Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
iphone x used
AssassiN1
Updated:
Yesterday at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Saturday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nawakatha saha Ketikatha
ජීවිතේ සුන්දරද මෙතරම් . .. !! 3 වෙනි සහ අවසාන කොට
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ජීවිතේ සුන්දරද මෙතරම් . .. !! 3 වෙනි සහ අවසාන කොට&#3

ජීවිතේ සුන්දරද මෙතරම් . .. !! 3 වෙනි සහ අවසාන කොටස

ලිව්වේ දුකා on Wednesday, December 30, 2009 Labels: ජීවිතේ සුන්දරද මෙතරම්, ප්‍රේමය වනාහී . . . / Comments: (29)

කලින් කොටසින් . ..

"ස්වාමියෙකුට තමන්ගේ බිරිඳ ගැන මිතුරෙකුගෙන් හෝ තෙවන පාර්ෂවකරුවෙකුන් එවැනි ගුණවැනුමක් අසන්න ලැබෙනවාට වඩා වෙනත් සතුටක් ලැබිය හැකිද . . . ?"

පලමු කොටස

දෙවන කොටස

"උඹල දෙන්න වලි දාගන්නේම නැද්ද" නෂීම් ගේ දෑසේ ලියවී ඇත්තේ ප්‍රශ්නාර්ථයක්. . . !

"නැත්තේ මොකෝ . . . මාසෙකට සැරයක් විතර පොඩි වලියක් යනව . . . හැබැයි ඒවා ඉතාම සුළු වෙලාවයි . . . පස්සේ දෙන්නම යාළුවුනාම ඒක ගැන කතා කරලා ඉන් පස්සේ ඒ වැරැද්දටම වලියක් නොයන්න ඒ වැරැද්ද හදා ගන්නවා . . "

"කොච්චර ශෝක්ද මචං . . . " එසේ කී නෂීම්ගේ දෑසේ වේදානත්මක බැල්ම දිගේ මගේ හිත යලිත් වරක් දිව ගියේ අතීතයට . . ..

රාජකාරී බහුල සතියේ දිනෙක සවස 4ට පමන මගේ ජංගම දුරකතනය නද දෙන්න පටන් ගත්තා . . . .

"හලෝ . . . තිලාෂ් හිය . . "

"තිලා මම නෙල්කා . . . මගේ මොබයිල් එකේ බැටරි ඩෙඩ් . . තාම මම ඔෆිස් එකේ බං . . . . මචං ,මට අද රෑට කොන්ෆරන්ස් එකකට යූ.කේ යන්න වෙලා . . . නිරෝෂ් ඊයේ සිංගපෝර් ගියා බිස්නස් වැඩ වගේකට . . . අයියත් ඩවුන් සවුත් ගිහින් එන්නේ හෙට උදේට . . . උඹට පුලුවන්ද මාව එයාර්පෝර්ට් එකට ඩ්‍රොප් කරල එන්න . . . "

"හරි . . කීයටද එන්න ඕන . ."

"මම දැන් පිටත් වෙනවා . . උඹ අපේ ගෙදරට හයට වරෙන් . . ."

ඈ මගේ උසස් පෙළ කරන සමයේ සිටන් හොඳම මිතුරියක් වූ නෙල්කා . . . සවස හයට ඇගේ නිවසින් වාහනයට නංවාගෙන . . . තොර තෝංචියක් නැතුව අපේ මිතුරු මිතුරියන්ගේ විස්තර . . . කාර්යාලීය විහිළු . . . පැරනි රසාංග . . . මේ සියළුම දේ සමඟ කාලාය ගැන වැටහීමක් නැතුවම එයාපෝර්ට් ගිය මට නිලූට දුරකතන ඇමතුමක් දෙන්න පවා මතක් වූයේ නෙල්කා එයාර්පෝර්ට් එකට ඇරලවා යලි එන ගමනේදී . ..

"ඩාලිං මට හදිස්සියේම නෙල්කාව එයාර්පොර්ට් එකට දාන්න යන්න වුනානේ . . ."

"හ්හ්හ්හ්ම්ම්ම්ම්ම්"

ප්‍රතිචාරය යහපත් නොවන බව දැනුනත් මා ප්‍රමාද වැඩි බව දැනුනු බැවින් සෙමින් දුරකතනය විසංධි කල මා වැඩි වේගයකින් රිය පැදවූයේ වාහන තදබදය අඩුවූ නිසාවටත් වැඩිය පරක්කුව ඇගේ කනස්සල්ල තව වැඩි කරාවී යයි උපන් සිතුවිල්ලෙන් . ..

වෙනදා මෙන් ගේට්ටුව විවර කල පසු සුහද කතා බහකට නිමේශයක් නොගෙනම නිලූ ගේ ඇතුලට ගියේ සිනා රහිත මූනෙන් . . .

"සඳ මුවා වෙලා . . වැහි වලාවකින් . . වාගෙයි ඔබෙ වත මේ ගිනි ලන කතරේ . . . " ඇගේ තරහ නිවන්නේ කෙසේදයි සිතමින් වාහනයෙන් බැස්ස මා . . . පසුපස නොබලා ගෙට යන ඈට ඇසෙන්න මා ගීයක කොටසක් ගායනා කලා . . .

නාන කාමරයට වැදී ඇඟ සෝදාගෙන සැහැල්ලු ඇඳුමක් ඇඟලාගෙන මා සාලයට ආවේ ඈ තරහා වී ඇති නිසා කතාබහ කිරීමට කෙනෙක් නැති කමින් බොරුවට පොතක් බලන බවක් අඟවන නියායක් ඈට පෙන්වීමට සිතා පොතක්ද අතේ රඳවාගෙන . ..

සැටියේ වාඩිවී බොරුවට පොත කියවමින් සිටි මා අසල ස්ටූලය මත තේ එකා තබා යන්න පැමිනි ඈ . . . මට රිදවීමට ඈ දන්නා පහසුම මඟ හෙවත් නන්දා මාලනීගේ ගීයක කොටසක් ගායනා කරමින් ගියේ නන්දාගේ සමහර ගී මගේ හද පාරන බැව් ඈ හොඳින්ම දන්නා නිසාවෙන් . .. .

"මා හඬනා කඳුළු ගලා . . සැදුනු කඳුළු සාගරේ . . . ඔබ ඇය හා ඔරු පැද පැද . . සිනා සුනේ ඇයි . . . සිනා සුනේ ඇයි . . . "

නෙල්කාත් මාත් අතර මිතුරු කමින් එහා යන කිසිදු සබඳ කමක් නැති බව . . . මිතුරු මිතුරියන් අතර එවැනි කිසිවකට ඉඩක් නොමැති බව මා මෙන්ම මිතුරි මිතුරියන් රැසක් ඇසුරු කරන ඇය දන්නා බව මා දන්නා නමුත් ඈට හදිසියට වෙනත් ගැලපෙන ගීතයක කොටසක් සොයා ගැනීම අපහසු වූ හැඩයි කියා මා සිතුවා . . .

ඊට ගැලපෙන පිළිතුරු ගීතයකට ගී ඛන්ඩයක් ගැන සිතමින් සිටි මගේ මුවට නිතැතින් පැමිනියේ මගේ ප්‍රියතම ගායකයාගේ ගීයක මැද කොටසක් . . .

"දෙන්නා උන්නේ . . රන් රස සේ පෙම් අරනේ . . . ආදරේ තාරකා සෝ වලාවේ හැංගුනේ . . . . . . . කැන්දා රන්දා රජ දහනේ පෙම් රජ දහනේ . . ඈ සිතේ මා කෙරේ මෝදුවේවා ආදරේ . . . "

විනාඩි කිහිපයක නිහැඬියාවකට පසු හිස් තේ කෝප්පය ගෙන යාමට නිලූ පැමිනියේ නන්දාගේම ගීයක පදවැලක් මුමුනමින් . ..

"මිදි යුෂ යැයි රැවටී හලාහල විෂ බිව්වේ ඇයි මා . . . පෙම් දැල මැද පැටලී සුසුම් ලා මුලා වුනේ ඇයි මා . . . "

අම්මෝ ඒක නම් බරපතල වැඩී කියා සිතූ මා මගේ ඉදිරියෙන් යාමට පැමිනි නිලූ පා නගද්දීම මගේ කකුල දිගු කලේ ඇගේ ගමන් මග හරස් කිරීමට සිතාගෙන . . .

මා එසේ කරාවීයැයි පූර්ව නිගමනයකින් පැමිනි සේ බොරුවට වැටෙන්න යන බවක් අඟවා ඈ මගේ ඔඩොක්කුවේ ඉඳගත්තේ මගේ බෙල්ල වටා අත යවා තදින් අල්ලා ගනිමින් . . .

"මොකෝ මේ තරහා කාරයෝ තරහා කරයින්ගේ ඔඩොක්කුවේ ඉඳගෙන . . . "

"තරහා කාරයෝ මොකෝ තරහා කාරයෝ යනකොට කකුල් මාට්ටු දාන්නේ . . . "

"කකුල් මාට්ටු දැම්මයි කියලා ඔහොමත් ඉඳ ගන්නවාද තරහා කාරයෝ ලඟ . . ."

"මේ හලෝ . . අනිත් දවසේ රවුම් ගහන්න යන කොට හවස හතේ ඉඳන් ගේට්ටුව ගාව බලන් ඉන්න කෙනාට කෝල් එකක් දෙන්න මතක් කර ගන්න . . . "

"අනේ සොරි ඩාලිං . . දන්නැද්ද . . නෙල්කාගේ කෝච්චියට හපන්නේ මගේ කෝච්චිය . . . ඉතින් නිකමට වත් මතක් වුනේ නෑ . . අයි ඇම් සෝ . .. .. සොරි ඩාලිං . . . "

"නෑ නෑ මම දන්නවා . . මගේ හිත රිදුනේ ඔයා නිකමට වත් කෝල් එකක් දීලා කිව්වේ නැති එකට. මම එලියට වෙලා මදුරුවෝ කකා පැය භාගයක් විතර බලන් හිටියා . . ඩ්‍රයිව් කරන ගමන් වෙන්න අති කියලා හිතලා මම කෝල් කලෙත් නෑ . . "

"හරි . . අනිත් දවසේ මෙහෙම කරමු . . මම එන්න පැය කාලක් පරක්කු වුනොත් ඔයා මට කෝල් කරන්න . . . මම වෙන ගමනක් යන ගමන් නම් ඔයාට කියන්නම් . . එතකොට ඔයාගේ හිත රිදෙන්නේත් නෑ . . . දෙන්නටම සින්දු කෑලි මතක් කර කර දුක් විඳින්න ඕනත් නෑ . . ."

"ගොඩක් පවුල් වල වෙන්නේ මචං . . . කාගෙන් හරි පොඩි අතපසුවීමක් වුනොත් අනිත් කෙනා හිතනවා අහ් . . අරයා මේ වැරැද්ද කලේ හිතලා මතලමයි මට රිද්දන්න . . . " මගේ තනියෙන් හිනාවෙන මූන දිහා බලං හිටපු නෂීම්ට මම කිවේ බැරෑරුම් මුහුනක් මවාගෙන . . .

"පැමිනිලි කාරයා විසින්ම විත්ති කාරයාව චෝදිතයා කරනවා . . ??" නෂීම් ඇසුවේ නලල රැලි කරගෙන . . .

"ඔව් . . පස්සේ පැමිනිලි කාරයාම නඩුකාරයා වෙලා චෝදිතයා වැරදිකරුවා වෙන්න නඩුව විසඳලා දඬුවමුත් කරනවා . . . "

"විත්තිකාරයා දන්නෙත් නෑ තමා මොන වරදකටද මේ දඬුවම් විඳින්නේ කියලා වත් . . . " කියා නෂීම්ගේ කටින් පිට වනවාත් සමඟ අපේ මහා හඬින් පුපුරා ගිය සිනාව එළියට නෑසුනේ වැසූ වීදුරු නිසාවෙන් . . .

"මේ ඒක නෙමෙයි . . නිලූට කෝල් එකක් දීල බලනන් ඕන නැද්ද පොඩ්ඩිට කොහොමද කියලා . . . "

"උඹ දන්නවනේ මගේ යාළුවෝ කියන කතාව . . මගේ ලඟ නිදා ගත්තු උන් කියන්නේ මාත් එක්ක නිදා ගන්න එක හරියට සිංහ කූඩුවක නිදා ගන්නවා වගේ කියලනේ . . ඉතිං එයා දන්නවා රෑ තිස්සේ හරි හමන් නින්දක් නැතුව ඉන්න එයා දවල්ට නිදහසේ නිදා ගත්තාවේ කියලා හිතලා මම කෝල් නොකරන බව . . . විශේෂ උවමනාවකට ඇර"

අපේ කෑගළු ගමන සාර්ථක වූවා . . . ඉතා වෙහෙස මහන්සියෙන් දිවා රෑ නිදි නොලබා සකස් කල කෑගල්ලේ ඉදිවන විශාල හෝටලයක "ඉන්ටීරියර් ඩෙකරේෂන්" කොන්ත්‍රාත්තුව අපේ සමාගමට ලබා දීමට හෝටලයේ පාලනාධිකාරිය තීරනය කරනු ලැබුවා . . . ඉතිං මේ ජයග්‍රහනයේ කොටස් කාරියක් වූ ඇයට නොදන්වා සිටින්නේ කෙසේද . . . මා නිවසට දුරකතන ඇමතුමක් ලබා ගත්තේ ඉපිලී යන සතුටින් . . .

"නිලූ . . . . ප්‍රොජෙක්ට් එක අපිට ලැබුනා . . . අපි ඉන්ටීරියර් ඩෙකරේෂන් ප්‍රොපොසල් එකට හදපු ප්‍රසන්ටේෂන් එක නියමෙට වැඩ කලා . . . "

"අම්මෝ ඇති යාන්තම් . . . සුභ පැතුම් සුභ පැතුම් . . . මම බයේ හිටියේ ඔයා සති ගානක් රෑ නිදිමරාගෙන වෙච්ච මහන්සිය අපතේ යයිදෝ කියලා . .. "

"ඇයි මම විතරක් . . ඔයත් කොච්චර නිදි මැරුවද . . . හැමදාම ඔයත් මාත් එක්ක ඇහැරගෙන හිටියනේ . . . "

"ඒ වුනාට ඔයාගේ මහන්සියනේ . . "

"ඇයි ඔයාත් මහන්සි වුනේ . . මේකේ ක්‍රෙඩිට් එක ඔයාටත් යන්න ඕනි . . මම හැමදාම කියන්නේ . .. හැම සාර්ථක මිනිහෙක් පිටිපස්සේ ඉන්නේ ගෑනියෙක් කියන දේ හරියටම හරි කියලා . . . "

"හෝව් හෝව් කුකූ . . . . හැම සාර්ථක මිනිහෙක් පිටිපස්සේ වගේම හැම අසාර්ථක මිනිහෙක් පිටිපස්සේ ඉන්නෙත් ගෑනියෙක් හොඳේ . . . හි හි හි . . . ආ මේ දැන් දෝනිට හොඳයි. එයා දැන් මෙච්චර වෙලා මාත් එක්ක සෙල්ලම් කර කර හීය . . . ඔයා හෙමීට එන්න නෂීම් එක්ක . . "

"බුදු සරණයි . . .!!"

නිලූගේ හිනාවට සම්මාදම් වුනු මම ඉක්මනට සංවාදය නිමා කලේ ගෙදරට එන්න තියෙන හදිස්සිය නිසාවෙන්මයි . . .

"අවිස්සාවේල්ල පාරෙන් යමු නේ තිලා . . . අවිස්සාවේල්ලට යන කම් මාම් ඩ්‍රයිව් කරන්නම් . . උඹ එතන ඉඳන් ගනින් . . "

"හරි එහෙනම් ඔන්න මම සින්දුවක් අහන ගමන් පොඩි නින්දක් දාන්න හදන්නේ" කියා අමරදේවගේ ගීත අඩංගු තැටියක් වාදනය වෙන්න දම ආසනය ඇල කරගෙන දෙනෙත් පියා ගත්තා . . .

තාත්තා වුනත් මා බත සරි කරන

අම්මා නුඹයි මගේ දරු දැරියන් රකින . . . //

මට පෙර උරුම ආලය දරු කැලට දෙමින් . ..

රෑ දාවල් දෙකේ වෙහෙසෙන විටදි නොමින් . . .

ඔබ දුටු මුල් දිනේ වත් හද නොනැඟි පෙමින් . . .

උතුරයි මසිත තව නුඹ වෙත තුරුළෙ වෙමින් . .

බැතිබර හැඟුම් දනවන නුඹගේ සුවඳ . . .

අතදරු පුතුගේ මුව කමලේ ඇත නිබඳ . . .

අම්මා කෙනෙක් මිස නුඹ මගේ බිරිඳ ලෙස . .

නොහැගේ ලඟින් හිද මගේ හිස සිඹින සඳ . .

තාත්තා වුනත් මා බත සරි කරන

අම්මා නුඹයි මගේ දරු දැරියන් රකින . . . //

අමරදේව මහතාගේ ගීතය මගේ සිතට ගෙනාවේ පුදුම සුවයක් . . . .

ජීවිතේ සුන්දරද මෙතරම් . . . මගේ හිත පාවෙලා යනවා වගේ මට දැනුනේ . . .

http://dukaa.blogspot.com/

[QUOTE="dukaa|දුකා, post: 6389920, member: 246161"] [b]ජීවිතේ සුන්දරද මෙතරම් . .. !! 3 වෙනි සහ අවසාන කොට[/b] [B][URL="http://dukaa.blogspot.com/2009/12/3.html"][COLOR=#000000]ජීවිතේ සුන්දරද මෙතරම් . .. !! 3 වෙනි සහ අවසාන කොටස[/COLOR][/URL] [/B] ලිව්වේ දුකා on Wednesday, December 30, 2009 Labels: [URL="http://dukaa.blogspot.com/search/label/%E0%B6%A2%E0%B7%93%E0%B7%80%E0%B7%92%E0%B6%AD%E0%B7%9A%20%E0%B7%83%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B6%BB%E0%B6%AF%20%E0%B6%B8%E0%B7%99%E0%B6%AD%E0%B6%BB%E0%B6%B8%E0%B7%8A"][B][COLOR=#5588aa]ජීවිතේ සුන්දරද මෙතරම්[/COLOR][/B][/URL], [URL="http://dukaa.blogspot.com/search/label/%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%9A%E0%B6%B8%E0%B6%BA%20%E0%B7%80%E0%B6%B1%E0%B7%8F%E0%B7%84%E0%B7%93%20.%20.%20."][B][COLOR=#5588aa]ප්‍රේමය වනාහී . . .[/COLOR][/B][/URL] / Comments: ([URL="http://dukaa.blogspot.com/2009/12/3.html#comments"][B][COLOR=#5588aa]29[/COLOR][/B][/URL]) [URL="http://4.bp.blogspot.com/_Qdsz0nXFNd4/SztEG5kHtXI/AAAAAAAAASo/dQ9UDXu1k0c/s1600-h/iStock_happy_couple.jpg"][IMG]http://4.bp.blogspot.com/_Qdsz0nXFNd4/SztEG5kHtXI/AAAAAAAAASo/dQ9UDXu1k0c/s320/iStock_happy_couple.jpg[/IMG][/URL] [URL="http://dukaa.blogspot.com/2009/12/blog-post_22.html"][B][COLOR=#5588aa]කලින් කොටසින් . .. [/COLOR][/B][/URL] "ස්වාමියෙකුට තමන්ගේ බිරිඳ ගැන මිතුරෙකුගෙන් හෝ තෙවන පාර්ෂවකරුවෙකුන් එවැනි ගුණවැනුමක් අසන්න ලැබෙනවාට වඩා වෙනත් සතුටක් ලැබිය හැකිද . . . ?" [URL="http://dukaa.blogspot.com/2009/12/blog-post.html"][B][COLOR=#5588aa]පලමු කොටස[/COLOR][/B][/URL] [URL="http://dukaa.blogspot.com/2009/12/blog-post_22.html"][B][COLOR=#5588aa]දෙවන කොටස [/COLOR][/B][/URL] . . . . . "උඹල දෙන්න වලි දාගන්නේම නැද්ද" නෂීම් ගේ දෑසේ ලියවී ඇත්තේ ප්‍රශ්නාර්ථයක්. . . ! "නැත්තේ මොකෝ . . . මාසෙකට සැරයක් විතර පොඩි වලියක් යනව . . . හැබැයි ඒවා ඉතාම සුළු වෙලාවයි . . . පස්සේ දෙන්නම යාළුවුනාම ඒක ගැන කතා කරලා ඉන් පස්සේ ඒ වැරැද්දටම වලියක් නොයන්න ඒ වැරැද්ද හදා ගන්නවා . . " "කොච්චර ශෝක්ද මචං . . . " එසේ කී නෂීම්ගේ දෑසේ වේදානත්මක බැල්ම දිගේ මගේ හිත යලිත් වරක් දිව ගියේ අතීතයට . . .. රාජකාරී බහුල සතියේ දිනෙක සවස 4ට පමන මගේ ජංගම දුරකතනය නද දෙන්න පටන් ගත්තා . . . . "හලෝ . . . තිලාෂ් හිය . . " "තිලා මම නෙල්කා . . . මගේ මොබයිල් එකේ බැටරි ඩෙඩ් . . තාම මම ඔෆිස් එකේ බං . . . . මචං ,මට අද රෑට කොන්ෆරන්ස් එකකට යූ.කේ යන්න වෙලා . . . නිරෝෂ් ඊයේ සිංගපෝර් ගියා බිස්නස් වැඩ වගේකට . . . අයියත් ඩවුන් සවුත් ගිහින් එන්නේ හෙට උදේට . . . උඹට පුලුවන්ද මාව එයාර්පෝර්ට් එකට ඩ්‍රොප් කරල එන්න . . . " "හරි . . කීයටද එන්න ඕන . ." "මම දැන් පිටත් වෙනවා . . උඹ අපේ ගෙදරට හයට වරෙන් . . ." ඈ මගේ උසස් පෙළ කරන සමයේ සිටන් හොඳම මිතුරියක් වූ නෙල්කා . . . සවස හයට ඇගේ නිවසින් වාහනයට නංවාගෙන . . . තොර තෝංචියක් නැතුව අපේ මිතුරු මිතුරියන්ගේ විස්තර . . . කාර්යාලීය විහිළු . . . පැරනි රසාංග . . . මේ සියළුම දේ සමඟ කාලාය ගැන වැටහීමක් නැතුවම එයාපෝර්ට් ගිය මට නිලූට දුරකතන ඇමතුමක් දෙන්න පවා මතක් වූයේ නෙල්කා එයාර්පෝර්ට් එකට ඇරලවා යලි එන ගමනේදී . .. "ඩාලිං මට හදිස්සියේම නෙල්කාව එයාර්පොර්ට් එකට දාන්න යන්න වුනානේ . . ." "හ්හ්හ්හ්ම්ම්ම්ම්ම්" ප්‍රතිචාරය යහපත් නොවන බව දැනුනත් මා ප්‍රමාද වැඩි බව දැනුනු බැවින් සෙමින් දුරකතනය විසංධි කල මා වැඩි වේගයකින් රිය පැදවූයේ වාහන තදබදය අඩුවූ නිසාවටත් වැඩිය පරක්කුව ඇගේ කනස්සල්ල තව වැඩි කරාවී යයි උපන් සිතුවිල්ලෙන් . .. වෙනදා මෙන් ගේට්ටුව විවර කල පසු සුහද කතා බහකට නිමේශයක් නොගෙනම නිලූ ගේ ඇතුලට ගියේ සිනා රහිත මූනෙන් . . . "[URL="http://www.infolanka.com/miyuru_gee/2000/n145.ram"][B][COLOR=#5588aa]සඳ මුවා වෙලා . . වැහි වලාවකින් . . වාගෙයි ඔබෙ වත මේ ගිනි ලන කතරේ . . . [/COLOR][/B][/URL]" ඇගේ තරහ නිවන්නේ කෙසේදයි සිතමින් වාහනයෙන් බැස්ස මා . . . පසුපස නොබලා ගෙට යන ඈට ඇසෙන්න මා ගීයක කොටසක් ගායනා කලා . . . නාන කාමරයට වැදී ඇඟ සෝදාගෙන සැහැල්ලු ඇඳුමක් ඇඟලාගෙන මා සාලයට ආවේ ඈ තරහා වී ඇති නිසා කතාබහ කිරීමට කෙනෙක් නැති කමින් බොරුවට පොතක් බලන බවක් අඟවන නියායක් ඈට පෙන්වීමට සිතා පොතක්ද අතේ රඳවාගෙන . .. සැටියේ වාඩිවී බොරුවට පොත කියවමින් සිටි මා අසල ස්ටූලය මත තේ එකා තබා යන්න පැමිනි ඈ . . . මට රිදවීමට ඈ දන්නා පහසුම මඟ හෙවත් නන්දා මාලනීගේ ගීයක කොටසක් ගායනා කරමින් ගියේ නන්දාගේ සමහර ගී මගේ හද පාරන බැව් ඈ හොඳින්ම දන්නා නිසාවෙන් . .. . "[URL="http://www.infolanka.com/miyuru_gee/con/c309.ram"][B][COLOR=#5588aa]මා හඬනා කඳුළු ගලා . . සැදුනු කඳුළු සාගරේ . . . ඔබ ඇය හා ඔරු පැද පැද . . සිනා සුනේ ඇයි . . . සිනා සුනේ ඇයි . . .[/COLOR][/B][/URL] " නෙල්කාත් මාත් අතර මිතුරු කමින් එහා යන කිසිදු සබඳ කමක් නැති බව . . . මිතුරු මිතුරියන් අතර එවැනි කිසිවකට ඉඩක් නොමැති බව මා මෙන්ම මිතුරි මිතුරියන් රැසක් ඇසුරු කරන ඇය දන්නා බව මා දන්නා නමුත් ඈට හදිසියට වෙනත් ගැලපෙන ගීතයක කොටසක් සොයා ගැනීම අපහසු වූ හැඩයි කියා මා සිතුවා . . . ඊට ගැලපෙන පිළිතුරු ගීතයකට ගී ඛන්ඩයක් ගැන සිතමින් සිටි මගේ මුවට නිතැතින් පැමිනියේ මගේ ප්‍රියතම ගායකයාගේ ගීයක මැද කොටසක් . . . "[URL="http://www.infolanka.com/miyuru_gee/hhh/h72.ram"][B][COLOR=#5588aa]දෙන්නා උන්නේ . . රන් රස සේ පෙම් අරනේ . . . ආදරේ තාරකා සෝ වලාවේ හැංගුනේ . . . . . . . කැන්දා රන්දා රජ දහනේ පෙම් රජ දහනේ . . ඈ සිතේ මා කෙරේ මෝදුවේවා ආදරේ . . .[/COLOR][/B][/URL] " විනාඩි කිහිපයක නිහැඬියාවකට පසු හිස් තේ කෝප්පය ගෙන යාමට නිලූ පැමිනියේ නන්දාගේම ගීයක පදවැලක් මුමුනමින් . .. "[URL="http://www.infolanka.com/miyuru_gee/con/c315.ram"][B][COLOR=#5588aa]මිදි යුෂ යැයි රැවටී හලාහල විෂ බිව්වේ ඇයි මා . . . පෙම් දැල මැද පැටලී සුසුම් ලා මුලා වුනේ ඇයි මා . . .[/COLOR][/B][/URL] " අම්මෝ ඒක නම් බරපතල වැඩී කියා සිතූ මා මගේ ඉදිරියෙන් යාමට පැමිනි නිලූ පා නගද්දීම මගේ කකුල දිගු කලේ ඇගේ ගමන් මග හරස් කිරීමට සිතාගෙන . . . මා එසේ කරාවීයැයි පූර්ව නිගමනයකින් පැමිනි සේ බොරුවට වැටෙන්න යන බවක් අඟවා ඈ මගේ ඔඩොක්කුවේ ඉඳගත්තේ මගේ බෙල්ල වටා අත යවා තදින් අල්ලා ගනිමින් . . . "මොකෝ මේ තරහා කාරයෝ තරහා කරයින්ගේ ඔඩොක්කුවේ ඉඳගෙන . . . " "තරහා කාරයෝ මොකෝ තරහා කාරයෝ යනකොට කකුල් මාට්ටු දාන්නේ . . . " "කකුල් මාට්ටු දැම්මයි කියලා ඔහොමත් ඉඳ ගන්නවාද තරහා කාරයෝ ලඟ . . ." "මේ හලෝ . . අනිත් දවසේ රවුම් ගහන්න යන කොට හවස හතේ ඉඳන් ගේට්ටුව ගාව බලන් ඉන්න කෙනාට කෝල් එකක් දෙන්න මතක් කර ගන්න . . . " "අනේ සොරි ඩාලිං . . දන්නැද්ද . . නෙල්කාගේ කෝච්චියට හපන්නේ මගේ කෝච්චිය . . . ඉතින් නිකමට වත් මතක් වුනේ නෑ . . අයි ඇම් සෝ . .. .. සොරි ඩාලිං . . . " "නෑ නෑ මම දන්නවා . . මගේ හිත රිදුනේ ඔයා නිකමට වත් කෝල් එකක් දීලා කිව්වේ නැති එකට. මම එලියට වෙලා මදුරුවෝ කකා පැය භාගයක් විතර බලන් හිටියා . . ඩ්‍රයිව් කරන ගමන් වෙන්න අති කියලා හිතලා මම කෝල් කලෙත් නෑ . . " "හරි . . අනිත් දවසේ මෙහෙම කරමු . . මම එන්න පැය කාලක් පරක්කු වුනොත් ඔයා මට කෝල් කරන්න . . . මම වෙන ගමනක් යන ගමන් නම් ඔයාට කියන්නම් . . එතකොට ඔයාගේ හිත රිදෙන්නේත් නෑ . . . දෙන්නටම සින්දු කෑලි මතක් කර කර දුක් විඳින්න ඕනත් නෑ . . ." . . .. . . . .. . "ගොඩක් පවුල් වල වෙන්නේ මචං . . . කාගෙන් හරි පොඩි අතපසුවීමක් වුනොත් අනිත් කෙනා හිතනවා අහ් . . අරයා මේ වැරැද්ද කලේ හිතලා මතලමයි මට රිද්දන්න . . . " මගේ තනියෙන් හිනාවෙන මූන දිහා බලං හිටපු නෂීම්ට මම කිවේ බැරෑරුම් මුහුනක් මවාගෙන . . . "පැමිනිලි කාරයා විසින්ම විත්ති කාරයාව චෝදිතයා කරනවා . . ??" නෂීම් ඇසුවේ නලල රැලි කරගෙන . . . "ඔව් . . පස්සේ පැමිනිලි කාරයාම නඩුකාරයා වෙලා චෝදිතයා වැරදිකරුවා වෙන්න නඩුව විසඳලා දඬුවමුත් කරනවා . . . " "විත්තිකාරයා දන්නෙත් නෑ තමා මොන වරදකටද මේ දඬුවම් විඳින්නේ කියලා වත් . . . " කියා නෂීම්ගේ කටින් පිට වනවාත් සමඟ අපේ මහා හඬින් පුපුරා ගිය සිනාව එළියට නෑසුනේ වැසූ වීදුරු නිසාවෙන් . . . "මේ ඒක නෙමෙයි . . නිලූට කෝල් එකක් දීල බලනන් ඕන නැද්ද පොඩ්ඩිට කොහොමද කියලා . . . " "උඹ දන්නවනේ මගේ යාළුවෝ කියන කතාව . . මගේ ලඟ නිදා ගත්තු උන් කියන්නේ මාත් එක්ක නිදා ගන්න එක හරියට සිංහ කූඩුවක නිදා ගන්නවා වගේ කියලනේ . . ඉතිං එයා දන්නවා රෑ තිස්සේ හරි හමන් නින්දක් නැතුව ඉන්න එයා දවල්ට නිදහසේ නිදා ගත්තාවේ කියලා හිතලා මම කෝල් නොකරන බව . . . විශේෂ උවමනාවකට ඇර" . . . . . . .. අපේ කෑගළු ගමන සාර්ථක වූවා . . . ඉතා වෙහෙස මහන්සියෙන් දිවා රෑ නිදි නොලබා සකස් කල කෑගල්ලේ ඉදිවන විශාල හෝටලයක "ඉන්ටීරියර් ඩෙකරේෂන්" කොන්ත්‍රාත්තුව අපේ සමාගමට ලබා දීමට හෝටලයේ පාලනාධිකාරිය තීරනය කරනු ලැබුවා . . . ඉතිං මේ ජයග්‍රහනයේ කොටස් කාරියක් වූ ඇයට නොදන්වා සිටින්නේ කෙසේද . . . මා නිවසට දුරකතන ඇමතුමක් ලබා ගත්තේ ඉපිලී යන සතුටින් . . . "නිලූ . . . . ප්‍රොජෙක්ට් එක අපිට ලැබුනා . . . අපි ඉන්ටීරියර් ඩෙකරේෂන් ප්‍රොපොසල් එකට හදපු ප්‍රසන්ටේෂන් එක නියමෙට වැඩ කලා . . . " "අම්මෝ ඇති යාන්තම් . . . සුභ පැතුම් සුභ පැතුම් . . . මම බයේ හිටියේ ඔයා සති ගානක් රෑ නිදිමරාගෙන වෙච්ච මහන්සිය අපතේ යයිදෝ කියලා . .. " "ඇයි මම විතරක් . . ඔයත් කොච්චර නිදි මැරුවද . . . හැමදාම ඔයත් මාත් එක්ක ඇහැරගෙන හිටියනේ . . . " "ඒ වුනාට ඔයාගේ මහන්සියනේ . . " "ඇයි ඔයාත් මහන්සි වුනේ . . මේකේ ක්‍රෙඩිට් එක ඔයාටත් යන්න ඕනි . . මම හැමදාම කියන්නේ . .. හැම සාර්ථක මිනිහෙක් පිටිපස්සේ ඉන්නේ ගෑනියෙක් කියන දේ හරියටම හරි කියලා . . . " "හෝව් හෝව් කුකූ . . . . හැම සාර්ථක මිනිහෙක් පිටිපස්සේ වගේම හැම අසාර්ථක මිනිහෙක් පිටිපස්සේ ඉන්නෙත් ගෑනියෙක් හොඳේ . . . හි හි හි . . . ආ මේ දැන් දෝනිට හොඳයි. එයා දැන් මෙච්චර වෙලා මාත් එක්ක සෙල්ලම් කර කර හීය . . . ඔයා හෙමීට එන්න නෂීම් එක්ක . . " "බුදු සරණයි . . .!!" නිලූගේ හිනාවට සම්මාදම් වුනු මම ඉක්මනට සංවාදය නිමා කලේ ගෙදරට එන්න තියෙන හදිස්සිය නිසාවෙන්මයි . . . "අවිස්සාවේල්ල පාරෙන් යමු නේ තිලා . . . අවිස්සාවේල්ලට යන කම් මාම් ඩ්‍රයිව් කරන්නම් . . උඹ එතන ඉඳන් ගනින් . . " "හරි එහෙනම් ඔන්න මම සින්දුවක් අහන ගමන් පොඩි නින්දක් දාන්න හදන්නේ" කියා අමරදේවගේ ගීත අඩංගු තැටියක් වාදනය වෙන්න දම ආසනය ඇල කරගෙන දෙනෙත් පියා ගත්තා . . . . . . . [URL="http://www.infolanka.com/miyuru_gee/con/c37.ram"][B][COLOR=#5588aa]තාත්තා වුනත් මා බත සරි කරන [/COLOR][/B][/URL] අම්මා නුඹයි මගේ දරු දැරියන් රකින . . . // මට පෙර උරුම ආලය දරු කැලට දෙමින් . .. රෑ දාවල් දෙකේ වෙහෙසෙන විටදි නොමින් . . . ඔබ දුටු මුල් දිනේ වත් හද නොනැඟි පෙමින් . . . උතුරයි මසිත තව නුඹ වෙත තුරුළෙ වෙමින් . . බැතිබර හැඟුම් දනවන නුඹගේ සුවඳ . . . අතදරු පුතුගේ මුව කමලේ ඇත නිබඳ . . . අම්මා කෙනෙක් මිස නුඹ මගේ බිරිඳ ලෙස . . නොහැගේ ලඟින් හිද මගේ හිස සිඹින සඳ . . තාත්තා වුනත් මා බත සරි කරන අම්මා නුඹයි මගේ දරු දැරියන් රකින . . . // අමරදේව මහතාගේ ගීතය මගේ සිතට ගෙනාවේ පුදුම සුවයක් . . . . [URL="http://www.infolanka.com/miyuru_gee/ggg/g151.ram"][B][COLOR=#5588aa]ජීවිතේ සුන්දරද මෙතරම් [/COLOR][/B][/URL]. . . මගේ හිත පාවෙලා යනවා වගේ මට දැනුනේ . . . [URL]http://dukaa.blogspot.com/[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom