ජුන්ඩා

prabash06

Well-known member
  • Nov 7, 2009
    2,246
    557
    113
    Sri Lanka
    ජුන්ඩා නොහොත් චූ පැටියා.
    ඇත්තෙන්ම ජුන්ඩා කියන්නේ ලොකෙට අති අවශ්‍යම දෙයක්... ශරීරයේ යටි බඩට පහලින් ඇති කූරක් වැනි ව්‍යුහය අප ජුන්ඩා නොහොත් චූ පැටියා ලෙස හඳුන්වයි. උපත්තියේ සිටම ජුන්ඩාට ලැබෙන ගෞරවය ඔය හිල් වලට ලැබෙන්නේ නෑ..
    කුඩා කාලයේදීම අපට අමුතු ගැජට් එකක් වූ මේක පොළවට ලම්භකව දෝලනය කිරීමට වැඩි කැමත්තක් දක්වයි.
    ඒ සමඟම ඇති බෝල දෙක ජුන්ඩාගේ අගය දෙඟුන තෙඟුන කරයි. මෙසේ ආතල් එකේ සිටි ජුන්ඩාට.ජුන්ඩාගේ අයිතිකරුවා වැඩිවියට පත් වීමේ සිටම නොයෙක් තාඩන පීඩන වලට එල්ල වෙයි.. ඒ මක් නිසාද ජුඩු හිමියන් තම ජුන්ඩා අතට ගෙන අඩන තෙක්ම දෝලනයට ලක් කරයි..


    පුරුෂ ලිඟුව හා වයස අතර සම්බන්ධය

    (×>05) චූවා
    (06-08) චූ පැටියා 😗
    (09-12)ජුන්ඩා ☺
    (12-16) මීයා😆
    (17-20) පයිය
    (20-30) අරක/මේක/මගේ එක 😂
    (30-50)පක
    (50<×)බාව

    ඒ වගේම ජුන්ඩා නිසා සමාජයෙන් කොන් වූවන් ද සිටී ඔවුන් තනි ඇටයා,පොන්නයා යන නාම වලින් හැඳින්වේ...
    තවද ජුන්ඩා හිල් දෙසට ආකර්ශනය වන අතර ඇතැමුන්ගේ ජුන්ඩාවල් තවකෙකුගේ ජුන්ඩාට ආකර්ශනය වේ. මොවුන් කොල්ලෝ කාරයන් ලෙස හඳුන්වයි.
    මේ හා සබැඳි පරුෂ වචන
    පක,පකයා වේ..
    තවද ඔයිල් ලීක් නොකිරීම,කැඩී බිදී සුනු විසිනුව යන පෙට්ටියක් නොමැතිවීම නිසා ජුන්ඩන් හිමි පුද්ගලයන් නිතරම සතුටින් පසු වෙයි.
    හිල් හිමි අය ඇත්තියො,කාන්තාවන් ලෙස හඳුන්වන අතර ජුන්ඩා හිමි වුන් පිරිමියන්,පුරුෂයන් ලෙස හැඳින්වේ. සෑම කාන්තාවක්ම ජුන්ඩා ඉඳිරියේ දන නමා ගෞවරව කරයි.

    ලෝකයේ පැවැත්ම රඳා පවත්වාගෙන යෑමට මහඟු කර්තවයක් ඉටු කරන ජුන්ඩාව අප අපගේ පණ මෙන් රැක ගත යුතුය..
    ඔබටත් ජුන්ඩෙක් හිමිද එසේ නම් ජුන්ඩාට ගෞවරවයක් වශයෙන් මෙය නොවරඳවාම ජුන්ඩන් ඇති වුන් හට ⁣ශෙයාර් කරන්න.. මගේ යාලුවෙක් මේ මැසෙජ් එක කියවලා ශෙයාර් කරේ නෑ එයා දැන් පොන්නයෙක්....
     
    • Like
    Reactions: akilar25

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    උඹේ ජුන්ඩාවට මොකක් කියලද කියන්නේ දැන්