Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ජුදාස් මහතාගේ අඩි පාරේ ගිය තිස්ස මහතා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ජුදාස් මහතාගේ අඩි පාරේ ගිය තිස්ස මහතා

මේ ලෝකයේ නීචතම මනුෂ්‍ය පාවාදීම කෙළේ ජුදාස් මහතා විසින් යේසුස් වහන්සේ පාවාදීම බව මුළු ලෝකයාම පාහේ පිලිගනිති. ලෝකයේ නීචතම මහජන පාවාදීම කෙළේ පසුගියදා ශ්‍රී ලංකාවේ ප්‍රධාන විපක්ෂයේ මහ ලේකම් ධූරය දරමින් සිට මහින්ද රාජපක්ෂ නමැති මෘග චෞර ඒකාධිපතියා වෙත බල්ටි ගසමින් විපාක්ෂික මහජනතාව පාවා දුන් තිස්ස අත්තනායක මහතා බවද මුළු ලෝකයාම පිළිගන්නවා ඇත.

ගෙත්සෙමන උයනේදී ජුදාස් මහතා යේසුස් වහන්සේව පාවා දුන්නේ රිදී කාසි 30 කට යැයි කීවද තිස්ස අත්තනායක මහතා අරලියගහ භවනේදී විපාක්ෂික ජනතාව පාවා දුන්නේ කෝටි 300 කටත් අධික මුදලකට යැයි ජනතාව කියති.

තම පාවා දීම ගැන පසුතැවුනු ජුදාස් මහතා බෙල්ලේ වැල දාගෙන මිය ගිය නමුත් තිස්ස අත්තනායක මහතා තවමත් බෙල්ලේ වැල දා නොගත්තේ ජුදාස්ලා පසුතැවුනාට අත්තනායකලා පාවාදීම් ගැන පසුතැවෙන්නේ නැති බව අඟවමිනි.

ලැබුනු මුදල් කන්ද වියදම් කිරීමටත් ක්‍රමයක් අවශ්‍ය බැවින් තිස්ස අත්තනායක මහතා පවුල් පිටින්ම පෙරේදා සිංගප්පූරුවට ගියේ එහි සිට ජයග්‍රාහී පිලේ පසුවන එක්සත් ජාතික පක්ෂයට ඇපයක් දාගත හැකිද කියා සොයා බලා පාවාදීමේ දෙවන කොටස වන යලිත් එජාපයට බල්ටි ගැසීම ක්‍රියාත්මක කිරීමට ය. එය සාර්ථක වීදැයි නොදන්නා නමුත් ඔහු අද අපූරු ලිපියක් පාර්ලිමේන්තුවේ කතානායක වරයා වෙත එවා තිබිණ. එහි සඳහන් වන්නේ තමා තවමත් එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරයෙක් බැවින් තමාට අසුන් පැනවීමේදී විපක්ෂය පැත්තේ නොව ආණ්ඩු පක්ෂය පැත්තෙන් අසුනක් පනවන ලෙසයි.

තමන් පසු නොතැවෙන බව කෙතරම් ඇඟවීමට තැත් කළද මෙයින් ගම්‍ය වන්නේ හැමදාම විපක්ෂයේ අසුන් ගැනීමට සිදුවීම සම්බන්ධයෙන් තිස්ස අත්තනායක මහතා පසු තැවෙන බවය.

තිස්ස අත්තනායක මහතාට ආණ්ඩුව පැත්තෙන් අසුනක් දෙනවා දැයි ලංකා ඊ නිව්ස් එජාප ඇමැතිවරයෙකුගෙන් විමසා සිටි විට ඔහු මෙසේ පිළිතුරු දුන්නේය.

“ඔව් අපි එතුමාට අසුනක් හදලා දෙනවා. හැබැයි ඒ පාර්ලිමේන්තුවේ නොවෙයි, හොර අත්සන් ගැසීමේ වරදට හිරගෙදරින්“

[ATTACH]57603[/ATTACH]

SOURCE

[QUOTE="sanjeewawga, post: 17767159, member: 150949"] [b]ජුදාස් මහතාගේ අඩි පාරේ ගිය තිස්ස මහතා[/b] [SIZE=4][B][COLOR=Blue]මේ ලෝකයේ නීචතම මනුෂ්‍ය පාවාදීම කෙළේ ජුදාස් මහතා විසින් යේසුස් වහන්සේ පාවාදීම බව මුළු ලෝකයාම පාහේ පිලිගනිති. [/COLOR][/B][/SIZE][SIZE=4][B][COLOR=Blue]ලෝකයේ නීචතම මහජන පාවාදීම කෙළේ පසුගියදා ශ්‍රී ලංකාවේ ප්‍රධාන විපක්ෂයේ මහ ලේකම් ධූරය දරමින් සිට මහින්ද රාජපක්ෂ නමැති මෘග චෞර ඒකාධිපතියා වෙත බල්ටි ගසමින් විපාක්ෂික මහජනතාව පාවා දුන් තිස්ස අත්තනායක මහතා බවද මුළු ලෝකයාම පිළිගන්නවා ඇත. [/COLOR][/B][/SIZE] [SIZE=4][B][COLOR=Blue] [/COLOR][/B][/SIZE][SIZE=4][B][COLOR=Blue]ගෙත්සෙමන උයනේදී ජුදාස් මහතා යේසුස් වහන්සේව පාවා දුන්නේ රිදී කාසි 30 කට යැයි කීවද තිස්ස අත්තනායක මහතා අරලියගහ භවනේදී විපාක්ෂික ජනතාව පාවා දුන්නේ කෝටි 300 කටත් අධික මුදලකට යැයි ජනතාව කියති.[/COLOR][/B][/SIZE] [SIZE=4][B][COLOR=Blue] [/COLOR][/B][/SIZE][SIZE=4][B][COLOR=Blue]තම පාවා දීම ගැන පසුතැවුනු ජුදාස් මහතා බෙල්ලේ වැල දාගෙන මිය ගිය නමුත් තිස්ස අත්තනායක මහතා තවමත් බෙල්ලේ වැල දා නොගත්තේ ජුදාස්ලා පසුතැවුනාට අත්තනායකලා පාවාදීම් ගැන පසුතැවෙන්නේ නැති බව අඟවමිනි.[/COLOR][/B][/SIZE] [SIZE=4][B][COLOR=Blue] [/COLOR][/B][/SIZE][SIZE=4][B][COLOR=Blue]ලැබුනු මුදල් කන්ද වියදම් කිරීමටත් ක්‍රමයක් අවශ්‍ය බැවින් තිස්ස අත්තනායක මහතා පවුල් පිටින්ම පෙරේදා සිංගප්පූරුවට ගියේ එහි සිට ජයග්‍රාහී පිලේ පසුවන එක්සත් ජාතික පක්ෂයට ඇපයක් දාගත හැකිද කියා සොයා බලා පාවාදීමේ දෙවන කොටස වන යලිත් එජාපයට බල්ටි ගැසීම ක්‍රියාත්මක කිරීමට ය. එය සාර්ථක වීදැයි නොදන්නා නමුත් ඔහු අද අපූරු ලිපියක් පාර්ලිමේන්තුවේ කතානායක වරයා වෙත එවා තිබිණ. එහි සඳහන් වන්නේ තමා තවමත් එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරයෙක් බැවින් තමාට අසුන් පැනවීමේදී විපක්ෂය පැත්තේ නොව ආණ්ඩු පක්ෂය පැත්තෙන් අසුනක් පනවන ලෙසයි.[/COLOR][/B][/SIZE] [SIZE=4][B][COLOR=Blue] [/COLOR][/B][/SIZE][SIZE=4][B][COLOR=Blue]තමන් පසු නොතැවෙන බව කෙතරම් ඇඟවීමට තැත් කළද මෙයින් ගම්‍ය වන්නේ හැමදාම විපක්ෂයේ අසුන් ගැනීමට සිදුවීම සම්බන්ධයෙන් තිස්ස අත්තනායක මහතා පසු තැවෙන බවය.[/COLOR][/B][/SIZE] [SIZE=4][B][COLOR=Blue] [/COLOR][/B][/SIZE][SIZE=4][B][COLOR=Blue]තිස්ස අත්තනායක මහතාට ආණ්ඩුව පැත්තෙන් අසුනක් දෙනවා දැයි ලංකා ඊ නිව්ස් එජාප ඇමැතිවරයෙකුගෙන් විමසා සිටි විට ඔහු මෙසේ පිළිතුරු දුන්නේය.[/COLOR][/B][/SIZE] [SIZE=4][B][COLOR=Blue] [/COLOR][/B][/SIZE][SIZE=4][B][COLOR=Blue] “ඔව් අපි එතුමාට අසුනක් හදලා දෙනවා. හැබැයි ඒ පාර්ලිමේන්තුවේ නොවෙයි, හොර අත්සන් ගැසීමේ වරදට හිරගෙදරින්“ [/COLOR][/B][/SIZE] :lol::lol::lol::lol::lol::lol::lol: [ATTACH]57603._xfImport[/ATTACH] [URL="http://www.lankaenews.com/news/1144"]SOURCE[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom