Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Today at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ජීවීතේ කරපු ලොකුම ගොන්කම මොකක්ද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

A/L Maths class cut කරපු එක. අවුරුදු එකහාමාරක් Maths, Phy, Chem, Eng ඔක්කොම. එක දවසයි ගියේ හැම එකකටම ඊට පස්සේ එක දිගට කට් කළා. ඊට පස්සේ maths අමාරු නිසා commerce වලට මාරු උනා. ඊට පස්සේ A/L exam එක වෙනකම් ම (අවුරුද්දක්) Business studies class cut කරා. එක දවසයි ගියේ. english කට් කළා (ගියේම නෑ). Econ, BS revision කට් කළා එක දවසයි ගියේ. accounting මුල් මාස හය කට් කළා. econ විතරයි ගියේ. ඒ කෙල්ල නිසා.

ඊට අමතරව ඉස්කෝලේ කට් කරා. පැමිණීම 22% ක් වගේ තිබ්බේ.

A/L result B B B english C

ගොන් හරකෙක් නොවී Maths class ගියා නම් අද හොද තැනක ඉන්න තිබ්බා.

කොච්චර උනත් මට අදටත් class cut කරන ලෙඩේ අතාරින්න බෑ.

පාලි : class cut කරලා කරපු එකම දේ cafe වල game ගහපු එක

[QUOTE="DooA, post: 19211602, member: 362085"] [SIZE="4"] [CENTER] [COLOR="DarkCyan"] A/L Maths class cut කරපු එක. අවුරුදු එකහාමාරක් Maths, Phy, Chem, Eng ඔක්කොම. එක දවසයි ගියේ හැම එකකටම ඊට පස්සේ එක දිගට කට් කළා. ඊට පස්සේ maths අමාරු නිසා commerce වලට මාරු උනා. ඊට පස්සේ A/L exam එක වෙනකම් ම (අවුරුද්දක්) Business studies class cut කරා. එක දවසයි ගියේ. english කට් කළා (ගියේම නෑ). Econ, BS revision කට් කළා එක දවසයි ගියේ. accounting මුල් මාස හය කට් කළා. econ විතරයි ගියේ. ඒ කෙල්ල නිසා. ඊට අමතරව ඉස්කෝලේ කට් කරා. පැමිණීම 22% ක් වගේ තිබ්බේ. A/L result B B B english C ගොන් හරකෙක් නොවී Maths class ගියා නම් අද හොද තැනක ඉන්න තිබ්බා. කොච්චර උනත් මට අදටත් class cut කරන ලෙඩේ අතාරින්න බෑ. පාලි : class cut කරලා කරපු එකම දේ cafe වල game ගහපු එක :sorry::sorry: [/COLOR] [/CENTER] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom