Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
News
ජෙනරාල්ගේ තත්වය අසාධ්‍යයි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ජෙනරාල්ගේ තත්වය අසාධ්‍යයි

ජෙනරාල්ගේ තත්වය අසාධ්‍යයි, අධිකරණය අවසර දී තිබුණත් විශේෂඥ වෛද්‍යවරයකු වෙත යොමුකර නැහැ - අනෝමා ෆොන්සේකා

නාවික හමුදා මූලාස්ථානයේ රදවා තබා තිබෙන ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාගේ සෞඛ්‍ය තත්වය විට ඉතා අසාධ්‍යව ඇතත් මේවන තෙක් ඔහුව විශේෂඥ වෛද්‍යවරයකු වෙත යොමුකර නොමැති බව අනෝමා ෆොන්සේකා මහත්මිය පවසයි. ඒ මහත්මිය මේ බව පැවසුවේ සිය නිවසේදී අද පැවැති ප්රවෘත්ති සාකච්ඡාවේදීය. එහිදී අදහස් දැක්වූ ෆොන්සේකා මහත්මිය මෙසේද පැවසීය.

මා අද උදෑසන ජෙනරාල්තුමා බැලීමට ගියා. මේ වන තෙක්ම ඔහුව බැලීමට විශේෂඥ වෛද්‍යවරයෙක් ලැබී නැහැ. අධිකරණය පවා ඒ සදහා අවසරදී තිබුණත් කුමන හෝ බලපෑමක් යටතේ එය නවතා තිබෙනවා.

හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා හා රජයේ මාධ්‍යවලින් ප්‍රකශ වනවා ඔහුට පහසුකම් සලසා තිබෙන බව සහ වෛද්‍යවරයෙක් මුණගස්වා තිබෙන බව. මේ තොරතුරු සම්පූර්ණයෙන්ම අසත්‍යයි. හමුදා ප්‍රකාශකවරයා‘‘ ලක්බිම ’’පුවත්පතට කර තිබූ කරුණු දැක්වීමකින් කියා තිබුනා විශේෂඥ වෛද්‍යවරයෙකුට පෙන්වුවා කියා. එය සම්පූර්ණයෙන්ම අසත්‍යයක්. මමත් එතන හිටියා කියා තිබුනා. එයත් අසත්‍යයක්.

ඔහුගේ පපුවේ බෝම්බ ප්‍රහාරයෙන් අතුළු වූ යකඩ කෑලි තිබෙනවා. ඒ බව මීට පෙර වෛද්‍යවරු කියා තිබුනා. ඒ නිසා ඔහුට පිරිසිදු වාතය අවශ්‍ය බව ද කියා තිබුනා. මේ තත්ත්වය උඩ සාමාන්‍ය සිරකරුවෙකුට වඩා ඔහු විශේෂයි. ආණ්ඩුවේ ඇමැතිවරු වායු සමීකරණ ඉල්ලා සිටීම ගැන හැගුම්බරව කතා කළා. නමුත් ඔහුට එය අවශ්‍ය බව වෛද්‍යවරු පවසනවා. ඔහු සුවිශේෂී සිරකරකරුවෙක් . නාවුක හමුදාවේ විශේෂඥ වෛද්‍යවරයෙක් සුවදුක් බැලූ බව කියා තිබුනා. නමුත් එසේ වුනේ නැහැ. මේ වන විට ඔහු අශ්වාස ප්‍රශ්වාස කිරීමේ අපහසුතාවයෙන් පෙලෙන්නේ. ඉන්හේලර් 2ක් පාවිච්චි කරනවා . නමුත් විශේෂඥ වෛද්‍යවරු කියා සිටියා ව්‍යායාම කළ යුතුයි කියා. මම ඉල්ලා සිටියා පිරිසිදු වාතය අවශ්‍යයි කියා. එයට පිළිතුරු වශයෙන් ඔහු සිටින කාමරයේ ලෑලි ගලවා දැලක් දමා තිබෙනවා. නමුත් එය ප්‍රමාණවත් නැහැ. මොකද ඊට එහා පැත්තේ උස් තාප්ප තිබෙනවා වාතය එන්නේ නැහැ.

මම ඉල්ලා සිටින්නේ මේ තත්වය දැකගන්න වෙනත් මාධ්‍යවේදීන්ට යන්න දෙන්න කියා. පවුලේ උදවියට යන්න දෙන්න කියා. ඒ සදහා ශ්‍රේෂ්ඨාධිකරණ අවසරයක් ද ලැබී තිබෙනවා. නමුත් අධිකරණයට වඩා ඉහලින් වන බලපෑමක් නිසා ඒ තත්ත්වය මග හැරී තිබෙනවා. රජයේ පුවත්පත් පමණයි ඔහුට බැලීමට දෙන්නේ. .මොවුන් බලාපොරොත්තු වන්නේ ඒ තුළින් ඔහුගේ මානසික මට්ටම බිඳ දැමීමටයි. නමුත් ඔහු එක් අරමුණක ඉන්නවා. වෙනස් වෙනවා නම් බිඳවැටෙනවා නම් මේ කාලය තුළ එය වෙන්න පුළුවන්. නමුත් ඔහු එසේ වෙන කෙනෙක් නොවේ. මේ අය මෙතන ඉන්නේ ඔහු නිසයි. මේ තත්ත්වය සම්බන්ධයෙන් අපි ජාත්‍යන්තර මානව අයිතිවාසිකම් පිළිබඳ ආයතන දැනුවත් කර තිබෙනවා. ඉදිරියේදී ඒවායින් යහපත් ප්‍රතිචාර ලැබේ කියා අපි විශ්වාස කරනවා.

වැඩිදුරටත් අදහස් දැක්වූ ෆොන්සේකා මහත්මිය, ජෙනරාල්වරයාගේ රෝගී තත්ත්වය එන්න එන්න උත්සන්න වන බැවින් ඔහු විශේෂඥ වෛද්‍යවරයෙකු වෙත වහාම යොමු කළ යුතු බවයි. එමෙන්ම 30 වසරක සාපලත් යුද්ධයෙන් මවුබිම බේරාගත් විරුවා ජීවත් කරවීම සදහා පෙරට එන ලෙස ඇය ජනතාවගෙන් ආයාචනා කළේය.

[QUOTE="Win Srilanka, post: 7139893, member: 263490"] [b]ජෙනරාල්ගේ තත්වය අසාධ්‍යයි[/b] [B][SIZE=4]ජෙනරාල්ගේ තත්වය අසාධ්‍යයි, අධිකරණය අවසර දී තිබුණත් විශේෂඥ වෛද්‍යවරයකු වෙත යොමුකර නැහැ - අනෝමා ෆොන්සේකා [/SIZE][/B] [SIZE=3]නාවික හමුදා මූලාස්ථානයේ රදවා තබා තිබෙන ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාගේ සෞඛ්‍ය තත්වය විට ඉතා අසාධ්‍යව ඇතත් මේවන තෙක් ඔහුව විශේෂඥ වෛද්‍යවරයකු වෙත යොමුකර නොමැති බව අනෝමා ෆොන්සේකා මහත්මිය පවසයි. ඒ මහත්මිය මේ බව පැවසුවේ සිය නිවසේදී අද පැවැති ප්රවෘත්ති සාකච්ඡාවේදීය. එහිදී අදහස් දැක්වූ ෆොන්සේකා මහත්මිය මෙසේද පැවසීය.[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]මා අද උදෑසන ජෙනරාල්තුමා බැලීමට ගියා. මේ වන තෙක්ම ඔහුව බැලීමට විශේෂඥ වෛද්‍යවරයෙක් ලැබී නැහැ. අධිකරණය පවා ඒ සදහා අවසරදී තිබුණත් කුමන හෝ බලපෑමක් යටතේ එය නවතා තිබෙනවා.[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා හා රජයේ මාධ්‍යවලින් ප්‍රකශ වනවා ඔහුට පහසුකම් සලසා තිබෙන බව සහ වෛද්‍යවරයෙක් මුණගස්වා තිබෙන බව. මේ තොරතුරු සම්පූර්ණයෙන්ම අසත්‍යයි. හමුදා ප්‍රකාශකවරයා‘‘ ලක්බිම ’’පුවත්පතට කර තිබූ කරුණු දැක්වීමකින් කියා තිබුනා විශේෂඥ වෛද්‍යවරයෙකුට පෙන්වුවා කියා. එය සම්පූර්ණයෙන්ම අසත්‍යයක්. මමත් එතන හිටියා කියා තිබුනා. එයත් අසත්‍යයක්. [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]ඔහුගේ පපුවේ බෝම්බ ප්‍රහාරයෙන් අතුළු වූ යකඩ කෑලි තිබෙනවා. ඒ බව මීට පෙර වෛද්‍යවරු කියා තිබුනා. ඒ නිසා ඔහුට පිරිසිදු වාතය අවශ්‍ය බව ද කියා තිබුනා. මේ තත්ත්වය උඩ සාමාන්‍ය සිරකරුවෙකුට වඩා ඔහු විශේෂයි. ආණ්ඩුවේ ඇමැතිවරු වායු සමීකරණ ඉල්ලා සිටීම ගැන හැගුම්බරව කතා කළා. නමුත් ඔහුට එය අවශ්‍ය බව වෛද්‍යවරු පවසනවා. ඔහු සුවිශේෂී සිරකරකරුවෙක් . නාවුක හමුදාවේ විශේෂඥ වෛද්‍යවරයෙක් සුවදුක් බැලූ බව කියා තිබුනා. නමුත් එසේ වුනේ නැහැ. මේ වන විට ඔහු අශ්වාස ප්‍රශ්වාස කිරීමේ අපහසුතාවයෙන් පෙලෙන්නේ. ඉන්හේලර් 2ක් පාවිච්චි කරනවා . නමුත් විශේෂඥ වෛද්‍යවරු කියා සිටියා ව්‍යායාම කළ යුතුයි කියා. මම ඉල්ලා සිටියා පිරිසිදු වාතය අවශ්‍යයි කියා. එයට පිළිතුරු වශයෙන් ඔහු සිටින කාමරයේ ලෑලි ගලවා දැලක් දමා තිබෙනවා. නමුත් එය ප්‍රමාණවත් නැහැ. මොකද ඊට එහා පැත්තේ උස් තාප්ප තිබෙනවා වාතය එන්නේ නැහැ.[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]මම ඉල්ලා සිටින්නේ මේ තත්වය දැකගන්න වෙනත් මාධ්‍යවේදීන්ට යන්න දෙන්න කියා. පවුලේ උදවියට යන්න දෙන්න කියා. ඒ සදහා ශ්‍රේෂ්ඨාධිකරණ අවසරයක් ද ලැබී තිබෙනවා. නමුත් අධිකරණයට වඩා ඉහලින් වන බලපෑමක් නිසා ඒ තත්ත්වය මග හැරී තිබෙනවා. රජයේ පුවත්පත් පමණයි ඔහුට බැලීමට දෙන්නේ. .මොවුන් බලාපොරොත්තු වන්නේ ඒ තුළින් ඔහුගේ මානසික මට්ටම බිඳ දැමීමටයි. නමුත් ඔහු එක් අරමුණක ඉන්නවා. වෙනස් වෙනවා නම් බිඳවැටෙනවා නම් මේ කාලය තුළ එය වෙන්න පුළුවන්. නමුත් ඔහු එසේ වෙන කෙනෙක් නොවේ. මේ අය මෙතන ඉන්නේ ඔහු නිසයි. මේ තත්ත්වය සම්බන්ධයෙන් අපි ජාත්‍යන්තර මානව අයිතිවාසිකම් පිළිබඳ ආයතන දැනුවත් කර තිබෙනවා. ඉදිරියේදී ඒවායින් යහපත් ප්‍රතිචාර ලැබේ කියා අපි විශ්වාස කරනවා. [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]වැඩිදුරටත් අදහස් දැක්වූ ෆොන්සේකා මහත්මිය, ජෙනරාල්වරයාගේ රෝගී තත්ත්වය එන්න එන්න උත්සන්න වන බැවින් ඔහු විශේෂඥ වෛද්‍යවරයෙකු වෙත වහාම යොමු කළ යුතු බවයි. එමෙන්ම 30 වසරක සාපලත් යුද්ධයෙන් මවුබිම බේරාගත් විරුවා ජීවත් කරවීම සදහා පෙරට එන ලෙස ඇය ජනතාවගෙන් ආයාචනා කළේය.[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3][IMG]http://www.lankatruth.com/sin/images/photos/Daily/2010/March/31/Anomapress.jpg[/IMG][/SIZE] [SIZE=3] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom