Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Entertainment
New Artist or Actor
ජුකයි (හැබැයි closure එකකුත් තියෙනවා 🙄)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔය උඩයි යටයි විගඩම මගෙ නම් නැහැ බං. ඔය සමහරු හිතාගෙන ඉන්න කෙල්ලොන්ව 'play' කරන game බයිලාවෙන් කොටසක්නෙ. ඕක සාර්ථක අැති, හැබැයි කවදාවත් ඕකෙන් හරි තෘප්තියක් ලැබෙන් නෑ. ඔහොම අල්ලගන්න කෙල්ලෙක් එක්ක affair එකක් හදා ගත්තත් හැමදාම බොරු competition එකක් විතරයි ඉතිරි වෙන්නෙ. Toxic behavior 101 ඔය. කිසිම comfort එකක් නැති, මවා ගැනීම් පිරිච්ච, හිතේ තියෙන දෙයක් කියා ගන්න බැරි ගූඪ relationship එකක් විතරයි ඉතිරි වෙන්නෙ. එ්වා දෙක තුනකට පස්සෙ උඹව හරි relationship එකක් විඳින්නත් අමාරු තරමට කුරුවල් වෙලාම යනවා.

ඔය මගුළ පැත්තක දාලා genuine වෙලා බලපන්. කෙනෙක්ව appreciate කරන එක තමන්ට මදිකමක් නෙවෙයි. කෙල්ලෙක්ට තැන දුන්න පළියට උඹ simp කෙනෙක් නෙවෙයි. අර තරම් game ගහන්න නම් බැහැ තමයි. හැබැයි උඹට set වෙන හැම කෙල්ලම ජීවිතේට යමක් ඉතිරි කරයි. කවදා හරි මතක් කරල බලද්දි සමාජෙට brag කරන්න නෙවෙයි, තමන්ට මූණට හිනාවක් එන, බොක්කට දැනෙන feeling එකක් එන මතක ටිකක් ඉතිරි වෙලා තියෙයි.

උඹව අාශ්‍රය කරපු කෙල්ලො ටික මතක් කරද්දි වෙන්නෙ බිජ්ජ උරුක් වෙන එක විතරක් නම් උඹ pass නෙවෙයි බං fail. එයාලව මතක් කරද්දි උඹෙ හිතට එන්නෙ බොක්කටම වදින feelings ටිකක් නම් අන්න එදාට උඹ pass.

[QUOTE="Ridunapm, post: 28037033, member: 580951"] ඔය උඩයි යටයි විගඩම මගෙ නම් නැහැ බං. ඔය සමහරු හිතාගෙන ඉන්න කෙල්ලොන්ව 'play' කරන game බයිලාවෙන් කොටසක්නෙ. ඕක සාර්ථක අැති, හැබැයි කවදාවත් ඕකෙන් හරි තෘප්තියක් ලැබෙන් නෑ. ඔහොම අල්ලගන්න කෙල්ලෙක් එක්ක affair එකක් හදා ගත්තත් හැමදාම බොරු competition එකක් විතරයි ඉතිරි වෙන්නෙ. Toxic behavior 101 ඔය. කිසිම comfort එකක් නැති, මවා ගැනීම් පිරිච්ච, හිතේ තියෙන දෙයක් කියා ගන්න බැරි ගූඪ relationship එකක් විතරයි ඉතිරි වෙන්නෙ. එ්වා දෙක තුනකට පස්සෙ උඹව හරි relationship එකක් විඳින්නත් අමාරු තරමට කුරුවල් වෙලාම යනවා. ඔය මගුළ පැත්තක දාලා genuine වෙලා බලපන්. කෙනෙක්ව appreciate කරන එක තමන්ට මදිකමක් නෙවෙයි. කෙල්ලෙක්ට තැන දුන්න පළියට උඹ simp කෙනෙක් නෙවෙයි. අර තරම් game ගහන්න නම් බැහැ තමයි. හැබැයි උඹට set වෙන හැම කෙල්ලම ජීවිතේට යමක් ඉතිරි කරයි. කවදා හරි මතක් කරල බලද්දි සමාජෙට brag කරන්න නෙවෙයි, තමන්ට මූණට හිනාවක් එන, බොක්කට දැනෙන feeling එකක් එන මතක ටිකක් ඉතිරි වෙලා තියෙයි. උඹව අාශ්‍රය කරපු කෙල්ලො ටික මතක් කරද්දි වෙන්නෙ බිජ්ජ උරුක් වෙන එක විතරක් නම් උඹ pass නෙවෙයි බං fail. එයාලව මතක් කරද්දි උඹෙ හිතට එන්නෙ බොක්කටම වදින feelings ටිකක් නම් අන්න එදාට උඹ pass. 👍 [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom