Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ජීවිත_ගමනේ_ගිරිහෙල්_බොහොමයි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ජීවිත_ගමනේ_ගිරිහෙල්_බොහොමයි

මේක ලස්සන කතාවක්.. මං කවදාහරි දවසක මේ වගේ ලිපියක් ලියන්න අසාවෙන් හිටියා..

මං හිතන්නේ මේක ඒ වගේ ලස්සන කතාවක්..

මේකට ලොකු තේරුමක් ගැඹුරක් නෑ...

ඔහු වගේම මේ කතාවත් හරිම සරලයි..

මේ ලිපියේ මං අසම කරපු කොටසක් මේ..

“ඔබ ඇයගේ පළමු හෝ අවසන් පෙම්වතා නොවිය හැකි ය. එකම පෙම්වතා ද නොවිය හැකි ය. ඇය කලින් ආදරය කරන්නට ඇත. පසුවටත් ආදරය කරන්නට ඉඩ ඇත. ඒත් දැන් ඇය ඔබට ආදරය කරන්නේ නම්, තවත් කතා කුමටද ? ඇය පරිපූර්ණ ගැහැනියක නොවේ. ඔබ ද පරිපූර්ණ නැත. ඔබ දෙදෙනාට පරිපූර්ණ වීමට කිසිදා නොහැකිය. එහෙත් ඔබට සිනාවක් ගෙන ඒමට ඇයට හැකි නම් ඔබට දෙවරක් සිතන්නට ඇය ඉඩ සලසයි නම් මිනිසෙකු ලෙස වැරදි සිදුවීමට ඉඩ ඇති බව පිළිගනියි නම් ඔබේ තුරුලට ඇය ගෙන ඇයට හැකි තරම් ආදරය ලබා දෙන්න. ඇයට රිදවන්න එපා. ඇය වෙනස් කරන්නට තැත් කරන්නත් එපා. ඇය විශ්ලේෂණය කරන්නට යන්න එපා. ඇයට දෙන්නට බැරි තරම් දේ ඇයගෙන් බලාපොරොත්තු වන්නටත් එපා. ඇය ඔබට සතුට ගෙන එද්දී සිනාවෙන්න....”

බොබ් මාලේ(උපත:1945 විපත:1981) යනු රොබට් නෙස්ටා මාලේ වඩාත් ප්රිකට වූ නාමයයි. රෙගේ ගායන ශෛලිය අනුගමනය කළ ගායකයෙකි; ගිටාර් වාදන ශිල්පියෙකි; ගේය පද රචකයෙකි. ජැමයිකාවේ කින්ග්ස්ටන් නුවර අසල ට්රෙකන්ච්ටවුන් හිදී උපත ලැබීය. ඔහු සිය සංගීත කණ්ඩායම ද වේලර්ස් (The Wailers) සමඟින්, 70 දශකයේ දී රෙගේ සංගීතය ලොව පුරා ප්ර්චලිත කළේ ය. මොහු රස්තෆාරියානු දහමේ ප්රේබල අනුගමිකයෙක් විය.

◄◄◄◄ බොබ් මාලේ මියගොස් දසක තුනකට පසු . . .►►►►

“මට ඇත්තේ එකම ප්රර්තනයකි. එකම එක දෙයක් සිදු වෙනු දැකීමට මගේ හදවත ආශාවෙන් බරවෙයි. කළු, සුදු, චීන ආදී හැම ජාතියක්ම මනුෂ්යග වර්ගයා ලෙස එකට එකතු වීම ඒ සිහිනයයි. මට අවශ්යි එපමණ ය...”

ජැමෙයිකාවේ උපත ලැබ, සංගීතයෙන් ලෝකයම දිනාගත් බොබ් මාලේ වරෙක එසේ කීවේය. තුන්වැනි ලෝකයට උපන් පළමු පොප් තාරකාව ලෙස හැඳීන්වෙන ඔහු මියගොස් දැනට අවුරුදු තිහක් ගතවී අවසන් ය. එහෙත් අදටත් බොබ් මාලේ ගැන කතා කරන්නට බොහෝ දේ ඉතිරිව තිබෙන්නේ, ඔහු තුළ ජීවත් වූ ගායකයාට එහා ගිය සොඳුරු මිනිසා නිසා ය. පවතින සමාජ හා දේශපාලන වටපිටාව ගැන ඔහු තුළ තිබූ ගැඹුරු දර්ශනය නිසාය. බොබ් මාලේට සාමාන්‍යද කම්කරු පන්තියේ සිට සුපිරි පන්තිය දක්වා රසිකයන් කොටසක් දිනා ගන්නට පුළුවන් වූයේ ද ඒ නිසාය.

බොබ් මාලේගේ ගීතවලට පසුබිම් වූ සමාජ දේශපාලන වටපිටාව ගොඩ නැගෙන්නේ ඔහු කුඩා කල පටන්ම ය. ඔහුගේ පියා නෝර්වාල් සින්ක්ලෙයාර් මාලේ බ්රිේතාන්ය සම්භවයක් ඇති සුදු ජාතිකයෙකි.

ඔහු බ්රිේතාන්යග රාජකීය නාවික හමුදාවේ හිටපු කපිතාන්වරයෙකි. ඔහුට කළු ජාතික තරුණියක වූ මාලේ ගේ මව, සිඩෙල්ලා මුණ ගැසෙන්නේ 1944 වසරේදීය. ඒ වන විට සිඩෙල්ලා අවුරුදු 18 ක තරුණියකි. කෙටි ඇසුරකින් පසු විවාහ දිවියට පත්වන මේ කළු - සුදු, අඹු-සැමි යුවළට දාව පිරිමි දරුවෙකු උපන්නේ 1945 අවුරුද්දේ පෙබරවාරි මාසයේ දී ය. ඔහුට මුලින්ම නම් තැබෙන්නේ රොබට් නෙස්තා මාලේ ලෙස ය. පසු කලෙක, ඔහු බොබ් මාලේ යන නමින් ලොව කලඹන ගායකයකු බවට පත් වේ යැයි මේ මාපියන් එදා සිහිනයෙන්වත් සිතන්නට නැතිව ඇත.

කුඩා දරුවා ඉපදී ටික දිනකින්ම නෝර්වාල් සිය බිරිය අතහැර ගියේය. එහෙත්, ඔහු මිල මුදලින් ඇයට ආධාර කරන්නට අමතක නො කළේය. බොබ් මාලේ, අම්මාත් සමඟ කුඩා කළ හැදී වැඩුණේ ජැමයිකාවේ නයින්මයිල් නමැති කුඩා ගම්මානය ක ය. අවුරුදු 10 වන විට, නෝර්වාල් මාලේ හෘදයාබාධයකින් මිය ගියේය. සිඩෙල්ලා, තම දරුවා සමඟ ජීවිත සටනට මුහුණ දෙන්නේ එතැන පටන් ය. ඇය රැකියාවක් සොයමින් දරුවා ද සමඟ ට්‍රෙ න්ච් ටවුන් (Trench town) ප්ර්දේශයට පැමිණියාය.

ට්‍රෙ.න්ච් ටවුන් යනු බොබ් මාලේ ගේ සංගීත දිවිය පෝෂණය කළ නගරයයි. සංගීත දිවිය පමණක් නොව ඔහු සතු වූ ගැඹුරු ජීවන දර්ශනය පෝෂණය කරන්නට ද පොහොර සැපයූ නගරයයි. අම්මා තනිව ජීවත්වීමේ සටනට මුහුණ දෙන හැටි දුටු මාලේ තමන් වැනිම කම්කරු පන්තියේ මිනිසුන්ගේ අනේක විද දුක් දොම්නස් විඳින හැටි සියැසින් දකින්නට පටන් ගත්තේය. පවතින සමාජ හා දේශපාලන වටපිටාව විසින් මිනිසුන් පීඩාවට පත් කරන හැටි ඔහු අත්දුටුවේය.

කුඩාකල පටන්ම ඔහු තුළ තිබුණු සිහිනය වූයේ කෙදිනක හෝ ගායකයකු වීම ය. ගායකයකු වීමෙන් ඔහු තුළ සංගීතය පිළිබඳ තිබූ නොනිමෙන ආශාව මෙන්ම, පවතින සමාජ අසාධාරණයට එරෙහිව යෑමේ පීඩනය ද නිදහස් වී ගියේ ය.

අවුරුදු 14 දී පාසල් ගමන නවතා දැමූ ඔහු නෙවිල් බනී ලිවින්ස්ටන්, පෝ හිග්ස්, පීටර් ටොෂ් වැනි මිතුරන් සමඟ එක් වී සංගීත චාරිකාව අරඹන්නට සූදානම් විය. 1962 වසරේදී ඔහු සිය පළමු ගීත දෙක වූ Judge not හා One cup of coffee ගීත දෙක තැටි ගත කළේය.

“විනිශ්චය නොකරන්න මා

ඔබ ඔබව විනිශ්චය කරන්නට කලියෙන්

විනිශ්චය නොකරන්න මා

ඔබ ඔබ ගැන විවේචනයක් අසන්නට සූදානම් නැති

නම්....

ජීවිත ගමනේ ගිරිහෙල් බොහොමයි

පය පැකිලී ඔබ ද ඇද වැටෙනු නියතයි

ඔබ මා ගැන විවේචනය කරද්දී

අනෙක් අය ද ඔබ විවේචනය කරනු නියතයි....”

බොබ් මාලේ සිය Judge not ගීතයෙන් කියන්නට උත්සාහ කළ දේ එයයි. මේ ගීතයට එතරම් ලොකු අවධානයක් ලැබුණේ නැතත්, මාලේ සිය උත්සාහය අතහැර දැමුවේ නැත.

මාලේ සිය ගීතවලට පදනම් කර ගත්තේ රෙගේ සංගීත සම්ප්‍ර දායයි. එය කම්කරු පන්තියේ මිනිසුන්ගේ දැවෙන හදවත් සුව කිරීමට සුදුසු රිද්මය බව ඔහු හඳුනා ගත්තේය. වර්ණභේද වාදය ගැනත්, කම්කරු පන්තියට පාලක පන්තියෙන් එල්ල වන පීඩනය ගැනත් ඔහුගේ ගීතවලින් නිතරම කියැවිණ.

ඔහු ගැයූ Get up stand up ගීතයෙන් කියැවෙන්නේද තම අයිතිවාසිකම් වෙනුවෙන් නැගී සිටිය යුතු බවය.

අවදිවන්න නැගී සිටින්න

ඔබේ අයිතීන් වෙනුවෙන්...

සර්ව බලධාරී දෙවියකු අහසින් පැමිණ

සියලු දුක් දොම්නස් රැගෙන,

ඔබට සතුට ලබා දේ යැයි

බොහෝ දෙනෙකු සිතනවා විය යුතුයි......

එහෙත් ජීවිතයේ වටිනාකම් හඳුනාගත හොත් ඔබ ජීවිතය සොයන්නේ මේ මහ පොළොව මතිනි.

එවිට පෙනේවි ඔබට ආලෝකය......

ඉතින්.....අවදිවන්න. නැඟී සිටින්න....”

මාලේට . මේ ගීයෙන් නොසිතූ විරූ තරම් රසිකයින් අවදි කරන්නට පුළුවන් විය. කම්කරු පන්තියේ දැවෙන හදවත් ඔහු සුබවාදී බලාපොරොත්තුවකින් දල්වාලීය. වර්ණ භේද වාදය ගැන ඔහු නිතර කතා කළේ තම ජන්මය ගැන ද උදාහරණයට ලක් කරමිනි. ඔහුට වුවමනා වුණේ කළු - සුදු ජාතීන් යැයි මනුෂ්‍ය වර්ගයා දෙකට බෙදෙනු දකින්නට නොවේ.

“මට මං ගැන කිසිම අගතිගාමී හැඟීමක් නැහැ. මගේ තාත්තා සුදු අම්මා කළු. මං ඔය දෙකටම නැති කෙනෙක් කියල සමහරු කියනවා. ඇත්ත. මට කාගේවත් පැත්ත ගන්න ඕන නෑ. මං ඉන්නේ දෙවියන්ගේ පැත්තේ. මාව කළු සුදු ජාතීන් දෙකටම අයිති කරලා. මේ ලෝකෙට එවපු දෙවියන්ගේ පැත්තේ.

මාලේ වරෙක කීවේය. එහෙත්, තමන්ට මිශ්‍ර සම්භවයක් තිබෙන බව දැන ගනිමින් වුවත් ඔහු තමන් කළු අප්රිවකානුවකු ලෙස හඳුන්වා ගත්තේය. එසේ කළේ, ඒ වන විටත් සුදු ජාතීන් අතින් පීඩනයට පත් වෙමින් තිබූ කල්ලන්ගේ අයිතිවාසිකම් ගැන කතා කිරීමට ය. ඒ වන විටත් ජැමෙයිකාවේ සිට ජාත්යතන්තර වර්ණ භේදවාදයට එරෙහි අරගලයක් ගෙන ගිය මාකස් ග්රේ්වි ගේ දේශපාලන දර්ශනයට මාලේගේ සිත බෙහෙවින් ඇදී ගියේය. අප්රිාකාවේ පමණක් නොව ලෝකයේ විවිධ රටවල වෙසෙන අප්රිෙකානු සම්භවය ඇති නීග්රෝද ජාතිකයන්ගේ සංවර්ධනය ගැන සිතමින් අප්රිේකානු ‘මහාද්වීපය’ නිග්රෝභ මිනිසුන්ගේ ජන්ම භූමිය ලෙස ඔසවා තැබීමේ දර්ශනයට මාලේ ද එකඟ විය. ‘සයන්’ ලෙස හැදින්වූ අප්රිගකානු රාජ්යුයට ලොකයේ නන් රටවල, පීඩාවට පත් වෙමින් සිටින නිග්රෝව ජාතිකයන් කැඳවීමේ සිහිනය, මාලේගේ ගීතවලට පසුබිම් විය. ඔහුගේ Zion train ගීතයෙන් කියැවෙන්නේද මේ ගැනය.

“අවුරුදු දෙදහසක ඉතිහාසය

පහසුවෙන් අතු ගා දමන්නට නොහැකිය

අවුරුදු දෙදහසක කළු මිනිසුන්ගේ ඉතිහාසය

පහසුවෙන් අතු ගා දමන්නට නොහැකිය”

Zion train ගීතයේ එක් පද වැලකදී මාලේ එසේ කියන්නේය. මේ ගීතය පමණක් නොව, Black Surviour, Bady lon system වැනි ගීතවලින්ද ඔහු ‘බාබිලෝනය’ ලෙස ඔහු හඳුන්වන බටහිර ජාතීන් විසින් කල්ලන්ගේ ශ්රවමය යන අයිතීන් උදුරා ගන්නා බවත්, එයට එරෙහිව නැගී සිටිය යුතු බවත් යෝජනා කළේය.

1966 වසරේදී ඔහු රීටා ඇන්ඩර්සන් හා විවාහ විය. මාලේ දිගින් දිගටම ජනතාව වෙනුවෙන් ගී ගැයුවේය. ඔහුගේ මේ රැඩිකල් ගීතවලින් ජනතාව පිබිදෙනු දුටු පාලක පන්තියද තරමක් වියපත් වෙන්නට ඇත. ඔහුට ජීවිත තර්ජන පවා එල්ල වෙන්නට ඔහුගේ මේ ගීත විප්ලවය හේතු විය. මේ කාලය වන විට බොබ් මාලේගේ සංගීත සංදර්ශන දේශපාලන රැලියක් මෙන් විය. දුක් විඳින සහ දුක හඳුනන රසිකයෝ ඔහු වටා එකතු වෙමින් සිටියහ. 1976 වසරේදී නාඳුනන තුවක්කුකරුවෙක් ඔහුගේ නිවෙසට පැමිණ වෙඩි ප්රවහාරයක් එල්ල කළේය. ඉන් මාලේ බිරිය සහ ඔවුන්ගේ කළමනාකරු ලෙස වැඩ කළ දොන් ටේලර් තුවාල ලැබීය. ඉන් දින දෙකකට පසුව, කලින් නියම කරගෙන තිබුණු පරිදි මාලේ ප්රොසිද්ධ සංගීත ප්‍ර.සංගයකට සහභාගී වෙමින් ගී ගැයුවේය. එසේ කළේ ඇයි දැයි බොහෝ දෙනෙකු ඇසූ විට මාලේ ගේ පිළිතුර වූයේ

“මේ ලෝකෙ නරක අතට හරවන්න වැඩ කරන මිනිස්සු එක දවසක්වත්, මොන දේ වුණත් නිවාඩුවක් ගන්නෙ නෑ. ඉතින් ලෝකෙට හොඳක් කරන්න හදන මමත් එහෙම වෙනවා. එහෙම නොවී කොහොමද ?”

මාලේගේ දේශපාලන දර්ශනය මිනිසුන් භේද භින්න කරවන්නක් නොවීය. ඔහු ගී ගැයුවේ පක්ෂ හා ජාතිභේද නොතකා හැමදෙනා එකතු කිරීමට ය. මාලේ ප්‍ර.සිද්ධ දේශපාලන වේදිකාවට අවතීර්ණ වී ගී ගැයුවේ අද බොහෝ දෙනෙකු කරන්නාක් මෙන් එක් පක්ෂයකට ආවැඩීමට නොවේ. ඔහුට වුවමනා වූයේ පක්ෂ අතර සමගිය ඇති කරවන්නට ය. 1978 වසරේදී ජැමෙයිකාවේදී ඔහු පැවැත්වූ one love peace concert ද එවැන්නකි. ප්‍ර8සංගය අවසානයේ දී මාලේගේ ඉල්ලීම අනුව, එවකට පාලක පක්ෂය වූ මහජන ජාතික පක්ෂයේ නායකයා වූ මයිකල් මැන්ලේ සහ ජැමෙයිකානු කම්කරු පක්ෂයේ නායක එඩ්වඩ් සියාගා අතට අත දී සුහදතාව පළ කළේය.

මේ වන විට මාලේ ගේ ගීත කළු ජාතිකයන් අතර පමණක් නොව ලෝකයේ නන් දෙස සිටි සෑම ජාතියකටම අයත් රසිකයන් කුල්මත් කරමින් තිබුණි. ඔහුගේ Buffalo Soldier ගීතයට ලැබුණේ ඉතා ඉහළ ජනප්රිසය බවකි.

“සංගීතයේ ඇති එක් හොඳ දෙයක් වන්නේ, එය ඔබේ හදවතට කාවදින විට, ඔබේ වේදනාව දුරු වී යන නිසා යැයි බොබ් මාලේ වරෙක කීවේ, ජීවිතයේ අනන්ත දුක් කම්කටොළු ඉදිරියේ තැවෙන සිත සංගීතයෙන් සුවපත් කිරීමේ බලය ගැන ය.

මාලේ රස්ටෆාරි Rastafari දර්ශනයේ අනුගාමිකයකු විය. රස්ටෆාරි යනු 1930 ගණන්වල ජැමෙයිකාවේ ක්රි්ස්තියානි ලබ්ධිකයන් අතරින් ඉස්මතු වූ නව ආගමික දර්ශනයක් විය. මේ දර්ශනය බටහිර ජාතීන් ප්‍රතික්ෂේප කළේය. අප්රිුකානු මහාද්වීපය, සමස්ත මනුෂ්‍ය වර්ගයාගේ උපත සිදුවූ ස්ථානය හැටියට සැලකුවේය. මේ දර්ශනය අනුව යමින් මාලේ සිය ජීවිතය හැඩගස්වා ගත් බව පෙනිණ. ඒ අනුව ඔහු මස් මාංශ ආහාරයෙන් වැලකුණේය. ඔහු ආහාරයට ගත්තේ ශාකමය ආහාර පමණි.

පෞද්ගලික ජීවිතයේ දී ද බොබ් මාලේ අසම්මත විප්ලවයක් කළ කෙනෙකු විය. ඔහු සිය බිරිය රීටා සමඟ එක් වී දරුවන් එකොළොස් දෙනෙකුට රැකවරණය දුන්නේය. එහෙත් ඉන් ඔහුටත් රීටාටත් දාව බිහිවූ දරුවන් වූයේ තිදෙනෙකු පමණි. තවත් දරුවන් හය දෙනෙකු ඔහු වෙනත් කාන්තාවන් ඇසුරු කිරීමෙන් බිහිවූ දරුවන් විය. වඩාත්ම වැදගත් වන්නේ එය නොවේ. ඔහු සිය බිරිය රීටා වෙනත් පුද්ගලයන් සමග පැවැත්වූ සබඳකම්වලින් බිහිවූ දරුවන් දෙදෙනෙකුටද සිය සෙනෙහස ලබා දීම ය. ඔවුන්ගේ විවාහය සොඳුරු අධ්යාූත්මික ඵලයක් වීමට මාලේ තුළ පැවැති මේ ගැඹුරු ජීවන දර්ශනය බෙහෙවින් බලපෑවේය.

“ඔබ ඇයගේ පළමු හෝ අවසන් පෙම්වතා නොවිය හැකි ය. එකම පෙම්වතා ද නොවිය හැකි ය. ඇය කලින් ආදරය කරන්නට ඇත. පසුවටත් ආදරය කරන්නට ඉඩ ඇත. ඒත් දැන් ඇය ඔබට ආදරය කරන්නේ නම්, තවත් කතා කුමටද ? ඇය පරිපූර්ණ ගැහැනියක නොවේ. ඔබ ද පරිපූර්ණ නැත. ඔබ දෙදෙනාට පරිපූර්ණ වීමට කිසිදා නොහැකිය. එහෙත් ඔබට සිනාවක් ගෙන ඒමට ඇයට හැකි නම් ඔබට දෙවරක් සිතන්නට ඇය ඉඩ සලසයි නම් මිනිසෙකු ලෙස වැරදි සිදුවීමට ඉඩ ඇති බව පිළිගනියි නම් ඔබේ තුරුලට ඇය ගෙන ඇයට හැකි තරම් ආදරය ලබා දෙන්න. ඇයට රිදවන්න එපා. ඇය වෙනස් කරන්නට තැත් කරන්නත් එපා. ඇය විශ්ලේෂණය කරන්නට යන්න එපා. ඇයට දෙන්නට බැරි තරම් දේ ඇයගෙන් බලාපොරොත්තු වන්නටත් එපා. ඇය ඔබට සතුට ගෙන එද්දී සිනාවෙන්න....”

බොබ් මාලේ ආදරය සම්බන්ධව ද සිතුවේ ඒ විදියට ය. එහෙත් මේ සොඳුරු මිනිසාට දීර්ඝායුෂ ලබා දෙන්නට තරම් දෛවය කරුණාවන්ත නොවීය. 1980 වසරේදී යුරෝපා සංචාරයක් අතරතුරදී ඔහු ගිලන් විය. අමෙරිකාවේදී පවත්වන ලද සංගීත සංදර්ශන දෙකකට පසු දැඩි ලෙස රෝගාතුර වූ බොබ්මාලේ රෝහල් ගත කරන ලදී. ඒ වන විටත් පිළිකාවක් ඔහුගේ සිරුරේ ඔඩු දුවමින් තිබිණි. 1981 මැයි මාසයේ 11 වැනිදා අමෙරිකාවේ මයාම් හි රෝහලක දී ඔහු අවසන් හුස්ම හෙලුවේය.

දුක් විඳින මිනිසුන් ගේ සිත් නළවමින් ගී ගැයූ අසහාය සුපිරි තාරකාව අහසින් බැස ගියේය. එහෙත් අදටත් ඔහුගේ ගීත, රසික සිත් තුළ ජීවමානව නින්නාද වන්නේය.

“ජීවිතය කියන්නේ සංඥා හුඟක් තියෙන ලොකු පාරක්. ඒ පාර දිගේ යනවිට, ඔබේ සිත ව්යාඑකූල කරගන්න එපා. වෛරය, ඉරිසියාව, වැනි සිතුවිලිවලින් ඔබේ සිත නිදහස් කරගන්න. ඔබේ සිතුවිලි වළ දමන්න එපා. ඔබේ ජීවිත දර්ශනය යථාර්ථයක් කරගන්න අවදිවී ජීවත්වන්න.....”

වරෙක එසේ කියූ බොබ් මාලේ, මිනිසුන් අවදි කරවා සදාකාලික නින්දකට පිවිසියේය. ඔහු ඒ නින්දට පිවිසුනේ ද, මනුෂ්යද වර්ගයා භේදයකින් තොරව එකම ජාතියක් හැටියට ජීවත්වෙන සිහිනය දකිමින්ය.

උපුටා ගැනීම FB

[QUOTE="kansa malli, post: 12856876, member: 195540"] [b]ජීවිත_ගමනේ_ගිරිහෙල්_බොහොමයි[/b] [CENTER][SIZE=4][COLOR=DarkOrchid]මේක ලස්සන කතාවක්.. මං කවදාහරි දවසක මේ වගේ ලිපියක් ලියන්න අසාවෙන් හිටියා..[/COLOR] [/SIZE][SIZE=4][COLOR=DarkOrchid]මං හිතන්නේ මේක ඒ වගේ ලස්සන කතාවක්..[/COLOR] [/SIZE][SIZE=4][COLOR=DarkOrchid]මේකට ලොකු තේරුමක් ගැඹුරක් නෑ... [/COLOR] [/SIZE][SIZE=4][COLOR=DarkOrchid]ඔහු වගේම මේ කතාවත් හරිම සරලයි..[/COLOR] [/SIZE] [SIZE=4][COLOR=DarkOrchid]:::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::[/COLOR] [/SIZE] [SIZE=4][COLOR=DarkOrchid]මේ ලිපියේ මං අසම කරපු කොටසක් මේ..[/COLOR] [/SIZE][SIZE=4][COLOR=DarkOrchid]..............................................[/COLOR] [/SIZE] [SIZE=4][COLOR=DarkOrchid]“ඔබ ඇයගේ පළමු හෝ අවසන් පෙම්වතා නොවිය හැකි ය. එකම පෙම්වතා ද නොවිය හැකි ය. ඇය කලින් ආදරය කරන්නට ඇත. පසුවටත් ආදරය කරන්නට ඉඩ ඇත. ඒත් දැන් ඇය ඔබට ආදරය කරන්නේ නම්, තවත් කතා කුමටද ? ඇය පරිපූර්ණ ගැහැනියක නොවේ. ඔබ ද පරිපූර්ණ නැත. ඔබ දෙදෙනාට පරිපූර්ණ වීමට කිසිදා නොහැකිය. එහෙත් ඔබට සිනාවක් ගෙන ඒමට ඇයට හැකි නම් ඔබට දෙවරක් සිතන්නට ඇය ඉඩ සලසයි නම් මිනිසෙකු ලෙස වැරදි සිදුවීමට ඉඩ ඇති බව පිළිගනියි නම් ඔබේ තුරුලට ඇය ගෙන ඇයට හැකි තරම් ආදරය ලබා දෙන්න. ඇයට රිදවන්න එපා. ඇය වෙනස් කරන්නට තැත් කරන්නත් එපා. ඇය විශ්ලේෂණය කරන්නට යන්න එපා. ඇයට දෙන්නට බැරි තරම් දේ ඇයගෙන් බලාපොරොත්තු වන්නටත් එපා. ඇය ඔබට සතුට ගෙන එද්දී සිනාවෙන්න....”[/COLOR] [/SIZE] [SIZE=4][COLOR=DarkOrchid]:::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::[/COLOR] [IMG]http://th07.deviantart.net/fs70/PRE/i/2010/206/7/4/Bob_Marley_Stencil_by_SeNnE_VdB.png[/IMG] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=DarkOrchid]බොබ් මාලේ(උපත:1945 විපත:1981) යනු රොබට් නෙස්ටා මාලේ වඩාත් ප්රිකට වූ නාමයයි. රෙගේ ගායන ශෛලිය අනුගමනය කළ ගායකයෙකි; ගිටාර් වාදන ශිල්පියෙකි; ගේය පද රචකයෙකි. ජැමයිකාවේ කින්ග්ස්ටන් නුවර අසල ට්රෙකන්ච්ටවුන් හිදී උපත ලැබීය. ඔහු සිය සංගීත කණ්ඩායම ද වේලර්ස් (The Wailers) සමඟින්, 70 දශකයේ දී රෙගේ සංගීතය ලොව පුරා ප්ර්චලිත කළේ ය. මොහු රස්තෆාරියානු දහමේ ප්රේබල අනුගමිකයෙක් විය.[/COLOR] [/SIZE] [SIZE=4][COLOR=DarkOrchid] ◄◄◄◄ බොබ් මාලේ මියගොස් දසක තුනකට පසු . . .►►►►[/COLOR] [/SIZE] [SIZE=4][COLOR=DarkOrchid] “මට ඇත්තේ එකම ප්රර්තනයකි. එකම එක දෙයක් සිදු වෙනු දැකීමට මගේ හදවත ආශාවෙන් බරවෙයි. කළු, සුදු, චීන ආදී හැම ජාතියක්ම මනුෂ්යග වර්ගයා ලෙස එකට එකතු වීම ඒ සිහිනයයි. මට අවශ්යි එපමණ ය...”[/COLOR] [/SIZE][SIZE=4][COLOR=DarkOrchid] ජැමෙයිකාවේ උපත ලැබ, සංගීතයෙන් ලෝකයම දිනාගත් බොබ් මාලේ වරෙක එසේ කීවේය. තුන්වැනි ලෝකයට උපන් පළමු පොප් තාරකාව ලෙස හැඳීන්වෙන ඔහු මියගොස් දැනට අවුරුදු තිහක් ගතවී අවසන් ය. එහෙත් අදටත් බොබ් මාලේ ගැන කතා කරන්නට බොහෝ දේ ඉතිරිව තිබෙන්නේ, ඔහු තුළ ජීවත් වූ ගායකයාට එහා ගිය සොඳුරු මිනිසා නිසා ය. පවතින සමාජ හා දේශපාලන වටපිටාව ගැන ඔහු තුළ තිබූ ගැඹුරු දර්ශනය නිසාය. බොබ් මාලේට සාමාන්‍යද කම්කරු පන්තියේ සිට සුපිරි පන්තිය දක්වා රසිකයන් කොටසක් දිනා ගන්නට පුළුවන් වූයේ ද ඒ නිසාය.[/COLOR] [/SIZE] [SIZE=4][COLOR=DarkOrchid] බොබ් මාලේගේ ගීතවලට පසුබිම් වූ සමාජ දේශපාලන වටපිටාව ගොඩ නැගෙන්නේ ඔහු කුඩා කල පටන්ම ය. ඔහුගේ පියා නෝර්වාල් සින්ක්ලෙයාර් මාලේ බ්රිේතාන්ය සම්භවයක් ඇති සුදු ජාතිකයෙකි.[/COLOR] [/SIZE][SIZE=4][COLOR=DarkOrchid] ඔහු බ්රිේතාන්යග රාජකීය නාවික හමුදාවේ හිටපු කපිතාන්වරයෙකි. ඔහුට කළු ජාතික තරුණියක වූ මාලේ ගේ මව, සිඩෙල්ලා මුණ ගැසෙන්නේ 1944 වසරේදීය. ඒ වන විට සිඩෙල්ලා අවුරුදු 18 ක තරුණියකි. කෙටි ඇසුරකින් පසු විවාහ දිවියට පත්වන මේ කළු - සුදු, අඹු-සැමි යුවළට දාව පිරිමි දරුවෙකු උපන්නේ 1945 අවුරුද්දේ පෙබරවාරි මාසයේ දී ය. ඔහුට මුලින්ම නම් තැබෙන්නේ රොබට් නෙස්තා මාලේ ලෙස ය. පසු කලෙක, ඔහු බොබ් මාලේ යන නමින් ලොව කලඹන ගායකයකු බවට පත් වේ යැයි මේ මාපියන් එදා සිහිනයෙන්වත් සිතන්නට නැතිව ඇත.[/COLOR] [/SIZE] [SIZE=4][COLOR=DarkOrchid] කුඩා දරුවා ඉපදී ටික දිනකින්ම නෝර්වාල් සිය බිරිය අතහැර ගියේය. එහෙත්, ඔහු මිල මුදලින් ඇයට ආධාර කරන්නට අමතක නො කළේය. බොබ් මාලේ, අම්මාත් සමඟ කුඩා කළ හැදී වැඩුණේ ජැමයිකාවේ නයින්මයිල් නමැති කුඩා ගම්මානය ක ය. අවුරුදු 10 වන විට, නෝර්වාල් මාලේ හෘදයාබාධයකින් මිය ගියේය. සිඩෙල්ලා, තම දරුවා සමඟ ජීවිත සටනට මුහුණ දෙන්නේ එතැන පටන් ය. ඇය රැකියාවක් සොයමින් දරුවා ද සමඟ ට්‍රෙ න්ච් ටවුන් (Trench town) ප්ර්දේශයට පැමිණියාය.[/COLOR] [/SIZE] [SIZE=4][COLOR=DarkOrchid] ට්‍රෙ.න්ච් ටවුන් යනු බොබ් මාලේ ගේ සංගීත දිවිය පෝෂණය කළ නගරයයි. සංගීත දිවිය පමණක් නොව ඔහු සතු වූ ගැඹුරු ජීවන දර්ශනය පෝෂණය කරන්නට ද පොහොර සැපයූ නගරයයි. අම්මා තනිව ජීවත්වීමේ සටනට මුහුණ දෙන හැටි දුටු මාලේ තමන් වැනිම කම්කරු පන්තියේ මිනිසුන්ගේ අනේක විද දුක් දොම්නස් විඳින හැටි සියැසින් දකින්නට පටන් ගත්තේය. පවතින සමාජ හා දේශපාලන වටපිටාව විසින් මිනිසුන් පීඩාවට පත් කරන හැටි ඔහු අත්දුටුවේය.[/COLOR] [/SIZE] [SIZE=4][COLOR=DarkOrchid] කුඩාකල පටන්ම ඔහු තුළ තිබුණු සිහිනය වූයේ කෙදිනක හෝ ගායකයකු වීම ය. ගායකයකු වීමෙන් ඔහු තුළ සංගීතය පිළිබඳ තිබූ නොනිමෙන ආශාව මෙන්ම, පවතින සමාජ අසාධාරණයට එරෙහිව යෑමේ පීඩනය ද නිදහස් වී ගියේ ය.[/COLOR] [/SIZE][SIZE=4][COLOR=DarkOrchid] අවුරුදු 14 දී පාසල් ගමන නවතා දැමූ ඔහු නෙවිල් බනී ලිවින්ස්ටන්, පෝ හිග්ස්, පීටර් ටොෂ් වැනි මිතුරන් සමඟ එක් වී සංගීත චාරිකාව අරඹන්නට සූදානම් විය. 1962 වසරේදී ඔහු සිය පළමු ගීත දෙක වූ Judge not හා One cup of coffee ගීත දෙක තැටි ගත කළේය.[/COLOR] [B] [COLOR=DarkOrchid]“විනිශ්චය නොකරන්න මා[/COLOR] [COLOR=DarkOrchid] ඔබ ඔබව විනිශ්චය කරන්නට කලියෙන්[/COLOR] [COLOR=DarkOrchid] විනිශ්චය නොකරන්න මා[/COLOR] [COLOR=DarkOrchid] ඔබ ඔබ ගැන විවේචනයක් අසන්නට සූදානම් නැති [/COLOR] [COLOR=DarkOrchid] නම්....[/COLOR] [COLOR=DarkOrchid] ජීවිත ගමනේ ගිරිහෙල් බොහොමයි[/COLOR] [COLOR=DarkOrchid] පය පැකිලී ඔබ ද ඇද වැටෙනු නියතයි[/COLOR] [COLOR=DarkOrchid] ඔබ මා ගැන විවේචනය කරද්දී[/COLOR] [COLOR=DarkOrchid] අනෙක් අය ද ඔබ විවේචනය කරනු නියතයි....”[/COLOR][/B] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=DarkOrchid] බොබ් මාලේ සිය Judge not ගීතයෙන් කියන්නට උත්සාහ කළ දේ එයයි. මේ ගීතයට එතරම් ලොකු අවධානයක් ලැබුණේ නැතත්, මාලේ සිය උත්සාහය අතහැර දැමුවේ නැත.[/COLOR] [/SIZE] [SIZE=4][COLOR=DarkOrchid] මාලේ සිය ගීතවලට පදනම් කර ගත්තේ රෙගේ සංගීත සම්ප්‍ර දායයි. එය කම්කරු පන්තියේ මිනිසුන්ගේ දැවෙන හදවත් සුව කිරීමට සුදුසු රිද්මය බව ඔහු හඳුනා ගත්තේය. වර්ණභේද වාදය ගැනත්, කම්කරු පන්තියට පාලක පන්තියෙන් එල්ල වන පීඩනය ගැනත් ඔහුගේ ගීතවලින් නිතරම කියැවිණ.[/COLOR] [/SIZE][SIZE=4][COLOR=DarkOrchid] ඔහු ගැයූ Get up stand up ගීතයෙන් කියැවෙන්නේද තම අයිතිවාසිකම් වෙනුවෙන් නැගී සිටිය යුතු බවය.[/COLOR] [B] [COLOR=DarkOrchid]අවදිවන්න නැගී සිටින්න[/COLOR] [COLOR=DarkOrchid] ඔබේ අයිතීන් වෙනුවෙන්...[/COLOR] [COLOR=DarkOrchid] සර්ව බලධාරී දෙවියකු අහසින් පැමිණ[/COLOR] [COLOR=DarkOrchid] සියලු දුක් දොම්නස් රැගෙන,[/COLOR] [COLOR=DarkOrchid] ඔබට සතුට ලබා දේ යැයි[/COLOR] [COLOR=DarkOrchid] බොහෝ දෙනෙකු සිතනවා විය යුතුයි......[/COLOR] [COLOR=DarkOrchid] එහෙත් ජීවිතයේ වටිනාකම් හඳුනාගත හොත් ඔබ ජීවිතය සොයන්නේ මේ මහ පොළොව මතිනි.[/COLOR] [COLOR=DarkOrchid] එවිට පෙනේවි ඔබට ආලෝකය......[/COLOR] [COLOR=DarkOrchid] ඉතින්.....අවදිවන්න. නැඟී සිටින්න....”[/COLOR][/B] [/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=DarkOrchid] මාලේට . මේ ගීයෙන් නොසිතූ විරූ තරම් රසිකයින් අවදි කරන්නට පුළුවන් විය. කම්කරු පන්තියේ දැවෙන හදවත් ඔහු සුබවාදී බලාපොරොත්තුවකින් දල්වාලීය. වර්ණ භේද වාදය ගැන ඔහු නිතර කතා කළේ තම ජන්මය ගැන ද උදාහරණයට ලක් කරමිනි. ඔහුට වුවමනා වුණේ කළු - සුදු ජාතීන් යැයි මනුෂ්‍ය වර්ගයා දෙකට බෙදෙනු දකින්නට නොවේ.[/COLOR] [/SIZE] [SIZE=4][COLOR=DarkOrchid] “මට මං ගැන කිසිම අගතිගාමී හැඟීමක් නැහැ. මගේ තාත්තා සුදු අම්මා කළු. මං ඔය දෙකටම නැති කෙනෙක් කියල සමහරු කියනවා. ඇත්ත. මට කාගේවත් පැත්ත ගන්න ඕන නෑ. මං ඉන්නේ දෙවියන්ගේ පැත්තේ. මාව කළු සුදු ජාතීන් දෙකටම අයිති කරලා. මේ ලෝකෙට එවපු දෙවියන්ගේ පැත්තේ.[/COLOR] [/SIZE] [SIZE=4][COLOR=DarkOrchid] මාලේ වරෙක කීවේය. එහෙත්, තමන්ට මිශ්‍ර සම්භවයක් තිබෙන බව දැන ගනිමින් වුවත් ඔහු තමන් කළු අප්රිවකානුවකු ලෙස හඳුන්වා ගත්තේය. එසේ කළේ, ඒ වන විටත් සුදු ජාතීන් අතින් පීඩනයට පත් වෙමින් තිබූ කල්ලන්ගේ අයිතිවාසිකම් ගැන කතා කිරීමට ය. ඒ වන විටත් ජැමෙයිකාවේ සිට ජාත්යතන්තර වර්ණ භේදවාදයට එරෙහි අරගලයක් ගෙන ගිය මාකස් ග්රේ්වි ගේ දේශපාලන දර්ශනයට මාලේගේ සිත බෙහෙවින් ඇදී ගියේය. අප්රිාකාවේ පමණක් නොව ලෝකයේ විවිධ රටවල වෙසෙන අප්රිෙකානු සම්භවය ඇති නීග්රෝද ජාතිකයන්ගේ සංවර්ධනය ගැන සිතමින් අප්රිේකානු ‘මහාද්වීපය’ නිග්රෝභ මිනිසුන්ගේ ජන්ම භූමිය ලෙස ඔසවා තැබීමේ දර්ශනයට මාලේ ද එකඟ විය. ‘සයන්’ ලෙස හැදින්වූ අප්රිගකානු රාජ්යුයට ලොකයේ නන් රටවල, පීඩාවට පත් වෙමින් සිටින නිග්රෝව ජාතිකයන් කැඳවීමේ සිහිනය, මාලේගේ ගීතවලට පසුබිම් විය. ඔහුගේ Zion train ගීතයෙන් කියැවෙන්නේද මේ ගැනය.[/COLOR] [B][COLOR=DarkOrchid]“අවුරුදු දෙදහසක ඉතිහාසය[/COLOR] [COLOR=DarkOrchid] පහසුවෙන් අතු ගා දමන්නට නොහැකිය[/COLOR] [COLOR=DarkOrchid] අවුරුදු දෙදහසක කළු මිනිසුන්ගේ ඉතිහාසය[/COLOR] [COLOR=DarkOrchid] පහසුවෙන් අතු ගා දමන්නට නොහැකිය”[/COLOR][/B] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=DarkOrchid] Zion train ගීතයේ එක් පද වැලකදී මාලේ එසේ කියන්නේය. මේ ගීතය පමණක් නොව, Black Surviour, Bady lon system වැනි ගීතවලින්ද ඔහු ‘බාබිලෝනය’ ලෙස ඔහු හඳුන්වන බටහිර ජාතීන් විසින් කල්ලන්ගේ ශ්රවමය යන අයිතීන් උදුරා ගන්නා බවත්, එයට එරෙහිව නැගී සිටිය යුතු බවත් යෝජනා කළේය.[/COLOR] [/SIZE] [SIZE=4][COLOR=DarkOrchid] 1966 වසරේදී ඔහු රීටා ඇන්ඩර්සන් හා විවාහ විය. මාලේ දිගින් දිගටම ජනතාව වෙනුවෙන් ගී ගැයුවේය. ඔහුගේ මේ රැඩිකල් ගීතවලින් ජනතාව පිබිදෙනු දුටු පාලක පන්තියද තරමක් වියපත් වෙන්නට ඇත. ඔහුට ජීවිත තර්ජන පවා එල්ල වෙන්නට ඔහුගේ මේ ගීත විප්ලවය හේතු විය. මේ කාලය වන විට බොබ් මාලේගේ සංගීත සංදර්ශන දේශපාලන රැලියක් මෙන් විය. දුක් විඳින සහ දුක හඳුනන රසිකයෝ ඔහු වටා එකතු වෙමින් සිටියහ. 1976 වසරේදී නාඳුනන තුවක්කුකරුවෙක් ඔහුගේ නිවෙසට පැමිණ වෙඩි ප්රවහාරයක් එල්ල කළේය. ඉන් මාලේ බිරිය සහ ඔවුන්ගේ කළමනාකරු ලෙස වැඩ කළ දොන් ටේලර් තුවාල ලැබීය. ඉන් දින දෙකකට පසුව, කලින් නියම කරගෙන තිබුණු පරිදි මාලේ ප්රොසිද්ධ සංගීත ප්‍ර.සංගයකට සහභාගී වෙමින් ගී ගැයුවේය. එසේ කළේ ඇයි දැයි බොහෝ දෙනෙකු ඇසූ විට මාලේ ගේ පිළිතුර වූයේ[/COLOR] [/SIZE][SIZE=4][COLOR=DarkOrchid] “මේ ලෝකෙ නරක අතට හරවන්න වැඩ කරන මිනිස්සු එක දවසක්වත්, මොන දේ වුණත් නිවාඩුවක් ගන්නෙ නෑ. ඉතින් ලෝකෙට හොඳක් කරන්න හදන මමත් එහෙම වෙනවා. එහෙම නොවී කොහොමද ?”[/COLOR] [/SIZE] [SIZE=4][COLOR=DarkOrchid] මාලේගේ දේශපාලන දර්ශනය මිනිසුන් භේද භින්න කරවන්නක් නොවීය. ඔහු ගී ගැයුවේ පක්ෂ හා ජාතිභේද නොතකා හැමදෙනා එකතු කිරීමට ය. මාලේ ප්‍ර.සිද්ධ දේශපාලන වේදිකාවට අවතීර්ණ වී ගී ගැයුවේ අද බොහෝ දෙනෙකු කරන්නාක් මෙන් එක් පක්ෂයකට ආවැඩීමට නොවේ. ඔහුට වුවමනා වූයේ පක්ෂ අතර සමගිය ඇති කරවන්නට ය. 1978 වසරේදී ජැමෙයිකාවේදී ඔහු පැවැත්වූ one love peace concert ද එවැන්නකි. ප්‍ර8සංගය අවසානයේ දී මාලේගේ ඉල්ලීම අනුව, එවකට පාලක පක්ෂය වූ මහජන ජාතික පක්ෂයේ නායකයා වූ මයිකල් මැන්ලේ සහ ජැමෙයිකානු කම්කරු පක්ෂයේ නායක එඩ්වඩ් සියාගා අතට අත දී සුහදතාව පළ කළේය.[/COLOR] [/SIZE] [SIZE=4][COLOR=DarkOrchid] මේ වන විට මාලේ ගේ ගීත කළු ජාතිකයන් අතර පමණක් නොව ලෝකයේ නන් දෙස සිටි සෑම ජාතියකටම අයත් රසිකයන් කුල්මත් කරමින් තිබුණි. ඔහුගේ Buffalo Soldier ගීතයට ලැබුණේ ඉතා ඉහළ ජනප්රිසය බවකි.[/COLOR] [/SIZE][SIZE=4][COLOR=DarkOrchid] “සංගීතයේ ඇති එක් හොඳ දෙයක් වන්නේ, එය ඔබේ හදවතට කාවදින විට, ඔබේ වේදනාව දුරු වී යන නිසා යැයි බොබ් මාලේ වරෙක කීවේ, ජීවිතයේ අනන්ත දුක් කම්කටොළු ඉදිරියේ තැවෙන සිත සංගීතයෙන් සුවපත් කිරීමේ බලය ගැන ය.[/COLOR] [/SIZE] [SIZE=4][COLOR=DarkOrchid] මාලේ රස්ටෆාරි Rastafari දර්ශනයේ අනුගාමිකයකු විය. රස්ටෆාරි යනු 1930 ගණන්වල ජැමෙයිකාවේ ක්රි්ස්තියානි ලබ්ධිකයන් අතරින් ඉස්මතු වූ නව ආගමික දර්ශනයක් විය. මේ දර්ශනය බටහිර ජාතීන් ප්‍රතික්ෂේප කළේය. අප්රිුකානු මහාද්වීපය, සමස්ත මනුෂ්‍ය වර්ගයාගේ උපත සිදුවූ ස්ථානය හැටියට සැලකුවේය. මේ දර්ශනය අනුව යමින් මාලේ සිය ජීවිතය හැඩගස්වා ගත් බව පෙනිණ. ඒ අනුව ඔහු මස් මාංශ ආහාරයෙන් වැලකුණේය. ඔහු ආහාරයට ගත්තේ ශාකමය ආහාර පමණි.[/COLOR] [/SIZE] [SIZE=4][COLOR=DarkOrchid] පෞද්ගලික ජීවිතයේ දී ද බොබ් මාලේ අසම්මත විප්ලවයක් කළ කෙනෙකු විය. ඔහු සිය බිරිය රීටා සමඟ එක් වී දරුවන් එකොළොස් දෙනෙකුට රැකවරණය දුන්නේය. එහෙත් ඉන් ඔහුටත් රීටාටත් දාව බිහිවූ දරුවන් වූයේ තිදෙනෙකු පමණි. තවත් දරුවන් හය දෙනෙකු ඔහු වෙනත් කාන්තාවන් ඇසුරු කිරීමෙන් බිහිවූ දරුවන් විය. වඩාත්ම වැදගත් වන්නේ එය නොවේ. ඔහු සිය බිරිය රීටා වෙනත් පුද්ගලයන් සමග පැවැත්වූ සබඳකම්වලින් බිහිවූ දරුවන් දෙදෙනෙකුටද සිය සෙනෙහස ලබා දීම ය. ඔවුන්ගේ විවාහය සොඳුරු අධ්යාූත්මික ඵලයක් වීමට මාලේ තුළ පැවැති මේ ගැඹුරු ජීවන දර්ශනය බෙහෙවින් බලපෑවේය.[/COLOR] [/SIZE] [SIZE=4][COLOR=DarkOrchid] “ඔබ ඇයගේ පළමු හෝ අවසන් පෙම්වතා නොවිය හැකි ය. එකම පෙම්වතා ද නොවිය හැකි ය. ඇය කලින් ආදරය කරන්නට ඇත. පසුවටත් ආදරය කරන්නට ඉඩ ඇත. ඒත් දැන් ඇය ඔබට ආදරය කරන්නේ නම්, තවත් කතා කුමටද ? ඇය පරිපූර්ණ ගැහැනියක නොවේ. ඔබ ද පරිපූර්ණ නැත. ඔබ දෙදෙනාට පරිපූර්ණ වීමට කිසිදා නොහැකිය. එහෙත් ඔබට සිනාවක් ගෙන ඒමට ඇයට හැකි නම් ඔබට දෙවරක් සිතන්නට ඇය ඉඩ සලසයි නම් මිනිසෙකු ලෙස වැරදි සිදුවීමට ඉඩ ඇති බව පිළිගනියි නම් ඔබේ තුරුලට ඇය ගෙන ඇයට හැකි තරම් ආදරය ලබා දෙන්න. ඇයට රිදවන්න එපා. ඇය වෙනස් කරන්නට තැත් කරන්නත් එපා. ඇය විශ්ලේෂණය කරන්නට යන්න එපා. ඇයට දෙන්නට බැරි තරම් දේ ඇයගෙන් බලාපොරොත්තු වන්නටත් එපා. ඇය ඔබට සතුට ගෙන එද්දී සිනාවෙන්න....”[/COLOR] [/SIZE][SIZE=4][COLOR=DarkOrchid] බොබ් මාලේ ආදරය සම්බන්ධව ද සිතුවේ ඒ විදියට ය. එහෙත් මේ සොඳුරු මිනිසාට දීර්ඝායුෂ ලබා දෙන්නට තරම් දෛවය කරුණාවන්ත නොවීය. 1980 වසරේදී යුරෝපා සංචාරයක් අතරතුරදී ඔහු ගිලන් විය. අමෙරිකාවේදී පවත්වන ලද සංගීත සංදර්ශන දෙකකට පසු දැඩි ලෙස රෝගාතුර වූ බොබ්මාලේ රෝහල් ගත කරන ලදී. ඒ වන විටත් පිළිකාවක් ඔහුගේ සිරුරේ ඔඩු දුවමින් තිබිණි. 1981 මැයි මාසයේ 11 වැනිදා අමෙරිකාවේ මයාම් හි රෝහලක දී ඔහු අවසන් හුස්ම හෙලුවේය.[/COLOR] [/SIZE] [SIZE=4][COLOR=DarkOrchid] [B][COLOR=DarkOrchid]දුක් විඳින මිනිසුන් ගේ සිත් නළවමින් ගී ගැයූ අසහාය සුපිරි තාරකාව අහසින් බැස ගියේය. එහෙත් අදටත් ඔහුගේ ගීත, රසික සිත් තුළ ජීවමානව නින්නාද වන්නේය.[/COLOR][/B][/COLOR][B][COLOR=DarkOrchid] [/COLOR][COLOR=DarkOrchid] “ජීවිතය කියන්නේ සංඥා හුඟක් තියෙන ලොකු පාරක්. ඒ පාර දිගේ යනවිට, ඔබේ සිත ව්යාඑකූල කරගන්න එපා. වෛරය, ඉරිසියාව, වැනි සිතුවිලිවලින් ඔබේ සිත නිදහස් කරගන්න. ඔබේ සිතුවිලි වළ දමන්න එපා. ඔබේ ජීවිත දර්ශනය යථාර්ථයක් කරගන්න අවදිවී ජීවත්වන්න.....”[/COLOR][COLOR=DarkOrchid] [/COLOR][/B] [/SIZE][SIZE=4][COLOR=DarkOrchid] වරෙක එසේ කියූ බොබ් මාලේ, මිනිසුන් අවදි කරවා සදාකාලික නින්දකට පිවිසියේය. ඔහු ඒ නින්දට පිවිසුනේ ද, මනුෂ්යද වර්ගයා භේදයකින් තොරව එකම ජාතියක් හැටියට ජීවත්වෙන සිහිනය දකිමින්ය.[/COLOR] [/SIZE] [SIZE=4][COLOR=Silver] [/COLOR][/SIZE][LEFT][SIZE=4][SIZE=2][COLOR=Silver]උපුටා ගැනීම FB[/COLOR][/SIZE] [/SIZE] [/LEFT] [SIZE=4] [/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom