Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2Ray VPN
hu KANNA
Updated:
Yesterday at 11:33 PM
Adobe Acrobat Pro 2020 – LIFETIME LICENSE
hrdilshan
Updated:
Yesterday at 7:32 PM
🔥🛡️ McAfee Total Protection – 1 Years 🔐
hrdilshan
Updated:
Yesterday at 7:31 PM
🔒 NordVPN Premium – 3 Months
hrdilshan
Updated:
Yesterday at 7:29 PM
Autodesk All Apps with this exclusive offer!
hrdilshan
Updated:
Yesterday at 7:28 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ජෙනරල්~සරත්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ජෙනරල් සරත් ෆොන්සේකාට පැය 4කට වරක් හුමාල ප්‍රතිකාර !!!!

පෙනහළුවල හටගෙන ඇති බරපතල රෝගී තත්වයක් වන "බ්‍රොන්කයිටීස්" රෝගයට ප්‍රතිකාර ලබාදීම සඳහා පසුගිය සිකුරාදා දින කොළඹ නවලෝක රෝහලට ඇතුලත් කරන ලද හිටපු හමුදාපති ජෙනරල් සරත් ෆොන්සේකා මහතාට දිගටම නේවාසිකව ප්‍රතිකාර ලබාදිය යුතු බවට ඔහුට ප්‍රතිකාර කරන වෛද්‍යවරුන් තීරණය කර ඇතැයි වාර්තා වේ.

ජෙනරල් සරත් ෆොන්සේකා මහතාගේ අසනීප තත්වය මත ඔහුට පැය 4 කට වරක් හුමාල ප්‍රතිකාර ලබාදෙන බව පැවසෙන අතර එම ප්‍රතිකාරය ලබාදෙන්නේ බරපතල තත්වයේ සිටින රෝගීන්ට පමණක් බවත් මේ නිසා එම ප්‍රතිකාරය ෆොන්සේකා මහතාගේ රෝගී තත්වය සාමාන්‍ය අතට හැරෙන තුරු ලබාදිය යුතු බවත් පැවසේ.

කෙසේ වෙතහ්ට්, මේ පිළිබඳව වාර්තාවක් විශේෂඥ වෛද්‍ය වජිර තෙන්නකොල් මහතා ලබන බ්‍රහස්පතින්දා කොළඹ මහාධිකරණය වෙත ඉදිරිපත් කර වැඩිදුර ප්‍රතිකාර සඳහා අවසර ලබාගත යුතුව ඇති බවත් නීතීඥයින්ගේ මතය වී ඇත.

ජෙනරල් සරත් ෆොන්සේකා මහතා රඳවා සිටි වැලිකඩ බන්ධනාගාරය තුලදීද හුමාල ප්‍රතිකාර ලබාදිය හැකි උපකරණයක් ඔහුට ලබාදී තිබුනත් එහිදී එම ප්‍රතිකාර ක්‍රමය සාර්ථක වී නැති බව අනෝමා ෆොන්සේකා මහත්මිය පැවසුවාය.

ජෙනරල් සරත් ෆොන්සේකා මහතාට එල්ල වූ එල්.ටී.ටී.ඊ ප්‍රහාර හේතුවෙන් යිවත් නොකළ බෝම්බ කැබලි ඔහුගේ පෙනහළුවල රැඳී පවතින බව වෛද්‍ය මතය වී තිබේ...

[QUOTE="Srilankan1, post: 12612953, member: 100154"] [SIZE="4"]ජෙනරල් සරත් ෆොන්සේකාට පැය 4කට වරක් හුමාල ප්‍රතිකාර !!!! [IMG]http://a2.sphotos.ak.fbcdn.net/hphotos-ak-snc7/62611_445096175517149_100000503106545_1673667_141439826_n.jpg[/IMG] පෙනහළුවල හටගෙන ඇති බරපතල රෝගී තත්වයක් වන "බ්‍රොන්කයිටීස්" රෝගයට ප්‍රතිකාර ලබාදීම සඳහා පසුගිය සිකුරාදා දින කොළඹ නවලෝක රෝහලට ඇතුලත් කරන ලද හිටපු හමුදාපති ජෙනරල් සරත් ෆොන්සේකා මහතාට දිගටම නේවාසිකව ප්‍රතිකාර ලබාදිය යුතු බවට ඔහුට ප්‍රතිකාර කරන වෛද්‍යවරුන් තීරණය කර ඇතැයි වාර්තා වේ. ජෙනරල් සරත් ෆොන්සේකා මහතාගේ අසනීප තත්වය මත ඔහුට පැය 4 කට වරක් හුමාල ප්‍රතිකාර ලබාදෙන බව පැවසෙන අතර එම ප්‍රතිකාරය ලබාදෙන්නේ බරපතල තත්වයේ සිටින රෝගීන්ට පමණක් බවත් මේ නිසා එම ප්‍රතිකාරය ෆොන්සේකා මහතාගේ රෝගී තත්වය සාමාන්‍ය අතට හැරෙන තුරු ලබාදිය යුතු බවත් පැවසේ. කෙසේ වෙතහ්ට්, මේ පිළිබඳව වාර්තාවක් විශේෂඥ වෛද්‍ය වජිර තෙන්නකොල් මහතා ලබන බ්‍රහස්පතින්දා කොළඹ මහාධිකරණය වෙත ඉදිරිපත් කර වැඩිදුර ප්‍රතිකාර සඳහා අවසර ලබාගත යුතුව ඇති බවත් නීතීඥයින්ගේ මතය වී ඇත. ජෙනරල් සරත් ෆොන්සේකා මහතා රඳවා සිටි වැලිකඩ බන්ධනාගාරය තුලදීද හුමාල ප්‍රතිකාර ලබාදිය හැකි උපකරණයක් ඔහුට ලබාදී තිබුනත් එහිදී එම ප්‍රතිකාර ක්‍රමය සාර්ථක වී නැති බව අනෝමා ෆොන්සේකා මහත්මිය පැවසුවාය. ජෙනරල් සරත් ෆොන්සේකා මහතාට එල්ල වූ එල්.ටී.ටී.ඊ ප්‍රහාර හේතුවෙන් යිවත් නොකළ බෝම්බ කැබලි ඔහුගේ පෙනහළුවල රැඳී පවතින බව වෛද්‍ය මතය වී තිබේ... [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom