Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
News
ජී.එල්. සුෂ්මා හමුවීමට යයි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ජී.එල්. සුෂ්මා හමුවීමට යයි

ජී.එල්. සුෂ්මා හමුවීමට යයි

විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල් පීරිස් මහතා ලබන සතියේ ඉන්දියාවේ සංචාරයක නිරත වීමට තීරණය කර තිබේ.

ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාවගේ සුබසාධන කටයුතු සහ ධීවර ගැටළු ඇතුළු ක්ෂේත්‍ර පිළිබඳ ඉන්දීය විදේශ අමාත්‍ය සුෂ්මා ස්වරාජ් මහත්මිය සමග මහාචාර්ය ජී.එල් පීරිස් මහතා සාක්ච්ඡා පැවැත්වීමට නියමිතය.

එරට නව රජය පත්වීමෙන් පසු විදේශ අමාත්‍යවරයා ඉන්දීයාවේ සංචාරයක නිරත වන දෙවන අවස්ථාව මෙය වේ.

ධීවර ගැටළුව සම්බන්ධයෙන් ඉන්දීය නව රජයට ද තමිල්නාඩු දේශපාලන පක්ෂවලින් එල්ලවන බලපෑම් ඉහළ ගොස් ඇත.

විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ ඉන්දීය නව රජය පත්වීමෙන් පසු මෙරට අත්අඩංගුවෙ පසු වූ ඉන්දීය ධීවරයින් 175 දෙනෙකු නිදහස් කර ඇති අතර තවදුරටත් රඳවා සිටින පිරිස් ද නිදහස් කිරීමට අවශ්‍ය පියවර ගනිමින් සිටින බවයි.

අදදෙරන

[QUOTE="Lewke, post: 16857322, member: 510552"] [b]ජී.එල්. සුෂ්මා හමුවීමට යයි[/b] [CENTER][SIZE=3][SIZE=4][B]ජී.එල්. සුෂ්මා හමුවීමට යයි [/B][/SIZE] විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල් පීරිස් මහතා ලබන සතියේ ඉන්දියාවේ සංචාරයක නිරත වීමට තීරණය කර තිබේ. ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාවගේ සුබසාධන කටයුතු සහ ධීවර ගැටළු ඇතුළු ක්ෂේත්‍ර පිළිබඳ ඉන්දීය විදේශ අමාත්‍ය සුෂ්මා ස්වරාජ් මහත්මිය සමග මහාචාර්ය ජී.එල් පීරිස් මහතා සාක්ච්ඡා පැවැත්වීමට නියමිතය. එරට නව රජය පත්වීමෙන් පසු විදේශ අමාත්‍යවරයා ඉන්දීයාවේ සංචාරයක නිරත වන දෙවන අවස්ථාව මෙය වේ. ධීවර ගැටළුව සම්බන්ධයෙන් ඉන්දීය නව රජයට ද තමිල්නාඩු දේශපාලන පක්ෂවලින් එල්ලවන බලපෑම් ඉහළ ගොස් ඇත. විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ ඉන්දීය නව රජය පත්වීමෙන් පසු මෙරට අත්අඩංගුවෙ පසු වූ ඉන්දීය ධීවරයින් 175 දෙනෙකු නිදහස් කර ඇති අතර තවදුරටත් රඳවා සිටින පිරිස් ද නිදහස් කිරීමට අවශ්‍ය පියවර ගනිමින් සිටින බවයි. [/SIZE][/CENTER] අදදෙරන [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom