Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Automobile
Vehicle Reviews & DIY Guides
ජෙට් එන්ජිම ගැන ඔබ නොදත් තොරතුරු 01
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ජෙට් එන්ජිම ගැන ඔබ නොදත් තොරතුරු 01

''ජෙට් එන්ජිම කිව්වහම ඇත්තටම අපේ හිතට එන්නේ මොනවගේ දෙයක්ද..?.''

නවීන ටර්බෝ ෆෑන් ජෙට් එන්ජිම

පිරිසක් කියයි ගුවන් යානාවල තියෙන එන්ජින් කියල, තවත් අය කියයි හදට යන එම යානාවල තියෙන එන්ජින් කියල,තවත් පිරිසක් කියයි කෆීර් යානා වල තියෙන්නේ ජෙට් එන්ජින් එහෙත් සාමාන්‍ය ගුවන් යානා වල තියෙන්නේ වෙන එන්ජින් කියල. මෙතනින් ඇත්තටම කව්ද හරි..? ඇත්තටම මොකද්ද මේ ජෙට් එන්ජිම..?.මේ ඔක්කොටම හොද පිළිතුරක් තමයි මෙම එජින් ක්‍රියාකාරීත්වය පිළිබද මුලික දැනුමක් ලබාගැනීම.එවිට මේ සියල්ල ඉබේම නිරාකරණය කර ගැනීමට ඔබට පුලුවන.

''ඇත්තටම මොකද්ද මේ ජෙට් එන්ජිම..?"

''ජෙට් එන්ජිමක් යනු නිව්ටන්ගේ චලිතය පිළිබඳ තෙවැනි නියමයට අනුව තෙරපුම ජනනය කිරීමට වේගයෙන් චලනය වන තරල ක්ෂේපයක් මුදාහරින ප්‍රතික්‍රියා එන්ජිමකි''

ශ්‍රීමත් අයිසැක් නිව්ටන් [1642-1726]නම් ඉංග්‍රීසි ජාතික ගණිතඥයා විසින් 1687 දී චලිතය පිළිබද නියම තුනක් ලොවට ඉදිරිපත් කරන ලදී.ඔහු විසින් ඉදිරිපත්කල තුන් වන නියමය නම් ''සෑම ක්‍රියාවකටම සමාන හා ප්‍රතිවිරුද්ධ ක්‍රියාවක් ඇත''එම නියමය සනාථ කරමින් එන්ජිමට ඉදිරිපසින් ඇති තලබබරය [FAN] මගින් අවට වායුගෝලීය වාතය එන්ජිමතුලට ඇදගනුලබයි,ඉන් අනතුරුව ප්‍රාථමික පිඩකය [ LOW PRESSURE COMPRESSOR] හරහා ගමන් කර ද්විතීයික පිඩකය[HIGH PRESSURE COMPRESSOR]හරහා ද ගමන් කිරීම මගින් තව දුරටත් අධි පිඩනයකට බාජනය වෙයි,ඉන් අනතුරුව දහනකුටිරය තුල දී ඉන්දන සමග එක් වීම නිසා තවදුරටත් අධි පිඩනයට පත් වු වාතය නැවතත් පිළිවෙලින් ප්‍රාථමික,ද්විතීයික පිඩක හරහා ගමන් කර අධි පීඩනය යටතේ පිටාර දොරටුව හරහා නැවත වායු ගෝලයට එක්වෙයි.

එලෙස රෝල්ස්රොයිස් සමාගම විසින් නිපදවා ඇති ''TRENT 900'' එන්ජිම මගින් ඇතිකරන තෙරපුම 84,000 LBFපමණ වෙයි.එලෙස එන්ජිම මගින් ඇතිකරන තෙරපුමට ප්‍රති විරුධව ලැබෙන බලය මගින් මෙවැනි එන්ජින් 4 කින් සමන් විත ටොන්560 පමණ උපරිම බරකින් යුතු A380 ගුවන් යානය දළ වශයෙන් පැයට කිලෝමීටර 280 පමණ වේගයකින් උඩුගුවනට ගෙනයයි. එලෙසම ජෙට් එන්ජ්ම බ්‍රෙටන් චක්‍රය නම් උ මුලධර්මය මත ක්‍රියාකරන එන්ජිමක් ලෙසද අර්තදක්වයි. බ්‍රෙටන් චක්‍රය යනු විවෘත පද්ධතියක ක්‍රියාකරන නියත පීඩන චක්රයකි.ඇමෙරිකානු ඉංජිනේරුවරයෙකු වූ ජෝජ් බ්රේටන්ට (1830 – 1892) මෙම මුලධර්මය ඉදිරිපත් කරන ලදී.එමගින් ජෙට් එන්ජිම තුලින් ගමන් කරන තරල ධාරාවෙහි ස්වබාවය විශ්ලේෂණය කරයි.

එලෙසම

ජෙට් එන්ජිමේ ඉතිහාසය

තල බඹරය

මෙම එන්ජින් ලොවට හදුන් වැදීමට පෙර ගෑස් ටර්බයින් නැතහොත් [GAS TURBINE] ''තල බඹරය'' බාවිතයේ තිබුණි.ටර්බයිනයක් යනු තරල ප්‍රවාහයකින් ශක්තිය උකහාගෙන එය ඵලදායක කාර්යය බවට පරිවර්තනය කරන භ්‍රමණ යන්ත්‍රයකි.විවිධ අවදි වලදී නර්මාණ කරුවන් විසින් විවිධ ටර්බයින නිපද උවද වර්තමාන ට්ර්බයිනයට සමාන හා සාර්ථක සුවිශේෂී නිර්මාණ කිහිපයකි.1791 දී JOHN BARBR [1734-1801] නම් බ්‍රතාන්‍ය ජාතික ඉංජිනේරුවකු ඔහු විසින් නිර්මාණය කරන ලද ටර්බයිනය සදහා පේටන්ට් බලපත්‍රයක් ලබාගෙන ඇත.ඔහුවිසින් සාදනලද ටර්බයිනය වර්තමාන ට්ර්බයිනයට බෙහෙවින් සමාන බව පැවසෙයි.ඉන් අනතුරුව1903 දී නෝවීජියානු පර්යේෂකයකු විසින්Ægidius Elling[1861-1949]ඉතා සාර්ථක ටර්බයිනයක් නිපදවා ඇත.එවකට බිහිවූ කාර්යක්ෂමතාවය ඉහලම ටර්බයිනය මෙය ලෙස සැලකේ.1930 දී SIR FRANK WHITTLE[1907-1996] නම් බ්‍රතාන්‍ය රාජකීය ගුවන් හමුදාවේ ඉංජිනේරුවකු විසින් ප්‍රථම ජෙට් එන්ජිම සදහා 1932 දී බ්රතාන්යහි පේටන්ට් බල පත්‍රය ලබාගෙන ඇත.කෙසේ වෙතත් මෙම එන්ජිම සාර්ථකව දහවනය කර ඇත්තේ 1937 දිය.මෙම එන්ජිම වර්තමාන ජෙට් එන්ජිමට වඩා තරමක් දුරට වෙනසක් ඇත.මොහු විසින් නිර්මාණය කරන ලද එන්ජිමේ විශේෂ වෙනස නම් කේන්ද්‍රපසාරී පිඩකයක් [centrifugal compressor] හා බාහිරව පිහිටා ඇති දහන කුටීරයයි.

SIR FRANK WHITTLE ගේ එන්ජිම

FRANK WHITTLE මහතාගේ මුලිකත්වයෙන් රෝල්රෝයිස් සමාගම විසින් එම එන්ජින් නිපද වීමට මුල පුරා ඇති අතර,මෙම පහතින් ඇති එනිජිම තුන් වන පරපුරට අයත් නැනේ එන්ජිමයි. [Welland ,Derwent,Nene] මෙම පහත රුපයේ දැක් වෙන ආකාරයට කේන්ද්‍රපසාරී පිඩකයක් [centrifugal compressor]මගින් අවට වායු ගෝලීය වාතය එනිජිම තුලට ඇදගනුලබන අතර එලෙසම එම වාතය දහන කුටීරය තුලට තල්ලු කරයි.පසුව දහනකුටිරයේ දී ඉන්දන සමග මිශ්‍ර වී තලබඹරය[GAS TURBINE]හරහා වාතයට මුදා හැරෙයි.මෙහි කේන්ද්‍රපසාරී පිඩකය මගින් එතරම් වතය පීඩනය නොවීම එම පීඩන වාතය දහන කුටීරය දැක්වා ගෙනයන මාර්ගය දිගින් සහ වැඩි හැරවුම් සහිත මාර්ගයක් වීම නිසා මෙම එන්ජිමේ කාර්යක්ෂමතාවය අඩු වීමට බල පා ඇත.

රෝල් රොයිස් සමාගමේ Nene එන්ජිම

මුල් කාලයේදී මෙම එන්ජින් මුලදර්මය අනුව එන්ජින් කිහිපයක් නිපද උවද පසුව එය නවතන ලදී.ඊට මුලික හේතුව ලෙස සම කාලිනවම එනම් FRANK WHITTLE මහතා ගේ එන්ජිම නිපදවූ අවදිය තුල දී ජර්මනියේ විසු HANS VON OHAIN [1911-1998]නම් ඉංජිනේරුවකු විසින් 1935දී ඔහු විසින් නිපද වන ලද ජෙට් එන්ජිමට ජර්මනියේදී පේටන්ට් බලපත්‍රය ලබාගන්නා ලදී.

HANS VON OHAIN ගේ එන්ජිම

මෙම දෙදෙනා තනිවම තම නිර්මාණ නිපද වා ඇති, අතර පසු කාලයේදී එකින්නෙකාගේ නිර්මාණ පිළිබද දැනගෙන ඇත. මන්ද එවකට සන්නිවේදනය එතරම් පුලුල් නොවීම හා ලෝක යුද්ධ සමය උ බැවිනි.කෙසේ වෙතත්HANS VON OHAIN විසින් නිපදවන ලද එන්ජිමFRANK WHITTLEගේ එන්ජිම අතර ලොකු වෙනසක් ඇත.මෙම එන්ජිම නුතන ජෙට් එන්ජිමට බෙහෙවින් සමානය.එනම් AXIAL COMPRESSOR බාවිතා කිරිම හා දහන කුටීරය වාතය ගමන් කරන මාර්ගයේ නිර්මාණය කිරීමයි.

HANS VON OHAIN [1911-1998]

SIR FRANK WHITTLE[1907-1996]

[YOUTUBE]https://youtu.be/63z9rWu3Pv4[/YOUTUBE]

The Father of the Jet Engine - Hans Von Ohain

[YOUTUBE]https://youtu.be/zXTdw02GMg[/YOUTUBE]

Jet Engine History

ජෙට් එන්ජින් වර්ග

මේවන විට ජෙට් එන්ජින් වර්ග විසාල ප්‍රමාණයක් නිපදවා ඇත. විවිධ අවශ්‍යතාවයන් සදහා එම එන්ජින් යොදා ගනී.පහත සටහන අනුව මුලික ජෙට් එන්ජින් වර්ග කෙරේ.ජෙට් එන්ජින්TURBO JET, TURBO PROP, TURBO SHAFT, TURBO FAN, UNDUCTED PROP FAN, DUCTED FAN ENGINES ලෙස මුලික වශයෙන් සය ආකාරයකට වර්ග කල හැක.එහිTURBO FAN නම් වර්ගය වර්තමානයේ බෙහෙවින් ජනප්‍රිය සහ බහුලව බාවිතා වන වර්ගයකි.TURBO FAN එන්ජින් තවත් වර්ග ගණනාවක් නිපදවා ඇති අතර ඒ පිළිබද දෙවන සටහනින් දකවා ඇත. ඉහත සදහන් කල සියලුම ජෙට් එන්ජින් නිර්මාණයන්ට මුලික ව ඇත්තේ TURBOJET එන්ජ්න් සංකල්පයයි.මෙම TURBOJET එන්ජිම විවිධ අමතර පද්ධති එක් කොට සහ විවිධ වෙනස්කම් වලට බජනය වී ඇත.ප්‍රථමයෙන් මෙම සියලුම එන්ජින් වර්ගයන්ට මුලික උ TURBOJET එන්ජ්මක් ක්‍රියාකරන ආකාරය අවබෝධය ලබාගෙන ඉන් පසු අනිත් ඒවායෙහි ඇති වෙනස්කම් බලමු.ඉන් පසු ජෙට් එන්ජින් වලට සවි කරන උපකරණයක් නැතහොත් අමතර පද්ධතියක් වන AFTERBURNERS පිළිබද මුලික අවබෝදය ලබාගෙන පහත සටහනට යොමු වෙමු.

[YOUTUBE]https://www.youtube.com/watch?v=zy4A-z2WKhw[/YOUTUBE]

How a jet engine works

TURBOJET ENGINE-ටර්බෝ ජෙට් එන්ජිම

මුලින්ම ටර්බෝ ජෙට් එන්ජිමක ක්‍රියාකාරීත්වය හා කොටස් පිළිබද අවබෝදය ලබා ගනිමු.අවට වායුගෝලීය වාතය ජෙට් එන්ජිමට ඇතුලු වන්නේ වා විවරය AIR INTAKE මගිනි,මෙම වා විවරය ගුවන්යානා හා ජෙට් එන්ජින් නිෂ්පාදනයේදී ඉතා වැදගත් අංගයක් වෙයි.මන්ද එය එම යානයේ හෝ එන්ජිමේ කාර්යක්ෂමතාවයට ඍජුවම බලපාන බැවිනි.විවිධ ගුවන් යානා වල විවිධ හැඩයන්ගෙන් යුත් වා විවර දැකිය හැක.විශේෂයෙන්ම ශබ්දයේ වේගය අබිබවා යන ගුවන්යානා වල වා විවරය මගින් ඇති කරන බලපෑම අති විශාලය.මෙලෙස වා විවරය තුලින් ඇතුළුවන වාතය ප්‍රථමයෙන් මුණ ගැසෙන්නේ අඩු පීඩන පිඩකයයි. LOW PRESSURE COMPRESSOR ඉහත රුපයේ AXIAL COMPRESSOR ගණයට අයත් පිඩකයන් යොදාගෙන ඇත.

අඩු පීඩන පිඩකය- LOW PRESSURE COMPRESSOR

මෙලෙස වා විවරය මගින් ඇතුළුවන වාතය අඩු පීඩන පිඩකය මගින් එන්ජිම තුලට තෙරපාහරි.තව ආකාරයකින් කියනවානම් අවට වායුගෝලීය වාතය එන්ජිම තුලට ඇදගැනීම මෙම කොටසින් සිදු කරයි.විවිධ එන්ජින් නිර්මාණයන් අනුව මෙම පිඩකය ස්ථර කිහිපයකින් යුක්තය.ඉහත රුපයේ ස්ථර තුනකින් යුත් AXIAL COMPRESSOR ගණයට අයත් අඩු පීඩන පිඩකයක් දැකිය හැක.උදාහරණයක් ලෙස ගතහොත් කොන්කෝඩ් ගුවන් යානයේ සවිකර ඇති රෝල් රොයිස් සමාගමේ නිෂ්පාදිත OLYMPUS 593 ජෙට් එන්ජිමේ LOW PRESSURE COMPRESSOR ස්ථර හතකින් සමන් විතයි.

අධි පීඩන පිඩකය -HIGH PRESSURE COMPRESSOR

LOW PRESSURE COMPRESSOR මගින් තෙරපීමට බජනය වන වාතය මෙමගින් තව දුරටත් තෙරපීමට ලක් කොට දහන කුටීරය වෙත යොමු කරයි.OLYMPUS 593 ජෙට් එන්ජිමේ HIGH PRESSURE COMPRESSOR ස්ථර හතකින් සමන් විතයි. OLYMPUS 593 එන්ජිමේ මෙම පිඩක දෙක මගින් 15.5 :1 අනුපාථයට වාතය පිඩනයට ලක් කරයි.එහිදී එම වාතයෙහි උෂ්ණත්වය ද ඉහල යයි. මෙලෙස ඉහල යන උෂ්ණත්වය දල වශයෙන් සෙල්සියස් අංශක450පමණ වෙයි.එලෙස අධි පීඩනය උ වාතය ෆෙයිම් හොල්ඩරය පසු කර දහන කුටීරය වෙත පිවිසෙයි.

දහන කුටීරය-COMBUSTION CHAMBER

ෆ්ලේයිම් හොල්ඩරය පසු කර දහන කුටීරය වෙත පිවිසෙන වාතයට ඉන්දන විදීම සිදුවන අතර ඒ සමගම ඉන්දන දහනය නිසා එම වාතයෙහි උෂ්ණත්වය සෙල්සියස් අංශක 1700 පමණ අගයකට ඉහල යයි. මෙලෙස ඉන්දන සමග වාතය මිශ්‍ර වීම හා දහනය සිදුවන්නේ මෙම දහන කුටිර්ය තුලදීය.දහන කුටීරය මෙම පලවන රුපය මගින් දැක් වෙන අතර දෙවන රුපය මගින් ෆ්ලේයිම් හොල්ඩරය නැත හොත් ඉන්දන විදිනයන් දැකගත හැක.මෙම ඉන්දන විදිනයන් වළල්ලක් ආකාරයෙන් පිහිට ඇත.ඉන් අනතුරුව දැවුණු වාතය අධි පීඩන තලබඹරය වෙත යොමු වෙයි .

අධි පීඩන තලබඹරය -HIGH PRESSURE TURBINE

දහන කුටීරය තුලින් පිටවන වාතය ප්‍රථමයෙන් මුණ ගැසෙන්නේ අධි පීඩන තලබඹරයයි.මෙම තලබඹරය ද ස්ථර කිහිපයක් විවිධ එන්ජින් නිෂ්පාදන තුල දැකිය හැක.මෙම තලබඹරයට සවිවී ඇති ග්‍රමන අක්ෂදණ්ඩ DRIVE SHAFT මගින් පිඩකය COMPRESSOR කරකවනු ලබයි.ඉන්පසු එම වාතය අඩු පීඩන තලබඹරය වෙත ගමන් කරයි.

අඩු පීඩන තලබඹරය -LOW PRESSURE TURBINE

අධි පීඩන තලබඹරය හරහා පැමිණි වාතය අඩු පීඩන තලබඹරය හරහා ඉන්පසු ගමන් කරයි.මෙම තලබඹරය ද ස්ථර කිහිපයකින් විවිධ එන්ජින් නිර්මාණ තුල දැකිය හැක.මෙම තලබඹරය ද අක්ෂ දණ්ඩක් මාර්ගයෙන් පිඩකයක් හා සම්බන්ද කර එමගින් එම පිඩකය සදහා අවශ්‍ය බලය ලබාදෙන එන්ජින් නිර්මාණ දැකිය හැක.මෙම අක්ෂදඩු අනුවද එන්ජින් වර්ග කර ඇති අතර ඒ පිළිබද ඉදිරියේදී විස්තර කර ඇත.

පිටාර නොසලය -EXHAUST NOZZLE

අඩු පීඩන තලබඹරය හරහා පැමිණෙන අධි පීඩන වාතය පිටාර නොසලය මගින් අවට වායු ගෝලයට මුදා හැරෙයි.මෙම නොසලය විවිද හැඩයන්ගෙන් නිපදවා ඇත.තවද නොසලයේ විවරය සිරු මාරු කළහැකි ලෙසද නිපදවා ඇත.මේ නොසලය ද පිටව යන අධි පීඩන දැවුණු වාතයෙහි වේගයට බල පාන බැවින් එන්ජින් නිර්මාණ කරුවන් මෙම නොසලය ගැනද වැඩි අවදානයක් යොමුකරයි.

AFTERBURNERS

AFTERBURNER කියන්නේ ඇත්තටම ජෙට් එන්ජිමක අවසානයේ සවිකරනලද FLAME HOLDER නම් කොටසක් මගින් දහනකුටිරය තුලදි දහනයවී ටර්බයිනය හරහා පැමිණෙන වාතයට අමතර ඉන්දන විදීම සිදු කිරීම මගින් අමතර තෙරපුමක් ලබා ගැනීමයි.එමගින් ගුවන් යානය අධි වේගයකින් පියාසර කල හැක.මෙහිදී එම විදින ඉන්දන එනිජ්ම අග කොටසෙහි දහනය වන අතර එය එන්ජිමෙන් බැහැරටද ගිනි දළු ලෙස විහිදෙයි.පහත රුපය මගින් එය මනාවට පෙන්නුම් කරයි.මෙහිදී ඉන්දන අධික ලෙස පරිබෝජනය වන බැවින් සැම විටම බාවිතා නොකරයි. කෙටි දුරකින් ගුවන් ගත කිරීමට ක්ෂණික යානය හැසිරවීමට බාවිතා කරයි.AFTERBURNER සහිත එන්ජින් බහුලව බාවිතා වන්නේ යුධමය කටයුතු සදහා බාවිතාකරන ගුවන් යානා සදහාය.

AFTERBURNERS බාවිතා කර ගුවන් ගතවන ප්රහාරකගුවන් යානයක්

FLAME HOLDER පරික්ෂාව සිදුකරන ගුවන් යානා කාර්මික ශිල්පියෙක්

1.TURBO JET ENGINE

TURBO JET එන්ජිම කොටස් දෙකකින් යුක්තයි.එනම් AFTER BURNING සහිත සහ ආෆ්ටර් බ්නින් රහිත ලෙසය.මෙම එන්ජින් දෙක අතර ඇති විශේෂත්වය නම් සාමාන්‍ය TURBO JET එන්ජිමටම ඉහත අපි කතා කරන ලද FLAME HOLDER සවි වීම පමණි.එම නිසා එම එන්ජින් ටිකක් දිගින් වැඩි වෙයි.තවද එන්ජිම මගින් ඇති කරන තෙරපුමද වැඩි වෙයි. උදාහරණයක් ලෙස ලොව සුපතල කොන්කෝඩ් ගුවන් යානයේ සවිකර ඇති රෝල් රොයිස් සමාගමේ නිෂ්පාදිත OLYMPUS 593 නම් වූ එන්ජිම 32000LBF සිට 38050LBF දක්වා තෙරපුම් බලයක් ආෆ්ටර් බ්ර්න බාවිතය මගින් ලබා ගනී.

ජෙට් එන්ජිම ආෆ්ටර් බර්නින් සහිත

TURBOPROP JET ENGINE

මෙහි විශේෂත්වය නම් සාමාන්‍ය ජෙට් එන්ජිමටම ගියර පෙට්ටියක්GEARBOX හා ROTOR/PROPELLER අවර පෙති සවි වීමයි.මෙහි ජෙට් එන්ජිම මගින් සිදුකරනුයේ මෙම අවර පෙති කර කැවිම සදහා බලය නිපද වීමයි.මෙම එන්ජින් මගින් තෙරපුම් බලය ඇති කරනුයේ අවර පෙත්ත කර කැවීම මගින් අතර ජෙට් එන්ජිම මගින් පිටවන පිටාර වායුව මගින් තෙරපුම් බලයක් ඇති නොවන තරම් ය.ජෙට් එන්ජිම තත්පරයට වට 30000 පමණ වේගයකින් කර කැවෙන නිසා එම වේගය ගියර පද්ධතියක් මගින් තත්පරයට වට2000 පමණ අඩු කර අවර පෙත්ත සදහා ලබාදෙයි.මෙවැනි එන්ජින් බාන්ඩ ප්‍රවාහනය කරන ගුවන් යනා වල බහුලව දැකිය හැක.මෙම අවර පෙති සහිත එන්ජින් වල කාර්යක්ෂමතාවය 700KM/H සිට 800KM/H දක්වා උපරිම වේගයන් සදහා සිමා වන නිසා ඊට අඩු වේගයන් සහිත ගුවන් යන සදහා මෙවැනි එන්ජින් බාවිතාකරයි.

TURBOPROP ROTOR ON COMPRESSOR SHAFT

මෙම එන්ජින් වල විශේෂත්වය නම් තනි ග්‍රමන දණ්ඩක් සහිත වන අතර තල බඹරය ට සම්බන්ද මෙම දණ්ඩ මගින් පිඩකය හා අවර පෙත්තට සබැදි ගියර පෙට්ටියද කර කවනු ලබයි.ඉහත රුපය මගින් එය දිස් වෙයි.

TURBOPROP ROTOR DRIVEN BY FREE TURBINE

මෙම එන්ජිමේ විශේෂත්වය නම් ග්‍රමන අක්ෂ දඩු දෙකක් හෝ තුනක් ඇති අතර ඊ ට අමතරව FREE TURBINE ලෙස අමතර තල බඹරයක් ඇති අතර එයට සම්බන්ද ග්‍රමන අක්ෂ දණ්ඩක් මගින් අවර පෙත්තට සබැදි ගියර පෙට්ටිය කර කවනු ලබයි.එම එන්ජිමක අභ්‍යන්තර සැකැස්ම මෙම රුපය මගින් දැක් වෙයි. අනිත් එන්ජිමට සාපේක්ෂව මෙම එන්ජිම පණගැන්වීමට අඩු ශක්තියක් වැය වෙයි.මන්ද මෙහි අමතර තල බඹරය තනිව ක්‍රියාකරන නිසා එනම් යාන්ත්‍රිකව අනිත් තල බඹර හා පිඩක අතර සම්බන්දයක් නැති වීම නිසා එන්ජිම පන ගැන්වීමේදී අවර පෙත්ත ක්‍රියානොකරන බැවිනි.

මෙම රුපය මගින් දැක වෙන අවර පෙත්තෙහි මුහුණත සීරුමාරු කලහැකි බැවින් ඇතිකරනු ලබන තෙරපුම සීරුමාරු කල හැක.එමගින් ගුවන් යානයෙහි වේගය පාලනය පහසු වන අතර එන්ජිම වේගය නියතව පැවතීම මගින් ඉන්ධන කාර්යක්ෂමතාවය ඉහල යයි.මෙම අවර පෙත්තෙහි උපරිම වේගය තත්පරයට වට 860 කි. මෙම EUROPROP TP400 එන්ජිම AIRBUS A400M ATLAS ගුවන්යානය සදහා නිර්මාණය කර ඇත.

EUROPROP TP400 එන්ජිම

''ජෙට් එන්ජිම'' ගැන ඔබ නොදත් තොරතුරු 02

උපුටා ගැනීම

mechanicsinhala

[QUOTE="chari2617, post: 22044967, member: 559244"] [b]ජෙට් එන්ජිම ගැන ඔබ නොදත් තොරතුරු 01[/b] [SIZE="6"][COLOR="DarkRed"]''ජෙට් එන්ජිම කිව්වහම ඇත්තටම අපේ හිතට එන්නේ මොනවගේ දෙයක්ද..?.''[/COLOR][/SIZE] [IMG]https://general-animagraffs.netdna-ssl.com/wp-content/uploads/jet-engine/jet-engine.gif[/IMG] [SIZE="4"][COLOR="Navy"]නවීන ටර්බෝ ෆෑන් ජෙට් එන්ජිම [/COLOR][/SIZE] [SIZE="4"] පිරිසක් කියයි ගුවන් යානාවල තියෙන එන්ජින් කියල, තවත් අය කියයි හදට යන එම යානාවල තියෙන එන්ජින් කියල,තවත් පිරිසක් කියයි කෆීර් යානා වල තියෙන්නේ ජෙට් එන්ජින් එහෙත් සාමාන්‍ය ගුවන් යානා වල තියෙන්නේ වෙන එන්ජින් කියල. මෙතනින් ඇත්තටම කව්ද හරි..? ඇත්තටම මොකද්ද මේ ජෙට් එන්ජිම..?.මේ ඔක්කොටම හොද පිළිතුරක් තමයි මෙම එජින් ක්‍රියාකාරීත්වය පිළිබද මුලික දැනුමක් ලබාගැනීම.එවිට මේ සියල්ල ඉබේම නිරාකරණය කර ගැනීමට ඔබට පුලුවන.[/SIZE] [SIZE="5"][COLOR="DarkRed"]''ඇත්තටම මොකද්ද මේ ජෙට් එන්ජිම..?" [/COLOR][/SIZE] [COLOR="Navy"][SIZE="4"]''ජෙට් එන්ජිමක් යනු නිව්ටන්ගේ චලිතය පිළිබඳ තෙවැනි නියමයට අනුව තෙරපුම ජනනය කිරීමට වේගයෙන් චලනය වන තරල ක්ෂේපයක් මුදාහරින ප්‍රතික්‍රියා එන්ජිමකි''[/SIZE][/COLOR] [SIZE="4"]ශ්‍රීමත් අයිසැක් නිව්ටන් [1642-1726]නම් ඉංග්‍රීසි ජාතික ගණිතඥයා විසින් 1687 දී චලිතය පිළිබද නියම තුනක් ලොවට ඉදිරිපත් කරන ලදී.ඔහු විසින් ඉදිරිපත්කල තුන් වන නියමය නම් ''සෑම ක්‍රියාවකටම සමාන හා ප්‍රතිවිරුද්ධ ක්‍රියාවක් ඇත''එම නියමය සනාථ කරමින් එන්ජිමට ඉදිරිපසින් ඇති තලබබරය [FAN] මගින් අවට වායුගෝලීය වාතය එන්ජිමතුලට ඇදගනුලබයි,ඉන් අනතුරුව ප්‍රාථමික පිඩකය [ LOW PRESSURE COMPRESSOR] හරහා ගමන් කර ද්විතීයික පිඩකය[HIGH PRESSURE COMPRESSOR]හරහා ද ගමන් කිරීම මගින් තව දුරටත් අධි පිඩනයකට බාජනය වෙයි,ඉන් අනතුරුව දහනකුටිරය තුල දී ඉන්දන සමග එක් වීම නිසා තවදුරටත් අධි පිඩනයට පත් වු වාතය නැවතත් පිළිවෙලින් ප්‍රාථමික,ද්විතීයික පිඩක හරහා ගමන් කර අධි පීඩනය යටතේ පිටාර දොරටුව හරහා නැවත වායු ගෝලයට එක්වෙයි. [/SIZE] [IMG]http://imageshack.com/a/img923/7294/ilgFWI.jpg[/IMG] [SIZE="4"]එලෙස රෝල්ස්රොයිස් සමාගම විසින් නිපදවා ඇති ''TRENT 900'' එන්ජිම මගින් ඇතිකරන තෙරපුම 84,000 LBFපමණ වෙයි.එලෙස එන්ජිම මගින් ඇතිකරන තෙරපුමට ප්‍රති විරුධව ලැබෙන බලය මගින් මෙවැනි එන්ජින් 4 කින් සමන් විත ටොන්560 පමණ උපරිම බරකින් යුතු A380 ගුවන් යානය දළ වශයෙන් පැයට කිලෝමීටර 280 පමණ වේගයකින් උඩුගුවනට ගෙනයයි. එලෙසම ජෙට් එන්ජ්ම බ්‍රෙටන් චක්‍රය නම් උ මුලධර්මය මත ක්‍රියාකරන එන්ජිමක් ලෙසද අර්තදක්වයි. බ්‍රෙටන් චක්‍රය යනු විවෘත පද්ධතියක ක්‍රියාකරන නියත පීඩන චක්රයකි.ඇමෙරිකානු ඉංජිනේරුවරයෙකු වූ ජෝජ් බ්රේටන්ට (1830 – 1892) මෙම මුලධර්මය ඉදිරිපත් කරන ලදී.එමගින් ජෙට් එන්ජිම තුලින් ගමන් කරන තරල ධාරාවෙහි ස්වබාවය විශ්ලේෂණය කරයි. එලෙසම [/SIZE] [SIZE="5"][COLOR="DarkRed"]ජෙට් එන්ජිමේ ඉතිහාසය [/COLOR][/SIZE] [IMG]http://www.hems-renewables.de/uploads/pics/Gasturbine_02.jpg[/IMG] [SIZE="3"][COLOR="Navy"]තල බඹරය[/COLOR][/SIZE] [SIZE="4"]මෙම එන්ජින් ලොවට හදුන් වැදීමට පෙර ගෑස් ටර්බයින් නැතහොත් [GAS TURBINE] ''තල බඹරය'' බාවිතයේ තිබුණි.ටර්බයිනයක් යනු තරල ප්‍රවාහයකින් ශක්තිය උකහාගෙන එය ඵලදායක කාර්යය බවට පරිවර්තනය කරන භ්‍රමණ යන්ත්‍රයකි.විවිධ අවදි වලදී නර්මාණ කරුවන් විසින් විවිධ ටර්බයින නිපද උවද වර්තමාන ට්ර්බයිනයට සමාන හා සාර්ථක සුවිශේෂී නිර්මාණ කිහිපයකි.1791 දී JOHN BARBR [1734-1801] නම් බ්‍රතාන්‍ය ජාතික ඉංජිනේරුවකු ඔහු විසින් නිර්මාණය කරන ලද ටර්බයිනය සදහා පේටන්ට් බලපත්‍රයක් ලබාගෙන ඇත.ඔහුවිසින් සාදනලද ටර්බයිනය වර්තමාන ට්ර්බයිනයට බෙහෙවින් සමාන බව පැවසෙයි.ඉන් අනතුරුව1903 දී නෝවීජියානු පර්යේෂකයකු විසින්Ægidius Elling[1861-1949]ඉතා සාර්ථක ටර්බයිනයක් නිපදවා ඇත.එවකට බිහිවූ කාර්යක්ෂමතාවය ඉහලම ටර්බයිනය මෙය ලෙස සැලකේ.1930 දී SIR FRANK WHITTLE[1907-1996] නම් බ්‍රතාන්‍ය රාජකීය ගුවන් හමුදාවේ ඉංජිනේරුවකු විසින් ප්‍රථම ජෙට් එන්ජිම සදහා 1932 දී බ්රතාන්යහි පේටන්ට් බල පත්‍රය ලබාගෙන ඇත.කෙසේ වෙතත් මෙම එන්ජිම සාර්ථකව දහවනය කර ඇත්තේ 1937 දිය.මෙම එන්ජිම වර්තමාන ජෙට් එන්ජිමට වඩා තරමක් දුරට වෙනසක් ඇත.මොහු විසින් නිර්මාණය කරන ලද එන්ජිමේ විශේෂ වෙනස නම් කේන්ද්‍රපසාරී පිඩකයක් [centrifugal compressor] හා බාහිරව පිහිටා ඇති දහන කුටීරයයි. [/SIZE] [IMG]http://www.eclipsemetallurgy.com/wp-content/uploads/2009/09/First-jet-engine-with-N75-welds.jpg[/IMG] [COLOR="Navy"][SIZE="3"]SIR FRANK WHITTLE ගේ එන්ජිම[/SIZE][/COLOR] [SIZE="4"]FRANK WHITTLE මහතාගේ මුලිකත්වයෙන් රෝල්රෝයිස් සමාගම විසින් එම එන්ජින් නිපද වීමට මුල පුරා ඇති අතර,මෙම පහතින් ඇති එනිජිම තුන් වන පරපුරට අයත් නැනේ එන්ජිමයි. [Welland ,Derwent,Nene] මෙම පහත රුපයේ දැක් වෙන ආකාරයට කේන්ද්‍රපසාරී පිඩකයක් [centrifugal compressor]මගින් අවට වායු ගෝලීය වාතය එනිජිම තුලට ඇදගනුලබන අතර එලෙසම එම වාතය දහන කුටීරය තුලට තල්ලු කරයි.පසුව දහනකුටිරයේ දී ඉන්දන සමග මිශ්‍ර වී තලබඹරය[GAS TURBINE]හරහා වාතයට මුදා හැරෙයි.මෙහි කේන්ද්‍රපසාරී පිඩකය මගින් එතරම් වතය පීඩනය නොවීම එම පීඩන වාතය දහන කුටීරය දැක්වා ගෙනයන මාර්ගය දිගින් සහ වැඩි හැරවුම් සහිත මාර්ගයක් වීම නිසා මෙම එන්ජිමේ කාර්යක්ෂමතාවය අඩු වීමට බල පා ඇත. [IMG]https://c2.staticflickr.com/4/3223/3149595313_8e3b14075b_z.jpg?zz=1[/IMG][/SIZE] [COLOR="Navy"][SIZE="3"]රෝල් රොයිස් සමාගමේ Nene එන්ජිම[/SIZE][/COLOR] [SIZE="4"]මුල් කාලයේදී මෙම එන්ජින් මුලදර්මය අනුව එන්ජින් කිහිපයක් නිපද උවද පසුව එය නවතන ලදී.ඊට මුලික හේතුව ලෙස සම කාලිනවම එනම් FRANK WHITTLE මහතා ගේ එන්ජිම නිපදවූ අවදිය තුල දී ජර්මනියේ විසු HANS VON OHAIN [1911-1998]නම් ඉංජිනේරුවකු විසින් 1935දී ඔහු විසින් නිපද වන ලද ජෙට් එන්ජිමට ජර්මනියේදී පේටන්ට් බලපත්‍රය ලබාගන්නා ලදී.[/SIZE] [IMG]http://www.fiddlersgreen.net/aircraft/Heinkel-178/IMAGES/Heinkel-Hirth-engine.jpg[/IMG] [SIZE="3"][COLOR="Navy"]HANS VON OHAIN ගේ එන්ජිම[/COLOR][/SIZE] [SIZE="4"]මෙම දෙදෙනා තනිවම තම නිර්මාණ නිපද වා ඇති, අතර පසු කාලයේදී එකින්නෙකාගේ නිර්මාණ පිළිබද දැනගෙන ඇත. මන්ද එවකට සන්නිවේදනය එතරම් පුලුල් නොවීම හා ලෝක යුද්ධ සමය උ බැවිනි.කෙසේ වෙතත්HANS VON OHAIN විසින් නිපදවන ලද එන්ජිමFRANK WHITTLEගේ එන්ජිම අතර ලොකු වෙනසක් ඇත.මෙම එන්ජිම නුතන ජෙට් එන්ජිමට බෙහෙවින් සමානය.එනම් AXIAL COMPRESSOR බාවිතා කිරිම හා දහන කුටීරය වාතය ගමන් කරන මාර්ගයේ නිර්මාණය කිරීමයි. [IMG]https://4.bp.blogspot.com/-sPv6pEJ40RE/U-iMyknRJpI/AAAAAAAACDY/7bYK-V1f-mo/s1600/%E0%B6%A2%E0%B7%99%E0%B6%A7%E0%B7%8A+%E0%B6%91%E0%B6%B1%E0%B7%8A%E0%B6%A2%E0%B7%92%E0%B6%B8+.+().jpg[/IMG] [/SIZE] [SIZE="3"][COLOR="navy"]HANS VON OHAIN [1911-1998][/COLOR][/SIZE] [IMG]https://4.bp.blogspot.com/-21cFrR7G_Uw/U-iMy-uysPI/AAAAAAAACDc/74RfW0oPebk/s1600/%E0%B6%A2%E0%B7%99%E0%B6%A7%E0%B7%8A+%E0%B6%91%E0%B6%B1%E0%B7%8A%E0%B6%A2%E0%B7%92%E0%B6%B8+...jpg[/IMG] [COLOR="navy"][SIZE="3"]SIR FRANK WHITTLE[1907-1996][/SIZE][/COLOR] [YOUTUBE][url]https://youtu.be/63z9rWu3Pv4[/url][/YOUTUBE] [URL="https://www.youtube.com/watch?v=63z9rWu3Pv4"]The Father of the Jet Engine - Hans Von Ohain[/URL] [YOUTUBE][url]https://youtu.be/zXTdw02GMg[/url][/YOUTUBE] [URL="https://www.youtube.com/watch?v=zXTdw02GMgs"]Jet Engine History[/URL] [SIZE="5"][COLOR="DarkRed"]ජෙට් එන්ජින් වර්ග[/COLOR][/SIZE] [IMG]https://2.bp.blogspot.com/-YzI_fmhIYPc/VBsuYxyBOlI/AAAAAAAACMc/SCiBCOHiG-E/s1600/2014-08-12_18-00-45.png[/IMG] [SIZE="4"]මේවන විට ජෙට් එන්ජින් වර්ග විසාල ප්‍රමාණයක් නිපදවා ඇත. විවිධ අවශ්‍යතාවයන් සදහා එම එන්ජින් යොදා ගනී.පහත සටහන අනුව මුලික ජෙට් එන්ජින් වර්ග කෙරේ.ජෙට් එන්ජින්TURBO JET, TURBO PROP, TURBO SHAFT, TURBO FAN, UNDUCTED PROP FAN, DUCTED FAN ENGINES ලෙස මුලික වශයෙන් සය ආකාරයකට වර්ග කල හැක.එහිTURBO FAN නම් වර්ගය වර්තමානයේ බෙහෙවින් ජනප්‍රිය සහ බහුලව බාවිතා වන වර්ගයකි.TURBO FAN එන්ජින් තවත් වර්ග ගණනාවක් නිපදවා ඇති අතර ඒ පිළිබද දෙවන සටහනින් දකවා ඇත. ඉහත සදහන් කල සියලුම ජෙට් එන්ජින් නිර්මාණයන්ට මුලික ව ඇත්තේ TURBOJET එන්ජ්න් සංකල්පයයි.මෙම TURBOJET එන්ජිම විවිධ අමතර පද්ධති එක් කොට සහ විවිධ වෙනස්කම් වලට බජනය වී ඇත.ප්‍රථමයෙන් මෙම සියලුම එන්ජින් වර්ගයන්ට මුලික උ TURBOJET එන්ජ්මක් ක්‍රියාකරන ආකාරය අවබෝධය ලබාගෙන ඉන් පසු අනිත් ඒවායෙහි ඇති වෙනස්කම් බලමු.ඉන් පසු ජෙට් එන්ජින් වලට සවි කරන උපකරණයක් නැතහොත් අමතර පද්ධතියක් වන AFTERBURNERS පිළිබද මුලික අවබෝදය ලබාගෙන පහත සටහනට යොමු වෙමු.[/SIZE] [YOUTUBE][url]https://www.youtube.com/watch?v=zy4A-z2WKhw[/url][/YOUTUBE] [URL="https://www.youtube.com/watch?v=zy4A-z2WKhw"]How a jet engine works[/URL] [IMG]https://2.bp.blogspot.com/-HWFYlUmb5BQ/VBswqweAL5I/AAAAAAAACMo/kGrLvvxWJNc/s1600/AAssssssssss.png[/IMG] [SIZE="5"][COLOR="darkred"]TURBOJET ENGINE-ටර්බෝ ජෙට් එන්ජිම[/COLOR][/SIZE] [IMG]https://4.bp.blogspot.com/-RZazCVVVtUU/VBgK07HHycI/AAAAAAAACLo/SchgDPhh4ps/s1600/%E0%B6%A2%E0%B7%99%E0%B6%A7%E0%B7%8A%2B%E0%B6%91%E0%B6%B1%E0%B7%8A%E0%B6%A2%E0%B7%92%E0%B6%B8%2B.%2B..png[/IMG] [SIZE="4"] මුලින්ම ටර්බෝ ජෙට් එන්ජිමක ක්‍රියාකාරීත්වය හා කොටස් පිළිබද අවබෝදය ලබා ගනිමු.අවට වායුගෝලීය වාතය ජෙට් එන්ජිමට ඇතුලු වන්නේ වා විවරය AIR INTAKE මගිනි,මෙම වා විවරය ගුවන්යානා හා ජෙට් එන්ජින් නිෂ්පාදනයේදී ඉතා වැදගත් අංගයක් වෙයි.මන්ද එය එම යානයේ හෝ එන්ජිමේ කාර්යක්ෂමතාවයට ඍජුවම බලපාන බැවිනි.විවිධ ගුවන් යානා වල විවිධ හැඩයන්ගෙන් යුත් වා විවර දැකිය හැක.විශේෂයෙන්ම ශබ්දයේ වේගය අබිබවා යන ගුවන්යානා වල වා විවරය මගින් ඇති කරන බලපෑම අති විශාලය.මෙලෙස වා විවරය තුලින් ඇතුළුවන වාතය ප්‍රථමයෙන් මුණ ගැසෙන්නේ අඩු පීඩන පිඩකයයි. LOW PRESSURE COMPRESSOR ඉහත රුපයේ AXIAL COMPRESSOR ගණයට අයත් පිඩකයන් යොදාගෙන ඇත[/SIZE]. [SIZE="4"][U]අඩු පීඩන පිඩකය- LOW PRESSURE COMPRESSOR[/U][/SIZE] [SIZE="4"]මෙලෙස වා විවරය මගින් ඇතුළුවන වාතය අඩු පීඩන පිඩකය මගින් එන්ජිම තුලට තෙරපාහරි.තව ආකාරයකින් කියනවානම් අවට වායුගෝලීය වාතය එන්ජිම තුලට ඇදගැනීම මෙම කොටසින් සිදු කරයි.විවිධ එන්ජින් නිර්මාණයන් අනුව මෙම පිඩකය ස්ථර කිහිපයකින් යුක්තය.ඉහත රුපයේ ස්ථර තුනකින් යුත් AXIAL COMPRESSOR ගණයට අයත් අඩු පීඩන පිඩකයක් දැකිය හැක.උදාහරණයක් ලෙස ගතහොත් කොන්කෝඩ් ගුවන් යානයේ සවිකර ඇති රෝල් රොයිස් සමාගමේ නිෂ්පාදිත OLYMPUS 593 ජෙට් එන්ජිමේ LOW PRESSURE COMPRESSOR ස්ථර හතකින් සමන් විතයි.[/SIZE] [SIZE="4"][U]අධි පීඩන පිඩකය -HIGH PRESSURE COMPRESSOR [/U][/SIZE] [SIZE="4"]LOW PRESSURE COMPRESSOR මගින් තෙරපීමට බජනය වන වාතය මෙමගින් තව දුරටත් තෙරපීමට ලක් කොට දහන කුටීරය වෙත යොමු කරයි.OLYMPUS 593 ජෙට් එන්ජිමේ HIGH PRESSURE COMPRESSOR ස්ථර හතකින් සමන් විතයි. OLYMPUS 593 එන්ජිමේ මෙම පිඩක දෙක මගින් 15.5 :1 අනුපාථයට වාතය පිඩනයට ලක් කරයි.එහිදී එම වාතයෙහි උෂ්ණත්වය ද ඉහල යයි. මෙලෙස ඉහල යන උෂ්ණත්වය දල වශයෙන් සෙල්සියස් අංශක450පමණ වෙයි.එලෙස අධි පීඩනය උ වාතය ෆෙයිම් හොල්ඩරය පසු කර දහන කුටීරය වෙත පිවිසෙයි. [/SIZE] [IMG]http://article.sciencepublishinggroup.com/journal/248/2480977/image001.jpg[/IMG] [U][SIZE="4"]දහන කුටීරය-COMBUSTION CHAMBER[/SIZE][/U] [IMG]http://thaiaviation.com/gallery2/d/519-2/Jet+Engine+Combustion+Chamber+and+Turbine+Wheel.jpg[/IMG] [SIZE="4"]ෆ්ලේයිම් හොල්ඩරය පසු කර දහන කුටීරය වෙත පිවිසෙන වාතයට ඉන්දන විදීම සිදුවන අතර ඒ සමගම ඉන්දන දහනය නිසා එම වාතයෙහි උෂ්ණත්වය සෙල්සියස් අංශක 1700 පමණ අගයකට ඉහල යයි. මෙලෙස ඉන්දන සමග වාතය මිශ්‍ර වීම හා දහනය සිදුවන්නේ මෙම දහන කුටිර්ය තුලදීය.දහන කුටීරය මෙම පලවන රුපය මගින් දැක් වෙන අතර දෙවන රුපය මගින් ෆ්ලේයිම් හොල්ඩරය නැත හොත් ඉන්දන විදිනයන් දැකගත හැක.මෙම ඉන්දන විදිනයන් වළල්ලක් ආකාරයෙන් පිහිට ඇත.ඉන් අනතුරුව දැවුණු වාතය අධි පීඩන තලබඹරය වෙත යොමු වෙයි .[/SIZE] [U][SIZE="4"]අධි පීඩන තලබඹරය -HIGH PRESSURE TURBINE[/SIZE][/U] [SIZE="4"]දහන කුටීරය තුලින් පිටවන වාතය ප්‍රථමයෙන් මුණ ගැසෙන්නේ අධි පීඩන තලබඹරයයි.මෙම තලබඹරය ද ස්ථර කිහිපයක් විවිධ එන්ජින් නිෂ්පාදන තුල දැකිය හැක.මෙම තලබඹරයට සවිවී ඇති ග්‍රමන අක්ෂදණ්ඩ DRIVE SHAFT මගින් පිඩකය COMPRESSOR කරකවනු ලබයි.ඉන්පසු එම වාතය අඩු පීඩන තලබඹරය වෙත ගමන් කරයි. [/SIZE] [SIZE="4"][U]අඩු පීඩන තලබඹරය -LOW PRESSURE TURBINE [/U][/SIZE] [SIZE="4"]අධි පීඩන තලබඹරය හරහා පැමිණි වාතය අඩු පීඩන තලබඹරය හරහා ඉන්පසු ගමන් කරයි.මෙම තලබඹරය ද ස්ථර කිහිපයකින් විවිධ එන්ජින් නිර්මාණ තුල දැකිය හැක.මෙම තලබඹරය ද අක්ෂ දණ්ඩක් මාර්ගයෙන් පිඩකයක් හා සම්බන්ද කර එමගින් එම පිඩකය සදහා අවශ්‍ය බලය ලබාදෙන එන්ජින් නිර්මාණ දැකිය හැක.මෙම අක්ෂදඩු අනුවද එන්ජින් වර්ග කර ඇති අතර ඒ පිළිබද ඉදිරියේදී විස්තර කර ඇත.[/SIZE] [IMG]http://www.pilotfriend.com/aero_engines/images3/15.jpg[/IMG] [U][SIZE="4"]පිටාර නොසලය -EXHAUST NOZZLE[/SIZE][/U] [SIZE="4"]අඩු පීඩන තලබඹරය හරහා පැමිණෙන අධි පීඩන වාතය පිටාර නොසලය මගින් අවට වායු ගෝලයට මුදා හැරෙයි.මෙම නොසලය විවිද හැඩයන්ගෙන් නිපදවා ඇත.තවද නොසලයේ විවරය සිරු මාරු කළහැකි ලෙසද නිපදවා ඇත.මේ නොසලය ද පිටව යන අධි පීඩන දැවුණු වාතයෙහි වේගයට බල පාන බැවින් එන්ජින් නිර්මාණ කරුවන් මෙම නොසලය ගැනද වැඩි අවදානයක් යොමුකරයි. [/SIZE] [SIZE="5"][COLOR="darkred"]AFTERBURNERS [/COLOR][/SIZE] [IMG]https://3.bp.blogspot.com/-Myhaw-xKApM/U8tldAS1cxI/AAAAAAAACBk/ckP2se0m8d0/s1600/afterburner.gif[/IMG] [SIZE="4"]AFTERBURNER කියන්නේ ඇත්තටම ජෙට් එන්ජිමක අවසානයේ සවිකරනලද FLAME HOLDER නම් කොටසක් මගින් දහනකුටිරය තුලදි දහනයවී ටර්බයිනය හරහා පැමිණෙන වාතයට අමතර ඉන්දන විදීම සිදු කිරීම මගින් අමතර තෙරපුමක් ලබා ගැනීමයි.එමගින් ගුවන් යානය අධි වේගයකින් පියාසර කල හැක.මෙහිදී එම විදින ඉන්දන එනිජ්ම අග කොටසෙහි දහනය වන අතර එය එන්ජිමෙන් බැහැරටද ගිනි දළු ලෙස විහිදෙයි.පහත රුපය මගින් එය මනාවට පෙන්නුම් කරයි.මෙහිදී ඉන්දන අධික ලෙස පරිබෝජනය වන බැවින් සැම විටම බාවිතා නොකරයි. කෙටි දුරකින් ගුවන් ගත කිරීමට ක්ෂණික යානය හැසිරවීමට බාවිතා කරයි.AFTERBURNER සහිත එන්ජින් බහුලව බාවිතා වන්නේ යුධමය කටයුතු සදහා බාවිතාකරන ගුවන් යානා සදහාය.[/SIZE] [IMG]https://2.bp.blogspot.com/-Ut7BAYYbS5M/VAYa56F0knI/AAAAAAAACJo/VIZEyQoBB-Y/s1600/%E0%B6%A2%E0%B7%99%E0%B6%A7%E0%B7%8A%2B%E0%B6%91%E0%B6%B1%E0%B7%8A%E0%B6%A2%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%2B(3).jpg[/IMG] [COLOR="navy"][SIZE="3"]AFTERBURNERS බාවිතා කර ගුවන් ගතවන ප්රහාරකගුවන් යානයක් [/SIZE][/COLOR] [IMG]https://3.bp.blogspot.com/-3YCzFBZ51FI/VAYm5gFoEGI/AAAAAAAACKQ/tyyHBFnvsJA/s1600/%E0%B6%A2%E0%B7%99%E0%B6%A7%E0%B7%8A%2B%E0%B6%91%E0%B6%B1%E0%B7%8A%E0%B6%A2%E0%B7%92%E0%B6%B1%E0%B7%8AH.jpg[/IMG] [IMG]https://3.bp.blogspot.com/-vFSDHRPAAMw/VAYa6g46xyI/AAAAAAAACJs/3LypJKHmE6I/s1600/%E0%B6%A2%E0%B7%99%E0%B6%A7%E0%B7%8A%2B%E0%B6%91%E0%B6%B1%E0%B7%8A%E0%B6%A2%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%2B(5).jpg[/IMG] [IMG]https://2.bp.blogspot.com/-_n9JEKbiY8o/VAYbJH-3zzI/AAAAAAAACJ4/n08DzMEGODg/s1600/%E0%B6%A2%E0%B7%99%E0%B6%A7%E0%B7%8A%2B%E0%B6%91%E0%B6%B1%E0%B7%8A%E0%B6%A2%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%2B(4).jpg[/IMG] [SIZE="4"][COLOR="navy"]FLAME HOLDER පරික්ෂාව සිදුකරන ගුවන් යානා කාර්මික ශිල්පියෙක්[/COLOR][/SIZE] [COLOR="darkred"][SIZE="5"]1.TURBO JET ENGINE [/SIZE][/COLOR] [SIZE="4"] TURBO JET එන්ජිම කොටස් දෙකකින් යුක්තයි.එනම් AFTER BURNING සහිත සහ ආෆ්ටර් බ්නින් රහිත ලෙසය.මෙම එන්ජින් දෙක අතර ඇති විශේෂත්වය නම් සාමාන්‍ය TURBO JET එන්ජිමටම ඉහත අපි කතා කරන ලද FLAME HOLDER සවි වීම පමණි.එම නිසා එම එන්ජින් ටිකක් දිගින් වැඩි වෙයි.තවද එන්ජිම මගින් ඇති කරන තෙරපුමද වැඩි වෙයි. උදාහරණයක් ලෙස ලොව සුපතල කොන්කෝඩ් ගුවන් යානයේ සවිකර ඇති රෝල් රොයිස් සමාගමේ නිෂ්පාදිත OLYMPUS 593 නම් වූ එන්ජිම 32000LBF සිට 38050LBF දක්වා තෙරපුම් බලයක් ආෆ්ටර් බ්ර්න බාවිතය මගින් ලබා ගනී.[/SIZE] [IMG]https://1.bp.blogspot.com/-6KY63ObOlO4/VA7AGlaTCfI/AAAAAAAACLA/d2c4Jww1nz8/s1600/%E0%B6%A2%E0%B7%99%E0%B6%A7%E0%B7%8A%2B%E0%B6%91%E0%B6%B1%E0%B7%8A%E0%B6%A2%E0%B7%92%E0%B6%B8%2B....jpg[/IMG] [IMG]https://4.bp.blogspot.com/-o6JaxC9XUQU/VA8gx_42-YI/AAAAAAAACLQ/VUdt-0DJbGE/s1600/F100_F-15_engine.JPG[/IMG] [COLOR="navy"][SIZE="3"]ජෙට් එන්ජිම ආෆ්ටර් බර්නින් සහිත[/SIZE][/COLOR] [IMG]https://3.bp.blogspot.com/-mmSPE7FmE5Q/Ud5h0bvLEcI/AAAAAAAABfM/tadg7dUBq-w/s1600/J85_ge_17a_turbojet_engine%5B1%5D.jpg[/IMG] [COLOR="darkred"][SIZE="5"]TURBOPROP JET ENGINE[/SIZE][/COLOR] [IMG]http://imageshack.com/a/img922/9729/3VctSp.jpg[/IMG] [SIZE="4"]මෙහි විශේෂත්වය නම් සාමාන්‍ය ජෙට් එන්ජිමටම ගියර පෙට්ටියක්GEARBOX හා ROTOR/PROPELLER අවර පෙති සවි වීමයි.මෙහි ජෙට් එන්ජිම මගින් සිදුකරනුයේ මෙම අවර පෙති කර කැවිම සදහා බලය නිපද වීමයි.මෙම එන්ජින් මගින් තෙරපුම් බලය ඇති කරනුයේ අවර පෙත්ත කර කැවීම මගින් අතර ජෙට් එන්ජිම මගින් පිටවන පිටාර වායුව මගින් තෙරපුම් බලයක් ඇති නොවන තරම් ය.ජෙට් එන්ජිම තත්පරයට වට 30000 පමණ වේගයකින් කර කැවෙන නිසා එම වේගය ගියර පද්ධතියක් මගින් තත්පරයට වට2000 පමණ අඩු කර අවර පෙත්ත සදහා ලබාදෙයි.මෙවැනි එන්ජින් බාන්ඩ ප්‍රවාහනය කරන ගුවන් යනා වල බහුලව දැකිය හැක.මෙම අවර පෙති සහිත එන්ජින් වල කාර්යක්ෂමතාවය 700KM/H සිට 800KM/H දක්වා උපරිම වේගයන් සදහා සිමා වන නිසා ඊට අඩු වේගයන් සහිත ගුවන් යන සදහා මෙවැනි එන්ජින් බාවිතාකරයි.[/SIZE] [U][SIZE="4"]TURBOPROP ROTOR ON COMPRESSOR SHAFT [/SIZE][/U] [SIZE="4"]මෙම එන්ජින් වල විශේෂත්වය නම් තනි ග්‍රමන දණ්ඩක් සහිත වන අතර තල බඹරය ට සම්බන්ද මෙම දණ්ඩ මගින් පිඩකය හා අවර පෙත්තට සබැදි ගියර පෙට්ටියද කර කවනු ලබයි.ඉහත රුපය මගින් එය දිස් වෙයි. [/SIZE] [IMG]https://2.bp.blogspot.com/-AMQgwW_3hF4/VCE61VRFJfI/AAAAAAAACNg/YRtBtQ4kaGI/s1600/%E0%B6%A2%E0%B7%99%E0%B6%A7%E0%B7%8A%2B%E0%B6%91%E0%B6%B1%E0%B7%8A%E0%B6%A2%E0%B7%92%E0%B6%B1%E0%B7%8A.jpg[/IMG] [U][SIZE="3"]TURBOPROP ROTOR DRIVEN BY FREE TURBINE[/SIZE][/U] [IMG]http://imageshack.com/a/img922/701/giL6Kd.jpg[/IMG] [SIZE="4"]මෙම එන්ජිමේ විශේෂත්වය නම් ග්‍රමන අක්ෂ දඩු දෙකක් හෝ තුනක් ඇති අතර ඊ ට අමතරව FREE TURBINE ලෙස අමතර තල බඹරයක් ඇති අතර එයට සම්බන්ද ග්‍රමන අක්ෂ දණ්ඩක් මගින් අවර පෙත්තට සබැදි ගියර පෙට්ටිය කර කවනු ලබයි.එම එන්ජිමක අභ්‍යන්තර සැකැස්ම මෙම රුපය මගින් දැක් වෙයි. අනිත් එන්ජිමට සාපේක්ෂව මෙම එන්ජිම පණගැන්වීමට අඩු ශක්තියක් වැය වෙයි.මන්ද මෙහි අමතර තල බඹරය තනිව ක්‍රියාකරන නිසා එනම් යාන්ත්‍රිකව අනිත් තල බඹර හා පිඩක අතර සම්බන්දයක් නැති වීම නිසා එන්ජිම පන ගැන්වීමේදී අවර පෙත්ත ක්‍රියානොකරන බැවිනි. [IMG]http://imageshack.com/a/img923/3757/3LATOm.jpg[/IMG] මෙම රුපය මගින් දැක වෙන අවර පෙත්තෙහි මුහුණත සීරුමාරු කලහැකි බැවින් ඇතිකරනු ලබන තෙරපුම සීරුමාරු කල හැක.එමගින් ගුවන් යානයෙහි වේගය පාලනය පහසු වන අතර එන්ජිම වේගය නියතව පැවතීම මගින් ඉන්ධන කාර්යක්ෂමතාවය ඉහල යයි.මෙම අවර පෙත්තෙහි උපරිම වේගය තත්පරයට වට 860 කි. මෙම EUROPROP TP400 එන්ජිම AIRBUS A400M ATLAS ගුවන්යානය සදහා නිර්මාණය කර ඇත. [/SIZE] [IMG]https://2.bp.blogspot.com/-8Z4zSOfWPX4/VCE61hMmeoI/AAAAAAAACNQ/d4cFkNQZGFs/s1600/%E0%B6%A2%E0%B7%99%E0%B6%A7%E0%B7%8A%2B%E0%B6%91%E0%B6%B1%E0%B7%8A%E0%B6%A2%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%3B.jpg[/IMG] [SIZE="3"][COLOR="Navy"]EUROPROP TP400 එන්ජිම[/COLOR][/SIZE] [U][COLOR="Magenta"][SIZE="5"][URL="http://www.elakiri.com/forum/showthread.php?p=22045230#post22045230"][SIZE="5"] ''ජෙට් එන්ජිම'' ගැන ඔබ නොදත් තොරතුරු 02[/SIZE][/URL][/SIZE][/COLOR][/U] :yes: [SIZE="3"]උපුටා ගැනීම [/SIZE] [SIZE="3"][URL="https://mechanicsinhala.blogspot.com/"][B]mechanicsinhala[/B][/URL][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom