Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ජීවිත බේරා තාක්ෂණය නසන ඊ-බෝම්බ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ජීවිත බේරා තාක්ෂණය නසන ඊ-බෝම්බ

ජීවිත බේරා තාක්ෂණය නසන ඊ-බෝම්බ

යුද්ධය කියන්නේ අපට අලූත් අමුතු දෙයක් නම් නොවේ. සුබදායී දෙයක් නොවේ. යුද්ධයේ කුරිරු බව අපි හොඳින් දන්නෙමු. නවීන ලෝකයේ ප්‍රබලයන් ලෙස සැලකෙන්නේ ප්‍රමාණයෙන් විශාල හමුදාවක් ඇති රාජ්‍යයන් නොවේ. කොතරම් විශාල හමුදාවක් සිටියත් උපක්‍රමශීලී බව නොමැති නම් සතුරන් පරදවා යුද්ධයක් ජයග්‍රහණය කළ නොහැකිය. තාක්ෂණයෙන් පරතෙරට ගොස් ඇති යුගයක අපට ඇති වටිනාම ආයුධය වන්නේ ඒ නව තාක්ෂණයයි. යුද්ධයකදී මියයන්නේ සටන් වදින දෙපිරිස පමණක් නොව ඊට මැදිවන අහිංසක ජනතාවද අවාසනාවන්ත ඉරණමකට ගොදුරු වෙයි. මිනිස් ජීවිතයක වටිනාකම කොතරම්ද? ඒ නිසා ම ඇමෙරිකාව ප්රමුඛ සෙසු ලෝක බලවතුන් මිනිස් ජීවිත හැකිතාක් බේරා, ආරක්ෂා කර යුද ජයග්‍රහණ ලබා ගැනීම් ගැන අවධානය යොමු කිරීමේ ප්‍රතිඵලයක් ලෙස ඊ බෝම්බ හැඳින්විය හැකිවෙනවා.

මොනවද මේ ඊ බෝම්බ ?

යුද අවි නානා ආකාරයෙන් නිපදවෙනවා. පරමාණු හෝ ජලකර (හයිඩ්රජන්) බෝම්බයකින් නගරයක සියලූ ගොඩනැගිලි පොළොවට සමතලා කොට මිනිස් ජීවිත සහමුලින්ම මිහිපිටින් ම අතුගා දමන්නට හැකියාව තියෙනවා. දෙවන ලෝක යුද සමයේ දී හිරොෂීමා නාගසාකී ඛේදවාචකය තවමත් අපේ මතකයෙන් තුරන් වී නැහැ. ඇමෙරිකාව එදා හෙළු පරමාණු බෝම්බයේ ඵලවිපාක වචනයෙන් විස්තර කළ නොහැකියි. මෙගටන් බෝම්බයකින් ද එහි ප්‍රබලතාව අනුව එසේ ම මිනිස් ජීවිත හා දේපළ විනාශ කර දැමිය හැකියි. නේපාම් බෝම්බයකින් අවට පරිසරය ගිනි ලෑ හැකියි. නියුට්‍රෝන් බෝම්බයකින් ගොඩනැගිලි ලිපි ලේඛන ආදිය ඉතිරි කර මිනිස් හා සත්ත්ව ජීවිත විනාශ කර දැමිය හැකියි. මේ බෝම්බ අතරින් අලූත් ම බෝම්බය මිනිස් ජීවිත ඉතිරි කර ඉලෙක්ට්‍රොනික උපකරණ පමණක් විනාශ කරන එකක්. මේ බෝම්බය හැඳින්වෙන්නේ ‘ඊ - බෝම්බය’ (E-bomb) හෙවත් ‘ඉලොක්ට්රොමැග්නටික් බෝම්බය’ (Electromagnetic bomb) කියායි.

තාක්ෂණය පැරදවීමෙන් වාසි

වර්තමානයේ යුදමය කටයුතුවලදී වැඩි වාසි අත්වන්නේ ඉලෙක්ට්‍රොනික තාක්ෂණයෙන් දියුණු පාර්ශ්වයටයි. මෙම තාක්ෂණය පැරදවීමට හෝ අඩපණ කිරීමට හැකිවීම යුද කටයුතුවලදී ලබන විශාල ජයග්‍රහණයක් ලෙස සැලකිය හැකියි. ඒ සඳහා නිපදවා ඇති නවතම අවිය ලෙස මේ ‘ඊ - බෝම්බය’ දැක්විය හැකියි. ‘ඊ - බෝම්බය’ මගින් ඉන් නිකුත් කරන විද්‍යුත් චුම්බක ස්පන්දක (electromagnetic pulse) යොදා ගනිමින් ඉලෙක්ට්‍රොනික උපකරණ සහ විද්‍යුත් පද්ධති අඩපණ කර විය හැකියි. මෙහි දී කිසිදු ජීවිත හානියක් සිදු නොකර පරිගණක පද්ධති හා යන්ත්රසූත්ර පමණක් අක්‍රිය කිරීමට යොදා ගන්නා මේ ‘ඊ-බෝම්බ’ අනාගත යුද උපක්රමවල දී සුවිශේෂී තැනක් ගන්නවා නොඅනුමානයි.

විද්‍යුත් චුම්බක ස්පන්දක

මෙම ඊ-බෝම්බවලට යුද ශීර්ෂ (පුපුරණ ද්‍රව්‍ය අඩංගු කොටස්) ඇතුළත් නොවන අතර ඒවා පිපිරීමේදී නිකුත් වන්නේ ඇසට නොපෙනෙන විද්‍යුත් චුම්බක ස්පන්දක ධාරා රැසක් පමණයි. මේවා බෝම්බයේ පිපිරීම සිදුවන ස්ථානයේ සිට කවාකාරව ඈතට විහිදී යයි. මෙසේ විහිදී යන ප්‍රමාණය තීරණය වන්නේ බෝම්බයේ ප්‍රබලත්වය අනුවයි. මෙසේ විහිදෙන විද්‍යුත් චුම්බක ස්පන්දක ඊට හසුවන සියලූම ඉලෙක්ට්‍රොනික උපකරණ අකි‍්‍රය කරමින් ඉදිරියට යයි.

ඊ බෝම්බවල ශක්තිය තවමත් රහසක්

මෙම ‘ඊ - බෝම්බය’ නිකුත් කරන විද්‍යුත් චුම්බක ස්පන්දක මුලින් ම නිරීක්ෂණය කරනු ලැබුවේ ඉහළ අහසින් යවන න්‍යෂ්ටික අවි අත්හදා බැලීම් කරද්දීයි. මේ ඊ-බෝම්බවල සැබෑ ස්වරූපය හා ශක්තිය පිළිබඳ තොරතුරු තවමත් රහසිගතයි. ඒ පිළිබඳ ව කෙරෙන පර්යේෂණ හා අත්හදා බැලීම් ද රහසේ සිදු කිරීමට ඇමෙරිකානුවන් වග බලා ගෙන තියෙනවා. හමුදා විශේෂඥයන්ගේ අදහස් අනුව මේ බෝම්බ බලගැන්වීම සඳහා යොදා ගෙන ඇත්තේ සම්පීඩක තාක්ෂණයයි. දැඩි පීඩනයක් ඇති කිරීම මගින් තමයි මේ බෝම්බය කි‍්‍රයාත්මක වන්නේ.

ඊ බෝම්බවලින් අකි‍්‍රය වන්නේ මොනවාද?

ඊ - බෝම්බයකින් නිකුත් කෙරෙන විද්‍යුත් චුම්බක ස්පන්දක මගින් හානි කළ හැකි හෝ අකි‍්‍රය විය හැකි උපකරණ වන්නේ අන්තර් පරිපථ, මධ්‍යම සැකසුම් ඒකක, සිලිකන් චිප, ට්‍රාන්සිස්ටර, රික්තක නාළ හෙවත් ත’මයන කපාට, පේ‍්‍රරක, මෝටර ආදියයි. කෙසේ වෙතත් මේ මගින් හානි සිදු වන්නේ විද්‍යුත් චුම්බකත්වයට සංවේදී උපකරණවලට පමණයි. පැරණි රික්තක නාළ ඇතුළත් පද්ධතිවලට මෙයින් හානියක් සිදු වන්නේ නැහැ. එසේ ම විද්‍යුත් චුම්බක ස්පන්දකවලට සංවේදී මෙවලම් බිඳ නොවැටී බේරා ගැනීමට නම් ඒවා වටා ‘ෆැරඬේ ආරක්ෂක කූඩුවක්’ යෙදිය යුතු යැයි යෝජනා කර තියෙනවා. මේ ආරක්ෂක කූඩුව තැනෙන්නේ ඇලූමීනියම් ලෝහ තහඩුවලින්. ඒත් ඒ ක්‍රමයෙන් පරිගණක පද්ධති රැක ගත හැකි වේයැයි සිතන්න බැහැ. ඒ පරිගණකවලට බලය සපයන රැහැන් හෝ ඇන්ටෙනා මගින් මේ බෝම්බයෙන් නිකුත් කෙරෙන විද්‍යුත් චුම්බක ස්පන්දකවලට ඇතුළු විය හැකි වන නිසයි.

ඊ බෝම්බවල කෙරුවාව

පසුගිය කාලයේ පළ වූ ඇතැම් වාර්තා අනුව ඇමෙරිකානු නාවික හමුදාව අත්හදා බැලීමක් ලෙස 1991 දී පැවති ගල්ෆ් යුද්ධයේ දී ඊ - බෝම්බයක් පාවිච්චි කර තියෙනවා. එසේ ම ඇමෙරිකාව විසින් 2003 දී ඉරාක යුද්ධය ඇරඹෙද්දී ඉරාක රූපවාහිනිය අකි‍්‍රය කිරීම සඳහා ඊ-බෝම්බයක් හෙළන ලදැයි බටහිර මාධ්‍ය විසින් වාර්තා කළ ද එය ඇමරිකාව විසින් තහවුරු කර නැහැ. වසර කීපයකට පෙර මේ විද්‍යුත් චුම්බක ස්පන්දක භාවිත කර න්‍යෂ්ටික අවි තනන්නට ද ලෝකයේ බලවත් රාජ්‍ය උත්සාහ ගත්තා. විශේෂයෙන් ම සෝවියට් දේශය බිඳ වැටීමට පෙර ඉහළ වායුගෝලයේ දී පුපුරුවා හැරිය හැකි, විද්‍යුත් චුම්බක ස්පන්දක ඇතුළත් කළ න්‍යෂ්ටික අවියක් නිපදවීම පිළිබඳ ව පර්යේෂණ ගණනාවක් ම සිදු කර තියෙනවා. ඇමෙරිකා එක්සත් ජනපදයත් එක්සත් රාජධානියත් ඒ සඳහා යොමු වූයේ අනතුරුවයි. පසුගිය කාලයේ ලෝකයේ ඇති කර ගත් න්‍යෂ්ටික අවිහරණ වැඩ පිළිවෙළ අනුව මෙවැනි අවි තැනීම නවතා දැමුණා. ඒත් ඒ පිළිබඳ බලවත් රටවල් කීපයක් ම කළ අත් දැකීම් සාර්ථක වී තියෙනවා. මේ විද්‍යුත් චුම්බක ස්පන්දක ඇතුළත් න්‍යෂ්ටික අවි සැලසුම් අයත් වන්නේ තුන්වන න්‍යෂ්ටික අවි පරපුරටයි.

www.malkakulu.com

[QUOTE="Alipak, post: 16437617, member: 404215"] [b]ජීවිත බේරා තාක්ෂණය නසන ඊ-බෝම්බ[/b] [B] [SIZE=5][COLOR=Red]ජීවිත බේරා තාක්ෂණය නසන ඊ-බෝම්බ [/COLOR][/SIZE] [/B] [SIZE=4][COLOR=Purple] යුද්ධය කියන්නේ අපට අලූත් අමුතු දෙයක් නම් නොවේ. සුබදායී දෙයක් නොවේ. යුද්ධයේ කුරිරු බව අපි හොඳින් දන්නෙමු. නවීන ලෝකයේ ප්‍රබලයන් ලෙස සැලකෙන්නේ ප්‍රමාණයෙන් විශාල හමුදාවක් ඇති රාජ්‍යයන් නොවේ. කොතරම් විශාල හමුදාවක් සිටියත් උපක්‍රමශීලී බව නොමැති නම් සතුරන් පරදවා යුද්ධයක් ජයග්‍රහණය කළ නොහැකිය. තාක්ෂණයෙන් පරතෙරට ගොස් ඇති යුගයක අපට ඇති වටිනාම ආයුධය වන්නේ ඒ නව තාක්ෂණයයි. යුද්ධයකදී මියයන්නේ සටන් වදින දෙපිරිස පමණක් නොව ඊට මැදිවන අහිංසක ජනතාවද අවාසනාවන්ත ඉරණමකට ගොදුරු වෙයි. මිනිස් ජීවිතයක වටිනාකම කොතරම්ද? ඒ නිසා ම ඇමෙරිකාව ප්රමුඛ සෙසු ලෝක බලවතුන් මිනිස් ජීවිත හැකිතාක් බේරා, ආරක්ෂා කර යුද ජයග්‍රහණ ලබා ගැනීම් ගැන අවධානය යොමු කිරීමේ ප්‍රතිඵලයක් ලෙස ඊ බෝම්බ හැඳින්විය හැකිවෙනවා. [/COLOR][/SIZE][CENTER][SIZE=4][COLOR=Purple][IMG]http://3.bp.blogspot.com/-kawP4QuvdFA/Tx1zFPEJs4I/AAAAAAAABPw/NPZnL4iaivY/s1600/1.jpg[/IMG][/COLOR][/SIZE][/CENTER] [SIZE=4][COLOR=Purple] [B][U]මොනවද මේ ඊ බෝම්බ ?[/U][/B] යුද අවි නානා ආකාරයෙන් නිපදවෙනවා. පරමාණු හෝ ජලකර (හයිඩ්රජන්) බෝම්බයකින් නගරයක සියලූ ගොඩනැගිලි පොළොවට සමතලා කොට මිනිස් ජීවිත සහමුලින්ම මිහිපිටින් ම අතුගා දමන්නට හැකියාව තියෙනවා. දෙවන ලෝක යුද සමයේ දී හිරොෂීමා නාගසාකී ඛේදවාචකය තවමත් අපේ මතකයෙන් තුරන් වී නැහැ. ඇමෙරිකාව එදා හෙළු පරමාණු බෝම්බයේ ඵලවිපාක වචනයෙන් විස්තර කළ නොහැකියි. මෙගටන් බෝම්බයකින් ද එහි ප්‍රබලතාව අනුව එසේ ම මිනිස් ජීවිත හා දේපළ විනාශ කර දැමිය හැකියි. නේපාම් බෝම්බයකින් අවට පරිසරය ගිනි ලෑ හැකියි. නියුට්‍රෝන් බෝම්බයකින් ගොඩනැගිලි ලිපි ලේඛන ආදිය ඉතිරි කර මිනිස් හා සත්ත්ව ජීවිත විනාශ කර දැමිය හැකියි. මේ බෝම්බ අතරින් අලූත් ම බෝම්බය මිනිස් ජීවිත ඉතිරි කර ඉලෙක්ට්‍රොනික උපකරණ පමණක් විනාශ කරන එකක්. මේ බෝම්බය හැඳින්වෙන්නේ ‘ඊ - බෝම්බය’ (E-bomb) හෙවත් ‘ඉලොක්ට්රොමැග්නටික් බෝම්බය’ (Electromagnetic bomb) කියායි. [/COLOR][/SIZE][CENTER][SIZE=4][COLOR=Purple][IMG]http://3.bp.blogspot.com/-WrmTbw-MmaA/Tx10CzaAeII/AAAAAAAABP4/mTmbtoXwWnA/s1600/2.gif[/IMG][/COLOR][/SIZE][/CENTER] [SIZE=4][COLOR=Purple] [B][U]තාක්ෂණය පැරදවීමෙන් වාසි[/U][/B] වර්තමානයේ යුදමය කටයුතුවලදී වැඩි වාසි අත්වන්නේ ඉලෙක්ට්‍රොනික තාක්ෂණයෙන් දියුණු පාර්ශ්වයටයි. මෙම තාක්ෂණය පැරදවීමට හෝ අඩපණ කිරීමට හැකිවීම යුද කටයුතුවලදී ලබන විශාල ජයග්‍රහණයක් ලෙස සැලකිය හැකියි. ඒ සඳහා නිපදවා ඇති නවතම අවිය ලෙස මේ ‘ඊ - බෝම්බය’ දැක්විය හැකියි. ‘ඊ - බෝම්බය’ මගින් ඉන් නිකුත් කරන විද්‍යුත් චුම්බක ස්පන්දක (electromagnetic pulse) යොදා ගනිමින් ඉලෙක්ට්‍රොනික උපකරණ සහ විද්‍යුත් පද්ධති අඩපණ කර විය හැකියි. මෙහි දී කිසිදු ජීවිත හානියක් සිදු නොකර පරිගණක පද්ධති හා යන්ත්රසූත්ර පමණක් අක්‍රිය කිරීමට යොදා ගන්නා මේ ‘ඊ-බෝම්බ’ අනාගත යුද උපක්රමවල දී සුවිශේෂී තැනක් ගන්නවා නොඅනුමානයි. [/COLOR][/SIZE][CENTER][SIZE=4][COLOR=Purple][IMG]http://4.bp.blogspot.com/-23PNow2MvTw/Tx10O3eVXII/AAAAAAAABQA/1XhEz8e-8Rg/s1600/3.gif[/IMG][/COLOR][/SIZE][/CENTER] [SIZE=4][COLOR=Purple] [B][U]විද්‍යුත් චුම්බක ස්පන්දක[/U][/B] මෙම ඊ-බෝම්බවලට යුද ශීර්ෂ (පුපුරණ ද්‍රව්‍ය අඩංගු කොටස්) ඇතුළත් නොවන අතර ඒවා පිපිරීමේදී නිකුත් වන්නේ ඇසට නොපෙනෙන විද්‍යුත් චුම්බක ස්පන්දක ධාරා රැසක් පමණයි. මේවා බෝම්බයේ පිපිරීම සිදුවන ස්ථානයේ සිට කවාකාරව ඈතට විහිදී යයි. මෙසේ විහිදී යන ප්‍රමාණය තීරණය වන්නේ බෝම්බයේ ප්‍රබලත්වය අනුවයි. මෙසේ විහිදෙන විද්‍යුත් චුම්බක ස්පන්දක ඊට හසුවන සියලූම ඉලෙක්ට්‍රොනික උපකරණ අකි‍්‍රය කරමින් ඉදිරියට යයි. [B][U]ඊ බෝම්බවල ශක්තිය තවමත් රහසක්[/U][/B] මෙම ‘ඊ - බෝම්බය’ නිකුත් කරන විද්‍යුත් චුම්බක ස්පන්දක මුලින් ම නිරීක්ෂණය කරනු ලැබුවේ ඉහළ අහසින් යවන න්‍යෂ්ටික අවි අත්හදා බැලීම් කරද්දීයි. මේ ඊ-බෝම්බවල සැබෑ ස්වරූපය හා ශක්තිය පිළිබඳ තොරතුරු තවමත් රහසිගතයි. ඒ පිළිබඳ ව කෙරෙන පර්යේෂණ හා අත්හදා බැලීම් ද රහසේ සිදු කිරීමට ඇමෙරිකානුවන් වග බලා ගෙන තියෙනවා. හමුදා විශේෂඥයන්ගේ අදහස් අනුව මේ බෝම්බ බලගැන්වීම සඳහා යොදා ගෙන ඇත්තේ සම්පීඩක තාක්ෂණයයි. දැඩි පීඩනයක් ඇති කිරීම මගින් තමයි මේ බෝම්බය කි‍්‍රයාත්මක වන්නේ. [/COLOR][/SIZE][CENTER][SIZE=4][COLOR=Purple][IMG]http://3.bp.blogspot.com/-VNka9azcsxY/Tx10WWDTzFI/AAAAAAAABQI/3md1aeF0VlY/s1600/6.jpg[/IMG][/COLOR][/SIZE][/CENTER] [SIZE=4][COLOR=Purple] [B][U]ඊ බෝම්බවලින් අකි‍්‍රය වන්නේ මොනවාද?[/U][/B] ඊ - බෝම්බයකින් නිකුත් කෙරෙන විද්‍යුත් චුම්බක ස්පන්දක මගින් හානි කළ හැකි හෝ අකි‍්‍රය විය හැකි උපකරණ වන්නේ අන්තර් පරිපථ, මධ්‍යම සැකසුම් ඒකක, සිලිකන් චිප, ට්‍රාන්සිස්ටර, රික්තක නාළ හෙවත් ත’මයන කපාට, පේ‍්‍රරක, මෝටර ආදියයි. කෙසේ වෙතත් මේ මගින් හානි සිදු වන්නේ විද්‍යුත් චුම්බකත්වයට සංවේදී උපකරණවලට පමණයි. පැරණි රික්තක නාළ ඇතුළත් පද්ධතිවලට මෙයින් හානියක් සිදු වන්නේ නැහැ. එසේ ම විද්‍යුත් චුම්බක ස්පන්දකවලට සංවේදී මෙවලම් බිඳ නොවැටී බේරා ගැනීමට නම් ඒවා වටා ‘ෆැරඬේ ආරක්ෂක කූඩුවක්’ යෙදිය යුතු යැයි යෝජනා කර තියෙනවා. මේ ආරක්ෂක කූඩුව තැනෙන්නේ ඇලූමීනියම් ලෝහ තහඩුවලින්. ඒත් ඒ ක්‍රමයෙන් පරිගණක පද්ධති රැක ගත හැකි වේයැයි සිතන්න බැහැ. ඒ පරිගණකවලට බලය සපයන රැහැන් හෝ ඇන්ටෙනා මගින් මේ බෝම්බයෙන් නිකුත් කෙරෙන විද්‍යුත් චුම්බක ස්පන්දකවලට ඇතුළු විය හැකි වන නිසයි. [B][U]ඊ බෝම්බවල කෙරුවාව[/U][/B] පසුගිය කාලයේ පළ වූ ඇතැම් වාර්තා අනුව ඇමෙරිකානු නාවික හමුදාව අත්හදා බැලීමක් ලෙස 1991 දී පැවති ගල්ෆ් යුද්ධයේ දී ඊ - බෝම්බයක් පාවිච්චි කර තියෙනවා. එසේ ම ඇමෙරිකාව විසින් 2003 දී ඉරාක යුද්ධය ඇරඹෙද්දී ඉරාක රූපවාහිනිය අකි‍්‍රය කිරීම සඳහා ඊ-බෝම්බයක් හෙළන ලදැයි බටහිර මාධ්‍ය විසින් වාර්තා කළ ද එය ඇමරිකාව විසින් තහවුරු කර නැහැ. වසර කීපයකට පෙර මේ විද්‍යුත් චුම්බක ස්පන්දක භාවිත කර න්‍යෂ්ටික අවි තනන්නට ද ලෝකයේ බලවත් රාජ්‍ය උත්සාහ ගත්තා. විශේෂයෙන් ම සෝවියට් දේශය බිඳ වැටීමට පෙර ඉහළ වායුගෝලයේ දී පුපුරුවා හැරිය හැකි, විද්‍යුත් චුම්බක ස්පන්දක ඇතුළත් කළ න්‍යෂ්ටික අවියක් නිපදවීම පිළිබඳ ව පර්යේෂණ ගණනාවක් ම සිදු කර තියෙනවා. ඇමෙරිකා එක්සත් ජනපදයත් එක්සත් රාජධානියත් ඒ සඳහා යොමු වූයේ අනතුරුවයි. පසුගිය කාලයේ ලෝකයේ ඇති කර ගත් න්‍යෂ්ටික අවිහරණ වැඩ පිළිවෙළ අනුව මෙවැනි අවි තැනීම නවතා දැමුණා. ඒත් ඒ පිළිබඳ බලවත් රටවල් කීපයක් ම කළ අත් දැකීම් සාර්ථක වී තියෙනවා. මේ විද්‍යුත් චුම්බක ස්පන්දක ඇතුළත් න්‍යෂ්ටික අවි සැලසුම් අයත් වන්නේ තුන්වන න්‍යෂ්ටික අවි පරපුරටයි. [SIZE=2]www.malkakulu.com[/SIZE] [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom