Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Automobile
Auto News & Industry updates
ජූලි_1දා_වාහන
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෙන්න මේ දේවල් සම්පූර්ණ කිරිමෙන් පමණයි ජූලි 1දා සිට වාහන ආනයනය කරන්න අවසර ලැබෙන්නේ

ආසන පටි, වායු බැලූන ඇතුළු මගී ආරක්ෂිත ක්රමවේදයන් සහිත යූරෝ iv හෝ එයට සමාන තත්ත්ව සහතිකවලට අනුකූල නොවන වාහන ආනයනය ජූලි මස 01 දා සිට තහනම් කරන බව රේගුව පවසනවා.

එහි ප්රකාශකයෙකු කියා සිටියේ මෙය මෙම වසරේ මුල සිට ක්රියාත්මක කිරිමට නියමිතව තිබුණ ද පාර්ශ්ව කිහිපයක ඉල්ලීම මත හේතුන් කිහිපයක් සලකා බලා කල් දැමු බවයි.

ඒ අනුව ජූලි මස 01 දිනෙන් පසුව ආනයනය කරනු ලබන වාහනවල රියැදුරු සහ ඉදිරි පස ගමන් ගන්නා මගියා සඳහා වූ වායු බැලූන (Air bags), අගුළුවැටීම් වැළැක්වීමේ තිරිංග පද්ධති (Anti-locking Breaking System (ABS) සහ ඉදිරිපස සහ පසුපස අසුන්වල ගමන් කරන්නන් සඳහා ස්ථාන තුනකට සම්බන්ධ වන ආසන පටි (Three point seat belt) තිබීම අනිවාර්ය වන බව සඳහන්.

2018 අයවැය මගින් ඉදිරිපත් වූ මෙම යෝජනාව ජනවාරි මස 01 දා සිටි ක්රියාත්මක කිරීමට නියමිතව තිබූ නමුත් වාහන නිෂ්පාදකයන්ගේ සහ ආනයනකරුවන්ගේ ඉල්ලීම මත මෙය කල් දමනු ලැබුවා.

මෙම යෝජනාවට යටත් කරනු ලබන වාහන මාදිලි සහ විස්තර අදාළ ආයතනයන් විසින් ඉදිරියේ දී ප්රකාශයට පත් කිරිමට නියමිතයි.

nethnews

මේක නම් හොද වැඩක්

[QUOTE="neyohk, post: 23160555, member: 554983"] [CENTER][SIZE="5"][COLOR="Black"]මෙන්න මේ දේවල් සම්පූර්ණ කිරිමෙන් පමණයි ජූලි 1දා සිට වාහන ආනයනය කරන්න අවසර ලැබෙන්නේ[/COLOR][/SIZE][/CENTER] [SIZE="4"][COLOR="black"][B]ආසන පටි, වායු බැලූන ඇතුළු මගී ආරක්ෂිත ක්රමවේදයන් සහිත යූරෝ iv හෝ එයට සමාන තත්ත්ව සහතිකවලට අනුකූල නොවන වාහන ආනයනය ජූලි මස 01 දා සිට තහනම් කරන බව රේගුව පවසනවා. එහි ප්රකාශකයෙකු කියා සිටියේ මෙය මෙම වසරේ මුල සිට ක්රියාත්මක කිරිමට නියමිතව තිබුණ ද පාර්ශ්ව කිහිපයක ඉල්ලීම මත හේතුන් කිහිපයක් සලකා බලා කල් දැමු බවයි. ඒ අනුව ජූලි මස 01 දිනෙන් පසුව ආනයනය කරනු ලබන වාහනවල රියැදුරු සහ ඉදිරි පස ගමන් ගන්නා මගියා සඳහා වූ වායු බැලූන (Air bags), අගුළුවැටීම් වැළැක්වීමේ තිරිංග පද්ධති (Anti-locking Breaking System (ABS) සහ ඉදිරිපස සහ පසුපස අසුන්වල ගමන් කරන්නන් සඳහා ස්ථාන තුනකට සම්බන්ධ වන ආසන පටි (Three point seat belt) තිබීම අනිවාර්ය වන බව සඳහන්. 2018 අයවැය මගින් ඉදිරිපත් වූ මෙම යෝජනාව ජනවාරි මස 01 දා සිටි ක්රියාත්මක කිරීමට නියමිතව තිබූ නමුත් වාහන නිෂ්පාදකයන්ගේ සහ ආනයනකරුවන්ගේ ඉල්ලීම මත මෙය කල් දමනු ලැබුවා. මෙම යෝජනාවට යටත් කරනු ලබන වාහන මාදිලි සහ විස්තර අදාළ ආයතනයන් විසින් ඉදිරියේ දී ප්රකාශයට පත් කිරිමට නියමිතයි.[/B][/COLOR][/SIZE] nethnews [CENTER][SIZE="4"][COLOR="Red"]මේක නම් හොද වැඩක්:yes:[/COLOR][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom