මෙච්චර වෙලා ඔයා මෙහෙමද හිටියේ " "ඔව් . . . " "ඔයාට පිස්සුද?? මාව අහකට තල්ලු කරලා දාන්න තිබුනානේ . . ඔයා මේ කොන්දේ අමාරුවෙන් ඉන්න කෙනා. . ." "නෑ මට ඔයාට ඇහැරවන්න පව් කියලා හිතුනා. . ඔලුව කොට්ටයක් උඩින් තියන්න ගිහින් ඔයාව ඇහැරුනොත් කියලා මම එහෙමම හිටියා" . . . . . එදා ඒ දැනුනු සුවඳත් . . . අද මේ දැන් දැනෙන සුවඳත් . . . . දෙකක් නොව එකක්ම යැයි මගේ සිත කීවා . . . .එදා ඒ දැනුනේ ත්, . . . මෙදා මේ දැනෙන්නේ ත් . . . ඈ ලඟ සිටියත් නොසිටියත් මට දැනෙන්නේ ත්. . . ස්ත්රීත්වයේ සුවඳද ??? මාතෘත්වයේ සුවඳද ??? . . . . මගේ හිත මගෙන්ම ප්‍රශ්න අහනවා . . . . නෑ ඒ ස්ත්‍රීත්වය, මාතෘත්වය හා මුසු වුනු ආදරයේ සුවඳ . .. මගේ හිතම පිලිතුරු බඳිනවා. . .. !! [URL="http://www.infolanka.com/miyuru_gee/hhh/h74.ram"][B][COLOR=#5588aa]අපි ඈතට ඈතට පා නඟලා . . . . ![/COLOR][/B][/URL] මගේ දුරකතනයේ නාදය මගේ ප්‍රියතම ගායකයාගේ ගීතයක් . . . "ඉක්මනට ආන්සර් කරන්න දෝනි ඇහැරෙයි නැත් නම් . . ." මගේ තුරුල්ලෙන් මිදුනු නිලූ මා ව හෙමීට තල්ලු කලා. "තිලා . . . මම නුවර පාරට දාන්න හදන්නේ . . මොකෝ කියන්නේ එක වාහනේම යන්ද. . ? ඕකේ නම් මම උඹලගේ ගෙදරට එන්නම්" මගේ කාර්යයාලයේ මිතුරා හෙවත් අපේ බිස්නස් ඩිවෙලොප්මන්ට් මැනේජර් නෂීම්. "අනේ ලොකු දෙයක් මචං. . . මම ඊයේ ටිකක් නිදි මරලාත් ඉන්නේ . . . වරෙන් වරෙන් එහෙනම්" . . . . "ඔන්න මම දෙන්නටම උදේටයි දවල්ටයි කෑම ලෑස්ති කලා" . . . පිටත් වෙන්න හදද්දී කෙසෙල් කොලේක ඔතලා පාර්සල් කරපු බත් පාර්සල් දෙකකුයි, උදේ කෑම එකයි වතුර බෝතල් දෙකකුයි නෂීම් ගේ වාහනයේ පිටිපස ආසනයට දාන ගමන් නිලූ කියනවා. "අහ් එහෙනම් අදත් ඔෆිස් එකෙන් පිට කියලා නෑ නිලූගේ කෑම වල රසවිඳින්න පුලුවන්" නෂීම් කියන්නේ සතුටින් පිනා ගිය මූනකින්. . . . . "බලපන්, නිලූත් කොලිෆයිඩ් ආකිටෙක්ට් කෙනෙක් වෙලත් කොච්චර නිහතමානිද. අපේ වැඩ වලට ත් කොච්චර හෙල්ප් එකක් දේන්වාද සද්දේ නොකරම . . ." පිටත් වෙලා සුළු මොහොතකින් රිය ධාවනය කරන ගමන් නෂීම් පවසන්නේ හැඟීම්බරව. මුස්ලිම් සමාජයක හැදීවැඩුනු අයෙක් වුවත් අන්තවාදීයෙක් නොවූ නෂීම් ඔහුගේ බිරිඳට අන් මුස්ලිම් සැමියන් මෙන් වාරන නීති රීති පනවා නැති අයෙක්. එවැනි සැමියෙක් සමඟ සතුටින් ජීවත් වීමට ඕනෑ තරම් ඉඩ කඩ තිබියදීත් තමන්ගේ විහින් සකසා ගත් කුඩා කොටුවක් තුල ජීවත් වනවා වැනි ජීවිත රාමුවක් සදාගෙන ඉන් පිට ලෝකයක් ගැන සිතන්න වත් අකමැති වූ රිෂායා, නෂීම්ගේ සමාජශීලී ජීවිතයට වැට කඩොළු බඳිමින් ඔහුගේ ඔහුගේ ජීවිතයට මහා බරක් එක් කරන ගමන් ඇයගේ ලෝකයේ වැඩකඩොළු ශක්තිමත් කරමින් සිටින්නියක්. "ඔව් මචං මම උඹට කිව්වේ අපි මොනා හරි ඩිසයින් එකක් ගැන ඩිස්කස් කරන වෙලාවට එයාටත් ජොයින් වෙන්න කිව්වාම ඇවිත් අහගෙන ඉඳලා මොනා හරි අප්සෙට් තැන් තියෙනවානම් මට ශේප් එකේ කියනවා මිසක් එයත් හැම දේම දන්නවා කියලා පෙන්නන්න හදන්නේ නෑ " මම කිව්වේ සියුම් ආඩම්බරයකින් "ඔව් ඒක තමයි මාත් කිව්වේ වෙන ගෑනියෙක් නම් පැනලා දෙනවානේ අනිත් අය ඉස්සරහා මාත් දන්නවා කියලා පෙන්නන්න. අනික බලහන් උඹේ යාලුවෝ ඔක්කෝටම එයා එයාගේ යාලුවන්ට වගේ සලකනවා. උඹ හරි වාසනවන්තයි ඒ වගේ කෙනෙක් ලැබෙන්න" ස්වාමියෙකුට තමන්ගේ බිරිඳ ගැන මිතුරෙකුගෙන් හෝ තෙවන පාර්ෂවකරුවෙකුන් එවැනි ගුණවැනුමක් අසන්න ලැබෙනවාට වඩා වෙනත් සතුටක් ලැබිය හැකිද . . . ? . . . . . මතු සම්බන්ධයි . . . ! [URL]http://dukaa.blogspot.com/[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom