Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Today at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Today at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Today at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Today at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Yesterday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nawakatha saha Ketikatha
.: ජීවිත යාත්‍රා - සම්මානි කුමානායක :.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

.: Part - 3 :.

~ තුන්වෙනි කොටස ~

ගෙදර පැමිණි විගස තම කාමරයට වැදුණු ගීත් පොත් බෑගය මේසය උඩට දමා ඇඳේ වැතිරුණේ තනියම සිනා සෙමිනි. මොහොතක් දෑස් පියා ගත් ඔහු සවස සිදුවීම සිහිපත් කලේ ප්‍රීතියෙන් යුතුවය.

ප්‍රගීත් හා මිතුරන් බස් නැවතුමට ගොස් සිට ගත්තේ නෙත්මි හා තරුෂි අසලිනි.

“ඒ බන් සහන් මට හිතෙනවා මගේ පර්ස් එක හිතලම මේ හරියේ දාලා යන්න”

“ ඇයි සිතුමෝ මේ එන අතරමගදී උඹේ ඔළුව කොහෙවත් වැදුනවත්ද..?”

“අයියෝ සහනෝ සල්ලි වගේද ..ලාස්සන අහිංසක නංගි කෙනෙක් මාව හොයාගෙන අපේ පංතිය ළඟටම ඇවිත් පර්ස් එක දීලා වචනයක් දෙකක් කතාකරල යනකොට දැනෙන සතුට..”

“ ෂාහ්.. ඒකනම් මරු අදහස සිතුම් , මෝඩයා කියල හිතුවට මාර මොළයක්නෙ උඹටත් තියෙන්නේ ..”

ජීවිතේ ප්‍රථම වතාවට සිතුම්ගේ හා සහන්ගේ සරදම් වදන් වල අගයක් ගීත්ට දැනුණි. ඔවුන්ගේ විහිළු වලට මුහුණින් මුහුණ බලාගෙන හිනැහෙන යුවතියන් දෙදෙනා සමඟ විහිළුවෙන්ම කතාවට මුල පිරීමට මඟ පෑදීම ඔහුට විශාල සහනයක් විය.

“ එහෙම චාන්ස් හැමෝටම ලැබෙන්නෙ නෑ නේද නංගි..? ඊටත් වඩා මේ වගේ බස්සෝ දෙන්නෙක්ට බිම වැටිච්ච පර්ස් එකක් ගෙනත් දෙන්න තියා වචනයක් කතා කරන්න හිතෙන්නෙ මොන කෙල්ලටද..”

ගීත්ගේ වදන් ඇසුණු සැණින් එතෙක් වෙලා යුවතියන් දෙදෙනා අසීරුවෙන් පාලනය කරගෙන සිටි සිනහව මුදාහරිමින්

“හ්ම්ම් ඒ කතාවනම් ඇත්ත තමයි..” යැයි ඒ සිනහව මැදින්ම පැවසූවේ සුහද අයුරින් මිතුරු කැළ දෙස බලාය.

“ආ..ආ..ඒකත් එහෙමද ,හරී.. හරී.. එතකොට අපි බස්සො වගේ නේ නංගිලාට පෙන්නේ නේද .. එහෙනම් ඉතින් මේ ඉන්න රාජ කුමාරයත් එක්කම කතා කර කර ඉන්නවකෝ ..අපි යමු සහනො යන්න..”

නෝක්කාඩු ස්වරයෙන් පැවසූ සිතුම් අසල සිටි සහන් හා නිසලව ඇදගෙන එතනින් යාමට සැරසුණේ ඇත්තට මෙනි. මිතුරන්ගේ මේ නාඩගම් ගැන හොඳින් දන්නා ගීත් සිනහ මුවින් ඒ දෙස බලා සිටියද යුවතියගේ සමාව අයදින වදන් පෙළ ඇසෙද්දී ඔහුට ඇය ගැන දුකක් දැනෙන්නට විය..ඇය බොහෝ සංවේදී , අනෙකුගේ හිතක් රිදවීමට අකමැති අහිංසකියකි.

“ අනේ සොරි අයියා ..මන් විහිළුවට කිව්වෙ..හිත රිදුන නම් සමාවෙන්න..”

ඇය කෙතරම් අහිංසක යුවතියක්ද යන්න තමාට මෙන්ම තම සඟයන්ට ද හොඳින්ම හැඟුණු බව ගීත්ට සිතුණේ ඔවුන් ඉන් පසුව ක්‍රියා කළ ආකාරයෙනි..

“ අයියෝ කව්ද අනේ ඕව ගණන් ගන්නේ ..මේ ඒක නෙමෙයි කොහොමහරි ඉතින් දැන් අපි හොඳ යාළුවොනේ.. ඒ නිසා පොඩ්ඩක් දැනහඳුන ගනිමුකෝ ඔයාලගේ විස්තර එහෙම කියල ..”

සිතුම්ගේ ඒ වදන් ඇසුණු මොහොතේ නම් ගීත්ට එවෙලේම ලඟට ගොස් ඔහුව බදාගැනීමට තරම් සිතුණි. තමාට දැනගනීමට අවශ්‍යව තිබූ විස්තර ගැනීමට මිතුරා පාර සොයා දී ඇත.

ඇය නමින් නෙත්මි තාරුකා ධර්මරත්න විය.ඇගේ පිය ධනවත් ව්‍යාපාරිකයකු වූ අතර මව මිය ගොස් ඇත්තේ ඇය නවය වසරේ ඉගෙනුම ලබමින් සිටියදීය.එනම් මීට අවරුදු තුනකට පමණ පෙරය.ඇයට වඩා අවරුදු පහකින් වැඩිමහල් සොයුරෙක්ද සිටියි. ඈ තම මව පිලිබඳව පවසද්දී නම් ඇගේ ස්වරය බිඳී ගිය අයුරු මතක් වන විට ප්රගීත්ගේ හිතටද සියුම් වේදනාවක් දැනුණි. ගැහැණු ළමයෙකුට තම මව තරම් ආදරණිය වටිනා සම්පතක් වෙන ඇත්ද..?

“පව් අම්ම නැති අසරණ කෙල්ල..සල්ලි කොච්චර තිබුණත් වැඩක් තියේද අපි ආදරය කරන අය අපි ළඟ නැත්නම්..”

ඒ හැඟීමත් සමඟ තමා තවත් ඇයට සිතින් ලං වෙනාවක් මෙන් ගීත්ට හැඟිනි. ඇගේ දුකට සැපට සිටින එකම යෙහෙළිය තරුෂිය. ඇගේ පියා පෞද්ගලික බැංකුවක කළමණාකරුවෙකු වශයෙන් සේවය කළ අතර මව ගුරුවරියෙකි. ඇයද පදිංචිව සිටිනුයේ නෙත්මිගේ නිවස ආසන්නයේමය.

නෙත්මි සම්බන්ධ තොරතුරු මෙතරම් තදින් තම හද පත්ලේ කා වැදුණේ කෙසේදැයි ඔහුටම පුදුමය.. එසේම ඇය ද තමා මෙන්ම මුදලට යට නොවුණු චාම් සරල නිදහස් ජීවිතයක් ගෙවන්නියක යැයි සිතී ඔහුගේ සිත පුරා ප්‍රීතියක් සටහන් විය.

“ අයියේ අයියේ අන්න තුසිතා නැන්දලයි අක්කලයි ඇවිත්..”

නංගීගේ හඬින් පියවි ලෝකයට පැමිණි ප්‍රගීත් ඇය දෙස බැලුවේ ප්‍රශ්නාර්ථයක් රැඳි දෑසිනි.

“ඇයි බයවෙලා වගේ බලන්නේ..අදත් නවතින්න වගේ ඇවිත් ඉන්නෙ..කොහොමත් අද සිකුරාදනේ ඉතින්..”

තම සුරතල් නැගණියගේ හඬේ වූ අමනාපය හඳුනා ගැනීමට ගීත්ට අපහසු නොවුණි. පියාගේ බොහෝ නෑදෑයින් නිතර නිතර තම නිවසේ ගැවසීම පිළිබඳව ඔවුන් දෙදෙනාම වැඩි කැමැත්තක් දැක්වූයේ නැත. මන්ද ඔවුන් එහි පැමිණ හැසිරෙන්නේ ඔවුන්ගේ නිවස මෙන් සිතාය..එසේම කවදත් නිස්කලංක නිදහස් ජීවිතයක් ගත කිරීමට කැමති ප්‍රගීත් හා සෙනායාට ඔවුන් පැමිණි පසු එහි ඇතිවන ගෝෂාකාරී කලබලකාරී තත්ත්වය දැණුනේ ද හිරිහැරයක් ලෙසිනි.

හික්කඩුව ප්‍රදේශයේ පදිංචිව සිටියත් දයාන් වනිගසූරියගේ ගම් ප්‍රදේශය මාතර හිත්තැටියයි. වර්තමානයේ ඔහු හික්කඩුව මුහුදු තීරය ආසන්නයේ ඇති මනරම් සුඛෝපභෝගී හෝටලයක අයිතිකරුවෙකු වූවද මීට අවරුදු පහකට පමණ පෙර ඔහු ගාල්ලේ ප්‍රසිද්ධ හෝටලයක සේවය කළ කෝකියෙකි. අවරුදු ගණනාවක් පිටරට සේවය කල දයාන් මහතාගේ සූප ශාස්ත්‍රය පිලිබඳ දැනුම යොදාගෙන මෙවන් දෙයක් ආරම්භ කිරීමට ඔහුව පෙළඹුයේ ඔහුගේ දයාබර බිරිඳ වන නිම්මී ය. ඒ සඳහා අවශ්‍ය මුදල් සොයාගැනීමට තමාට පරම්පරාවෙන් උරුම වූ බණ්ඩාරවෙල මහගෙදර තම වැඩිමහල් සොහොයුරාගේ යහළුවෙකුට විකිණීමට ඇය පසුබට නොවූයේ තම පවුලට යහපත් අනාගතයක් උදාකරගැනීම වෙනුවෙන් සැමියාට ශක්තිය දිය යුතු බැවිණි.

ඒ කාලයේ අවුරුද්දකට හෝ දෙකකට සැරයක් පමණ ඔවුන්ව බැලීමට පැමිණෙන දයාන්ගේ නෑදෑ පිරිස දැන් නම් සති දෙකකට වරක්වත් නිසැකවම පවුල් පිටින් පැමිණ මෙහි නිවාඩුවක් ගතකර යයි. මෙයින් තමන්ගේ සරල ජීවිතයට බාධාවක් වනවාටත් වඩා සතියේ දින පහේම ගුරුවරියක් ලෙස පාසලේ වැඩ කටයුතු වල නිරත වී සිටින තම මවට සති අන්තයේදිවත් නිදහසේ සිටින්නට නොලැබීම පිළිබඳව ඔවුන් දෙදෙනා වඩාත් දුක් විය. එය කෙතරම් අපහසුවක් වුවද අම්මා කෙදිනකවත් ඒ සම්බන්ධව තාත්තාට මැසිවිලි නගනවා ඔවුන්ට ඇසී නැත. එහෙත් ඇතැම් දිනවල දයාන් විසින් ඔවුන්ට හෝටලයේම නවාතැන් සපයනු ලබන්නේ එය තම බිරිඳට අපහසුවක් බව හැඟෙන නිසා වන්නට ඇතැයි ප්‍රගිත්ට සිතිණි.

“ ඔන්න ආයෙත් කල්පනා කරනවා..මේ දැන් ඉතින් කරන්න දෙයක් නෑ..පහළට ඇවිත් පොඩ්ඩක් කතා කරන්න..නැත්නම් ඒකටත් අම්මට දොස් කියයි ළමයි හදන හැටි කියල ” යැයි පැවසූ සෙනායා කාමරයෙන් පිටවිය.

කෙතරම් අකමැති වූවත් යුතුකම් ඉටුකිරීමට තම දෙමාපියන් තමන්ට හොඳින් උගන්වා ඇති හෙයින් යා යුතු බැව් තීරණය කළ ප්‍රගීත් අවුල් වූ හිසකෙස් යාන්තමින් සකසාගෙන පහළමාලයට ගියේය.

“ ආ.. ඉලන්දාරියා කොහොමද ඉතින් ..වැරදිලාවත් ඒ පැත්තේ එහෙම එන්නේ නෑ නේද අපිව බලල යන්න..”

“ අනේ නෑ මාමා... මේ වීක් එන්ඩ් එකේවත් කොහොමහරි ඒ පැත්තේ ගිහින් එන්න ඕන කියල මං ඊයේ නංගිටත් කිව්ව..”

හිතේ කොනකවත් නොතිබූ අදහසක් ගැන පවසමින් ලොකු මාමට පිළිතුරු දුන් ගීත් ගොස් ඔහු අසලින්ම අසුන් ගත්තේ තම නැගණිය දෙස හොරැහින් බලමිණි. අයියාගේ එවැනි බේගල් ගැන හොඳින් දන්නා සෙනායා එවේලේ තමා දෙස බැලූ නැන්දාට සිනහවකින් පමණක් පිළිතුරු දුන්නේ ඔහුට තරම් හොඳින් ඇයට බොරු ගොතන්න නොහැකි බැවිණි.

“ එහෙනම් ඉතින් පුතාට අනිද්දට අපි යනකොට ඒ එක්කම ගිහින් එහේ දවස් දෙක තුනක් ඉඳල එන්න පුළුවන්නේ.. ලොකූ නංගීත් කිය කියා හිටියෙ ඔයාගෙන් මොනාද පාඩම් වගයක් අහගන්න තියෙනව කියල..වීක් එන්ඩ් එයාට ක්ලාස් නිසා එන්න බෑ කියල චූටි නැන්දලගේ ගෙදර නැවතුණා නේ ”

“එන්න තිබ්බ නැන්ද මේ ක්ලාස් නැත්නම්..මේ දවස් වල හරියටම ක්ලාස් එකේ කරන්නේ විෂුවල් බේසික්..එක දවසක් හරි කට් වුනොත් ඉතින් ඉවරම තමයි..ආයේ මෙලෝ දෙයක් තේරෙන්නේ නෑ ..”

නැන්ද මෙතරම් ආදරයෙන් තමාට එහි යන්නට කතා කරන්නේ තමාට වඩා අවුරුද්දකින් පමණක් බාල වාණිජ අංශයෙන් ලබන වර උසස්පෙළ කිරීමට ඉන්නා ඇගේ ලොකූ දුවට අමාරු පාඩමක් අසා ගන්නට බව දන්නා ගීත් තවත් බොරුවක් පැවසුවේ මේ කියනා බොරු වලට තමාට යන්න අපායක් වෙනම හදන්න වේදැයි සිතමිණි.

ඉගෙන ගන්නා කෙනෙකුට උදව්වක් කිරීමට ඔහු කවදත් කැමතිය.එහෙත් නැන්දාගේ ලොකු දුව වන ෂෙහානිගේ ඇතැම් කෙළිලොල් හැසිරීම් ගීත්ගේ සිත් නොගන්නා බැවින් ඇයට පාඩම් කියා දීම සඳහා එහි යෑමට ඔහු වැඩි කැමැත්තක් නොදක්වයි. ඊටත් වඩා දැන්නම් කෙසේවත් ගීත්ට දින දෙක තුනක් පංති නොයා ඉන්නට බැරිය.. එතරම් කාලයක් තමා ඒ තරු දෙනෙත් නොදක ඉන්නේ කෙසේද..?

පැය භාගයක් පමණ ඔවුන් සමඟ හිතවත් කතා බහක යෙදී සිටි ගීත්ගේ හිත අමානන්දයට පත්කරමින් නිසල් පැමිණියේ කලින් දවසක ගීත් ඔහුගෙන් ඉල්ලා තිබූ පොත් වගයක්ද රැගෙනය..

“ ආ... වරෙන් වරෙන් ..මට අමතක වුණානේ උඹ එනවා කිව්වා කියල..මං විනාඩියෙන් ඇඳුමක් දාගෙන එන්නම්..”

නිසල් දොරෙන් ඇතුළුවත්ම එක්වරම පැවසූ ගීත් අඩියට දෙකට පඩිපෙළ නැග ඉහත මාලයට දිව ගියේ මේ කිසිවක් තේරුම්ගත නොහැකි වූ නිසල් දොරකඩ හිඳ ගල් ගැසී බලාගෙන සිටියදීය..

“ එහෙනම් නිසල් පුතා වාඩිවෙලා ඉන්නකෝ ගීත් ඉක්මණට එයි..”

තම පුතාගේ දඟ වැඩ ගැන හොඳින්ම දන්නා නිම්මි නිසල්ට පවසා නැවතත් ගෙතුලට ගියේ ඔහුට බීමට යමක් රැගෙන ඒමටය.

මිතුරාගේ හා මවගේ ප්‍රතිචාරයන්ගෙන් යමක් වටහා ගත් නිසල් මේ නම් ගීත් ගෙදරින් පැනගන්නට යෙදූ ගැටයක් බව තහවුරු කරගත්තේ තමා දෙස බලා ඇසක් ගසා සිනහවුණු සෙනායා දුටු විටය.

~ මතු සම්බන්ධයි ~

[QUOTE="argan, post: 16871038, member: 42318"] [b].: Part - 3 :.[/b] [B][COLOR="Red"][SIZE="5"][CENTER]~ තුන්වෙනි කොටස ~ [/CENTER][/SIZE][/COLOR][/B] [B][COLOR="DarkRed"][SIZE="5"]ගෙදර පැමිණි විගස තම කාමරයට වැදුණු ගීත් පොත් බෑගය මේසය උඩට දමා ඇඳේ වැතිරුණේ තනියම සිනා සෙමිනි. මොහොතක් දෑස් පියා ගත් ඔහු සවස සිදුවීම සිහිපත් කලේ ප්‍රීතියෙන් යුතුවය. ප්‍රගීත් හා මිතුරන් බස් නැවතුමට ගොස් සිට ගත්තේ නෙත්මි හා තරුෂි අසලිනි. [COLOR="DarkOrange"]“ඒ බන් සහන් මට හිතෙනවා මගේ පර්ස් එක හිතලම මේ හරියේ දාලා යන්න”[/COLOR] [COLOR="DarkOrange"]“ ඇයි සිතුමෝ මේ එන අතරමගදී උඹේ ඔළුව කොහෙවත් වැදුනවත්ද..?”[/COLOR] [COLOR="DarkOrange"]“අයියෝ සහනෝ සල්ලි වගේද ..ලාස්සන අහිංසක නංගි කෙනෙක් මාව හොයාගෙන අපේ පංතිය ළඟටම ඇවිත් පර්ස් එක දීලා වචනයක් දෙකක් කතාකරල යනකොට දැනෙන සතුට..” [/COLOR] [COLOR="DarkOrange"]“ ෂාහ්.. ඒකනම් මරු අදහස සිතුම් , මෝඩයා කියල හිතුවට මාර මොළයක්නෙ උඹටත් තියෙන්නේ ..”[/COLOR] ජීවිතේ ප්‍රථම වතාවට සිතුම්ගේ හා සහන්ගේ සරදම් වදන් වල අගයක් ගීත්ට දැනුණි. ඔවුන්ගේ විහිළු වලට මුහුණින් මුහුණ බලාගෙන හිනැහෙන යුවතියන් දෙදෙනා සමඟ විහිළුවෙන්ම කතාවට මුල පිරීමට මඟ පෑදීම ඔහුට විශාල සහනයක් විය. [COLOR="DarkOrange"]“ එහෙම චාන්ස් හැමෝටම ලැබෙන්නෙ නෑ නේද නංගි..? ඊටත් වඩා මේ වගේ බස්සෝ දෙන්නෙක්ට බිම වැටිච්ච පර්ස් එකක් ගෙනත් දෙන්න තියා වචනයක් කතා කරන්න හිතෙන්නෙ මොන කෙල්ලටද..” [/COLOR] ගීත්ගේ වදන් ඇසුණු සැණින් එතෙක් වෙලා යුවතියන් දෙදෙනා අසීරුවෙන් පාලනය කරගෙන සිටි සිනහව මුදාහරිමින් [COLOR="DarkOrange"]“හ්ම්ම් ඒ කතාවනම් ඇත්ත තමයි..” [/COLOR]යැයි ඒ සිනහව මැදින්ම පැවසූවේ සුහද අයුරින් මිතුරු කැළ දෙස බලාය. [COLOR="DarkOrange"] “ආ..ආ..ඒකත් එහෙමද ,හරී.. හරී.. එතකොට අපි බස්සො වගේ නේ නංගිලාට පෙන්නේ නේද .. එහෙනම් ඉතින් මේ ඉන්න රාජ කුමාරයත් එක්කම කතා කර කර ඉන්නවකෝ ..අපි යමු සහනො යන්න..”[/COLOR] නෝක්කාඩු ස්වරයෙන් පැවසූ සිතුම් අසල සිටි සහන් හා නිසලව ඇදගෙන එතනින් යාමට සැරසුණේ ඇත්තට මෙනි. මිතුරන්ගේ මේ නාඩගම් ගැන හොඳින් දන්නා ගීත් සිනහ මුවින් ඒ දෙස බලා සිටියද යුවතියගේ සමාව අයදින වදන් පෙළ ඇසෙද්දී ඔහුට ඇය ගැන දුකක් දැනෙන්නට විය..ඇය බොහෝ සංවේදී , අනෙකුගේ හිතක් රිදවීමට අකමැති අහිංසකියකි. [COLOR="DarkOrange"] “ අනේ සොරි අයියා ..මන් විහිළුවට කිව්වෙ..හිත රිදුන නම් සමාවෙන්න..”[/COLOR] ඇය කෙතරම් අහිංසක යුවතියක්ද යන්න තමාට මෙන්ම තම සඟයන්ට ද හොඳින්ම හැඟුණු බව ගීත්ට සිතුණේ ඔවුන් ඉන් පසුව ක්‍රියා කළ ආකාරයෙනි.. [COLOR="DarkOrange"]“ අයියෝ කව්ද අනේ ඕව ගණන් ගන්නේ ..මේ ඒක නෙමෙයි කොහොමහරි ඉතින් දැන් අපි හොඳ යාළුවොනේ.. ඒ නිසා පොඩ්ඩක් දැනහඳුන ගනිමුකෝ ඔයාලගේ විස්තර එහෙම කියල ..”[/COLOR] සිතුම්ගේ ඒ වදන් ඇසුණු මොහොතේ නම් ගීත්ට එවෙලේම ලඟට ගොස් ඔහුව බදාගැනීමට තරම් සිතුණි. තමාට දැනගනීමට අවශ්‍යව තිබූ විස්තර ගැනීමට මිතුරා පාර සොයා දී ඇත. ඇය නමින් නෙත්මි තාරුකා ධර්මරත්න විය.ඇගේ පිය ධනවත් ව්‍යාපාරිකයකු වූ අතර මව මිය ගොස් ඇත්තේ ඇය නවය වසරේ ඉගෙනුම ලබමින් සිටියදීය.එනම් මීට අවරුදු තුනකට පමණ පෙරය.ඇයට වඩා අවරුදු පහකින් වැඩිමහල් සොයුරෙක්ද සිටියි. ඈ තම මව පිලිබඳව පවසද්දී නම් ඇගේ ස්වරය බිඳී ගිය අයුරු මතක් වන විට ප්රගීත්ගේ හිතටද සියුම් වේදනාවක් දැනුණි. ගැහැණු ළමයෙකුට තම මව තරම් ආදරණිය වටිනා සම්පතක් වෙන ඇත්ද..? [COLOR="DarkOrange"]“පව් අම්ම නැති අසරණ කෙල්ල..සල්ලි කොච්චර තිබුණත් වැඩක් තියේද අපි ආදරය කරන අය අපි ළඟ නැත්නම්..” [/COLOR] ඒ හැඟීමත් සමඟ තමා තවත් ඇයට සිතින් ලං වෙනාවක් මෙන් ගීත්ට හැඟිනි. ඇගේ දුකට සැපට සිටින එකම යෙහෙළිය තරුෂිය. ඇගේ පියා පෞද්ගලික බැංකුවක කළමණාකරුවෙකු වශයෙන් සේවය කළ අතර මව ගුරුවරියෙකි. ඇයද පදිංචිව සිටිනුයේ නෙත්මිගේ නිවස ආසන්නයේමය. නෙත්මි සම්බන්ධ තොරතුරු මෙතරම් තදින් තම හද පත්ලේ කා වැදුණේ කෙසේදැයි ඔහුටම පුදුමය.. එසේම ඇය ද තමා මෙන්ම මුදලට යට නොවුණු චාම් සරල නිදහස් ජීවිතයක් ගෙවන්නියක යැයි සිතී ඔහුගේ සිත පුරා ප්‍රීතියක් සටහන් විය. [COLOR="DarkOrange"]“ අයියේ අයියේ අන්න තුසිතා නැන්දලයි අක්කලයි ඇවිත්..” [/COLOR] නංගීගේ හඬින් පියවි ලෝකයට පැමිණි ප්‍රගීත් ඇය දෙස බැලුවේ ප්‍රශ්නාර්ථයක් රැඳි දෑසිනි. [COLOR="DarkOrange"] “ඇයි බයවෙලා වගේ බලන්නේ..අදත් නවතින්න වගේ ඇවිත් ඉන්නෙ..කොහොමත් අද සිකුරාදනේ ඉතින්..”[/COLOR] තම සුරතල් නැගණියගේ හඬේ වූ අමනාපය හඳුනා ගැනීමට ගීත්ට අපහසු නොවුණි. පියාගේ බොහෝ නෑදෑයින් නිතර නිතර තම නිවසේ ගැවසීම පිළිබඳව ඔවුන් දෙදෙනාම වැඩි කැමැත්තක් දැක්වූයේ නැත. මන්ද ඔවුන් එහි පැමිණ හැසිරෙන්නේ ඔවුන්ගේ නිවස මෙන් සිතාය..එසේම කවදත් නිස්කලංක නිදහස් ජීවිතයක් ගත කිරීමට කැමති ප්‍රගීත් හා සෙනායාට ඔවුන් පැමිණි පසු එහි ඇතිවන ගෝෂාකාරී කලබලකාරී තත්ත්වය දැණුනේ ද හිරිහැරයක් ලෙසිනි. හික්කඩුව ප්‍රදේශයේ පදිංචිව සිටියත් දයාන් වනිගසූරියගේ ගම් ප්‍රදේශය මාතර හිත්තැටියයි. වර්තමානයේ ඔහු හික්කඩුව මුහුදු තීරය ආසන්නයේ ඇති මනරම් සුඛෝපභෝගී හෝටලයක අයිතිකරුවෙකු වූවද මීට අවරුදු පහකට පමණ පෙර ඔහු ගාල්ලේ ප්‍රසිද්ධ හෝටලයක සේවය කළ කෝකියෙකි. අවරුදු ගණනාවක් පිටරට සේවය කල දයාන් මහතාගේ සූප ශාස්ත්‍රය පිලිබඳ දැනුම යොදාගෙන මෙවන් දෙයක් ආරම්භ කිරීමට ඔහුව පෙළඹුයේ ඔහුගේ දයාබර බිරිඳ වන නිම්මී ය. ඒ සඳහා අවශ්‍ය මුදල් සොයාගැනීමට තමාට පරම්පරාවෙන් උරුම වූ බණ්ඩාරවෙල මහගෙදර තම වැඩිමහල් සොහොයුරාගේ යහළුවෙකුට විකිණීමට ඇය පසුබට නොවූයේ තම පවුලට යහපත් අනාගතයක් උදාකරගැනීම වෙනුවෙන් සැමියාට ශක්තිය දිය යුතු බැවිණි. ඒ කාලයේ අවුරුද්දකට හෝ දෙකකට සැරයක් පමණ ඔවුන්ව බැලීමට පැමිණෙන දයාන්ගේ නෑදෑ පිරිස දැන් නම් සති දෙකකට වරක්වත් නිසැකවම පවුල් පිටින් පැමිණ මෙහි නිවාඩුවක් ගතකර යයි. මෙයින් තමන්ගේ සරල ජීවිතයට බාධාවක් වනවාටත් වඩා සතියේ දින පහේම ගුරුවරියක් ලෙස පාසලේ වැඩ කටයුතු වල නිරත වී සිටින තම මවට සති අන්තයේදිවත් නිදහසේ සිටින්නට නොලැබීම පිළිබඳව ඔවුන් දෙදෙනා වඩාත් දුක් විය. එය කෙතරම් අපහසුවක් වුවද අම්මා කෙදිනකවත් ඒ සම්බන්ධව තාත්තාට මැසිවිලි නගනවා ඔවුන්ට ඇසී නැත. එහෙත් ඇතැම් දිනවල දයාන් විසින් ඔවුන්ට හෝටලයේම නවාතැන් සපයනු ලබන්නේ එය තම බිරිඳට අපහසුවක් බව හැඟෙන නිසා වන්නට ඇතැයි ප්‍රගිත්ට සිතිණි. [COLOR="DarkOrange"] “ ඔන්න ආයෙත් කල්පනා කරනවා..මේ දැන් ඉතින් කරන්න දෙයක් නෑ..පහළට ඇවිත් පොඩ්ඩක් කතා කරන්න..නැත්නම් ඒකටත් අම්මට දොස් කියයි ළමයි හදන හැටි කියල ” [/COLOR]යැයි පැවසූ සෙනායා කාමරයෙන් පිටවිය. කෙතරම් අකමැති වූවත් යුතුකම් ඉටුකිරීමට තම දෙමාපියන් තමන්ට හොඳින් උගන්වා ඇති හෙයින් යා යුතු බැව් තීරණය කළ ප්‍රගීත් අවුල් වූ හිසකෙස් යාන්තමින් සකසාගෙන පහළමාලයට ගියේය. [COLOR="DarkOrange"] “ ආ.. ඉලන්දාරියා කොහොමද ඉතින් ..වැරදිලාවත් ඒ පැත්තේ එහෙම එන්නේ නෑ නේද අපිව බලල යන්න..”[/COLOR] [COLOR="DarkOrange"] “ අනේ නෑ මාමා... මේ වීක් එන්ඩ් එකේවත් කොහොමහරි ඒ පැත්තේ ගිහින් එන්න ඕන කියල මං ඊයේ නංගිටත් කිව්ව..” [/COLOR] හිතේ කොනකවත් නොතිබූ අදහසක් ගැන පවසමින් ලොකු මාමට පිළිතුරු දුන් ගීත් ගොස් ඔහු අසලින්ම අසුන් ගත්තේ තම නැගණිය දෙස හොරැහින් බලමිණි. අයියාගේ එවැනි බේගල් ගැන හොඳින් දන්නා සෙනායා එවේලේ තමා දෙස බැලූ නැන්දාට සිනහවකින් පමණක් පිළිතුරු දුන්නේ ඔහුට තරම් හොඳින් ඇයට බොරු ගොතන්න නොහැකි බැවිණි. [COLOR="DarkOrange"] “ එහෙනම් ඉතින් පුතාට අනිද්දට අපි යනකොට ඒ එක්කම ගිහින් එහේ දවස් දෙක තුනක් ඉඳල එන්න පුළුවන්නේ.. ලොකූ නංගීත් කිය කියා හිටියෙ ඔයාගෙන් මොනාද පාඩම් වගයක් අහගන්න තියෙනව කියල..වීක් එන්ඩ් එයාට ක්ලාස් නිසා එන්න බෑ කියල චූටි නැන්දලගේ ගෙදර නැවතුණා නේ ”[/COLOR] [COLOR="DarkOrange"]“එන්න තිබ්බ නැන්ද මේ ක්ලාස් නැත්නම්..මේ දවස් වල හරියටම ක්ලාස් එකේ කරන්නේ විෂුවල් බේසික්..එක දවසක් හරි කට් වුනොත් ඉතින් ඉවරම තමයි..ආයේ මෙලෝ දෙයක් තේරෙන්නේ නෑ ..”[/COLOR] නැන්ද මෙතරම් ආදරයෙන් තමාට එහි යන්නට කතා කරන්නේ තමාට වඩා අවුරුද්දකින් පමණක් බාල වාණිජ අංශයෙන් ලබන වර උසස්පෙළ කිරීමට ඉන්නා ඇගේ ලොකූ දුවට අමාරු පාඩමක් අසා ගන්නට බව දන්නා ගීත් තවත් බොරුවක් පැවසුවේ මේ කියනා බොරු වලට තමාට යන්න අපායක් වෙනම හදන්න වේදැයි සිතමිණි. ඉගෙන ගන්නා කෙනෙකුට උදව්වක් කිරීමට ඔහු කවදත් කැමතිය.එහෙත් නැන්දාගේ ලොකු දුව වන ෂෙහානිගේ ඇතැම් කෙළිලොල් හැසිරීම් ගීත්ගේ සිත් නොගන්නා බැවින් ඇයට පාඩම් කියා දීම සඳහා එහි යෑමට ඔහු වැඩි කැමැත්තක් නොදක්වයි. ඊටත් වඩා දැන්නම් කෙසේවත් ගීත්ට දින දෙක තුනක් පංති නොයා ඉන්නට බැරිය.. එතරම් කාලයක් තමා ඒ තරු දෙනෙත් නොදක ඉන්නේ කෙසේද..? පැය භාගයක් පමණ ඔවුන් සමඟ හිතවත් කතා බහක යෙදී සිටි ගීත්ගේ හිත අමානන්දයට පත්කරමින් නිසල් පැමිණියේ කලින් දවසක ගීත් ඔහුගෙන් ඉල්ලා තිබූ පොත් වගයක්ද රැගෙනය.. [COLOR="DarkOrange"]“ ආ... වරෙන් වරෙන් ..මට අමතක වුණානේ උඹ එනවා කිව්වා කියල..මං විනාඩියෙන් ඇඳුමක් දාගෙන එන්නම්..”[/COLOR] නිසල් දොරෙන් ඇතුළුවත්ම එක්වරම පැවසූ ගීත් අඩියට දෙකට පඩිපෙළ නැග ඉහත මාලයට දිව ගියේ මේ කිසිවක් තේරුම්ගත නොහැකි වූ නිසල් දොරකඩ හිඳ ගල් ගැසී බලාගෙන සිටියදීය.. [COLOR="DarkOrange"] “ එහෙනම් නිසල් පුතා වාඩිවෙලා ඉන්නකෝ ගීත් ඉක්මණට එයි..”[/COLOR] තම පුතාගේ දඟ වැඩ ගැන හොඳින්ම දන්නා නිම්මි නිසල්ට පවසා නැවතත් ගෙතුලට ගියේ ඔහුට බීමට යමක් රැගෙන ඒමටය. මිතුරාගේ හා මවගේ ප්‍රතිචාරයන්ගෙන් යමක් වටහා ගත් නිසල් මේ නම් ගීත් ගෙදරින් පැනගන්නට යෙදූ ගැටයක් බව තහවුරු කරගත්තේ තමා දෙස බලා ඇසක් ගසා සිනහවුණු සෙනායා දුටු විටය. [/SIZE][/COLOR][/B] [CENTER][COLOR="Red"][SIZE="5"][B]~ මතු සම්බන්ධයි ~[/B][/SIZE][/COLOR][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom