Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri.com
News and Updates
ජූලි 01දා බස් ගාස්තු වැඩි කරන්න
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ජූලි 01දා බස් ගාස්තු වැඩි කරන්න

ජූලි 01දා බස් ගාස්තු වැඩි කරන්න හිතලා නෑ

බස් ගාස්තු ජාතික ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් උසාවියේ නඩුවක් ඇති බැවින් එහි තීන්දුව ලැබෙන තුරු ලබන මස 01 වැනිදා සිට බස් ගාස්තු වැඩි කිරීමට අදහසක් නැතැයි ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසයි.

කොළඹදී අද (26) මාධ්‍ය හමුවක් පවත්වමින් හෙතෙම කියා සිටියේ ගාස්තු වැඩි කළහොත් බස් මගීන් තවදුරටත් පෞද්ගලික බස් රථවල සේවය ලබා ගැනීමෙන් ඉවත් වන බවයි.

එසේම පෞද්ගලික බස් කර්මාන්තය දිනෙන් දින කඩා වැටෙමින් ඇති බවද ඔහු පෙන්වාදුන්නේය.

දිනකට මගීන් 1500ක් පමණ පෞද්ගලික බස් රථවල යාමෙන් ඉවත් වී, දුම්රිය මෙන්ම වෙනත් ප්‍රවාහන සේවා සිය ගමනාන්තය දක්වා යොදාගන්නා බැවින් ගාස්තු වැඩි කිරීම ගැන අදහසක් නැතැයි ඔහු පැවසීය.

කෙසේ වුවද ජාතික ගමනා ගමන කොමිසමේ සභාපති රේණුක පෙරේරා බස් ගාස්තු ගැන විවිධ අදහස් පළ කරමින් සිටින බවත් උසාවි තීන්දුව ලැබෙන තුරු ගාස්තු වැඩි කිරීම ගැන තීරණයක් නොගන්නා බවත් හෙතෙම කීවේය.

එසේම දක්ෂිණ අධිවේගී මාර්ගය සඳහා පෞද්ගලික බස් රථ 50ට බලපත්‍ර ලබාදුනහොත් එක් බසයකින් ආණ්ඩුවට වසරකට රුපියල් ලක්ෂ 24ක් ගෙවීමට සුදානම් බවද ගැමුණු විජේරත්න මහතා පැවසීය.

දක්ෂිණ අධිවේගී මාර්ගයේ දැනට ක්‍රියාත්මක බස් ගාස්තු මත පදනම්ව ධාවන කටයුතු කරමින් එකී මුදල ලබාදීමට සුදානම් යැයි හෙතෙම වැඩිදුරටත් කීවේය.

(අදදෙරන)

[QUOTE="Lewke, post: 16826789, member: 510552"] [b]ජූලි 01දා බස් ගාස්තු වැඩි කරන්න[/b] [SIZE="4"][CENTER][U]ජූලි 01දා බස් ගාස්තු වැඩි කරන්න හිතලා නෑ[/U][/CENTER][/SIZE] [SIZE="3"]බස් ගාස්තු ජාතික ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් උසාවියේ නඩුවක් ඇති බැවින් එහි තීන්දුව ලැබෙන තුරු ලබන මස 01 වැනිදා සිට බස් ගාස්තු වැඩි කිරීමට අදහසක් නැතැයි ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසයි. කොළඹදී අද (26) මාධ්‍ය හමුවක් පවත්වමින් හෙතෙම කියා සිටියේ ගාස්තු වැඩි කළහොත් බස් මගීන් තවදුරටත් පෞද්ගලික බස් රථවල සේවය ලබා ගැනීමෙන් ඉවත් වන බවයි. එසේම පෞද්ගලික බස් කර්මාන්තය දිනෙන් දින කඩා වැටෙමින් ඇති බවද ඔහු පෙන්වාදුන්නේය. දිනකට මගීන් 1500ක් පමණ පෞද්ගලික බස් රථවල යාමෙන් ඉවත් වී, දුම්රිය මෙන්ම වෙනත් ප්‍රවාහන සේවා සිය ගමනාන්තය දක්වා යොදාගන්නා බැවින් ගාස්තු වැඩි කිරීම ගැන අදහසක් නැතැයි ඔහු පැවසීය. කෙසේ වුවද ජාතික ගමනා ගමන කොමිසමේ සභාපති රේණුක පෙරේරා බස් ගාස්තු ගැන විවිධ අදහස් පළ කරමින් සිටින බවත් උසාවි තීන්දුව ලැබෙන තුරු ගාස්තු වැඩි කිරීම ගැන තීරණයක් නොගන්නා බවත් හෙතෙම කීවේය. එසේම දක්ෂිණ අධිවේගී මාර්ගය සඳහා පෞද්ගලික බස් රථ 50ට බලපත්‍ර ලබාදුනහොත් එක් බසයකින් ආණ්ඩුවට වසරකට රුපියල් ලක්ෂ 24ක් ගෙවීමට සුදානම් බවද ගැමුණු විජේරත්න මහතා පැවසීය. දක්ෂිණ අධිවේගී මාර්ගයේ දැනට ක්‍රියාත්මක බස් ගාස්තු මත පදනම්ව ධාවන කටයුතු කරමින් එකී මුදල ලබාදීමට සුදානම් යැයි හෙතෙම වැඩිදුරටත් කීවේය.[/SIZE] (අදදෙරන) [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom