Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ජීවිත කාලේටම හරියන IDM Crack එකක් ඕනද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ජීවිත කාලේටම හරියන IDM Crack එකක් ඕනද?

කට්ටිය දන්නවනේ IDM කියන්නේ මොකක්ද කියලා. ඉතාමත් ලේසියෙන් ඕනෑම දෙයක් ඩවුන්ලෝඩ් කරගන්න ගොඩක් දෙනා පාවිච්චි කරන සොෆ්ට්වෙයාර් එකක්. මේක සල්ලි දීලා ගන්න ඕනා සොෆ්ට්වෙයාර් එකක් උනාට ලංකාවේ කව්ද ඕවා සල්ලි දීලා ගන්නේ?

අන්තර්ජාලයේ නම් මේකට Crack ගොඩක් තියෙනවා. ප්රශ්නේ තියෙන්නේ මේකේ අලුත් versions ආවම ඒක Crack කරන්න අලුත් Crack එකක් එනකන් බලන් ඉන්න වෙන එකයි. ඔන්න මං එකට විසදුමක් ගෙනාවා. ඔක්කොටම කලින් මේක ඩවුන්ලෝඩ් කරගන්නකො.

http://www.mediafire.com/?1z64qjju7qvxwfm

හරි. මං මේ Crack එක පාවිච්චි කරන්නේ ගොඩක් කාලෙක ඉදලා. දැනට ආපු හැම IDM Version එකක්ම මේකෙන් Crack වුණා. ඉතින් මට හිතුන මේක ඔයාලත් එක්ක බෙදාගන්න.

මුලින්ම ඔයා ඩවුන්ලෝඩ් කරගත්තු rar ෆයිල් ඒක extract කරගෙන IDM setup ඒක ඉන්ස්ටෝල් කරන්න. ඊට පස්සේ ටාස්ක්බාර් එකේ තියෙන IDM අයිකන් ඒක exit කරන්න. මම එහෙම කියන්නේ IDM එක run වෙද්දී ඒක Crack කරන්න බැරි හින්දයි.

ඊට පස්සේ SND ෆෝල්ඩරය තුල තියෙන SnDk&p.exe එක run කරන්න. ඊට පස්සේ ඒක ඕපන් වෙයි.

දැන් Patch Server Check කියන button එක ක්ලික් කරන්න. එතකොට Browse Window එකක් එයි. ඒකෙන් Program Files වල Internet Download Manager ෆෝල්ඩරය තුල ඇති IDMan.exe කියන ෆයිල් එක සිලෙක්ට් කරන්න මේ විදියට.

ඊට පස්සේ IDM එක patch වෙයි. එත් patch වෙලාවිතරක් මදි. අපි IDM එකට Serial Number එකකුත් දෙන්න ඕනා. ඔයාලට අර Crack window එකේ යට තියෙන Generate button එක ක්ලික් කරලා ඒ Serial Number එක Generate කරගන්න පුළුවන්.

ඊටපස්සේ IDM එක run කරලා Registration කියන තැන ඒ Serial Number එක දාලා ඔයාගේ නමයි ඊමේල් ලිපිනයයි දාලා OK කරන්න. දැන් ලස්සනට ඔයාගේ නමටම IDM එක Register වෙලා ඇති. මේකේ තියෙන වාසිය තමයි අලුතෙන් එන IDM Version වලටත් මේ Crack ඒක පාවිච්චි කරන්න පුළුවන් වීම. මං හිතනවා මේ පොස්ට් එක ඔයාලට වැදගත් වුණා කියලා.

[QUOTE="manura-prince, post: 11745974, member: 42595"] [b]ජීවිත කාලේටම හරියන IDM Crack එකක් ඕනද?[/b] [SIZE="5"]කට්ටිය දන්නවනේ IDM කියන්නේ මොකක්ද කියලා. ඉතාමත් ලේසියෙන් ඕනෑම දෙයක් ඩවුන්ලෝඩ් කරගන්න ගොඩක් දෙනා පාවිච්චි කරන සොෆ්ට්වෙයාර් එකක්. මේක සල්ලි දීලා ගන්න ඕනා සොෆ්ට්වෙයාර් එකක් උනාට ලංකාවේ කව්ද ඕවා සල්ලි දීලා ගන්නේ?[/SIZE] [img]http://2.bp.blogspot.com/-Ltgmj_wTKKw/Tv1Ymz6O9vI/AAAAAAAAADM/b6xXJDHjgxg/s320/IDM_title.gif [/img] [SIZE="5"]අන්තර්ජාලයේ නම් මේකට Crack ගොඩක් තියෙනවා. ප්රශ්නේ තියෙන්නේ මේකේ අලුත් versions ආවම ඒක Crack කරන්න අලුත් Crack එකක් එනකන් බලන් ඉන්න වෙන එකයි. ඔන්න මං එකට විසදුමක් ගෙනාවා. ඔක්කොටම කලින් මේක ඩවුන්ලෝඩ් කරගන්නකො. [/SIZE] [url]http://www.mediafire.com/?1z64qjju7qvxwfm[/url] [SIZE="5"]හරි. මං මේ Crack එක පාවිච්චි කරන්නේ ගොඩක් කාලෙක ඉදලා. දැනට ආපු හැම IDM Version එකක්ම මේකෙන් Crack වුණා. ඉතින් මට හිතුන මේක ඔයාලත් එක්ක බෙදාගන්න. මුලින්ම ඔයා ඩවුන්ලෝඩ් කරගත්තු rar ෆයිල් ඒක extract කරගෙන IDM setup ඒක ඉන්ස්ටෝල් කරන්න. ඊට පස්සේ ටාස්ක්බාර් එකේ තියෙන IDM අයිකන් ඒක exit කරන්න. මම එහෙම කියන්නේ IDM එක run වෙද්දී ඒක Crack කරන්න බැරි හින්දයි. ඊට පස්සේ SND ෆෝල්ඩරය තුල තියෙන SnDk&p.exe එක run කරන්න. ඊට පස්සේ ඒක ඕපන් වෙයි.[/SIZE] [img]http://1.bp.blogspot.com/-rBRyn7Sstw4/Tv1bzJpoMoI/AAAAAAAAADY/s0n-LYe_Xwo/s320/idmcrack.jpg[/img] [SIZE="5"]දැන් Patch Server Check කියන button එක ක්ලික් කරන්න. එතකොට Browse Window එකක් එයි. ඒකෙන් Program Files වල Internet Download Manager ෆෝල්ඩරය තුල ඇති IDMan.exe කියන ෆයිල් එක සිලෙක්ට් කරන්න මේ විදියට.[/SIZE] [img]http://1.bp.blogspot.com/-42ChrVstMLo/Tv1dm1enwNI/AAAAAAAAADk/Wpkur_p1APU/s400/browse.jpg[/img] [SIZE="5"]ඊට පස්සේ IDM එක patch වෙයි. එත් patch වෙලාවිතරක් මදි. අපි IDM එකට Serial Number එකකුත් දෙන්න ඕනා. ඔයාලට අර Crack window එකේ යට තියෙන Generate button එක ක්ලික් කරලා ඒ Serial Number එක Generate කරගන්න පුළුවන්. ඊටපස්සේ IDM එක run කරලා Registration කියන තැන ඒ Serial Number එක දාලා ඔයාගේ නමයි ඊමේල් ලිපිනයයි දාලා OK කරන්න. දැන් ලස්සනට ඔයාගේ නමටම IDM එක Register වෙලා ඇති. මේකේ තියෙන වාසිය තමයි අලුතෙන් එන IDM Version වලටත් මේ Crack ඒක පාවිච්චි කරන්න පුළුවන් වීම. මං හිතනවා මේ පොස්ට් එක ඔයාලට වැදගත් වුණා කියලා.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom