Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ජෙනරල්ගෙ ප්‍රතිපත්ති 10....මොනාද ඔයාලට හිතෙන&a
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බදු වැඩිකරලා රජයක ආදායම වැඩි කරගන්නවා කියන එක කරන්න පුලුවන් භාන්ඩ වර්ග ස්වල්පයකට විතරයි. අරක්කු, සිගරට්, පැට්රල්, ඩීසල්, බෙහෙත් වගේ කීය වුනත් ගන්න ඕනෙ (price in-elastic goods) භාන්ඩ වලට විතරයි හරියන්නේ.

අනිත් ඒවා බදු වැඩිකරපු ගමන් ඉල්ලුම දෙතුන්ගුණයකින් බහිනවා (price elastic) , එතකොට වෙන්නෙ ආදායම තව අඩුවෙන එක.

මහින්ද ආණ්ඩුව බලාපොරොත්තු වුනු ආදායම් නොලැබෙන්න එක හේතුවක් තමයි ඕක.

ඊට වඩා හොඳයි බදු අඩුකරලා මිල අඩුවෙන්න ඇරලා, වැඩි ඉල්ලුම ආධාරයෙන් බදු ආදායම වැඩි කර ගන්න එක.

උදා: චීස් වලට 300% විතර දැන් ටැක්ස් ගහනවා. ඒකයි චීස් ගිණිගනන්. විකිනෙන්නේ නෑ.

චීස් කිලෝවකට රු.1000ක් බදු ගහලා කිලෝ 1000ක් විකිනෙනකොට ආදායම රු.1,000,000

චීස් කිලෝවක බදු රු.500ට අඩු කලොත් කිලෝ 2500ක් විතර විකුණ ගන්න පුළුවන් ගනන් අඩු නිසා.

එතකොට ආදායම : රු.1,250,000

බදු අඩු වුනාට රජයේ ආදායම වැඩිවෙනවා ඉල්ලුම වැඩි නිසා.

පාලම් බෝක්කු හදන ඒවා, ලයිට් දෙන ඒවා නියම ප්‍රතිපත්ති ප්‍රකාශණ වල නෑ. ඒවගේ ප්‍රාථමික පොරොන්දු දෙන්නේ චන්ද ගරන්න.

ජෙනරල් කියනවා, තරුණයන්ගේ රැකියා ප්‍රස්ණය විසඳනවා, හැමෝටම ආදායමක් ලබාගන්න ක්‍රම ඇතිකරනවා කියලා. ලයිට්, පාලම්, බෝක්කු, වරායවල්, ගුවන් තොටුපොලවල් ඔක්කොම ඔය ප්‍රතිපත්ති දෙකේ ඇතුලත්.

පැහැදිලි කිරීම : රැකියා දෙන්න, ආදායම වැඩිකරන්න ව්‍යාපාර දියුණු කරන්න ඕනෙ, ආයෝජන ගේන්න ඕනෙ.

ලයිට, පාලම්, පාරවල්, විදුලිබලය, වරායවල්, හොඳ සෞඛ්‍යය සේවයක් නැති රටවල් වලට ආයෝජන එන්නේ නෑ.

ආයෝජන ගෙන්නගන්න, දේශීය ව්‍යාපාර දියුණු කරන්න, ගොවියගෙ නිශ්පාදාන කුණුවෙන්න ඉස්සෙල්ලා නගරටෙ ගෙනල්ලා විකුන ගන්න, ඔය යටිතල පහසුකම් ඔනෙ.

ඒ නිසා අමුතුවෙන් "මම පාරවල් හදමි, වැව් හදමි, ලයිට් දෙමි" කියලා විහිලු කරන්න ඕනෙ නෑ.

[QUOTE="makka_makka, post: 6319339, member: 105919"] [SIZE=3][/SIZE][SIZE=3][/SIZE] [SIZE=3][/SIZE] [SIZE=3][COLOR=darkolivegreen]බදු වැඩිකරලා රජයක ආදායම වැඩි කරගන්නවා කියන එක කරන්න පුලුවන් භාන්ඩ වර්ග ස්වල්පයකට විතරයි. අරක්කු, සිගරට්, පැට්රල්, ඩීසල්, බෙහෙත් වගේ කීය වුනත් ගන්න ඕනෙ (price in-elastic goods) භාන්ඩ වලට විතරයි හරියන්නේ.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=darkolivegreen]අනිත් ඒවා බදු වැඩිකරපු ගමන් ඉල්ලුම දෙතුන්ගුණයකින් බහිනවා (price elastic) , එතකොට වෙන්නෙ ආදායම තව අඩුවෙන එක.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=darkolivegreen][/COLOR][/SIZE] [SIZE=3][COLOR=darkolivegreen]මහින්ද ආණ්ඩුව බලාපොරොත්තු වුනු ආදායම් නොලැබෙන්න එක හේතුවක් තමයි ඕක.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=darkolivegreen]ඊට වඩා හොඳයි බදු අඩුකරලා මිල අඩුවෙන්න ඇරලා, වැඩි ඉල්ලුම ආධාරයෙන් බදු ආදායම වැඩි කර ගන්න එක.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=darkolivegreen][/COLOR][/SIZE] [SIZE=3][COLOR=darkolivegreen]උදා: චීස් වලට 300% විතර දැන් ටැක්ස් ගහනවා. ඒකයි චීස් ගිණිගනන්. විකිනෙන්නේ නෑ.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=darkolivegreen]චීස් කිලෝවකට රු.1000ක් බදු ගහලා කිලෝ 1000ක් විකිනෙනකොට ආදායම රු.1,000,000[/COLOR][/SIZE] [SIZE=3][COLOR=darkolivegreen]චීස් කිලෝවක බදු රු.500ට අඩු කලොත් කිලෝ 2500ක් විතර විකුණ ගන්න පුළුවන් ගනන් අඩු නිසා.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=darkolivegreen][/COLOR][/SIZE] [SIZE=3][COLOR=darkolivegreen]එතකොට ආදායම : රු.1,250,000[/COLOR][/SIZE] [SIZE=3][COLOR=darkolivegreen]බදු අඩු වුනාට රජයේ ආදායම වැඩිවෙනවා ඉල්ලුම වැඩි නිසා.[/COLOR][/SIZE] [SIZE=3][/SIZE] [SIZE=3][/SIZE][SIZE=3][/SIZE] [SIZE=3][/SIZE] [SIZE=3][COLOR=indigo]පාලම් බෝක්කු හදන ඒවා, ලයිට් දෙන ඒවා නියම ප්‍රතිපත්ති ප්‍රකාශණ වල නෑ. ඒවගේ ප්‍රාථමික පොරොන්දු දෙන්නේ චන්ද ගරන්න. [/COLOR][/SIZE] [SIZE=3][COLOR=indigo][/COLOR][/SIZE] [SIZE=3][COLOR=indigo]ජෙනරල් කියනවා, තරුණයන්ගේ රැකියා ප්‍රස්ණය විසඳනවා, හැමෝටම ආදායමක් ලබාගන්න ක්‍රම ඇතිකරනවා කියලා. ලයිට්, පාලම්, බෝක්කු, වරායවල්, ගුවන් තොටුපොලවල් ඔක්කොම ඔය ප්‍රතිපත්ති දෙකේ ඇතුලත්.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=indigo][/COLOR][/SIZE] [SIZE=3][COLOR=indigo]පැහැදිලි කිරීම : රැකියා දෙන්න, ආදායම වැඩිකරන්න ව්‍යාපාර දියුණු කරන්න ඕනෙ, ආයෝජන ගේන්න ඕනෙ.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=indigo][/COLOR][/SIZE] [SIZE=3][COLOR=indigo]ලයිට, පාලම්, පාරවල්, විදුලිබලය, වරායවල්, හොඳ සෞඛ්‍යය සේවයක් නැති රටවල් වලට ආයෝජන එන්නේ නෑ.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=indigo][/COLOR][/SIZE] [SIZE=3][COLOR=indigo]ආයෝජන ගෙන්නගන්න, දේශීය ව්‍යාපාර දියුණු කරන්න, ගොවියගෙ නිශ්පාදාන කුණුවෙන්න ඉස්සෙල්ලා නගරටෙ ගෙනල්ලා විකුන ගන්න, ඔය යටිතල පහසුකම් ඔනෙ.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=indigo][/COLOR][/SIZE] [SIZE=3][COLOR=indigo]ඒ නිසා අමුතුවෙන් "මම පාරවල් හදමි, වැව් හදමි, ලයිට් දෙමි" කියලා විහිලු කරන්න ඕනෙ නෑ. [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom