Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nawakatha saha Ketikatha
.: ජීවිත යාත්‍රා - සම්මානි කුමානායක :.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

.: Part-6 :.

~ හයවෙනි කොටස ~

පසුදින උදයේ පියල් හා තුෂාරි සමඟින් කරාපිටිය ශික්ෂණ රෝහලට පැමිණි ප්‍රගීත්,සෙනායා හා නිම්මි දැකීමෙන් මහත් සතුටට පත් දයාන් ඔවුන් ඇඳෙහි තමා අසලින්ම හිඳුවා ගත්තේ ප්‍රීතියත් වේදනාවත් මුසු වූ සංවේදී හදවතිනි. පියල් විසින් තම මිතුරු වෛද්‍යවරයෙකු මාර්ගයෙන් රෝහල් අධිකාරියෙන් ලබාගත් විශේෂ අවසරයක් මත දයාන් අසළ පුරා පැය දෙක තුනක් රැඳෙමින් හිඳි නිම්මි තම දරු දෙදෙනා සමඟින් එක් වී හැකි උපරිමයෙන් ඔහුගේ සිත සනසවන්නට උත්සාහ දරමින් සවස සිදු කිරීමට නියමිත ශල්‍යකර්මය සඳහා තැතිගැන්මකින් තොරව මුහුණ දීමට ශක්තියක් වී රෝහලින් පිට වූයේ බර වූ හදවතිනි.

“අපි යන ගමන් කන්දේ පන්සලටත් ගිහින් බුඳුන් වැඳලා ඔපරේෂන් එක සාර්ථක වෙන්න කියල භාරයකුත් ගැට ගහලම ගෙදර යමු නිම්මි..කොහොමත් බයවෙන්න දෙයක් නම් නෑ..කරාපිටියෙ ඉන්නෙ හොඳම දක්ෂම දොස්තරලනේ..”

රෝහලේ සිට නැවතත් තම නිවස කරා යෑමට වෑන් රියට නැග ගත් තුෂාරි පැවසූවේ තම මිතුරියගේ සසල සිතට සහනයක් ගෙන දීමේ අපේක්ෂාවෙනි..

තුෂාරිගේ එම වදන් තුළින් මහත් සැනසීමක් ලැබූ නිම්මි කිසිවක් නොපවසා එක කුස උපන් සහෝදරියක් සේ තමාගේ දුක් වේදනා අඳුනා ගනිමින් සෑම මොහොතකදීම සිතට ශක්තියක් වී ලඟින්ම රැඳෙනා තම ලබැඳි මිතුරිය දෙස ස්තූති පූර්වක බැල්මක් හෙළුවේ ඈ වෙනුවෙන් වචනයෙන් කියාගත නොහැකි සෙනෙහසක් හදේ රඳවාගෙනය.

පන්සල් ගොස් භාරහාර වී ඔවුන් නිවස කරා පැමිණෙන විට වෙලාව සවස හයට ආසන්න විය.දයාන්ගේ ශල්‍යකර්මය සිදු කිරීමට නියමිතව තිබුණේ සවස හතර හමාරට බැවින් පියල්, හා තුෂාරි සමඟින් නිවසට පැමිණියත් නිම්මිගේ හා දරුවන්ගේ සිත් රැඳී තිබුණේ දයාන් කෙරෙහිය. පුටුවක් මත හිඳගත් වනම ඉඳිමින් කල්පනාවේ නිමග්නව සිටි ඔවුන්ගේ සිත් වෙතට සැනසීම ලඟා වූයේ පියල්ගේ හිතමිතුරු වයිද්යවරයෙකු වූ සුධීර සේනාධීර විසින් දයාන්ගේ බෙහෙවින් තුවාල ලද වම් පාදය ඉවත් කිරීමේ ශල්‍යකර්මය සාර්ථකව නිමකර ඇති බැව් දැනුම් දීමත් සමඟිනි.

තෙදිනකින් පසුව සැනසිලි සහගත හදකින් නිදා ගැනීමට ඇඳට ගියද ප්‍රගීත් ගේ සිත සසල කර වූ තවත් කරුණක් විය. එනම් තවමත් සුනාමියෙන් පසුව නෙතූ පිළබඳ කිසිඳු තොරතුරක් නොලැබීමයි. ඇගේ ජංගම දුරකථනය ද ක්‍රියා විරහිතව තිබීම ඔහුගේ බිය වැඩිකරන ලද තවත් හේතුවක් විය.සුනාමිය පැමිණි දින පෝය දිනයක් වූ බැවින් ඔවුන්ගේ පංති එදින නොපැවෙත්වන බව ඈ ඊට පෙර දින ඔහුට පවසා තිබූ හෙයිනුත් ඇගේ නිවස පිහිටියේ මුහුද ආසන්නයේ නොවිම හේතුවෙනුත් ඈට කිසියම් අනතුරක් වී ඇතැයි සිතීමට තරම් නම් සාධක නොමැති බවට සිත තර්ක කරන්නට විය.එහෙත් තමා පදිංචිව සිටියේ මුහුද අද්දරම පිහිටි නිවසක බව හොඳින්ම දන්නා ඇය තවමත් නිහඬව සිටීම නම් ඇගේ සංවේදී ,කරුණාවන්ත සිත ගැන මනා වැටහීමක් ඇති ඔහුට බියක්,වේදනාවක් මෙන්ම කුතුහලයක්ද ගෙන දුන් කරුණක් විය.

ඔහුගේ හිතේ ඇති මේ වේදනාව දර්ශනට පවසා හිත සැහැල්ලු කරගැනීමට සිතා සිටියත් තමා මෙන්ම දර්ශනද එදින බෙහෙවින් කාර්යබහුල වූ බැවින් ඒ සඳහා ඉඩක් ලබා ගැනීමට ගීත්ට නොහැකි වුණි. මේ මොහොත වන විට නම් ඔහු සිය කාමරයට වී සුව නින්දක් විඳිමින් ඉඳිනු නොඅනුමානය.එනිසාවෙන් මේ මොහොතේ එහි ගොස් ඔහුට බාධා කිරීමට නොසිතූ ගීත් තමා සමඟින් ඇඳේ පසෙකින් වැතිර සිටින නිසල් දෙස බැලුවේ ඔහුවත් අවදියෙන් සිටී ද යන්න දැන ගැනීමටය.

එනමුදු ඒ වනවිටත් නොනිදා සිටි නිසල් කිසිඳු කතාබහකින් තොරවම දෑස් අයා සිවිලිම දෙස බලාගත් වනම බලා සිටිනා අයුරු දුටු ප්‍රගීත්ට තම මවගේ වියෝවෙන් පීඩාවට පත්ව සිටිනා ඔහුට තමාගේ දුකද පවසා තවත් වෙහෙස කරවීම නොකළ යුතු යැයි හැඟුණු හෙයින් ඔහු තම දෙනෙත් තදින් පියාගත්තේ පසු දින කෙසේ හෝ නෙතූ පිළිබඳව සෙවිය යුතුය යන අදිටන හදෙහි රඳවාගෙනය.

“අයියෝ ගීත් උඹ මට ඔය ගැන ඊයේ කිව්ව නම් දයාන් අංකල්ව බලල එන ගමන් අපි දෙන්නට මඟින් බැහැල නෙතූ ගැන පොඩ්ඩක් හොයල බලන්න තිබුණනේ..”

දර්ශන එසේ චෝදනාත්මකව පැවසූවේ සැත්කමට සාර්ථකව මුහුණ දුන් දයාන්ව බැලීම සඳහා උදැසනින්ම රෝහලට ගොස් යළි නිවස කරා පැමිණෙද්දී ගීත් විසින් සිය සිතේ නෙතූ පිලිබඳ වූ වේදනාව ඔහුට පැවසූ බැවිණි.

“මං කියන්න තමයි බන් හිටියේ..ඒත් අපිට ඊයේ මෙහෙම දෙයක් ගැන කතා කරන්නවත් වෙලාවක් තිබුණනේ නෑනේ..අනික මං නෙතූලගේ ගෙවල් තියෙන තැන හරියටම දන්නෙත් නෑ..ඒ පැත්ත ගැන ගොඩක් හොඳට දන්නේ සහන් නිසා මං එහෙටත් පණිවිඩයක් දුන්න සහනට මේ පැත්තෙ අද එන්න කියන්න කියල..ඒකත් ආවොත් අපි හවසට ඒ පැත්තේ රවුමක් ගහල එමුද මචං..?”  යැයි ගීත් විමසූවේ දර්ශන විසින් තමාට එල්ල කරන ලද දෝෂාරෝපණයට හේතු සහගතව පිළිතුරු දෙමිනි.

“හරි හරි බන්..අපි කොහොමහරි අද ඒ පැත්තේ ගිහින් එමුකෝ..ගෙදරට කියමු සුනාමියෙන් පස්සෙ කිසි ආරංච්යක් නැති යාළුවෙක් ගැන හොයන්න යනවා කියල ..ඒක ඉතින් බොරුවකුත් නෙමෙයිනේ..හ්ම් බයවෙන්න එපා බන් ඕන දේකට අපි ඉන්නවනේ..”

ඔහුගේ කරවටා අතක් දමාගත් දර්ශනගේ ඒ ලෙංගතු හඬ ඇසෙද්දී ප්‍රගීත්ට තම මිතුරා ගැන ඇති වූයේ සැබෑම සොහෝදරත්වයකි. සුනාමි රළ පහරින් බෙහෙවින් අසරණ වූ තමාට මෙන්ම තම පවුලේ සාමාජිකයන්ට ද ඔවුන්ගේ පවුලේම පිරිසකට මෙන් සලකමින් ආදරයෙන් සොයා බලමින් කටයුතු කරන දර්ශනගේ මව,පියා හා නැගණිය මෙන්ම දර්ශනද තමාට සොහොයුරෙක් මෙන් සලකමින් තම සිතට ශක්තියක් වී හිඳීම ඔහුට විසල් සැනසිල්ලක් විය. බොහෝ සෙයින් විනෝදකාමී කෙළිලොල් චරිතයක් වූ ඔහු දැන් තම හොඳම මිතුරා වන නිසල්ගේ අඩුව ද නොදැනීමට මෙන් වගකීම් සහිතව ක්‍රියා කරනා ආකාරය ඔවුන් අතර ඇති ඇති මිතුදම තවත් ශක්තිමත් කරනා බව ගීත්ට දැනුණි.

මිතුරන් තිදෙනා තම දෙමාපියන්ගේ ද අවසරය ඇතිව නෙත්මි පිළිබඳව සොයා බැලීම සඳහා ඇගේ නිවස පිහිටා තිබෙන බව පැවසූ ජයසූරිය මාවත දිගේ පා නැගුවේ ඈ සඳහන් කර තිබූ ආකාරයේ තෙමහල් නිවසක් සොයා යමිනි. එසේ ගමනේ යෙදී සිටියදි අසල තිබූ දෙමහල් නිවසක ගේට්ටුව හැර ඇතුළට යෑමට සැරසුණු යුවතිය තමන්ට හොඳින් හුරු පුරුදු බවක් දැනුණෙන් ගීත් හා සහන් මොහොතක් ඇය දෙස බලා හිඳින්නට විය. ඇය වෙන කිසිවෙක් නොව තමන් සොයා පැමිණි තරුණියගේ හොඳම මිතුරිය වන තරුෂි බව වටහා ගත් මිතුරන් දෙදෙනා දර්ශනවත් ඇදගෙන වේගයෙන් එම නිවස දෙසට දිව ගියේ ගෙතුළට යාමට පෙර ඇයට කතා කිරීමේ අරමුණෙනි.

වේගයෙන් ගේට්ටුවට ගසන ශබ්දයක් ඇසුණු බැවින් ගෙතුළින් තැබූ පය නැවත ගෙන එදෙස බැලූ තරුෂිට දක්නට ලැබුණේ සිනාමුසු මුහුණින් තමාට අත වනනා ගීත් ඇතුළු මිතුරන්ය. වහා දිව ගොස් ගේට්ටුව හැර ඔවුන් ඇතුළට ගත් තරුෂි ඔවුන්ට ගෙතුලට පැමිණෙන ලෙස සුහද ඇරයුමක් ද කළාය.

තමාගේත් නෙතූගේත් හොඳම මිතුරන් පිරිසක් ලෙසින් ඔවුන්ව තම මවට හඳුන්වා දුන් තරුෂි ඔවුන් සමඟින්ම නැවතත් එළියට පැමිණියේ නිදහසේ කතා කිරීමට අවශ්‍ය වූ බැවිනි.

“ඉතින් තරූ කොහොමද සැප සනීප..මං නෙතූටත් ගොඩක් කෝල්ස් ගත්තා..ඒත් එයාගේ ෆෝන් එක වැඩ කරේ නෑනේ..බැරිම තැනයි අපි මේ එයාව හොයාගෙන ආවේ..අපේ වෙලාවට තමයි ඔයාව පාරේදී දැක්කේ..” යි ගීත් පැවසූවේ ඉතා සුහද අයුරිනි..

“අපි නම් හොඳින් ඉන්නවා ගීත්..අපි බයවුණේ ඔයාලට මොනාහරි අනතුරක් වෙලාවත්ද කියලා..”

ගීත්ගේ වදන් වලට එසේ පිළිතුරු දුන් තරුෂි මදක් නිහඬ බැල්මෙන් ඔවුන් දෙස බලා හිඳ නැවතත් කතා කරන්නට වූයේ දුක්මුසු ස්වරයෙනි. “ නෙතූ ගේ අයියයි තාත්තයි සුනාමියට අහුවෙලා නැති වුණා ගීත්..”

ඒ වදන් ඇසුණු සැණින් මවිතයට පත් මිතුරු කැළ යළි තරූ දෙස බැලුවේද ඒ පුදුමය දෑස් මත රඳවා ගනිමිණි. දිගු කතාවක් පැවසීමට මුල පුරමින් සියඹලා ගස් සෙවණේ තනා ඇති සිමෙන්ති බංකුවක් මත වාඩි වූ ඈ සෙමින් නමුදු පැහැදිලි ස්වරයෙන් කතා කරන්නට විය.

“ඔව් ගීත් එයාලා නැති වුණා..දැන් නෙතූ මේ ලෝකේ ගොඩක් තනි වෙලයි ඉන්නේ..ඒත් ඉතින් එයා ඇත්තටම මේ ජීවිතේ තනි වුණේ එයාගේ අම්ම නැති වුණ දවසේ..එයාගේ අම්මා හරිම හොඳ කෙනෙක්..දුප්පත් පොහොසත් භේදයක් නැතිව හැමෝටම එක වගේ ආදරයෙන් කරුණාවෙන් සැලකුවා..මේ පැත්තේ හැමෝම වගේ එයාට හරි ආදරෙන් හිටියේ..සන්ධ්‍යා ආන්ටි පරිපාලන විභාගේ පාස් වෙලා බදුල්ලේ ප්‍රාදේශීය ලේකම් විදියට වැඩ භාරගන්න තිබුණත් නෙතූගේ තාත්තා අකමැති නිසා එහෙට ගිහින් නෑ..ධර්මරත්න අන්කල් සන්ධ්‍යා ආන්ටිව බඳින්න කලින් බැඳලා තියෙන්නේ එයාගේ අක්කව..ඒත් ඒ ආන්ටි හදිසියේම ඇක්සිඩන්ට් එකකින් නැතිවෙලාලු ..ඒ වෙනකොට රුමේෂ් අයියට අවුරුද්දක්වත් නැතිලු..පිරිමි කෙනෙක්ට තනියම ඒ පොඩි දරුවා හදාගන්න බැරි නිසා පවුල් දෙකේම කැමැත්තෙන් අංකල්ට ආයෙත් සන්ධ්‍යා ආන්ටිව බන්දලා දීල තියෙනවා..

එදා ඉඳන් තමන්ගේම දරුවෙක් වගේ රුමේෂ් අයියව බලාගෙන තියෙන්නේ සන්ධ්‍යා ආන්ටිලු..එයා කවදාවත් රුමේෂ්ටයි නෙතූටයි කියල දෙවිදියකට සළකලා නෑ..අංකල් ඉතින් තනිකරම එයාගේ මුළු කාලෙම යොදවලා තියෙන්නේ බිස්නස් වලටයි බීමටයි..කොච්චර ආදරෙන් හැදුවත් අන්තිමට රුමේෂ් අයියත් හැදිලා තියෙන්නෙත් ධර්මරත්න අන්කල්ගේ විදියටම කියල තමයි අපේ අම්මලා නම් කියන්නේ..” යැයි පැවසූ තරූ කතාව මදකට නැවැත්වූයේ බිස්කට් හා බීම සහිත ට්‍රේ එකක් රැගෙන පැමිණි ඇගේ මව නිසාවෙනි.

“අනේ ඇන්ටි අපි නිසා ගොඩක් මහන්සි වෙලානේ..ඇත්තටම කිව්වොත් අපි මේ වෙලාවේ ඉන්නෙ නම් මුකුත් කන්න බොන්න පුළුවන් තත්වෙකනම් නෙමෙයි..මෙච්චර වෙලා මේ තරූ දෙඩෙව්ව ඕපාදුප අහල හොඳටම බඩ පිරිලා තියෙන්නේ..ඒත් ඉතින් ඇන්ටිගේ මහන්සිය අපතේ යන්න දෙන්න බැරි නිසා කොහොම හරි අපි මේ ටිකට වග කියන්නම් නේද ගීත්..”

“අනේ මේ ඔච්චර අමාරුවෙන් ඕවා කන්නෙ බොන්නෙ නැතිව පැත්තකට වෙලා බලන් ඉඳින් සහන්.. අපිම මේවට වග කියන්නම්..ඕවනම් මොනාද..නේද තරූ..”

තම මවගේද සිනහව නංවමින් බොරුවට රණ්ඩු කරනා මේ තරුණයන් දෙස තරුෂි බලා සිටියේ සිනාමුසු මුහුණෙනි..මෙතෙක් වෙලා දැහැනකට සම වදුනාක් මෙන් තම කතාවට සවන් දුන් මොවුන් මව පැමිණි විගසම එක්වරම නැවතත් ඔවුන්ගේ සුපුරුදු චර්යාවට අවතීර්ණ වීම පිළිබඳව ඈ සිතින් සතුටු වූයේ ඔවුන්ගේ දුක්මුසු මුහුණු තම මව දුටුවේ නම් පසුව තමාට ඒ සම්බන්ධයෙන් පැහැදිලි විස්තරයක් සැපයීමට සිදු වන බැවිනි.

“ඕවා ගණන් ගන්න එපා ආන්ටි..කොච්චර කරත් හදන්න බැරි නිසා තමයි ගෙදර මිනිස්සුත් මෙයාලව අතහැරලා දාල ඉන්නෙ..”

සිනාවෙන්ම එසේ පවසමින් ගීත් ද තම මිතුරන්ට එක් වූයේ තරුෂිගේ මව ඉදිරියේ තමා පමණක් දුක්මුසු නිහඬ පිළිවෙතක් අනුගමනය කිරීම නුසුදුසු යැයි හැඟුණු බැවිනි.

“මීට කලින් පුතාලා මෙහෙ ඇවිත් නැහැ නේද..කොහොමත් වැඩිය මෙයාගේ යාලුවෝ ගෙදරට එන්නේ නැති නිසා නිතර එන දෙතුන් දෙනාව නම් මට මතකයි..”

තමා ඉදිරියේ සිටිනා දඟකාර තරුණයන්ගේ කවට වදන් වලට ලෙන්ගතු සිනහවකින් පිළිතුරු දුන් ඉන්දු විමසුවේ ඔවුන් සමඟ සුළු සුහද සංවාදයකට මුල පුරමින් තම දියණිය අසලින්ම අසුන් ගනිමිණි.

“ඒ ගැන නම් කතා කරලා වැඩක් නැහැ ඇන්ටි..මෙච්චර හොඳ යාලුවෝ වෙලත් මෙයාලා නිකමටවත් අපිට එහෙම ආරාධනාවක්වත් කරන්නේ නෑනේ..දැනුත් මේ අහම්බෙන් වගේ පාරේදී දැකල අපිම ඇවිත් කතා කර නිසා වෙන කරන්න දෙයක් නැති කමට ඇතුලට ගන්න ඇත්තේ..”

කිසිවක් නොපසවා නිහඬව සිනාසෙමින් හිඳිනා තරුෂි දෙස බලා චෝදනාත්මක හඬින් පැවසූ දර්ශන ඇතුළු මිතුරන් සමඟ තවත් සුළු මොහොතක් සංවාදයේ යෙදී සිටි ඉන්දු නැවතත් නිවස දෙසට යනවාත් සමඟම තරූ යළි සිය හඬ අවදි කරන්නට වූයේ දුක්මුසු ස්වරයෙනි..

“ඔයාලට යන්නත් ලේට් වෙන නිසා මං ඉතුරු ටික පුළුවන් තරම් කෙටියෙන් කියන්නම්කෝ.,කොහොම හරි රුමේෂ් අයියට ඉගෙනීමට කිසි කැමැත්තක් තිබිල නැහැ..එයා එයාගේ තාත්තගේ සල්ලි වලින් යාළුවොත් එක්ක විනෝද වුණු එක තමයි කරල තියෙන්නේ..ඒත් නෙතූ හැදිල තියෙන්නේ ඊට ගොඩාක් වෙනස් විදියට..එයා පුංචි කාලේ ඉඳලම ඉගෙන ගන්න ගොඩක් දක්ෂයි..එයත් එයාගේ අම්ම වගේම ගමේ හැමෝගෙම හිත් දිනාගෙන ඉන්නෙ තියෙන අහිංසක ගතිගුණ නිසා..ඒත් ඉතින් නෙතූගේ අවාසනාවටද මන්ද එයා නවය වසරේ ඉද්දී සන්ධ්‍යා ආන්ටි එක සැරේටම අසනීප වුණා..මොනතරම් බෙහෙත් කලත් වැඩක් නැති වෙලා තියෙන්නේ එයාට තිබුණේ කැන්සර් එකක් නිසාලු..ඒත් වැඩිය දුක් විඳින්න වෙන්නේ නැතිවම නැතිවෙලා තියෙන්නේ මොලේ සැත්කමක් කරන්න එන්නතකින් සිහි නැති කරත් ආයේ සිහිය ගන්න බැරිවුනා නිසා..

ආන්ටිගේ ලොකුම ආසාව වෙලා තියෙන්නේ නෙතූ කවද හරි ඩොක්ටර් කෙනෙක් වෙනවා දකින එක..අන්න ඒ ආසාව ඉෂ්ඨ කරන්න තමයි දිවා රෑ නොබල මහන්සිවෙලා පාඩම් කරන්නේ..ඔයාලා දන්නවද ආන්ටි නැතිවුණ කාලේ ඉඳල එයා ගොඩක් ලං වුණේ පොත්පත් වලට..හිතේ තියෙන දුක එයා හංග ගත්තේ වැඩි වැඩියෙන් පාඩම් කරල.. එයා වෙන භාහිර කිසිම දෙකට හිත යෙදෙව්වෙ නෑ..කොච්චර සල්ලිකාර ලස්සන කොල්ලෝ එයාගේ පස්සෙන් ආවත් නෙතූ ඒ කිසි කෙනෙක් ගැන හිතුවේ නෑ..ඒත් පුදුමෙකට වගේ එයා ඔයටනම් හිතින් ගොඩාක් ලං වුණා ගීත්..”

“ඉතින් දැන් නෙතූ තනියමද ඒ ගෙදර ඉන්නෙ..”

තරුෂිගේ අවසන් වදන් කිහිපයෙන් විසල් සතුටක් මෙන්ම සියුම් ලජ්ජාවක්ද සිත වෙලා ගත් හෙයින් ප්‍රගීත් ඉතා වැදගත් ප්‍රශ්නයක් ඈ වෙත යොමු කලේ මිතුරන්ගේ මනමාල දෑස් මඟ හරිමිනි..

“අපෝ නෑ ගීත්..ධර්මරත්න අන්කල්ගේ අක්කල නංගිලා සේරම වගේ මේ වෙනකොට ඉන්නෙ ඒ ගෙදර..ඒත් එයාලා එහේ නතර වෙලා ඉන්නෙ නෙතූට තියෙන ආදරේකෙට නම් නෙවෙයි කියල තමයි හැමෝම කියන්නේ..” යැයි පිළිතුරු දුන් තරූ හදිසි යමක් සිහි වූ නිසාවෙන් යළි කතා කරන්නට විය.

“මට තව පොඩ්ඩෙන් අමතක වෙනවනේ..නෙතූ ගේ අයියයි තාත්තයි ක්‍රිස්මස් පාටියට ගිය හෝටලේ සම්පුර්ණයෙන්ම සුනාමියෙන් විනාස වෙලා කියන ආරංචිය එයා දැනගත්ත ගමන් සිහිනැති වෙලා වැටිලා තියෙන්නේ එතනම තිබුණ පඩිපෙළ උඩට..ඔළුව තදින් පඩියක වැදිල තියෙන නිසා දවස් දෙකක්ම සිහි නැතිව හොස්පිට්ල් ඉඳලා අද උදේ තමයි එයාව ගෙදර ගෙනාවේ..මං දැනුත් එහේ ඉඳලයි ආවේ..මව දැක්ක ගමන්ම එයා ඇහුවේ ඔයා ගැන..ඉතින් මං නෙතුට පොරොන්දු වුණා කොහොමහරි තව දවසක් ඇතුළත ඔයා ගැන විස්තර හොයල කියනවා කියල..”

“ මෙච්චර දෙයක් වෙලත් අපි මේ කිසි දෙයක් දන්නේ නෑනේ..අනිත් එක නෙතූ ගේ පවුලේ විස්තරත් වැඩිය එයා මට කියල නෑනේ තරූ..”

තරුෂිගේ වදන් තුලින් මහත් වේදනාවට පත් ගීත් පැවසූවේ ඉතා අසරණ වූ හඬකිනි.

“එයා ඔයාට ඒ හැම දෙයක්ම නිදහසේ කියන්න තමයි හිටියේ..ඒත් මේ දේවල් සේරම වුණේ හදිසියේනෙ..නෙතූට වුණු පොරොන්දුව අදම ඉෂ්ඨ කරන්නත් එක්ක මට පුළුවන් ඕනනම් ඔයාලත් එක්ක ආයෙත් එහේ යන්න එන්න..”

“අන්න ඒ අදහසනම් මරු තරුෂි..දැන් ඒ ගෙදර ඉන්න අනිත් අයත් ඔයාව අඳුරන නිසා ඔයත් අපිත් එක්ක ගියොත් ප්‍රශ්නයක් වෙන එකකුත් නෑනේ..”

මෙතෙක් වේලා තරමක් නිහඬ පිළිවෙතක් අනුගමනය කළ දර්ශන පැවසුවේ කල්පනාකාරී හඬකිනි.

තමාව බැලීමට යහළුවන් පිරිසක් පැමිණ ඇති බව පැවසූ මද්දු නැන්දා තමා දෙස නොපහන් බැල්මක් හෙළා යාමට හේතුව කල්පනා කළ නෙතූ සෙමෙන් ඇඳෙන් බැසවිත් ආලින්දය දෙසට පා නැගුවේ තමාගේ දුකසැප සෙවීම සඳහා පැමිණීමට තරම් ලෙන්ගතු මිතුරන් කව්රුන්දැයි යන කුතුහලයෙන් යුතුවය..

එහෙත් තරුෂි සමඟින් දොර අසල රැඳී සිටිනා ප්‍රගීත් හා මිතුරන් දුටු නෙත්මිගේ සිත ප්‍රීතියෙන් ඉපිලෙන්නට වූ අතර මෙතෙක් වේලා ඔහු වෙනුවෙන් ඇගේ සිතේ ගුලි වී තිබු බිය හා වේදනාව සිතින් ඉගිලී ගොස් ඔහු කෙරේ ඇති ආදරය , සෙනෙහස ඇගේ හදවතේ ලැඟුම් ගන්නට විය.

සෙමෙන් සෙමෙන් පාද තබමින් තමා වෙත පැමිණෙන සුන්දර යුවතිය දෙස සෙනෙහෙ සිතින් බලා හිඳි ගීත්ව වඩාත් මවිතයට හා ප්‍රීතියට පත්කරමින් ඔහු අසළට පැමිණි නෙතූ ඔහුව තදින් වැළඳ ගත්තේ ඈ හදේ ගොඩගැසී ඇති සියලු දුක් කඳුළු ඔහුත් සමඟ බෙදාගැනීමට මෙනි.

“පොඩි දූ ඔහොමද වැඩිහිටියන් ඉදිරියේ හැසිරෙන්නේ ආ..අහිංසකයි හොඳයි කිව්වට බලං ගියාම මෙයත් නිකන් ඉඳල නෑ වගේ..”

සාවිත්‍රිගේ තියුණු හඬින් තිගැස්සුණු නෙතූ ගීත්ව අතහැර මඳක් පසෙකට වූයේත් සහන් ,දර්ශන හා තරුෂි හුන් තැනින් අඩියක් පසුපසට ගියෙත් එක්වරමය..ඒ තරමට ඇගේ හඬේ රළු බවක් ගැබ් වී තිබිණි.

“සාවිත්‍රි නැන්දා මං දැන් මෙතන වැරදි දෙයක් කළේ නෑනේ..මේ මගේ හොඳම යාළුවෝ..ඉතින් එයාල ඉදිරියේ ඔයා ඔහොම කතා කරන එක හොඳ නෑ නේද..? ”

මඳ වේලාවක් නිහඬව බිම බලා හිඳි නෙත්මි එක්වරම හිස ඔසවා සෘජුවම තම නැන්දනිය දෙස බලා නැගූ එම ප්රශ්ණයෙන් සියල්ලන්ම මදක් සසල විය.

“ආ...දැන් ඔයාද මට හොඳ නරක කියල දෙන්නේ..හොඳින් කියන්නේ දැන්ම මේ කොල්ලො ටිකත් ආපහු යවලා තමුනුත් කාමරේට ගිහින් ඔය හිටිය වගේ පාඩුවේ වැඩක් කරගෙන ඉන්නවා..අනිත් එක හොඳට මතක තියා ගන්නවා නෙත්මි තමුන්ගේ අම්මා වගේ තමුන්ට ඕන කෙනෙක් එක්ක නටන්න ඇරලා ඇස්දෙක වහගෙන ඉන්න ජාතියේ කෙනෙක් නෙමෙයි මේ මං..මේක තමයි මුල්ම හා අවසාන වතාව ආයේ මේ වගේ දෙයක් කවදාවත් වෙන්න බෑ..”

සාවිත්‍රිගේ එම වදන් ඇසුණු සැණින් පියවරක් ඇගේ ඉදිරියට පැමිණි නෙත්මි කතා කාලේ මදක් ශබ්ධ නගමින්ය.

“නැන්දා.. ඔයා කාට දොස් කිව්වත් මගේ අහිංසක අම්මට නම් තව වචනයක්වත් කියන්න එන්න එපා.. එයා මේ ගෙදර මිනිස්සු වෙනුවෙන් කළ දේවල් වෙන කිසිම ගෑණියෙක් කරන්නේ නෑ..අනිත් එක තමයි මගේ අම්මා මට කොල්ලොත් එක්ක බීච් ගානෙයි රෙස්ටුරන්ට් ගානෙයි යන්න පුරුදු කරල නෑ ඔයාගේ පොඩි දූ යනවා වගේ...” යැයි බිඳුණු හඬින් පැවසූ නෙතූගේ දෑස් පුරා රැඳී තිබූ කඳුළු මුළු මුහුණ පුරාම විසිරී ගියේ ඇගේ නැන්දනියගෙන් එල්ල වූ ක්ෂණික වේගවත් කම්මුල් පහරේ සැර දරාගත නොහැකි නිසාවෙනි..

එම සිදුවීමෙන් මවිතයට මෙන්ම කෝපයට පත් ගීත් මෙතෙක් වෙලා සිතේ සිරකරගෙන සිටි කෝපය පිටකරේ අසල තිබූ පුටුවක් අල්ලාගෙන හඬමින් සිටිනා නෙතූ ලඟට ගොස් ඇයව වාරු කර ගැනීමෙනි..

“මොනාද ආන්ටි මේ කරන්නේ..ලජ්ජා නැද්ද මේ අසරණ කෙල්ලට ඔහොම සලකන්න..මොනව වුණත් තමන්ගේ අයියගේ එකම දරුවට මීට වැඩිය හොඳට සලකන්න වටිනවා ඔයාලට..” ඇගේ සුන්දර වුවන පුරා විසිරී ඇති කඳුළු බිදු පිසලමින් ඔහු දැඩි හඬකින් පැවසුවේ සිතේ දෝරේ ගලනා කෝපය පාලනය කරගනිමිනි.

“මේ කොල්ලෝ මං මේ හොඳින් කියන්නේ , මුරකාරයව ගෙන්නලා ඔක්කොමලා කනෙන් ඇදලා එළියට දාන්න කලින් දැන්ම මෙතනින් පිට වෙනවා..”

තම වදන් වලට සමච්චල් සහගත සිනා රැල්ලකින් මුව සරසාගෙන තමන් ඉදිරියේ සිටිනා මේ දඩබ්බර තරුණයින් හැකි ඉක්මණින් එළවා ගැනීමට අවශ්‍ය වූ සාවිත්‍රි පැවසූයේ ඔවුන් එහි රැගෙන පැමිණි තරුෂි දෙසද රළු බැල්මක් හෙලාය.

ගීත් ඇතුළු මිතුරන් පිරිස තවත් එහි රැඳී සිටියහොත් සිදුවන්නේ තවත් ඔවුන්ගේ සිත් පෑරීම පමණක් බව වටහා ගත් නෙතූ ගීත්ගෙන් මිදී කාමරය දෙසට දිවගොස් මඳක් නැවතී ඔවුන් දෙස බැලුවේ අසරණ වූ දෙනෙතිනි.

“ඔයාල දැන් මෙතනින් යන්න ගීත්..දැන්ම යන්න..තරූ මෙයාලව ඉක්මණට එක්කරගෙන යන්න..” යි පැවසූ ඈ තම කාමරය වෙත ගොස් ඇඳෙහි වැතිරුණේ සිතේ වේදනාව මෙන්ම හිසේ වේදනාවද දැඩිව දැනෙන්නට වූ බැවිනි.

~ මතු සම්බන්ධයි ~

[QUOTE="argan, post: 16892348, member: 42318"] [b].: Part-6 :.[/b] [CENTER][B][COLOR="Red"][SIZE="5"]~ හයවෙනි කොටස ~[/SIZE][/COLOR][/B][/CENTER] [B][COLOR="DarkRed"][SIZE="5"]පසුදින උදයේ පියල් හා තුෂාරි සමඟින් කරාපිටිය ශික්ෂණ රෝහලට පැමිණි ප්‍රගීත්,සෙනායා හා නිම්මි දැකීමෙන් මහත් සතුටට පත් දයාන් ඔවුන් ඇඳෙහි තමා අසලින්ම හිඳුවා ගත්තේ ප්‍රීතියත් වේදනාවත් මුසු වූ සංවේදී හදවතිනි. පියල් විසින් තම මිතුරු වෛද්‍යවරයෙකු මාර්ගයෙන් රෝහල් අධිකාරියෙන් ලබාගත් විශේෂ අවසරයක් මත දයාන් අසළ පුරා පැය දෙක තුනක් රැඳෙමින් හිඳි නිම්මි තම දරු දෙදෙනා සමඟින් එක් වී හැකි උපරිමයෙන් ඔහුගේ සිත සනසවන්නට උත්සාහ දරමින් සවස සිදු කිරීමට නියමිත ශල්‍යකර්මය සඳහා තැතිගැන්මකින් තොරව මුහුණ දීමට ශක්තියක් වී රෝහලින් පිට වූයේ බර වූ හදවතිනි. [COLOR="DarkOrange"] “අපි යන ගමන් කන්දේ පන්සලටත් ගිහින් බුඳුන් වැඳලා ඔපරේෂන් එක සාර්ථක වෙන්න කියල භාරයකුත් ගැට ගහලම ගෙදර යමු නිම්මි..කොහොමත් බයවෙන්න දෙයක් නම් නෑ..කරාපිටියෙ ඉන්නෙ හොඳම දක්ෂම දොස්තරලනේ..”[/COLOR] රෝහලේ සිට නැවතත් තම නිවස කරා යෑමට වෑන් රියට නැග ගත් තුෂාරි පැවසූවේ තම මිතුරියගේ සසල සිතට සහනයක් ගෙන දීමේ අපේක්ෂාවෙනි.. තුෂාරිගේ එම වදන් තුළින් මහත් සැනසීමක් ලැබූ නිම්මි කිසිවක් නොපවසා එක කුස උපන් සහෝදරියක් සේ තමාගේ දුක් වේදනා අඳුනා ගනිමින් සෑම මොහොතකදීම සිතට ශක්තියක් වී ලඟින්ම රැඳෙනා තම ලබැඳි මිතුරිය දෙස ස්තූති පූර්වක බැල්මක් හෙළුවේ ඈ වෙනුවෙන් වචනයෙන් කියාගත නොහැකි සෙනෙහසක් හදේ රඳවාගෙනය. පන්සල් ගොස් භාරහාර වී ඔවුන් නිවස කරා පැමිණෙන විට වෙලාව සවස හයට ආසන්න විය.දයාන්ගේ ශල්‍යකර්මය සිදු කිරීමට නියමිතව තිබුණේ සවස හතර හමාරට බැවින් පියල්, හා තුෂාරි සමඟින් නිවසට පැමිණියත් නිම්මිගේ හා දරුවන්ගේ සිත් රැඳී තිබුණේ දයාන් කෙරෙහිය. පුටුවක් මත හිඳගත් වනම ඉඳිමින් කල්පනාවේ නිමග්නව සිටි ඔවුන්ගේ සිත් වෙතට සැනසීම ලඟා වූයේ පියල්ගේ හිතමිතුරු වයිද්යවරයෙකු වූ සුධීර සේනාධීර විසින් දයාන්ගේ බෙහෙවින් තුවාල ලද වම් පාදය ඉවත් කිරීමේ ශල්‍යකර්මය සාර්ථකව නිමකර ඇති බැව් දැනුම් දීමත් සමඟිනි. තෙදිනකින් පසුව සැනසිලි සහගත හදකින් නිදා ගැනීමට ඇඳට ගියද ප්‍රගීත් ගේ සිත සසල කර වූ තවත් කරුණක් විය. එනම් තවමත් සුනාමියෙන් පසුව නෙතූ පිළබඳ කිසිඳු තොරතුරක් නොලැබීමයි. ඇගේ ජංගම දුරකථනය ද ක්‍රියා විරහිතව තිබීම ඔහුගේ බිය වැඩිකරන ලද තවත් හේතුවක් විය.සුනාමිය පැමිණි දින පෝය දිනයක් වූ බැවින් ඔවුන්ගේ පංති එදින නොපැවෙත්වන බව ඈ ඊට පෙර දින ඔහුට පවසා තිබූ හෙයිනුත් ඇගේ නිවස පිහිටියේ මුහුද ආසන්නයේ නොවිම හේතුවෙනුත් ඈට කිසියම් අනතුරක් වී ඇතැයි සිතීමට තරම් නම් සාධක නොමැති බවට සිත තර්ක කරන්නට විය.එහෙත් තමා පදිංචිව සිටියේ මුහුද අද්දරම පිහිටි නිවසක බව හොඳින්ම දන්නා ඇය තවමත් නිහඬව සිටීම නම් ඇගේ සංවේදී ,කරුණාවන්ත සිත ගැන මනා වැටහීමක් ඇති ඔහුට බියක්,වේදනාවක් මෙන්ම කුතුහලයක්ද ගෙන දුන් කරුණක් විය. ඔහුගේ හිතේ ඇති මේ වේදනාව දර්ශනට පවසා හිත සැහැල්ලු කරගැනීමට සිතා සිටියත් තමා මෙන්ම දර්ශනද එදින බෙහෙවින් කාර්යබහුල වූ බැවින් ඒ සඳහා ඉඩක් ලබා ගැනීමට ගීත්ට නොහැකි වුණි. මේ මොහොත වන විට නම් ඔහු සිය කාමරයට වී සුව නින්දක් විඳිමින් ඉඳිනු නොඅනුමානය.එනිසාවෙන් මේ මොහොතේ එහි ගොස් ඔහුට බාධා කිරීමට නොසිතූ ගීත් තමා සමඟින් ඇඳේ පසෙකින් වැතිර සිටින නිසල් දෙස බැලුවේ ඔහුවත් අවදියෙන් සිටී ද යන්න දැන ගැනීමටය. එනමුදු ඒ වනවිටත් නොනිදා සිටි නිසල් කිසිඳු කතාබහකින් තොරවම දෑස් අයා සිවිලිම දෙස බලාගත් වනම බලා සිටිනා අයුරු දුටු ප්‍රගීත්ට තම මවගේ වියෝවෙන් පීඩාවට පත්ව සිටිනා ඔහුට තමාගේ දුකද පවසා තවත් වෙහෙස කරවීම නොකළ යුතු යැයි හැඟුණු හෙයින් ඔහු තම දෙනෙත් තදින් පියාගත්තේ පසු දින කෙසේ හෝ නෙතූ පිළිබඳව සෙවිය යුතුය යන අදිටන හදෙහි රඳවාගෙනය. [COLOR="DarkOrange"] “අයියෝ ගීත් උඹ මට ඔය ගැන ඊයේ කිව්ව නම් දයාන් අංකල්ව බලල එන ගමන් අපි දෙන්නට මඟින් බැහැල නෙතූ ගැන පොඩ්ඩක් හොයල බලන්න තිබුණනේ..” [/COLOR] දර්ශන එසේ චෝදනාත්මකව පැවසූවේ සැත්කමට සාර්ථකව මුහුණ දුන් දයාන්ව බැලීම සඳහා උදැසනින්ම රෝහලට ගොස් යළි නිවස කරා පැමිණෙද්දී ගීත් විසින් සිය සිතේ නෙතූ පිලිබඳ වූ වේදනාව ඔහුට පැවසූ බැවිණි. [COLOR="DarkOrange"] “මං කියන්න තමයි බන් හිටියේ..ඒත් අපිට ඊයේ මෙහෙම දෙයක් ගැන කතා කරන්නවත් වෙලාවක් තිබුණනේ නෑනේ..අනික මං නෙතූලගේ ගෙවල් තියෙන තැන හරියටම දන්නෙත් නෑ..ඒ පැත්ත ගැන ගොඩක් හොඳට දන්නේ සහන් නිසා මං එහෙටත් පණිවිඩයක් දුන්න සහනට මේ පැත්තෙ අද එන්න කියන්න කියල..ඒකත් ආවොත් අපි හවසට ඒ පැත්තේ රවුමක් ගහල එමුද මචං..?” [/COLOR] යැයි ගීත් විමසූවේ දර්ශන විසින් තමාට එල්ල කරන ලද දෝෂාරෝපණයට හේතු සහගතව පිළිතුරු දෙමිනි. [COLOR="DarkOrange"] “හරි හරි බන්..අපි කොහොමහරි අද ඒ පැත්තේ ගිහින් එමුකෝ..ගෙදරට කියමු සුනාමියෙන් පස්සෙ කිසි ආරංච්යක් නැති යාළුවෙක් ගැන හොයන්න යනවා කියල ..ඒක ඉතින් බොරුවකුත් නෙමෙයිනේ..හ්ම් බයවෙන්න එපා බන් ඕන දේකට අපි ඉන්නවනේ..” [/COLOR] ඔහුගේ කරවටා අතක් දමාගත් දර්ශනගේ ඒ ලෙංගතු හඬ ඇසෙද්දී ප්‍රගීත්ට තම මිතුරා ගැන ඇති වූයේ සැබෑම සොහෝදරත්වයකි. සුනාමි රළ පහරින් බෙහෙවින් අසරණ වූ තමාට මෙන්ම තම පවුලේ සාමාජිකයන්ට ද ඔවුන්ගේ පවුලේම පිරිසකට මෙන් සලකමින් ආදරයෙන් සොයා බලමින් කටයුතු කරන දර්ශනගේ මව,පියා හා නැගණිය මෙන්ම දර්ශනද තමාට සොහොයුරෙක් මෙන් සලකමින් තම සිතට ශක්තියක් වී හිඳීම ඔහුට විසල් සැනසිල්ලක් විය. බොහෝ සෙයින් විනෝදකාමී කෙළිලොල් චරිතයක් වූ ඔහු දැන් තම හොඳම මිතුරා වන නිසල්ගේ අඩුව ද නොදැනීමට මෙන් වගකීම් සහිතව ක්‍රියා කරනා ආකාරය ඔවුන් අතර ඇති ඇති මිතුදම තවත් ශක්තිමත් කරනා බව ගීත්ට දැනුණි. මිතුරන් තිදෙනා තම දෙමාපියන්ගේ ද අවසරය ඇතිව නෙත්මි පිළිබඳව සොයා බැලීම සඳහා ඇගේ නිවස පිහිටා තිබෙන බව පැවසූ ජයසූරිය මාවත දිගේ පා නැගුවේ ඈ සඳහන් කර තිබූ ආකාරයේ තෙමහල් නිවසක් සොයා යමිනි. එසේ ගමනේ යෙදී සිටියදි අසල තිබූ දෙමහල් නිවසක ගේට්ටුව හැර ඇතුළට යෑමට සැරසුණු යුවතිය තමන්ට හොඳින් හුරු පුරුදු බවක් දැනුණෙන් ගීත් හා සහන් මොහොතක් ඇය දෙස බලා හිඳින්නට විය. ඇය වෙන කිසිවෙක් නොව තමන් සොයා පැමිණි තරුණියගේ හොඳම මිතුරිය වන තරුෂි බව වටහා ගත් මිතුරන් දෙදෙනා දර්ශනවත් ඇදගෙන වේගයෙන් එම නිවස දෙසට දිව ගියේ ගෙතුළට යාමට පෙර ඇයට කතා කිරීමේ අරමුණෙනි. වේගයෙන් ගේට්ටුවට ගසන ශබ්දයක් ඇසුණු බැවින් ගෙතුළින් තැබූ පය නැවත ගෙන එදෙස බැලූ තරුෂිට දක්නට ලැබුණේ සිනාමුසු මුහුණින් තමාට අත වනනා ගීත් ඇතුළු මිතුරන්ය. වහා දිව ගොස් ගේට්ටුව හැර ඔවුන් ඇතුළට ගත් තරුෂි ඔවුන්ට ගෙතුලට පැමිණෙන ලෙස සුහද ඇරයුමක් ද කළාය. තමාගේත් නෙතූගේත් හොඳම මිතුරන් පිරිසක් ලෙසින් ඔවුන්ව තම මවට හඳුන්වා දුන් තරුෂි ඔවුන් සමඟින්ම නැවතත් එළියට පැමිණියේ නිදහසේ කතා කිරීමට අවශ්‍ය වූ බැවිනි. [COLOR="DarkOrange"]“ඉතින් තරූ කොහොමද සැප සනීප..මං නෙතූටත් ගොඩක් කෝල්ස් ගත්තා..ඒත් එයාගේ ෆෝන් එක වැඩ කරේ නෑනේ..බැරිම තැනයි අපි මේ එයාව හොයාගෙන ආවේ..අපේ වෙලාවට තමයි ඔයාව පාරේදී දැක්කේ..” යි ගීත් පැවසූවේ ඉතා සුහද අයුරිනි..[/COLOR] [COLOR="DarkOrange"]“අපි නම් හොඳින් ඉන්නවා ගීත්..අපි බයවුණේ ඔයාලට මොනාහරි අනතුරක් වෙලාවත්ද කියලා..”[/COLOR] ගීත්ගේ වදන් වලට එසේ පිළිතුරු දුන් තරුෂි මදක් නිහඬ බැල්මෙන් ඔවුන් දෙස බලා හිඳ නැවතත් කතා කරන්නට වූයේ දුක්මුසු ස්වරයෙනි. [COLOR="DarkOrange"]“ නෙතූ ගේ අයියයි තාත්තයි සුනාමියට අහුවෙලා නැති වුණා ගීත්..”[/COLOR] ඒ වදන් ඇසුණු සැණින් මවිතයට පත් මිතුරු කැළ යළි තරූ දෙස බැලුවේද ඒ පුදුමය දෑස් මත රඳවා ගනිමිණි. දිගු කතාවක් පැවසීමට මුල පුරමින් සියඹලා ගස් සෙවණේ තනා ඇති සිමෙන්ති බංකුවක් මත වාඩි වූ ඈ සෙමින් නමුදු පැහැදිලි ස්වරයෙන් කතා කරන්නට විය. “[COLOR="DarkOrange"]ඔව් ගීත් එයාලා නැති වුණා..දැන් නෙතූ මේ ලෝකේ ගොඩක් තනි වෙලයි ඉන්නේ..ඒත් ඉතින් එයා ඇත්තටම මේ ජීවිතේ තනි වුණේ එයාගේ අම්ම නැති වුණ දවසේ..එයාගේ අම්මා හරිම හොඳ කෙනෙක්..දුප්පත් පොහොසත් භේදයක් නැතිව හැමෝටම එක වගේ ආදරයෙන් කරුණාවෙන් සැලකුවා..මේ පැත්තේ හැමෝම වගේ එයාට හරි ආදරෙන් හිටියේ..සන්ධ්‍යා ආන්ටි පරිපාලන විභාගේ පාස් වෙලා බදුල්ලේ ප්‍රාදේශීය ලේකම් විදියට වැඩ භාරගන්න තිබුණත් නෙතූගේ තාත්තා අකමැති නිසා එහෙට ගිහින් නෑ..ධර්මරත්න අන්කල් සන්ධ්‍යා ආන්ටිව බඳින්න කලින් බැඳලා තියෙන්නේ එයාගේ අක්කව..ඒත් ඒ ආන්ටි හදිසියේම ඇක්සිඩන්ට් එකකින් නැතිවෙලාලු ..ඒ වෙනකොට රුමේෂ් අයියට අවුරුද්දක්වත් නැතිලු..පිරිමි කෙනෙක්ට තනියම ඒ පොඩි දරුවා හදාගන්න බැරි නිසා පවුල් දෙකේම කැමැත්තෙන් අංකල්ට ආයෙත් සන්ධ්‍යා ආන්ටිව බන්දලා දීල තියෙනවා.. එදා ඉඳන් තමන්ගේම දරුවෙක් වගේ රුමේෂ් අයියව බලාගෙන තියෙන්නේ සන්ධ්‍යා ආන්ටිලු..එයා කවදාවත් රුමේෂ්ටයි නෙතූටයි කියල දෙවිදියකට සළකලා නෑ..අංකල් ඉතින් තනිකරම එයාගේ මුළු කාලෙම යොදවලා තියෙන්නේ බිස්නස් වලටයි බීමටයි..කොච්චර ආදරෙන් හැදුවත් අන්තිමට රුමේෂ් අයියත් හැදිලා තියෙන්නෙත් ධර්මරත්න අන්කල්ගේ විදියටම කියල තමයි අපේ අම්මලා නම් කියන්නේ..” [/COLOR]යැයි පැවසූ තරූ කතාව මදකට නැවැත්වූයේ බිස්කට් හා බීම සහිත ට්‍රේ එකක් රැගෙන පැමිණි ඇගේ මව නිසාවෙනි. [COLOR="DarkOrange"]“අනේ ඇන්ටි අපි නිසා ගොඩක් මහන්සි වෙලානේ..ඇත්තටම කිව්වොත් අපි මේ වෙලාවේ ඉන්නෙ නම් මුකුත් කන්න බොන්න පුළුවන් තත්වෙකනම් නෙමෙයි..මෙච්චර වෙලා මේ තරූ දෙඩෙව්ව ඕපාදුප අහල හොඳටම බඩ පිරිලා තියෙන්නේ..ඒත් ඉතින් ඇන්ටිගේ මහන්සිය අපතේ යන්න දෙන්න බැරි නිසා කොහොම හරි අපි මේ ටිකට වග කියන්නම් නේද ගීත්..”[/COLOR] [COLOR="DarkOrange"]“අනේ මේ ඔච්චර අමාරුවෙන් ඕවා කන්නෙ බොන්නෙ නැතිව පැත්තකට වෙලා බලන් ඉඳින් සහන්.. අපිම මේවට වග කියන්නම්..ඕවනම් මොනාද..නේද තරූ..”[/COLOR] තම මවගේද සිනහව නංවමින් බොරුවට රණ්ඩු කරනා මේ තරුණයන් දෙස තරුෂි බලා සිටියේ සිනාමුසු මුහුණෙනි..මෙතෙක් වෙලා දැහැනකට සම වදුනාක් මෙන් තම කතාවට සවන් දුන් මොවුන් මව පැමිණි විගසම එක්වරම නැවතත් ඔවුන්ගේ සුපුරුදු චර්යාවට අවතීර්ණ වීම පිළිබඳව ඈ සිතින් සතුටු වූයේ ඔවුන්ගේ දුක්මුසු මුහුණු තම මව දුටුවේ නම් පසුව තමාට ඒ සම්බන්ධයෙන් පැහැදිලි විස්තරයක් සැපයීමට සිදු වන බැවිනි. [COLOR="DarkOrange"]“ඕවා ගණන් ගන්න එපා ආන්ටි..කොච්චර කරත් හදන්න බැරි නිසා තමයි ගෙදර මිනිස්සුත් මෙයාලව අතහැරලා දාල ඉන්නෙ..”[/COLOR] සිනාවෙන්ම එසේ පවසමින් ගීත් ද තම මිතුරන්ට එක් වූයේ තරුෂිගේ මව ඉදිරියේ තමා පමණක් දුක්මුසු නිහඬ පිළිවෙතක් අනුගමනය කිරීම නුසුදුසු යැයි හැඟුණු බැවිනි. [COLOR="DarkOrange"]“මීට කලින් පුතාලා මෙහෙ ඇවිත් නැහැ නේද..කොහොමත් වැඩිය මෙයාගේ යාලුවෝ ගෙදරට එන්නේ නැති නිසා නිතර එන දෙතුන් දෙනාව නම් මට මතකයි..”[/COLOR] තමා ඉදිරියේ සිටිනා දඟකාර තරුණයන්ගේ කවට වදන් වලට ලෙන්ගතු සිනහවකින් පිළිතුරු දුන් ඉන්දු විමසුවේ ඔවුන් සමඟ සුළු සුහද සංවාදයකට මුල පුරමින් තම දියණිය අසලින්ම අසුන් ගනිමිණි. [COLOR="DarkOrange"]“ඒ ගැන නම් කතා කරලා වැඩක් නැහැ ඇන්ටි..මෙච්චර හොඳ යාලුවෝ වෙලත් මෙයාලා නිකමටවත් අපිට එහෙම ආරාධනාවක්වත් කරන්නේ නෑනේ..දැනුත් මේ අහම්බෙන් වගේ පාරේදී දැකල අපිම ඇවිත් කතා කර නිසා වෙන කරන්න දෙයක් නැති කමට ඇතුලට ගන්න ඇත්තේ..”[/COLOR] කිසිවක් නොපසවා නිහඬව සිනාසෙමින් හිඳිනා තරුෂි දෙස බලා චෝදනාත්මක හඬින් පැවසූ දර්ශන ඇතුළු මිතුරන් සමඟ තවත් සුළු මොහොතක් සංවාදයේ යෙදී සිටි ඉන්දු නැවතත් නිවස දෙසට යනවාත් සමඟම තරූ යළි සිය හඬ අවදි කරන්නට වූයේ දුක්මුසු ස්වරයෙනි.. [COLOR="DarkOrange"]“ඔයාලට යන්නත් ලේට් වෙන නිසා මං ඉතුරු ටික පුළුවන් තරම් කෙටියෙන් කියන්නම්කෝ.,කොහොම හරි රුමේෂ් අයියට ඉගෙනීමට කිසි කැමැත්තක් තිබිල නැහැ..එයා එයාගේ තාත්තගේ සල්ලි වලින් යාළුවොත් එක්ක විනෝද වුණු එක තමයි කරල තියෙන්නේ..ඒත් නෙතූ හැදිල තියෙන්නේ ඊට ගොඩාක් වෙනස් විදියට..එයා පුංචි කාලේ ඉඳලම ඉගෙන ගන්න ගොඩක් දක්ෂයි..එයත් එයාගේ අම්ම වගේම ගමේ හැමෝගෙම හිත් දිනාගෙන ඉන්නෙ තියෙන අහිංසක ගතිගුණ නිසා..ඒත් ඉතින් නෙතූගේ අවාසනාවටද මන්ද එයා නවය වසරේ ඉද්දී සන්ධ්‍යා ආන්ටි එක සැරේටම අසනීප වුණා..මොනතරම් බෙහෙත් කලත් වැඩක් නැති වෙලා තියෙන්නේ එයාට තිබුණේ කැන්සර් එකක් නිසාලු..ඒත් වැඩිය දුක් විඳින්න වෙන්නේ නැතිවම නැතිවෙලා තියෙන්නේ මොලේ සැත්කමක් කරන්න එන්නතකින් සිහි නැති කරත් ආයේ සිහිය ගන්න බැරිවුනා නිසා..[/COLOR] [COLOR="DarkOrange"]ආන්ටිගේ ලොකුම ආසාව වෙලා තියෙන්නේ නෙතූ කවද හරි ඩොක්ටර් කෙනෙක් වෙනවා දකින එක..අන්න ඒ ආසාව ඉෂ්ඨ කරන්න තමයි දිවා රෑ නොබල මහන්සිවෙලා පාඩම් කරන්නේ..ඔයාලා දන්නවද ආන්ටි නැතිවුණ කාලේ ඉඳල එයා ගොඩක් ලං වුණේ පොත්පත් වලට..හිතේ තියෙන දුක එයා හංග ගත්තේ වැඩි වැඩියෙන් පාඩම් කරල.. එයා වෙන භාහිර කිසිම දෙකට හිත යෙදෙව්වෙ නෑ..කොච්චර සල්ලිකාර ලස්සන කොල්ලෝ එයාගේ පස්සෙන් ආවත් නෙතූ ඒ කිසි කෙනෙක් ගැන හිතුවේ නෑ..ඒත් පුදුමෙකට වගේ එයා ඔයටනම් හිතින් ගොඩාක් ලං වුණා ගීත්..” “ඉතින් දැන් නෙතූ තනියමද ඒ ගෙදර ඉන්නෙ..”[/COLOR] තරුෂිගේ අවසන් වදන් කිහිපයෙන් විසල් සතුටක් මෙන්ම සියුම් ලජ්ජාවක්ද සිත වෙලා ගත් හෙයින් ප්‍රගීත් ඉතා වැදගත් ප්‍රශ්නයක් ඈ වෙත යොමු කලේ මිතුරන්ගේ මනමාල දෑස් මඟ හරිමිනි.. [COLOR="DarkOrange"]“අපෝ නෑ ගීත්..ධර්මරත්න අන්කල්ගේ අක්කල නංගිලා සේරම වගේ මේ වෙනකොට ඉන්නෙ ඒ ගෙදර..ඒත් එයාලා එහේ නතර වෙලා ඉන්නෙ නෙතූට තියෙන ආදරේකෙට නම් නෙවෙයි කියල තමයි හැමෝම කියන්නේ..” [/COLOR]යැයි පිළිතුරු දුන් තරූ හදිසි යමක් සිහි වූ නිසාවෙන් යළි කතා කරන්නට විය. [COLOR="DarkOrange"]“මට තව පොඩ්ඩෙන් අමතක වෙනවනේ..නෙතූ ගේ අයියයි තාත්තයි ක්‍රිස්මස් පාටියට ගිය හෝටලේ සම්පුර්ණයෙන්ම සුනාමියෙන් විනාස වෙලා කියන ආරංචිය එයා දැනගත්ත ගමන් සිහිනැති වෙලා වැටිලා තියෙන්නේ එතනම තිබුණ පඩිපෙළ උඩට..ඔළුව තදින් පඩියක වැදිල තියෙන නිසා දවස් දෙකක්ම සිහි නැතිව හොස්පිට්ල් ඉඳලා අද උදේ තමයි එයාව ගෙදර ගෙනාවේ..මං දැනුත් එහේ ඉඳලයි ආවේ..මව දැක්ක ගමන්ම එයා ඇහුවේ ඔයා ගැන..ඉතින් මං නෙතුට පොරොන්දු වුණා කොහොමහරි තව දවසක් ඇතුළත ඔයා ගැන විස්තර හොයල කියනවා කියල..”[/COLOR] [COLOR="DarkOrange"]“ මෙච්චර දෙයක් වෙලත් අපි මේ කිසි දෙයක් දන්නේ නෑනේ..අනිත් එක නෙතූ ගේ පවුලේ විස්තරත් වැඩිය එයා මට කියල නෑනේ තරූ..”[/COLOR] තරුෂිගේ වදන් තුලින් මහත් වේදනාවට පත් ගීත් පැවසූවේ ඉතා අසරණ වූ හඬකිනි. [COLOR="DarkOrange"]“එයා ඔයාට ඒ හැම දෙයක්ම නිදහසේ කියන්න තමයි හිටියේ..ඒත් මේ දේවල් සේරම වුණේ හදිසියේනෙ..නෙතූට වුණු පොරොන්දුව අදම ඉෂ්ඨ කරන්නත් එක්ක මට පුළුවන් ඕනනම් ඔයාලත් එක්ක ආයෙත් එහේ යන්න එන්න..”[/COLOR] [COLOR="DarkOrange"]“අන්න ඒ අදහසනම් මරු තරුෂි..දැන් ඒ ගෙදර ඉන්න අනිත් අයත් ඔයාව අඳුරන නිසා ඔයත් අපිත් එක්ක ගියොත් ප්‍රශ්නයක් වෙන එකකුත් නෑනේ..” [/COLOR] මෙතෙක් වේලා තරමක් නිහඬ පිළිවෙතක් අනුගමනය කළ දර්ශන පැවසුවේ කල්පනාකාරී හඬකිනි. තමාව බැලීමට යහළුවන් පිරිසක් පැමිණ ඇති බව පැවසූ මද්දු නැන්දා තමා දෙස නොපහන් බැල්මක් හෙළා යාමට හේතුව කල්පනා කළ නෙතූ සෙමෙන් ඇඳෙන් බැසවිත් ආලින්දය දෙසට පා නැගුවේ තමාගේ දුකසැප සෙවීම සඳහා පැමිණීමට තරම් ලෙන්ගතු මිතුරන් කව්රුන්දැයි යන කුතුහලයෙන් යුතුවය.. එහෙත් තරුෂි සමඟින් දොර අසල රැඳී සිටිනා ප්‍රගීත් හා මිතුරන් දුටු නෙත්මිගේ සිත ප්‍රීතියෙන් ඉපිලෙන්නට වූ අතර මෙතෙක් වේලා ඔහු වෙනුවෙන් ඇගේ සිතේ ගුලි වී තිබු බිය හා වේදනාව සිතින් ඉගිලී ගොස් ඔහු කෙරේ ඇති ආදරය , සෙනෙහස ඇගේ හදවතේ ලැඟුම් ගන්නට විය. සෙමෙන් සෙමෙන් පාද තබමින් තමා වෙත පැමිණෙන සුන්දර යුවතිය දෙස සෙනෙහෙ සිතින් බලා හිඳි ගීත්ව වඩාත් මවිතයට හා ප්‍රීතියට පත්කරමින් ඔහු අසළට පැමිණි නෙතූ ඔහුව තදින් වැළඳ ගත්තේ ඈ හදේ ගොඩගැසී ඇති සියලු දුක් කඳුළු ඔහුත් සමඟ බෙදාගැනීමට මෙනි. [COLOR="DarkOrange"]“පොඩි දූ ඔහොමද වැඩිහිටියන් ඉදිරියේ හැසිරෙන්නේ ආ..අහිංසකයි හොඳයි කිව්වට බලං ගියාම මෙයත් නිකන් ඉඳල නෑ වගේ..”[/COLOR] සාවිත්‍රිගේ තියුණු හඬින් තිගැස්සුණු නෙතූ ගීත්ව අතහැර මඳක් පසෙකට වූයේත් සහන් ,දර්ශන හා තරුෂි හුන් තැනින් අඩියක් පසුපසට ගියෙත් එක්වරමය..ඒ තරමට ඇගේ හඬේ රළු බවක් ගැබ් වී තිබිණි. [COLOR="DarkOrange"]“සාවිත්‍රි නැන්දා මං දැන් මෙතන වැරදි දෙයක් කළේ නෑනේ..මේ මගේ හොඳම යාළුවෝ..ඉතින් එයාල ඉදිරියේ ඔයා ඔහොම කතා කරන එක හොඳ නෑ නේද..? ” [/COLOR] මඳ වේලාවක් නිහඬව බිම බලා හිඳි නෙත්මි එක්වරම හිස ඔසවා සෘජුවම තම නැන්දනිය දෙස බලා නැගූ එම ප්රශ්ණයෙන් සියල්ලන්ම මදක් සසල විය. [COLOR="DarkOrange"]“ආ...දැන් ඔයාද මට හොඳ නරක කියල දෙන්නේ..හොඳින් කියන්නේ දැන්ම මේ කොල්ලො ටිකත් ආපහු යවලා තමුනුත් කාමරේට ගිහින් ඔය හිටිය වගේ පාඩුවේ වැඩක් කරගෙන ඉන්නවා..අනිත් එක හොඳට මතක තියා ගන්නවා නෙත්මි තමුන්ගේ අම්මා වගේ තමුන්ට ඕන කෙනෙක් එක්ක නටන්න ඇරලා ඇස්දෙක වහගෙන ඉන්න ජාතියේ කෙනෙක් නෙමෙයි මේ මං..මේක තමයි මුල්ම හා අවසාන වතාව ආයේ මේ වගේ දෙයක් කවදාවත් වෙන්න බෑ..”[/COLOR] සාවිත්‍රිගේ එම වදන් ඇසුණු සැණින් පියවරක් ඇගේ ඉදිරියට පැමිණි නෙත්මි කතා කාලේ මදක් ශබ්ධ නගමින්ය. [COLOR="DarkOrange"]“නැන්දා.. ඔයා කාට දොස් කිව්වත් මගේ අහිංසක අම්මට නම් තව වචනයක්වත් කියන්න එන්න එපා.. එයා මේ ගෙදර මිනිස්සු වෙනුවෙන් කළ දේවල් වෙන කිසිම ගෑණියෙක් කරන්නේ නෑ..අනිත් එක තමයි මගේ අම්මා මට කොල්ලොත් එක්ක බීච් ගානෙයි රෙස්ටුරන්ට් ගානෙයි යන්න පුරුදු කරල නෑ ඔයාගේ පොඩි දූ යනවා වගේ...” [/COLOR]යැයි බිඳුණු හඬින් පැවසූ නෙතූගේ දෑස් පුරා රැඳී තිබූ කඳුළු මුළු මුහුණ පුරාම විසිරී ගියේ ඇගේ නැන්දනියගෙන් එල්ල වූ ක්ෂණික වේගවත් කම්මුල් පහරේ සැර දරාගත නොහැකි නිසාවෙනි.. එම සිදුවීමෙන් මවිතයට මෙන්ම කෝපයට පත් ගීත් මෙතෙක් වෙලා සිතේ සිරකරගෙන සිටි කෝපය පිටකරේ අසල තිබූ පුටුවක් අල්ලාගෙන හඬමින් සිටිනා නෙතූ ලඟට ගොස් ඇයව වාරු කර ගැනීමෙනි.. [COLOR="DarkOrange"]“මොනාද ආන්ටි මේ කරන්නේ..ලජ්ජා නැද්ද මේ අසරණ කෙල්ලට ඔහොම සලකන්න..මොනව වුණත් තමන්ගේ අයියගේ එකම දරුවට මීට වැඩිය හොඳට සලකන්න වටිනවා ඔයාලට..” [/COLOR]ඇගේ සුන්දර වුවන පුරා විසිරී ඇති කඳුළු බිදු පිසලමින් ඔහු දැඩි හඬකින් පැවසුවේ සිතේ දෝරේ ගලනා කෝපය පාලනය කරගනිමිනි. [COLOR="DarkOrange"]“මේ කොල්ලෝ මං මේ හොඳින් කියන්නේ , මුරකාරයව ගෙන්නලා ඔක්කොමලා කනෙන් ඇදලා එළියට දාන්න කලින් දැන්ම මෙතනින් පිට වෙනවා..”[/COLOR] තම වදන් වලට සමච්චල් සහගත සිනා රැල්ලකින් මුව සරසාගෙන තමන් ඉදිරියේ සිටිනා මේ දඩබ්බර තරුණයින් හැකි ඉක්මණින් එළවා ගැනීමට අවශ්‍ය වූ සාවිත්‍රි පැවසූයේ ඔවුන් එහි රැගෙන පැමිණි තරුෂි දෙසද රළු බැල්මක් හෙලාය. ගීත් ඇතුළු මිතුරන් පිරිස තවත් එහි රැඳී සිටියහොත් සිදුවන්නේ තවත් ඔවුන්ගේ සිත් පෑරීම පමණක් බව වටහා ගත් නෙතූ ගීත්ගෙන් මිදී කාමරය දෙසට දිවගොස් මඳක් නැවතී ඔවුන් දෙස බැලුවේ අසරණ වූ දෙනෙතිනි. [COLOR="DarkOrange"]“ඔයාල දැන් මෙතනින් යන්න ගීත්..දැන්ම යන්න..තරූ මෙයාලව ඉක්මණට එක්කරගෙන යන්න..” [/COLOR]යි පැවසූ ඈ තම කාමරය වෙත ගොස් ඇඳෙහි වැතිරුණේ සිතේ වේදනාව මෙන්ම හිසේ වේදනාවද දැඩිව දැනෙන්නට වූ බැවිනි. [/SIZE][/COLOR][/B] [B][COLOR="Red"][SIZE="5"][CENTER]~ මතු සම්බන්ධයි ~[/CENTER][/SIZE][/COLOR][/B] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom