Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ජූලි වර්ජනය සහ UNP ඉතිහාසය පුනරාවර්තනය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

sorry to hear that brother... UNP ආණ්ඩු තිබුන හැම කාලයකදීම, සාමාන්‍ය ජනතාවට මුදා හැරපු ප්රචණ්ඩත්වය සහ භීෂණය ගැන හරියටම දන්නේ, එයට ගොදුරු උන අය විතරයි...

History repeats itself... අද UNP ආණ්ඩුවක් ඇවිත් අවුරුද්දක් යද්දී ආපසු ඉතිහාසය දිහා හැරිලා බැලුවොත් පේනවා, ඔවුන්ගේ න්‍යායයන්ගේ සහ ප්‍රතිපත්ති වල කිසිදු වෙනසක් වෙලා නැති බව... ඔවුන්ට එදා වගේ අද බටලන්දේ වදකාගාර හදන්න බැරි වෙලා තියෙන්නේ, මානව හිමිකම් ගැන මුළු ලෝකයම අවදියෙන් ඉන්න නිසා... එහෙම නැත්නම් මෙලහකට 1989-1990 කාලයේ මේ රටේ සිංහල කොල්ලෝ මරපු විදිහත් අද නැවත පුනරාවර්තනය වෙන විදිහ බලන්න තිබුනා... නමුත් ඒ කොහොම වෙතත් ප්‍රතිවිරුද්ධ මතධාරීන් එක දිගට මහා මග මරලා දාපු විදිහ අපි දැක්කා, ආණ්ඩුව පත් වෙලා මුල් මාස 6 වගේ ඇතුලත...

මිනිස්සු ඉගෙනගත යුත්තේ ඉතිහාසයෙන්... එහෙම නැතුව පබයෙක් ඉස්සරහට දාලා, "යහපාලනය එක්ක නොමිලේ WiFi" කිව්වම ගිහින් ඌට කතිරේ ගහලා ඇවිත්, " අනේ මං දැනන් හිටියේ නෑ ඌ පබයා" කියල කිව්වට වැඩක් නෑ... මොකද එහෙම නම් මිනිහෙක් මරලත් කියන්න පුළුවන් "අනේ, මං බෙල්ල කැපුවේ මැරෙයි කියල හිතල නෙමෙයි" වගේ මෝඩ සහ කාලකන්නි සාධාරණීකරණ කිරීම්... මොකද පොන්සිරාට චන්දෙ දීපු හැම එකෙක්ම කලේ මේ රටේ, සිංහල ජාතියේ බෙල්ල කපපු එක... මොන හේතුවක් දැන් කිව්වත් ඒ කරපු දේට කිසිවිටෙක සමාවක් නම් ලැබෙන්නේ නෑ...

[QUOTE="funkyguy89, post: 20452935, member: 250919"] :sorry::sorry: [SIZE=4]sorry to hear that brother... UNP ආණ්ඩු තිබුන හැම කාලයකදීම, සාමාන්‍ය ජනතාවට මුදා හැරපු ප්රචණ්ඩත්වය සහ භීෂණය ගැන හරියටම දන්නේ, එයට ගොදුරු උන අය විතරයි... :sorry: History repeats itself... අද UNP ආණ්ඩුවක් ඇවිත් අවුරුද්දක් යද්දී ආපසු ඉතිහාසය දිහා හැරිලා බැලුවොත් පේනවා, ඔවුන්ගේ න්‍යායයන්ගේ සහ ප්‍රතිපත්ති වල කිසිදු වෙනසක් වෙලා නැති බව... ඔවුන්ට එදා වගේ අද බටලන්දේ වදකාගාර හදන්න බැරි වෙලා තියෙන්නේ, මානව හිමිකම් ගැන මුළු ලෝකයම අවදියෙන් ඉන්න නිසා... එහෙම නැත්නම් මෙලහකට 1989-1990 කාලයේ මේ රටේ සිංහල කොල්ලෝ මරපු විදිහත් අද නැවත පුනරාවර්තනය වෙන විදිහ බලන්න තිබුනා... නමුත් ඒ කොහොම වෙතත් ප්‍රතිවිරුද්ධ මතධාරීන් එක දිගට මහා මග මරලා දාපු විදිහ අපි දැක්කා, ආණ්ඩුව පත් වෙලා මුල් මාස 6 වගේ ඇතුලත... මිනිස්සු ඉගෙනගත යුත්තේ ඉතිහාසයෙන්... එහෙම නැතුව පබයෙක් ඉස්සරහට දාලා, "යහපාලනය එක්ක නොමිලේ WiFi" කිව්වම ගිහින් ඌට කතිරේ ගහලා ඇවිත්, " අනේ මං දැනන් හිටියේ නෑ ඌ පබයා" කියල කිව්වට වැඩක් නෑ... මොකද එහෙම නම් මිනිහෙක් මරලත් කියන්න පුළුවන් "අනේ, මං බෙල්ල කැපුවේ මැරෙයි කියල හිතල නෙමෙයි" වගේ මෝඩ සහ කාලකන්නි සාධාරණීකරණ කිරීම්... මොකද පොන්සිරාට චන්දෙ දීපු හැම එකෙක්ම කලේ මේ රටේ, සිංහල ජාතියේ බෙල්ල කපපු එක... මොන හේතුවක් දැන් කිව්වත් ඒ කරපු දේට කිසිවිටෙක සමාවක් නම් ලැබෙන්නේ නෑ...[/SIZE] :no::no: [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom