Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
News
ජෙනරාල්ගේ ජන්ද පෙත්සම ගොනු කරයි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ජෙනරාල්ගේ ජන්ද පෙත්සම ගොනු කරයි

මහින්දගේ තේරී පත්වීමට අභියෝග කරන ජෙනරාල්ගේ ජන්ද පෙත්සම ගොනු කරයි.

(ලංකා ඊ නිව්ස් -2010 පෙබ.16, ප.ව.6.35)

ජනාධිපතිවරණයේ ප්‍රතිඵල අභියෝගයට ලක් කරමින් විපක්ෂයේ පොදු අපේක්ෂක ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා සිය නීතිඥයන් මගින් අදි (16) ශ්‍රේෂ්ඨාධිකරණයට ජනාධිපතිවරණ පෙත්සමක් ගොනු කළේය.

ජනාධිපතිවරණයේ ප්‍රතිඵල නිවේදනය කොට සති තුනක් ඇතුළත ජනාධිපතිවරණ පෙත්සම් ඉදිරිපත් කළ යුතුය. ඉකුත් 08 වන දින ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා යුද හමුදා පොලීසිය විසින් අත්අඩංගුවට ගන්නා ලදුව මේ දක්වා හමුදා රැකවල් මත රඳවාගෙන සිටියි. බලයට පත්වූ මහින්ද රාජපක්ෂ මහතාගේ ජනාධිපති ධූරය අවලංගු කරන මෙන් ඉල්ලමින් ෆොන්සේකා මහතා මෙම ඡන්ද පෙත්සම ඉදිරිපත් කළේ එලෙස අත්අඩංගුවේ සිටියදී වීම විශේෂත්වයකි.

ජනාධිපතිවරයා සහ සෙසු ජනාධිපතිවරණ අපේක්ෂකයන් ද මැතිවරණ කොමසාරිස්වරයා ඇතුළු තවත් කිහිපදෙනකු ද මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කොට තිබේ.

නිදහස් හා සාධාරණ මැතිවරණයක් නොපැවැත්වුණු බවත් ඡන්ද ගණන් කිරීමේදී දුෂණ හා අක්‍රමිකතා සිදුවුණු බවත් මෙම ජනාධිපතිවරණ පෙත්සමේ සඳහන් වෙයි.

මහින්ද රාජපක්ෂ මහතාගේ පත්වීම බලරහිත කරන මෙන් ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයක් පතන ජෙනරාල් ෆොන්සේකා මහතාගේ ජනාධිපතිවරණ පෙත්සමේ සඳහන් එක් ඉල්ලීමක් වනුයේ ජනාධිපතිවරණයේදී ලැබුණු සියලූම ඡන්ද පත්‍රිකා තමා සහ සෙසු අපේක්ෂකයන් 21 දෙනා හෝ ඔවුන්ගේ බලය ලත් නියෝජිතයන් ඉදිරියේ සුපරික්ෂාවට ලක් කරන මෙන් අධිකරණ නියෝගයක් ලබාදෙන ලෙසය.

ජනාධිපති නීතිඥවරුන් වන රසීක් සරූක් සහ කාලිංග ඉන්ද්‍රතිස්ස මහත්වරු ද, ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සභාපති හඞ්සන් සමරසිංහ සහ විමල් වීරවංශ යන මහත්වරුන් ද මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබේ. මෙම වගඋත්තරකරුවන් ද ජනාධිපතිවරණ අපේක්ෂකයකු වූ සරත් කෝන්ගහගේ මහතා ද මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරණ අපේක්ෂකයාගේ මැතිවරණ නියෝජිතයන් ලෙස කි‍්‍රයා කරමින් දුෂිත කි‍්‍රයාවල නියතු වූ බවට පෙත්සමෙන් චෝදනා කෙරේ.

පොදුවේ සිදුවූ බිය ගැන්වීම්, සංග්‍රහ කිරීම්, අල්ලස් දීම්, අයථා කි‍්‍රයා සහ ජනාධිපතිවරණ පනතේ විධි විධානවලට පටහැණිව සිදුවූ වෙනත් කි‍්‍රයා හේතුකොට ගෙන බහුතර ඡන්ද දායකයන්ට ඔවුන් කැමැති අපේක්ෂකයා වන තමා තෝරා ගැනීමෙන් වළක්වන ලදැයි මෙම පෙත්සමෙන් චෝදනා කොට ඇත.

රාජපක්ෂ මහතා තෝරා ගැනීමට අදාලව ඔහු දැනුවත්ව හෝ ඔහුගේ අනුමැතිය ඇතිව හෝ ඔහුගේ නියෝජිතයන් විසින් හෝ පොදුවේ අල්ලස් දෙන ලදැයි ද මෙම අල්ලස් දීමේ කි‍්‍රයා 2009 නොවැම්බර් 23 දින සිට ජනාධිපතිවරණය පැවැති 2010 ජනවාරි 26 දින දක්වා සිදුවූයේ යැයි ද පෙත්සම්කරු චෝදනා කරයි.

ජනාධිපතිවරණයේ අවසාන දින කිහිපයේදී රාජපක්ෂ මහතා තම පෞද්ගලික චරිතය ගැන අසත්‍ය ප්‍රකාශ සිදු කළේ යයිද තමා සහ දෙමළ ජාතික සන්ධානය අතර ගිවිසුමක් ඇති බවට හඟවමින් අසත්‍ය ලේඛනයක් ඉදිරිපත් කිරීමෙන් තමා ජනාධිපති වුවහොත් ශ්‍රී ලංකාවේ බෙදීමකට මග පාදනු ඇති බවට අසත්‍ය ප්‍රචාරයක් ගෙන ගියේ යයිද පෙත්සමෙන් චෝදනා කර තිබේ. මෙම ප්‍රචාරය ගෙන ගියේ සහ එම අසත්‍ය ලියවිල්ල ඉදිරිපත් කළේ රාජපක්ෂ මහතාගේ මැතිවරණ නියෝජිතයන් ලෙස සරත් කෝන්ගහගේ, හඞ්සන් සමරසිංහ සහ විමල් වීරවංශ යන මහත්වරුන් බවද ඉන් පැවසේ.

මැතිවරණ දිනයේ පස්වරු 1.00 ට පමණ සරත් කෝන්ගහගේ. රසීක් සරූක්, කාලිංග ඉන්ද්‍රතිස්ස, හඞ්සන් සමරසිංහ සහ විමල් වීරවංශ මහත්වරුන් තමා තේරී පත්වීමට සුදුස්සෙකු නොවන බවටත්, තේරී පත්වුවද නුසුදුස්සෙකු බවට පත්වන බවත් පවසමින් එදින පස්වරු 4.00 ට ඡුන්ද විමසීම අවසන් වන තුරුම ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවෙන්, ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවෙන්, ස්වාධීන රූපවාහිනි සේවයෙන් සහ ලක්හඬ ගුවන් විදුලියෙන් අසත්‍ය ප්‍රචාරයක් ගෙන ගිය බවද හෙතෙම චෝදනා කරයි.

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මැරයන් සියලූම අපේක්ෂකයන්ගේ ගණන් කිරීමේ නියෝජිතයන් පළවා හැරි අවස්ථා ගණනාවක් ඇති බවද මෙම සිදුවීම් නැවැත්වීමට පොලීසිය, ආරක්ෂක හමුදා හා මැතිවරණ නිලධාරීන් අපොහොසත් වූයෙන් ගණන් කිරීමේ නියෝජිතයන් නොමැතිව අනතුරුව ඡුන්ද ගණන් කිරීම සිදුවූ බවද පෙත්සමේ සඳහන්ය.

පෙත්සමේ දක්වා ඇති මෙම කරුණු හා සිදුවීම් වෙන වෙනමද, එක්ව ගත් විටද ඡුන්ද දායකයන්ට ඔවුන් කැමැති අපේක්ෂකයා වන තමා තෝරා පත් කර ගැනීමෙන් වළක්වන ලද බැවින් මෙම ජනාධිපතිවරණය නිදහස් හා සාධාරණ එකක් නොවූ බවද පළමුවන වගඋත්තරකාර මහින්ද රාජපක්ෂ මහතා සංග්‍රහ කිරීමේ, අල්ලස් දීමේ සහ අසත්‍ය ප්‍රකාශ කිරීමේ දුෂණ කි‍්‍රයාවන්ට වැරදිකරු වන බවද පෙත්සම්කරු සඳහන් කරයි.

මෙම කරුණු අනුව පළමුවන වගඋත්තරකාර මහින්ද රාජපක්ෂ මහතාගේ තේරී පත්වීම ශූන්‍ය හා අයුතු බව පෙත්සම්කරු කියා සිටියි.

[QUOTE="Win Srilanka, post: 6723970, member: 263490"] [b]ජෙනරාල්ගේ ජන්ද පෙත්සම ගොනු කරයි[/b] [B][SIZE=6][SIZE=5]මහින්දගේ තේරී පත්වීමට අභියෝග කරන ජෙනරාල්ගේ ජන්ද පෙත්සම ගොනු කරයි.[/SIZE] [/SIZE][/B][SIZE=1](ලංකා ඊ නිව්ස් -2010 පෙබ.16, ප.ව.6.35)[/SIZE] [SIZE=4][B]ජනාධිපතිවරණයේ ප්‍රතිඵල අභියෝගයට ලක් කරමින් විපක්ෂයේ පොදු අපේක්ෂක ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා සිය නීතිඥයන් මගින් අදි (16) ශ්‍රේෂ්ඨාධිකරණයට ජනාධිපතිවරණ පෙත්සමක් ගොනු කළේය. [/B]ජනාධිපතිවරණයේ ප්‍රතිඵල නිවේදනය කොට සති තුනක් ඇතුළත ජනාධිපතිවරණ පෙත්සම් ඉදිරිපත් කළ යුතුය. ඉකුත් 08 වන දින ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා යුද හමුදා පොලීසිය විසින් අත්අඩංගුවට ගන්නා ලදුව මේ දක්වා හමුදා රැකවල් මත රඳවාගෙන සිටියි. බලයට පත්වූ මහින්ද රාජපක්ෂ මහතාගේ ජනාධිපති ධූරය අවලංගු කරන මෙන් ඉල්ලමින් ෆොන්සේකා මහතා මෙම ඡන්ද පෙත්සම ඉදිරිපත් කළේ එලෙස අත්අඩංගුවේ සිටියදී වීම විශේෂත්වයකි. ජනාධිපතිවරයා සහ සෙසු ජනාධිපතිවරණ අපේක්ෂකයන් ද මැතිවරණ කොමසාරිස්වරයා ඇතුළු තවත් කිහිපදෙනකු ද මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කොට තිබේ. නිදහස් හා සාධාරණ මැතිවරණයක් නොපැවැත්වුණු බවත් ඡන්ද ගණන් කිරීමේදී දුෂණ හා අක්‍රමිකතා සිදුවුණු බවත් මෙම ජනාධිපතිවරණ පෙත්සමේ සඳහන් වෙයි. මහින්ද රාජපක්ෂ මහතාගේ පත්වීම බලරහිත කරන මෙන් ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයක් පතන ජෙනරාල් ෆොන්සේකා මහතාගේ ජනාධිපතිවරණ පෙත්සමේ සඳහන් එක් ඉල්ලීමක් වනුයේ ජනාධිපතිවරණයේදී ලැබුණු සියලූම [/SIZE][SIZE=4]ඡ[/SIZE][SIZE=4]න්ද පත්‍රිකා තමා සහ සෙසු අපේක්ෂකයන් 21 දෙනා හෝ ඔවුන්ගේ බලය ලත් නියෝජිතයන් ඉදිරියේ සුපරික්ෂාවට ලක් කරන මෙන් අධිකරණ නියෝගයක් ලබාදෙන ලෙසය. ජනාධිපති නීතිඥවරුන් වන රසීක් සරූක් සහ කාලිංග ඉන්ද්‍රතිස්ස මහත්වරු ද, ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සභාපති හඞ්සන් සමරසිංහ සහ විමල් වීරවංශ යන මහත්වරුන් ද මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබේ. මෙම වගඋත්තරකරුවන් ද ජනාධිපතිවරණ අපේක්ෂකයකු වූ සරත් කෝන්ගහගේ මහතා ද මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරණ අපේක්ෂකයාගේ මැතිවරණ නියෝජිතයන් ලෙස කි‍්‍රයා කරමින් දුෂිත කි‍්‍රයාවල නියතු වූ බවට පෙත්සමෙන් චෝදනා කෙරේ. පොදුවේ සිදුවූ බිය ගැන්වීම්, සංග්‍රහ කිරීම්, අල්ලස් දීම්, අයථා කි‍්‍රයා සහ ජනාධිපතිවරණ පනතේ විධි විධානවලට පටහැණිව සිදුවූ වෙනත් කි‍්‍රයා හේතුකොට ගෙන බහුතර [/SIZE][SIZE=4]ඡ[/SIZE][SIZE=4]න්ද දායකයන්ට ඔවුන් කැමැති අපේක්ෂකයා වන තමා තෝරා ගැනීමෙන් වළක්වන ලදැයි මෙම පෙත්සමෙන් චෝදනා කොට ඇත. රාජපක්ෂ මහතා තෝරා ගැනීමට අදාලව ඔහු දැනුවත්ව හෝ ඔහුගේ අනුමැතිය ඇතිව හෝ ඔහුගේ නියෝජිතයන් විසින් හෝ පොදුවේ අල්ලස් දෙන ලදැයි ද මෙම අල්ලස් දීමේ කි‍්‍රයා 2009 නොවැම්බර් 23 දින සිට ජනාධිපතිවරණය පැවැති 2010 ජනවාරි 26 දින දක්වා සිදුවූයේ යැයි ද පෙත්සම්කරු චෝදනා කරයි. ජනාධිපතිවරණයේ අවසාන දින කිහිපයේදී රාජපක්ෂ මහතා තම පෞද්ගලික චරිතය ගැන අසත්‍ය ප්‍රකාශ සිදු කළේ යයිද තමා සහ දෙමළ ජාතික සන්ධානය අතර ගිවිසුමක් ඇති බවට හඟවමින් අසත්‍ය ලේඛනයක් ඉදිරිපත් කිරීමෙන් තමා ජනාධිපති වුවහොත් ශ්‍රී ලංකාවේ බෙදීමකට මග පාදනු ඇති බවට අසත්‍ය ප්‍රචාරයක් ගෙන ගියේ යයිද පෙත්සමෙන් චෝදනා කර තිබේ. මෙම ප්‍රචාරය ගෙන ගියේ සහ එම අසත්‍ය ලියවිල්ල ඉදිරිපත් කළේ රාජපක්ෂ මහතාගේ මැතිවරණ නියෝජිතයන් ලෙස සරත් කෝන්ගහගේ, හඞ්සන් සමරසිංහ සහ විමල් වීරවංශ යන මහත්වරුන් බවද ඉන් පැවසේ. මැතිවරණ දිනයේ පස්වරු 1.00 ට පමණ සරත් කෝන්ගහගේ. රසීක් සරූක්, කාලිංග ඉන්ද්‍රතිස්ස, හඞ්සන් සමරසිංහ සහ විමල් වීරවංශ මහත්වරුන් තමා තේරී පත්වීමට සුදුස්සෙකු නොවන බවටත්, තේරී පත්වුවද නුසුදුස්සෙකු බවට පත්වන බවත් පවසමින් එදින පස්වරු 4.00 ට ඡුන්ද විමසීම අවසන් වන තුරුම ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවෙන්, ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවෙන්, ස්වාධීන රූපවාහිනි සේවයෙන් සහ ලක්හඬ ගුවන් විදුලියෙන් අසත්‍ය ප්‍රචාරයක් ගෙන ගිය බවද හෙතෙම චෝදනා කරයි. එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මැරයන් සියලූම අපේක්ෂකයන්ගේ ගණන් කිරීමේ නියෝජිතයන් පළවා හැරි අවස්ථා ගණනාවක් ඇති බවද මෙම සිදුවීම් නැවැත්වීමට පොලීසිය, ආරක්ෂක හමුදා හා මැතිවරණ නිලධාරීන් අපොහොසත් වූයෙන් ගණන් කිරීමේ නියෝජිතයන් නොමැතිව අනතුරුව ඡුන්ද ගණන් කිරීම සිදුවූ බවද පෙත්සමේ සඳහන්ය. පෙත්සමේ දක්වා ඇති මෙම කරුණු හා සිදුවීම් වෙන වෙනමද, එක්ව ගත් විටද ඡුන්ද දායකයන්ට ඔවුන් කැමැති අපේක්ෂකයා වන තමා තෝරා පත් කර ගැනීමෙන් වළක්වන ලද බැවින් මෙම ජනාධිපතිවරණය නිදහස් හා සාධාරණ එකක් නොවූ බවද පළමුවන වගඋත්තරකාර මහින්ද රාජපක්ෂ මහතා සංග්‍රහ කිරීමේ, අල්ලස් දීමේ සහ අසත්‍ය ප්‍රකාශ කිරීමේ දුෂණ කි‍්‍රයාවන්ට වැරදිකරු වන බවද පෙත්සම්කරු සඳහන් කරයි. මෙම කරුණු අනුව පළමුවන වගඋත්තරකාර මහින්ද රාජපක්ෂ මහතාගේ තේරී පත්වීම ශූන්‍ය හා අයුතු බව පෙත්සම්කරු කියා සිටියි. [/SIZE] [SIZE=6] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom