Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ජූලම්පිටියේ අමරේ මෙහෙවන්නෙ කව්ද?MR ද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ජූලම්පිටියේ අමරේ මෙහෙවන්නෙ කව්ද?MR ද?

2002 වසරේ තංගල්ල බන්ධනාගාරයේදී බන්ධනාගාර නිලධාරීන් ප්‍රාණ ඇපයට ගෙන ආයුධ සහිතව කැරැල්ලක් මෙහෙයවූ නමගිය මිනීමරුවෙකු වන ජී. ජී අමරේ නොහොත් ජුලම්පිටිය අමරේ නැමැත්තාය.

පසුගිය ජුනි 15 දා ජනතා විමුක්ති පෙරමුණේ රැස්වීමකට වෙඩි තබා පුද්ගලයා දෙදෙනෙකු ඝාතනය කොට ඇත්තේ ද මෙම ජුලම්පිටිය අමරේ ය.

මොහු මිනීමැරුම් පහක්ද , ස්ත්‍රී දුෂණ එකොළහක්ද කප්පම් ගැනීම්, පුද්ගලයන් පැහැර ගැනීම් වැනි අපරාධ ගණනාවක් සිදු කොට තිබේ. ප්‍රදේශවාසීන් පවසන පරිදි මෙම අපරාධකරු තරුණ ගැහැණු සිටින ගෙවල් වලට පැන ගෙහිමියන් බැඳ දමා කාන්තාවන් දුෂණය කිරීමට පුරුදුව සිටින අතර ඒ සම්බන්දයෙන් පොලිසියට පැමිණිලි කළහොත් නිවෙස ගිනි තබා මුළු පවුලම මරා දමයි.

මේ නිසා කටුවන ප්‍රදේශයේ දුෂණයට පත් වූ කාන්තාවන් බොහෝ දෙනෙකු බිය නිසා පැමිණිලි නොකරති. මොහු යුද හමුදා සොල්දාදුවෙකුද මරා දමා තිබේ. නිතරම ආයුධ සන්නද්ධව ඩිෆෙන්ඩර් රථයකින් ගමන් කරන මෙම මිනීමරුවාට පොලිසිය පවා බියක් දක්වති.

කටුවන පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඒ .සී රාජපක්ෂ පවා මෙම මිනීමරුවාට අමතන්නේ සර් යන වචනයෙන් බව ප්‍රදේශවාසීහු පවසති.

ලංකාවේ බලවත් දේශපාලන පවුලකට අවශ්‍ය පරිදි කුලී දේශපාලන ඝාතන කොට ඇති මොහුට රැකවරණය ලැබෙන්නේද එම පවුලෙනි.

[QUOTE="Lanka Out, post: 12924517, member: 404641"] [b]ජූලම්පිටියේ අමරේ මෙහෙවන්නෙ කව්ද?MR ද?[/b] [IMG]http://2.bp.blogspot.com/-SKqoODJ08hc/T9_0Ft9WPpI/AAAAAAAARQg/xfuYGfvLXm4/s1600/malani-and-nimantha.jpg[/IMG] [B][SIZE=4][COLOR=Red]2002 වසරේ තංගල්ල බන්ධනාගාරයේදී බන්ධනාගාර නිලධාරීන් ප්‍රාණ ඇපයට ගෙන ආයුධ සහිතව කැරැල්ලක් මෙහෙයවූ නමගිය මිනීමරුවෙකු වන ජී. ජී අමරේ නොහොත් ජුලම්පිටිය අමරේ නැමැත්තාය. පසුගිය ජුනි 15 දා ජනතා විමුක්ති පෙරමුණේ රැස්වීමකට වෙඩි තබා පුද්ගලයා දෙදෙනෙකු ඝාතනය කොට ඇත්තේ ද මෙම ජුලම්පිටිය අමරේ ය. මොහු මිනීමැරුම් පහක්ද , ස්ත්‍රී දුෂණ එකොළහක්ද කප්පම් ගැනීම්, පුද්ගලයන් පැහැර ගැනීම් වැනි අපරාධ ගණනාවක් සිදු කොට තිබේ. ප්‍රදේශවාසීන් පවසන පරිදි මෙම අපරාධකරු තරුණ ගැහැණු සිටින ගෙවල් වලට පැන ගෙහිමියන් බැඳ දමා කාන්තාවන් දුෂණය කිරීමට පුරුදුව සිටින අතර ඒ සම්බන්දයෙන් පොලිසියට පැමිණිලි කළහොත් නිවෙස ගිනි තබා මුළු පවුලම මරා දමයි. මේ නිසා කටුවන ප්‍රදේශයේ දුෂණයට පත් වූ කාන්තාවන් බොහෝ දෙනෙකු බිය නිසා පැමිණිලි නොකරති. මොහු යුද හමුදා සොල්දාදුවෙකුද මරා දමා තිබේ. නිතරම ආයුධ සන්නද්ධව ඩිෆෙන්ඩර් රථයකින් ගමන් කරන මෙම මිනීමරුවාට පොලිසිය පවා බියක් දක්වති. කටුවන පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඒ .සී රාජපක්ෂ පවා මෙම මිනීමරුවාට අමතන්නේ සර් යන වචනයෙන් බව ප්‍රදේශවාසීහු පවසති. ලංකාවේ බලවත් දේශපාලන පවුලකට අවශ්‍ය පරිදි කුලී දේශපාලන ඝාතන කොට ඇති මොහුට රැකවරණය ලැබෙන්නේද එම පවුලෙනි. [/COLOR][/SIZE][/B] [IMG]http://4.bp.blogspot.com/-yP56wOpqqZc/T9_2LLIy0gI/AAAAAAAARQo/eNFqWYj56Mw/s1600/tangalle-incident-2002.jpg[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom