Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Yesterday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Open Forum
~ ජී ~ වි ~ ත ~ ය ~
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දැන් කියෙව්වා  කතාව ඇත්ත. මටත් ඕක හිතෙනවා.

ජීවත් වෙනකන් හොඳින් ආතල් එකේ ඉන්න එක තමා සැප

අරූ දුප්පත් අරූ පෝසත් කියල සමහරු සරලවම වෙන් කරන විදිය දැක්කම උන් කොහොමද එහෙම කරන්නෙ කියල හිතෙනවා. ඕක දැන් හැමදාම පේන දෙයක්. ඕක අනන්තෙකින් එකක් අපි අතර වෙන. තව කොච්චර දේවල් වෙනවද? සල්ලි පස්සෙ යන්න ඕනෙ නෑ. තියෙන දේකින් හොඳට කාල ඇඳලා අනිත් උන්න ෆන් එකේ හොඳින් ඉන්නව ඇරෙන්න මොනවද වෙන ඕනෙ. මට නං ඒ ඇති. මහ ලොකු දේවල් ඕනෙ නෑ.

ලැම්බොගිනි ගන්න ආසාවක් නෑ  කොහෙ හරි නෝමල් එකේ 60-100ට යන්න පුළුවන් වාහනයක් තිබ්බම ඇති.  නිකන් දුන්නොත් ලැම්බොගිනියක් අරන්. මාසයක් විතර හමගහල විකුණලා සල්ලි ටික ආධාර විදියට දෙනවා.  නැතුව අඩෝ මම ලැම්බොගිනි ගන්න දැන් ඉඳන් සල්ලි එකතු කරනවා කියන ආතල් එකක් නෑ.  අඩු ගානෙ ෆෝන් එකක් ගන්නවත් මම නං එකතු කරන්නෙ නෑ.

ලෞකීක දේට වඩා මානසික ආත්මීක අධ්‍යාත්මීක දේ මට වැදගත්.  (එකම දේ තුන් පාරක් කිව්ව එක එක විදියට  )

ඉතුරු කරන එක ඇත්ත. ඒ හදිස්සියකදී පාවිච්චි කරන්න කාටවත් කරදරයක් නොකර මට වෙන කරදර විඳින්න.

මටයි මගෙ පවුලටයි කාල ඇඳලා හොඳට ජීවිතේ ගෙවන්න ආදායමක් තිබ්බම ඇති. කාටහරි උදව්වක් කරගෙන ඉන්න පුළුවන් විදියට. නැතුව කාටවත් ඉහලින් යන්නවත් කාට හරි පේන්න වත්. පොඩි ගහන්නවත් ඕනෙ නෑ. සරලයි වැඩි දේවල් ඕනෙ නෑ. ඔය සතුට මැරෙනකන් ලැබෙනවනන් වෙන දෙයක් ඕනෙ නෑ. නිදහස් සන්තෝසයක් ඒක.

මගෙ වගකීම් යුතුකම් ටික ඉටු කරන ගමන් මටයි මං ජීවත් වෙන පරිසරයෙ ඉන්න යයි එක්ක සතුටින් ඉන්න තියේ නං එච්චරයි පැට්ටෝ

මේක කියෙව්වම මට හිතුන මන් වගේ කීදෙනෙක් මේ ලෝකෙ ඔය විදියට හිතනවා ඇද්ද කියල.

පට්ට ටෝක් එක. රෙප් දෙන්න බැහැලු.

හැබැයි මන් මේ කිව්ව ටික ඊට වඩා වටිනවා කියල මට හිතෙනවා

[QUOTE="යාළුවා, post: 16156500, member: 479821"] [SIZE=3]දැන් කියෙව්වා :) කතාව ඇත්ත. මටත් ඕක හිතෙනවා. ජීවත් වෙනකන් හොඳින් ආතල් එකේ ඉන්න එක තමා සැප :D අරූ දුප්පත් අරූ පෝසත් කියල සමහරු සරලවම වෙන් කරන විදිය දැක්කම උන් කොහොමද එහෙම කරන්නෙ කියල හිතෙනවා. ඕක දැන් හැමදාම පේන දෙයක්. ඕක අනන්තෙකින් එකක් අපි අතර වෙන. තව කොච්චර දේවල් වෙනවද? සල්ලි පස්සෙ යන්න ඕනෙ නෑ. තියෙන දේකින් හොඳට කාල ඇඳලා අනිත් උන්න ෆන් එකේ හොඳින් ඉන්නව ඇරෙන්න මොනවද වෙන ඕනෙ. මට නං ඒ ඇති. මහ ලොකු දේවල් ඕනෙ නෑ. ලැම්බොගිනි ගන්න ආසාවක් නෑ :D කොහෙ හරි නෝමල් එකේ 60-100ට යන්න පුළුවන් වාහනයක් තිබ්බම ඇති. :P නිකන් දුන්නොත් ලැම්බොගිනියක් අරන්. මාසයක් විතර හමගහල විකුණලා සල්ලි ටික ආධාර විදියට දෙනවා. :P නැතුව අඩෝ මම ලැම්බොගිනි ගන්න දැන් ඉඳන් සල්ලි එකතු කරනවා කියන ආතල් එකක් නෑ. :D අඩු ගානෙ ෆෝන් එකක් ගන්නවත් මම නං එකතු කරන්නෙ නෑ. ලෞකීක දේට වඩා මානසික ආත්මීක අධ්‍යාත්මීක දේ මට වැදගත්. :love: (එකම දේ තුන් පාරක් කිව්ව එක එක විදියට :D ) ඉතුරු කරන එක ඇත්ත. ඒ හදිස්සියකදී පාවිච්චි කරන්න කාටවත් කරදරයක් නොකර මට වෙන කරදර විඳින්න. මටයි මගෙ පවුලටයි කාල ඇඳලා හොඳට ජීවිතේ ගෙවන්න ආදායමක් තිබ්බම ඇති. කාටහරි උදව්වක් කරගෙන ඉන්න පුළුවන් විදියට. නැතුව කාටවත් ඉහලින් යන්නවත් කාට හරි පේන්න වත්. පොඩි ගහන්නවත් ඕනෙ නෑ. සරලයි වැඩි දේවල් ඕනෙ නෑ. ඔය සතුට මැරෙනකන් ලැබෙනවනන් වෙන දෙයක් ඕනෙ නෑ. නිදහස් සන්තෝසයක් ඒක. මගෙ වගකීම් යුතුකම් ටික ඉටු කරන ගමන් මටයි මං ජීවත් වෙන පරිසරයෙ ඉන්න යයි එක්ක සතුටින් ඉන්න තියේ නං එච්චරයි පැට්ටෝ :love: මේක කියෙව්වම මට හිතුන මන් වගේ කීදෙනෙක් මේ ලෝකෙ ඔය විදියට හිතනවා ඇද්ද කියල. :D පට්ට ටෝක් එක. රෙප් දෙන්න බැහැලු. :D හැබැයි මන් මේ කිව්ව ටික ඊට වඩා වටිනවා කියල මට හිතෙනවා :D[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom