Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ජීවිතේ turning points!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම අම්මටසිරි ඩයල් එකක් කියලා හිතන් සයන්ස් කරලා කැම්පස් යන්න බැරි වුනා..

කොහෙම හරි සුපර් මාර්කට් පොඩි ජොබ් කට්ටකින් පටන් ගන රස්සාවක් කියන්නේ මෙහෙමයි කියලා එක්ස්පීරියන්ස් එකක් අරන්..

බොස් එක්ක මල පැනලා රෙසිග්නේශන් කියලා මලදානයක් දන්නෙත් නෑ..දෙන්නෙත් නැතුව අයින් වුනා.. ආය සර්විස් ලෙටර් ගන්න බෑ අම්මා මුත්තා කිවුවත්..

(ටිප්- රස්සාවකින් අයින් වෙද්දි ප්‍රොෆෙශනල් පිට ඔෆිශියල් රෙසිග්නේශන් එහෙම දීලා වැඩ ටික කරන්න )

කොහොමහරි ඒ සුපර්මාර්කට් චේන් එකේම සප්ලයර් කෙනෙක් වෙලා බොසාටත් පෙන්න ඒ රීජන් එකේ අවුට්ලට් දෙක තුනක සප්ලයර් කෙනෙක් වුනා.. ( දැන් හිතේ තිබ්බ කේන්තිය ඉවරයි.. බිස්නස් එක ගැන/ඉන්කම් එක,ලයිෆ් කොලිටිය මදි හිතුනා )

පහල කියන අලුත් ජොබ් එකට ගිහින් මාස දෙක තුනකින් අර උඩ කිවුව බිස්නස් එක නැවැත්තුවා..

ඔහොම ඉද්දි සැලකිය යුතු සැලරියක් එක්ක එක්සෙකටිව් ලෙවල් එකේ ජොබ් එකක් සෙට් වුනා.. ප්‍රඩක්ශන්, එක්ස්පොර්ට් ගැන සෑහෙන්න දෙයක් ඉගනගත්තා..

කලින් වගේ නෙවේ එකට වැඩ කරන්න උඩින් මිතුරු යටින් කතුරු අක්කලා ටිකක් සෙට් වුනා..(තඹ සතේකටවත් ඔෆිස් වල ඉන්න ගෑණු විශ්වාස කරන්න එපා.. ගිණි බෝම්බ සහ උඩ මිනිසු එක්ක පසුව ආරන්චි වෙන අනොෆිශියල් කනෙක්ශන් තියනවා.. උඩ ඉන්න මිනිසුන්ට බනින්න එපා උන් එක්ක) මැනේජර් පටට ෆිට් මොනා වුනත්..

මොනා වුනත් කලින් ඉගනගත්ත පාඩම් නිසා දන්න හැමදේම හයිලයිට් කරලා ජොබ් රෝල් එකට අමතර වැඩත් කම්පැනියේ කරන්න වුනා..

ඕකෙත් වාසි අවාසි දෙකම තියනවා.. වාසිනම් ජොබ් එක කරනගමන් ඉගනගන්න නිසා නිවාඩුවක් එහෙම ඕන වුනොත් කම්පැනියෙන් පොඩි සපෝට් එකක් තියනවා ඒ වුනාට අනවශ්‍ය ස්ට්‍රෙස් එකක්.

බිස්නස් තමා ඇගේ දුවන්නේ ඒත්.. ආය පොඩි biz එකක් පටන් ගත්තා..ඒක තාම අල්ලන් යනවා.. ජොබ් එකත් කරනවා..

බිස්නස් කිවුවට මේවා ස්ව්යන් ව්‍යාපාර..මුට්ට කරගහන එකේ එකේ ඉදන් මැනේජරුත් මම..

තාම ස්ට්රගල් එකේ ඒ වුනාට..

හම්බුන සල්ලිවලින් ප්‍රොෆෙශනල් කොලිෆිකේශන් එකක් හදාගත්තා.. ( අලුත් නෙට්වර්ක්, කනෙක්ශන් හම්බුනා.. අම්මටසිරි වෙන මෙහෙම ජොබ් මෙහෙම ලෝකයක් තියනවා කියලා දැනගන්න පුලුවන් වුණා.. අම්මටසිරිවෙන්න වියදමුත් වුනා හැබැයි )

හම්බුන knowladge එක පට්ට..

හැබැයි තියන තරමක් සෙට් වුනේ හිගන ජොබ් මේ කොලිෆිකේශන් එකට.

ඒනිසා ඉන්න ජොබ් එකේ ඉදන් තාම බිස්නස් එක අදිනවා.

තව ඔන්ලයින් වෙබ්සයිට්, බ්ලොග් කරා..

තාම domain,hosting වලට ගෙවනවා income එකක් නැතුව.

(ඉන්න කම්පැනියෙන් අයින් වෙන්නේ මේ මගුලේ හිටියොත් මැරෙනකම් හම්බෙන සැලරිය කියන්න පුලුවන..මට අවුරුදු 10 ට කලින් ආපු වුනුත් තාම එක්සෙකටිව්..උන් ගාව ඉතුරුවකට තියෙන්නේ ගත්ත බයික් කට්ටක් විතරයි..

ලොවෙත් මටත් ඔය ඉරණමමයි හිටියොත්.. තව හෙල්ත් එකට කේස් පොඩි අවුල් ටිකක් තියනවා.. )

හොයපු සල්ලි 40% ඉගනගන්න දැම්මා 30% වගේ බිස්නස් එකේ 10% වගේ සේවින් තියනවා 20% වගේ වියදම්.

වාහනයක්, ගෙයක් දොරක් පේනත්ක් මානෙකනම් නෑ. බයික් එකක් වගේ නම් අවුලක් නෑ..

ඒකයි මේක ලියන්න හිතුනේ..

මොකද කරන්නේ සින්හලු..උපදෙස් දෙන්න

කැම්පස් ඉද්දි සයිඩ් ඉන්කම් එකක් තිබ්බද?

දැන් ස්ටෙබල් ඉන්කම් එකක් තියනවද බ්‍රෝ..

almost ඒ කියන්නේ අවුරුදු 6-7 ක් ලක්ශ 20-25 save කරලා නේ

------ Post added on [DATETIME="UT"]1734720254[/DATETIME]

[QUOTE="Calcula, post: 30418192, member: 578204"] මම අම්මටසිරි ඩයල් එකක් කියලා හිතන් සයන්ස් කරලා කැම්පස් යන්න බැරි වුනා.. කොහෙම හරි සුපර් මාර්කට් පොඩි ජොබ් කට්ටකින් පටන් ගන රස්සාවක් කියන්නේ මෙහෙමයි කියලා එක්ස්පීරියන්ස් එකක් අරන්.. බොස් එක්ක මල පැනලා රෙසිග්නේශන් කියලා මලදානයක් දන්නෙත් නෑ..දෙන්නෙත් නැතුව අයින් වුනා.. ආය සර්විස් ලෙටර් ගන්න බෑ අම්මා මුත්තා කිවුවත්.. (ටිප්- රස්සාවකින් අයින් වෙද්දි ප්‍රොෆෙශනල් පිට ඔෆිශියල් රෙසිග්නේශන් එහෙම දීලා වැඩ ටික කරන්න ) කොහොමහරි ඒ සුපර්මාර්කට් චේන් එකේම සප්ලයර් කෙනෙක් වෙලා බොසාටත් පෙන්න ඒ රීජන් එකේ අවුට්ලට් දෙක තුනක සප්ලයර් කෙනෙක් වුනා.. ( දැන් හිතේ තිබ්බ කේන්තිය ඉවරයි.. බිස්නස් එක ගැන/ඉන්කම් එක,ලයිෆ් කොලිටිය මදි හිතුනා ) පහල කියන අලුත් ජොබ් එකට ගිහින් මාස දෙක තුනකින් අර උඩ කිවුව බිස්නස් එක නැවැත්තුවා.. ඔහොම ඉද්දි සැලකිය යුතු සැලරියක් එක්ක එක්සෙකටිව් ලෙවල් එකේ ජොබ් එකක් සෙට් වුනා.. ප්‍රඩක්ශන්, එක්ස්පොර්ට් ගැන සෑහෙන්න දෙයක් ඉගනගත්තා.. කලින් වගේ නෙවේ එකට වැඩ කරන්න උඩින් මිතුරු යටින් කතුරු අක්කලා ටිකක් සෙට් වුනා..(තඹ සතේකටවත් ඔෆිස් වල ඉන්න ගෑණු විශ්වාස කරන්න එපා.. ගිණි බෝම්බ සහ උඩ මිනිසු එක්ක පසුව ආරන්චි වෙන අනොෆිශියල් කනෙක්ශන් තියනවා.. උඩ ඉන්න මිනිසුන්ට බනින්න එපා උන් එක්ක) මැනේජර් පටට ෆිට් මොනා වුනත්.. මොනා වුනත් කලින් ඉගනගත්ත පාඩම් නිසා දන්න හැමදේම හයිලයිට් කරලා ජොබ් රෝල් එකට අමතර වැඩත් කම්පැනියේ කරන්න වුනා.. ඕකෙත් වාසි අවාසි දෙකම තියනවා.. වාසිනම් ජොබ් එක කරනගමන් ඉගනගන්න නිසා නිවාඩුවක් එහෙම ඕන වුනොත් කම්පැනියෙන් පොඩි සපෝට් එකක් තියනවා ඒ වුනාට අනවශ්‍ය ස්ට්‍රෙස් එකක්. බිස්නස් තමා ඇගේ දුවන්නේ ඒත්.. ආය පොඩි biz එකක් පටන් ගත්තා..ඒක තාම අල්ලන් යනවා.. ජොබ් එකත් කරනවා.. බිස්නස් කිවුවට මේවා ස්ව්යන් ව්‍යාපාර..මුට්ට කරගහන එකේ එකේ ඉදන් මැනේජරුත් මම.. තාම ස්ට්රගල් එකේ ඒ වුනාට.. හම්බුන සල්ලිවලින් ප්‍රොෆෙශනල් කොලිෆිකේශන් එකක් හදාගත්තා.. ( අලුත් නෙට්වර්ක්, කනෙක්ශන් හම්බුනා.. අම්මටසිරි වෙන මෙහෙම ජොබ් මෙහෙම ලෝකයක් තියනවා කියලා දැනගන්න පුලුවන් වුණා.. අම්මටසිරිවෙන්න වියදමුත් වුනා හැබැයි ) හම්බුන knowladge එක පට්ට.. හැබැයි තියන තරමක් සෙට් වුනේ හිගන ජොබ් මේ කොලිෆිකේශන් එකට. ඒනිසා ඉන්න ජොබ් එකේ ඉදන් තාම බිස්නස් එක අදිනවා. තව ඔන්ලයින් වෙබ්සයිට්, බ්ලොග් කරා.. තාම domain,hosting වලට ගෙවනවා income එකක් නැතුව.:P (ඉන්න කම්පැනියෙන් අයින් වෙන්නේ මේ මගුලේ හිටියොත් මැරෙනකම් හම්බෙන සැලරිය කියන්න පුලුවන..මට අවුරුදු 10 ට කලින් ආපු වුනුත් තාම එක්සෙකටිව්..උන් ගාව ඉතුරුවකට තියෙන්නේ ගත්ත බයික් කට්ටක් විතරයි.. ලොවෙත් මටත් ඔය ඉරණමමයි හිටියොත්.. තව හෙල්ත් එකට කේස් පොඩි අවුල් ටිකක් තියනවා.. ):dull: හොයපු සල්ලි 40% ඉගනගන්න දැම්මා 30% වගේ බිස්නස් එකේ 10% වගේ සේවින් තියනවා 20% වගේ වියදම්. වාහනයක්, ගෙයක් දොරක් පේනත්ක් මානෙකනම් නෑ. බයික් එකක් වගේ නම් අවුලක් නෑ.. ඒකයි මේක ලියන්න හිතුනේ.. මොකද කරන්නේ සින්හලු..උපදෙස් දෙන්න [HR][/HR] කැම්පස් ඉද්දි සයිඩ් ඉන්කම් එකක් තිබ්බද? දැන් ස්ටෙබල් ඉන්කම් එකක් තියනවද බ්‍රෝ.. almost ඒ කියන්නේ අවුරුදු 6-7 ක් ලක්ශ 20-25 save කරලා නේ:love: ------ [SIZE=2]Post added on [DATETIME="UT"]1734720254[/DATETIME][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom