Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ජෙනරාල් ගැන කිසිවෙක් නොලියයි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ජෙනරාල් ගැන කිසිවෙක් නොලියයි

අප යුද්ධයේ අනුගාමිකයන් නොවෙමු. මිනිසුන් එකිනෙකා මරාගන්නා යුද්ධ අපට අපුලය.

එබැවින් යුද්ධයේ වීරයින් වෙනුවෙන් පෙනී සිටීමට අපට කිසිම වුවමනාවක් නැත. වීරයින්ට වඩා අපගේ සැලකිල්ල යොමු වන්නේ යුද්ධයෙන් පීඩාවට පත් වූ අහින්සක ගැහැණුන් හා මිනිසුන් වෙතය.

2009 මැයි මස අවසන් වූ ඊලාම් යුද්ධයේ ජයග්‍රාහක පාර්ශවයේ නියමුවෙක් හා වීරයෙක් වන ජෙනරාල් සරත් ෆොන්සේකා එම යුද්ධයේ ඔහුගේ සගයින් විසින්ම දැන් දඩයම් කරනු ලබමින් සිටියි.

එම යුද සමයේ ඔහු මහා වීරයෙකු වශයෙනුත් ,ලෝකයේ හොඳම හමුදාපති වශයෙනුත් අභිෂේක කල අය විසින්ම ඔහු දේශය පාවා දුන් ද්‍රෝහියෙකු ලෙස හඳුන්වමින් සිටිති.

මේ වන විටත් ඔහුගේ සියලු තනතුරු හා සම්මාන පමණක් නොව විශ්‍රාම වැටුප පවා උදුරා ගෙන ඇත.

එකල ජෙනරාල් ෆොන්සේකා ඇතුලු පිරිස් විසින් දේශද්‍රෝහින් ලෙස නම් කළවුන් අද දේශප්‍රේමින් වන අතර , ෆොන්සේකා හා ඔහුගේ සගයින් දේශද්රෝහින්ය.

ඉතා ඉක්මණින්ම මේ දේශද්‍රෝහි ජනරාල් වරයා පාර්ලිමේන්තුවෙනුත් නෙරපා සිරකුටියක් වෙත යැවෙනු ඇත.

මේ අවස්ථාවේ අප ජෙනරාල් වරයා වෙනුවෙන් පෙනී සිටිමු. ඔහුව නිදහස් කරන මෙන් බල කර සිටිමු. අප එසේ කරන්නේ ඔහු යුද විරුවෙකු නිසා නම් නොවේ. අප කලින් කියු පරිදිම යුද්ධය යනු අපගේ ප්‍රියතම විෂයක් නොවේ.

එසේනම් අප ජෙනරාල් වරයා වෙනුවෙන් පෙනී සිටින්නේ ඇයි.

ජෙනරාල් ෆොන්සේකා අද බැට කමින් සිටින්නේ ඔහු යුද්ධයේ කල කී දෑ නිසා නොව යුද්ධයෙන් පසු ඔහු කළ දෑ නිසා බැවිනි.

මේ සියලු චෝදනා ඔහුට එරෙහිව ඉදිරිපත් වන්නේ රට වැඩවසම් ,ඒකාධිපති පාලනයක් කරා ගෙන යමින් සිටි පිරිසකට එරෙහි වූ බැවිනි.

ඒ සඳහා ඔහුට ඔහුගේම පෞද්ගලික හේතු තිබුණු බව නොරහසකි. එහෙත් එය අපට අදාළ ප්‍රශ්නයක් නොවේ.

කුමන හේතුවක් මත හෝ , රට ආගාධයට ඇදගෙන යන දූෂිත තන්ත්රයකට එරෙහිව සටන් වැදීමට ඔහු ඉදිරිපත් වූ නිසා ඔහුට එරෙහිව චෝදනා එල්ල වී තිබේ. වැදගත් වන්නේ එයයි.

අප ඔහු වෙනුවෙන් පෙනී සිටින්නේ මේ ඉරණමට මුහුණ දෙන අන්තිමයා ඔහු ඔහු නොවිය හැකි බැවිනි. මේ වැඩවසම් පාලකයින්ට එරෙහිවන ඕනෑම කෙනෙකුගේ ඉරණම මෙය විය හැකි බැවිනි.

එම නිසා අප යුද වාදියෙකු නොවීම හෝ ෆොන්සේකා හිතවාදියෙකු නොවීම ඔහුගේ නිදහස වෙනුවෙන් පෙනී සිටීමට බාධාවක් නොවේ.

අද අප එසේ නොකලහොත් හෙට දිනයේ ඔවුන් අප සොයා එන විට අප වෙනුවෙන් හඬක් නැගීමට, මාර්ටින් නිමොලර් කී ලෙසම, කිසිවෙක් ඉතුරු නොවනු ඇත.

[QUOTE="sitharaJAYA, post: 11424756, member: 1830"] [b]ජෙනරාල් ගැන කිසිවෙක් නොලියයි[/b] [B][SIZE="6"]අප යුද්ධයේ අනුගාමිකයන් නොවෙමු. මිනිසුන් එකිනෙකා මරාගන්නා යුද්ධ අපට අපුලය. එබැවින් යුද්ධයේ වීරයින් වෙනුවෙන් පෙනී සිටීමට අපට කිසිම වුවමනාවක් නැත. වීරයින්ට වඩා අපගේ සැලකිල්ල යොමු වන්නේ යුද්ධයෙන් පීඩාවට පත් වූ අහින්සක ගැහැණුන් හා මිනිසුන් වෙතය. 2009 මැයි මස අවසන් වූ ඊලාම් යුද්ධයේ ජයග්‍රාහක පාර්ශවයේ නියමුවෙක් හා වීරයෙක් වන ජෙනරාල් සරත් ෆොන්සේකා එම යුද්ධයේ ඔහුගේ සගයින් විසින්ම දැන් දඩයම් කරනු ලබමින් සිටියි. එම යුද සමයේ ඔහු මහා වීරයෙකු වශයෙනුත් ,ලෝකයේ හොඳම හමුදාපති වශයෙනුත් අභිෂේක කල අය විසින්ම ඔහු දේශය පාවා දුන් ද්‍රෝහියෙකු ලෙස හඳුන්වමින් සිටිති. මේ වන විටත් ඔහුගේ සියලු තනතුරු හා සම්මාන පමණක් නොව විශ්‍රාම වැටුප පවා උදුරා ගෙන ඇත. එකල ජෙනරාල් ෆොන්සේකා ඇතුලු පිරිස් විසින් දේශද්‍රෝහින් ලෙස නම් කළවුන් අද දේශප්‍රේමින් වන අතර , ෆොන්සේකා හා ඔහුගේ සගයින් දේශද්රෝහින්ය. ඉතා ඉක්මණින්ම මේ දේශද්‍රෝහි ජනරාල් වරයා පාර්ලිමේන්තුවෙනුත් නෙරපා සිරකුටියක් වෙත යැවෙනු ඇත. මේ අවස්ථාවේ අප ජෙනරාල් වරයා වෙනුවෙන් පෙනී සිටිමු. ඔහුව නිදහස් කරන මෙන් බල කර සිටිමු. අප එසේ කරන්නේ ඔහු යුද විරුවෙකු නිසා නම් නොවේ. අප කලින් කියු පරිදිම යුද්ධය යනු අපගේ ප්‍රියතම විෂයක් නොවේ. එසේනම් අප ජෙනරාල් වරයා වෙනුවෙන් පෙනී සිටින්නේ ඇයි. ජෙනරාල් ෆොන්සේකා අද බැට කමින් සිටින්නේ ඔහු යුද්ධයේ කල කී දෑ නිසා නොව යුද්ධයෙන් පසු ඔහු කළ දෑ නිසා බැවිනි. මේ සියලු චෝදනා ඔහුට එරෙහිව ඉදිරිපත් වන්නේ රට වැඩවසම් ,ඒකාධිපති පාලනයක් කරා ගෙන යමින් සිටි පිරිසකට එරෙහි වූ බැවිනි. ඒ සඳහා ඔහුට ඔහුගේම පෞද්ගලික හේතු තිබුණු බව නොරහසකි. එහෙත් එය අපට අදාළ ප්‍රශ්නයක් නොවේ. කුමන හේතුවක් මත හෝ , රට ආගාධයට ඇදගෙන යන දූෂිත තන්ත්රයකට එරෙහිව සටන් වැදීමට ඔහු ඉදිරිපත් වූ නිසා ඔහුට එරෙහිව චෝදනා එල්ල වී තිබේ. වැදගත් වන්නේ එයයි. අප ඔහු වෙනුවෙන් පෙනී සිටින්නේ මේ ඉරණමට මුහුණ දෙන අන්තිමයා ඔහු ඔහු නොවිය හැකි බැවිනි. මේ වැඩවසම් පාලකයින්ට එරෙහිවන ඕනෑම කෙනෙකුගේ ඉරණම මෙය විය හැකි බැවිනි. එම නිසා අප යුද වාදියෙකු නොවීම හෝ ෆොන්සේකා හිතවාදියෙකු නොවීම ඔහුගේ නිදහස වෙනුවෙන් පෙනී සිටීමට බාධාවක් නොවේ. අද අප එසේ නොකලහොත් හෙට දිනයේ ඔවුන් අප සොයා එන විට අප වෙනුවෙන් හඬක් නැගීමට, මාර්ටින් නිමොලර් කී ලෙසම, කිසිවෙක් ඉතුරු නොවනු ඇත.[/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom