Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ජෙප්පන්ටත් අමතක සුන්දර අතීතයෙන් බිදක්.....
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ජෙප්පන්ටත් අමතක සුන්දර අතීතයෙන් බිදක්.....

ජෙප්පන්ටත් අමතක අලුත් පරපුර කියන රස්තියාදු ගැටව් නොදන්න ජෙප්පන්ගෙ සුන්දර අතීතයෙන් බිදක්.....

ඇතුළු බුද්ධිමතුන් ඝාතනයන්; මහාචාර්ය විජේසුන්දරගේ හිසට වෙඩි පහරවල් කිහිපයක්!

ජවිපෙ 2වැනි කැරැල්ලේ මුල් අවධියට වඩා 1988 මුල් භාගය වනවිට වඩාත් වේගවත්ව සහ සාර්ථක ක්‍රියාමාර්ග ගණනාවක් ගැනීමට හැකිවිය. ඒ ජවිපෙ සන්නද්ධ අංශය වූ දේශපේ‍්‍රමී ජනතා ව්‍යාපාරයට අලූතින් එක්වූ නව බලවේගයන්හි ක්‍රියාකාරිත්වයයි. ඔවුන් හැකියාවන් සහ දක්ෂතාවයන් අතර ඉහළම තැනක් ගත්තද දේශපාලන දැක්ම අතින් අතිශය දුර්වල පුද්ගලයින් පිරිසක් විය. අත්දැකීම් සහ දේශපාලන පරිණත බව පැරණි සාමාජිකයින්ගෙන් දැකගත හැකි වුවද නව සාමාජිකයින්ගේ දේශපාලන දෘෂ්ඨියේ නොමේරු බව නිසා ජවිපෙ පිරිහීමේ ලක්ෂණ ඇරඹිණි. එහෙත් එය ජවිපෙ විසින් නොසලකා හරින ලදී. අවසානයේ එය ජවිපෙ දෙවන කැරැල්ල විප්ලවීය අවසානයක් දක්වා ගෙනයෑම වෙනුවට බරපතළ ව්‍යවසනයකින් කෙළවර වීමට හේතු විය.

එජාප ආණ්ඩුව 1988 ආරම්භය දක්වා ප්රයත්න ගනු ලැබුවේ ජවිපෙට එරෙහිව ආරක්ෂාකාරි පියවරයක් අනුගමනය කර එය හසුරුවා ගැනීමටය. ඒ සඳහා සාර්ථක වැඩපිළිවෙලක් නිර්මාණය කළද එය සාර්ථක නොවීය. ජවිපෙ විසින් ආරක්ෂක භටයින් සහ ඔවුන්ගේ පවුල්වලට එරෙහිව 1989 ප්‍රහාර එල්ල කරන තෙක් ජවිපෙට එරෙහිව සැබෑ ලෙසම සටන් කළේ පුද්ගලයින් දෙදෙනෙකි. ඒ කර්නල් ලකී අල්ගම සහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි පේ‍්‍රමදාස උඩුගම්පල පමණි. කර්නල් ලකී අල්ගම ජවිපෙ භීෂණයට වඩා දැඩි ප්‍රති භීෂණයක් මුදා හරිමින් ප්‍රථමයෙන් ඇඹිලිපිටිය ප්‍රදේශයේද පසුව දකුණු පළාතේද ජවිපෙ දැඩිව මර්ධනය කළේය.

සරසවි පිවිසුමට 1987 සුදුසුකම් ලැබුවේ 31,079කි. ඉන් සරසවියට ඇතුල්කර ගත්තේ 6,143කි. එය 1986 ඇතුළත් කර ගත් ගණනටද වඩා 65ක අඩුවීමකි. එමෙන්ම 1988 සරසවි පිවිසුමට සුදුසුකම් ලැබුවෝ 34,490ක් සිටියද ඉන් සරසවියට ඇතුළත් කර ගත්තේ 4,636කි. මෙය තවත් විශාල වශයෙන් අඩුවීමක් වූ අතර වැඩියෙන්ම අසාධාරණය ලක්වූයේ ග්‍රාමීය පවුල්වල දූ දරුවන්ය. මෙය 1982 ක්‍රියාවට නැගූ අධ්‍යාපන ධවල පත්‍රිකාව අනුව වක්රවාකාරව සිදුවූවකි.

දෙවන කැරැල්ලේදී සිදුවූ බරපතළ වැරදි කිහිපයක් අතර පුද්ගල ඝාතන ත්‍රස්තවාදය, රාජ්‍ය දේපළ විනාශ කිරීම විය. කොළඹ සරසවියේ උප කුලපති මහාචාර්ය ස්ටැන්ලි විජේසුන්දර සහ මොරටු සරසවියේ උප කුලපති මහාචාර්ය චන්ද්‍රරත්න පටුවතවිතානද ජවිපෙ මගින් ඝාතනය කරන ලදී. එයට හේතුව වූයේ සරසවිවල සිසුන් අත්අඩංගුවට ගැනීම් පිළිබදව නිසි පියවරක් ඔවුන් නොගත් හෙයින් බව දන්වා තිබිණි. ජවිපෙ සමාජවාදී ශිෂ්‍ය සංගමය වඩාත්ම බලවත්ව තිබුණේ පේරාදෙණිය, ජයවර්ධනපුර සහ රුහුණු සරසවියන්හි විය. පේරාදෙණිය සරසවියේ ජවිපෙ රහසිගත කටයුතු වෙනුවෙන් පෙරමුණ ගත්තේ හිල්ඩා, අක්බාර් නෙල්, මාර්සා, යන පිරිමි නේවාසිකාගාරයන්ද භික්ෂු නේවාසිකාගාරය වන ඒ 4 ය. පේරාදෙණිය සරසවියේ ජවිපෙ අධ්‍යාපන කඳවුරු පැවති අතර ජයවර්ධනපුර සරසවියේ සටන් සරඹ පුහුණුවීම්ද රුහුණු සරසවියේ කෘෂි පීඨයේ අවි පුහුණුවද පැවැත්විණි.

මෙම කාලය තුළ සරසවි ශිෂ්‍ය මර්දනය ඇරඹී තිබිණි. ආණ්ඩුව සියලූ විශ්ව විද්‍යාල විසුරුවා හැර ඒවා විවෘත විශ්ව විද්‍යාල බවට පත්කරන බවට ප්‍රකාශ කර තිබිණි. 1986 මහාචාර්ය බාලසූරියගේ වාර්තාව මගින් නිර්දේශ කළේ වෛද්‍ය උපාධිය හැර අනෙක් සෙසු උපාධි දිස්ත්‍රික්කයේ පාසැල් තුළ ලබාගැනීමට අවස්ථාව සැකසීමය. හමීඩි වාර්තාව 1987දී සරසවියේ පළමු වසරේදී සහතිකයක් ලබා ඉවත්වීමට හැකි යෝජනාවක් ගෙන ආවේය. කිංස්ලි සිල්වා 1987 ඉදිරිපත් කළ වාර්තාව මගින් යෝජනා කළේ උසස් පෙළ සරසවිවලට බඳවා ගැනීමේ ලකුණු ඉහළ දැමූ අතර දිස්ත්‍රික් පදනම අහෝසි කිරීමටය. එහෙත් මේ කිසිවක් ක්‍රියාත්මක කිරීමට ශිෂ්‍ය ව්‍යාපාරය ඉඩ ලබා නොදුන්නේය.

කොළඹ ස්වාධීන ශිෂ්‍ය සංගමය සහ මොරටුව සරසවියන්හි එජාප ආණ්ඩු හිතවාදී සහ ජවිපෙ විරෝධී ශිෂ්‍ය සංගම් වෙත උපකුලපතිවරුන්ගේ නිල නොවන සහාය ලැබුණු බවට ජවිපෙ චෝදනා කළේය. ජවිපෙ සහ ජවිපෙ හිතවාදී සරසවි සිසුන් බොහෝ දෙනෙකු අත්අඩංගුවට ගනු ලැබුවේ එහි පරිපාලන අංශ විසින් ලබාදෙන ලද තොරතුරු මත බව ජවිපෙ කියා සිටියහ. ශිෂ්‍ය මර්දනයට සහායදීම සම්බන්ධයෙන් කොළඹ සහ මොරටුව සරසවි පාලකයින්ට ඔවුන්ගෙන් චෝදනා එල්ල විණි.

අධ්‍යාපන ධවල පත්‍රිකාවට එරෙහිව 1981දී විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපති මහාචාර්ය ස්ටැන්ලි විජේසුන්දර සමඟ සාකච්ඡාවක් ලබා ගන්නා ලදී. එයට ශාන්ත බණ්ඩාර, ඞී.එම්. ආනන්ද, කොළඹ සරසවියේ වයි.පී. සිරිසේන, පේරාදෙණියේ ධර්මවර්ධන මුණසිංහ, රුහුණේ රණසිරි, පොල්ගොල්ලේ ධර්මදාස, කැළණියේ වීරසිංහ, ජපුරේ එච්.බී. හේරත් සහ පියසේන සමරසිංහ සහභාගි විය. ශාන්ත බණ්ඩාර ඉතා තර්කානුකූලව කරුණු ඉදිරිපත් කළ අතර මහාචාර්ය ස්ටැන්ලි විජේසුන්දර අසීරු තත්ත්වයකට මුහුණ පෑවේය. ශාන්ත බණ්ඩාර සාකච්ඡා මේසයෙන් මහාචාර්ය විජේසුන්දරගේ විරෝධතාවය මත ඉවත් කළ අතර පසුව එම කරුණු විවාදාත්මකව ඉදිරිපත් කළේ එච්.බී. හේරත්ය.

මහාචාර්ය ස්ටැන්ලි විජේසුන්දර රසායන විද්‍යාව පිළිබඳව ප්‍රථම පශ්චාත් උපාධි සමර්ථයෙක් විය. කොළඹ සරසවියේ වෛද්‍ය පීඨයේ කථිකාචර්යවරයකු වශයෙන් 1947දී සේවට බැදුනු ඔහු එහි අංශ ප්‍රධාන තනතුරට 1978දී පත්විය. ඉන් වසර 5කට පසු ජීව රසායන විද්‍යාව පිළිබදව මහාචාර්ය ධුරයට පත්වූ අතර කොළඹ සරසවියේ උපකුලපතිවරයා වශයෙන් 1979දී පත්විය. පොදු රාජ්‍ය මණ්ඩලීය සරසවි සංගමයේ සභාපති තනතුරට 1983දී පත්වූ මහාචාර්ය විජේසුන්දර කොළඹ විශ්ව විද්‍යාලයේ උපකුලපති වශයෙන් කොලේජ් හවුස්හි සිය කාර්යාලය තුළ සිටියදී 1989 මාර්තු 8වැනිදා පෙරවරු 10.10ට කැරලිකරුවන් අතින් ඝාතනයට ලක්විය. ඔහු පදිංචිව සිටියේ කොල්ලූපිටිය 7වැනි පටුමගේ අංක 111 දරණ නිවසේය.

ප්‍රකට ව්‍යාපාරිකයෙකු වශයෙන් සිටියදී සිය පෞද්ගලික ගුවන්යානයත් සමඟ උඩුගුවනේදී 1983දී අතුරුදන් වූ උපාලි විජයවර්ධනගේ වැඩිමහල් සොහොයුරිය වූ අනෝජා විජේසුන්දර සමඟ ආවාහ වූ මහාචාර්ය විජේසුන්දරට වෙඩි තබා ඝාතනය කළේ ලයනල් රණසිංහය. පොලිස් අධිකාරි ටෙරන්ස් පෙරේරා, මහජන පක්ෂයේ නායක විජය කුමාරතුංග, එක්සත් ජාතික පක්ෂයේ මහාලේකම් නන්දලාල් ප්‍රනාන්දු ඇතුළු 41 දෙනෙකු මරා දැමූ බවට පොලිසිය ඔහුට චෝදනා කළේය. හොරණ ජීවත්වූ පහළ මධ්‍යම පාන්තික දුගී පවුලක ඉපදුන ලයනල් රණසිංහ ජවිපෙට එක්වූයේ 1978දීය.

මහාචාර්ය විජේසුන්දර ඝාතනය කිරීමට ලයනල්ට සහාය වූයේ බෙනට් සහ ජයන්ත විසිනි. එකල පුංචි බොරැල්ලේ නවාතැනක සිටි ලයනල් 1989 මාර්තු 8 වැනිදා උදෑසන 7ට දෙල්කදදී බෙනට් හමුවූ අතර කොළඹ සරසවි උපකුලපතිවරයා අධ්‍යාපන ධවල පත්‍රිකාව හැදීමට සහ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය විවෘත කිරීමට මුල්වී ක්‍රියාකළ අයෙකු බැවින් ඔහුව ඉවත් කිරීමට තීරණය කර ඇති බව දැනුම් දුන්නේය. විජේරාම හන්දියේදි හමුවු තවත් තරුණයෙකු යතුරු පැදියකින් පැමිණියේ බ්‍රවුන් පේපර් කොලයක ඔතා තිබූ ආයුධ දෙකක් සමඟය. එක් ආයුධයක් වූයේ 9 මි.මීටර් පිස්තෝලයක් සහ රිවෝල්වරයකි. පිස්තෝලයට පතුරම් 8ක්ද රිවෝල්වරයට පතුරොම් 6ක්ද විය. විජේරාම වෙල අසලට ගොස් පිස්තෝලය අහසට අල්ලා ඔහු වෙඩිල්ලක් තබා එය පරික්ෂා කළේය.

පසුව විජේරාම හෝටලයකින් තේ බී පිස්තෝලය ලයනල් ඉනේ ගසාගත් අතර අනෙක් තරුණයා රිවෝල්වරය ඉනේ ගසා ගත්තේය. පසුව ලිපිගොනු කවරයක්ද අතැතිව කොළඹ සරසවියේ කොලේජ් හවුසියට ඇතුල්වූ ලයනල් සහ අනෙක් තරුණයා තරප්පුව දිගේ උඩට ගොස් උඩුමහලේ කාමරයට එක් අයෙකු එබී බැලූවේය. පසුව කාමරයේ සිටි අයෙකු ඉවතට යන තුරු සිට කාමරයට ඇතුල්වී මහාචාර්ය විජේසුන්දරගේ හිසට වෙඩි පහරවල් කිහිපයක් තැබීය. කිසිදු ශබ්දයක් පිටතට ඇසුනේ නැත. ඒ 1989 මාර්තු 8 පෙරවරු 10.10ටය.

ඇසිල්ලකින් උඩු මහලෙන් බිමට බැසගත් දෙදෙනා අනතුරුව යතුරු පැදියෙන් පලා ගියහ. හදිසියේ කාමරයට ආ අයෙකු උපකුලපතිවරයා වෙඩි වැදී ඝාතනයට ලක්වී ඇති අයුරු දුටු අතර වහාම ඔහු, මහාචාර්ය විජේසුන්දරව රෝහලට යැවූ අතර පොලිසිය සරසවිය වටකර සෝදිසි කළේය. වෙඩි තැබූ ලයනල් උදෑසන 10.30 වන විට සිය තාවකාලික නවාතැන වූ පුංචි බොරැල්ලේ කපිලගේ නිවසට පැමිණ තිබිණි.

මොරටු සරසවියේ උපකුලපතිවරයා වූයේ මහාචාර්ය චන්ද්‍රරත්න පටුවතවිතානය. යාන්ත්‍රික ඉංජිනේරු විද්‍යා මහාචාර්ය පටුවතවිතාන ජවිපෙ මගින් ඝාතනය කළේ 1989 සැප්තැම්බර් 11 පෙරවරු 9.30 වෙඩිතැබීමෙනි. මොරටු සරසවියේ උපකුලපති මහාචාර්ය විලී මෙන්ඩිස් 1988 සැප්තැම්බර් 15 ඉල්ලා අස්වූ අතර එම පුරප්පාඩුවට මහාචාර්ය පටුවතවිතාන මහතා පත්වූයේ 1988 දෙසැම්බර් 5වැනිදාය.

මොරටු සරසවි උපකුලපතිවරයාද වෙඩිතබා ඝාතනය කළේ සිය කාර්යාලය තුළදීය. උපකුලපතිගේ පෞද්ගලික සහකාර මහබදුගේ සිසිල් ෂෙල්ටන් ප්‍රනාන්දු (54) ප්‍රකාශ කළේ පිස්තෝලයක් අතැතිව කාර්යාලයට පැමිණි දුඹුරු කලිසමක් සහ සුදු කමිසයක් ඇඳ සිටි අවුරුදු 23ක පමණ තරුණයෙක් උපකුලපතිගේ බෙල්ලට වෙඩි පහරක් තැබූ අතර එය වැදුනු විගස මහාචාර්ය පටුවතවිතාන හිස මේසය මත තබාගත් බවය. තවත් වෙඩි පහරවල් 2ක් තැබීමෙන් පසු ඔහු පිටත්ව ගිය අතර උප කුලපතිවරයා රෝහලට රැගෙන යමින් සිටියදී මියගිය බවය. උපකුලපතිවරයාගේ මරණය පිළිබඳව මහේස්ත්‍රාත් පරික්ෂණය පවත්වන ලද්දේ මොරටුව මහේස්ත්‍රාත් රෝහිණී වල්ගම විසිනි.

එහිදී සරසවි ප්‍රධාන ආරක්ෂක නිළධාරි ආර්.පී.කේ. රණවීරටද වෙඩි තැබීමෙන් මරුමුවට පත්විය. රණවීරට වෙඩි තබන විට එය සියැසින් දුටු අය අතර කටුබැද්ද සරසවියේ ආරක්ෂක නියාමකයින් වූ කළුතන්ත්‍රිගේ චන්ද්‍රසේකර පීරිස් (47) සහ සිල්වා ද විය. යතුරු පැදියකින් දෙදෙනෙකු පැමිණ මෙය සිදුකළ අතර එම යතුරුපැදියේම නැගී ඔවුහු පලා ගියෝය.

ආදී ආනන්දියෙකු වූ මහාචාර්ය පටුවතවිතානගේ බිරිඳ ඩොරති වූ අතර දරුවන් දෙදෙන දිල්රුක්ෂි සහ චතුර විය. පටුවතවිතානගේ දේහය මොරටුව සරසවියේ තැන්පත් කිරීමෙන් පසුව පානදුර නව නගර ශාලාව අසළ ඔහුගේ නිවසට ගෙන ගොස් ආදාහනය 1989 සැප්තැම්බර් 14 ගල්කිස්ස පොදු සුසාන භූමියේදී සිදු කරන ලදී.

පේරාදෙණිය සරසවියේ සහකාර ලේඛකාධිකාරි ඞී. ඊ නාගහවත්තද කැරලිකරුවන් විසින් පේරාදෙණිය සනාතන මන්දිරයේ 1989 ඔක්තෝබර් 4 වෙඩිතබා ඝාතනය කරන ලදී. ඊට පසුදින තරුණයින් 18දෙනෙකුගේ මළසිරුරු 14ක් ගලහ පාරේ ස්මාරකය අසළද තවත් සිරුරු 4ක් පේරාදෙණිය සරසවි සනාතන මන්දිරය අසළද විය.

-ලලනි සුරවීර

[QUOTE="nicjosh83, post: 24073938, member: 569114"] [b]ජෙප්පන්ටත් අමතක සුන්දර අතීතයෙන් බිදක්.....[/b] [IMG]https://scontent-syd2-1.xx.fbcdn.net/v/t1.0-9/48396701_2083879418302194_4937971509923676160_n.jpg?_nc_cat=100&_nc_ht=scontent-syd2-1.xx&oh=fdb6d1d035cdde7542c847733c845396&oe=5CD8E8D8[/IMG] [IMG]https://scontent-syd2-1.xx.fbcdn.net/v/t1.0-9/49544863_2083879444968858_4604474626603483136_n.jpg?_nc_cat=107&_nc_ht=scontent-syd2-1.xx&oh=846e1cb8729c4c798661706ed239f0a7&oe=5C9E4263[/IMG] [SIZE="4"][COLOR="Red"]ජෙප්පන්ටත් අමතක අලුත් පරපුර කියන රස්තියාදු ගැටව් නොදන්න ජෙප්පන්ගෙ සුන්දර අතීතයෙන් බිදක්..... ඇතුළු බුද්ධිමතුන් ඝාතනයන්; මහාචාර්ය විජේසුන්දරගේ හිසට වෙඩි පහරවල් කිහිපයක්! ජවිපෙ 2වැනි කැරැල්ලේ මුල් අවධියට වඩා 1988 මුල් භාගය වනවිට වඩාත් වේගවත්ව සහ සාර්ථක ක්‍රියාමාර්ග ගණනාවක් ගැනීමට හැකිවිය. ඒ ජවිපෙ සන්නද්ධ අංශය වූ දේශපේ‍්‍රමී ජනතා ව්‍යාපාරයට අලූතින් එක්වූ නව බලවේගයන්හි ක්‍රියාකාරිත්වයයි. ඔවුන් හැකියාවන් සහ දක්ෂතාවයන් අතර ඉහළම තැනක් ගත්තද දේශපාලන දැක්ම අතින් අතිශය දුර්වල පුද්ගලයින් පිරිසක් විය. අත්දැකීම් සහ දේශපාලන පරිණත බව පැරණි සාමාජිකයින්ගෙන් දැකගත හැකි වුවද නව සාමාජිකයින්ගේ දේශපාලන දෘෂ්ඨියේ නොමේරු බව නිසා ජවිපෙ පිරිහීමේ ලක්ෂණ ඇරඹිණි. එහෙත් එය ජවිපෙ විසින් නොසලකා හරින ලදී. අවසානයේ එය ජවිපෙ දෙවන කැරැල්ල විප්ලවීය අවසානයක් දක්වා ගෙනයෑම වෙනුවට බරපතළ ව්‍යවසනයකින් කෙළවර වීමට හේතු විය. එජාප ආණ්ඩුව 1988 ආරම්භය දක්වා ප්රයත්න ගනු ලැබුවේ ජවිපෙට එරෙහිව ආරක්ෂාකාරි පියවරයක් අනුගමනය කර එය හසුරුවා ගැනීමටය. ඒ සඳහා සාර්ථක වැඩපිළිවෙලක් නිර්මාණය කළද එය සාර්ථක නොවීය. ජවිපෙ විසින් ආරක්ෂක භටයින් සහ ඔවුන්ගේ පවුල්වලට එරෙහිව 1989 ප්‍රහාර එල්ල කරන තෙක් ජවිපෙට එරෙහිව සැබෑ ලෙසම සටන් කළේ පුද්ගලයින් දෙදෙනෙකි. ඒ කර්නල් ලකී අල්ගම සහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි පේ‍්‍රමදාස උඩුගම්පල පමණි. කර්නල් ලකී අල්ගම ජවිපෙ භීෂණයට වඩා දැඩි ප්‍රති භීෂණයක් මුදා හරිමින් ප්‍රථමයෙන් ඇඹිලිපිටිය ප්‍රදේශයේද පසුව දකුණු පළාතේද ජවිපෙ දැඩිව මර්ධනය කළේය. සරසවි පිවිසුමට 1987 සුදුසුකම් ලැබුවේ 31,079කි. ඉන් සරසවියට ඇතුල්කර ගත්තේ 6,143කි. එය 1986 ඇතුළත් කර ගත් ගණනටද වඩා 65ක අඩුවීමකි. එමෙන්ම 1988 සරසවි පිවිසුමට සුදුසුකම් ලැබුවෝ 34,490ක් සිටියද ඉන් සරසවියට ඇතුළත් කර ගත්තේ 4,636කි. මෙය තවත් විශාල වශයෙන් අඩුවීමක් වූ අතර වැඩියෙන්ම අසාධාරණය ලක්වූයේ ග්‍රාමීය පවුල්වල දූ දරුවන්ය. මෙය 1982 ක්‍රියාවට නැගූ අධ්‍යාපන ධවල පත්‍රිකාව අනුව වක්රවාකාරව සිදුවූවකි. දෙවන කැරැල්ලේදී සිදුවූ බරපතළ වැරදි කිහිපයක් අතර පුද්ගල ඝාතන ත්‍රස්තවාදය, රාජ්‍ය දේපළ විනාශ කිරීම විය. කොළඹ සරසවියේ උප කුලපති මහාචාර්ය ස්ටැන්ලි විජේසුන්දර සහ මොරටු සරසවියේ උප කුලපති මහාචාර්ය චන්ද්‍රරත්න පටුවතවිතානද ජවිපෙ මගින් ඝාතනය කරන ලදී. එයට හේතුව වූයේ සරසවිවල සිසුන් අත්අඩංගුවට ගැනීම් පිළිබදව නිසි පියවරක් ඔවුන් නොගත් හෙයින් බව දන්වා තිබිණි. ජවිපෙ සමාජවාදී ශිෂ්‍ය සංගමය වඩාත්ම බලවත්ව තිබුණේ පේරාදෙණිය, ජයවර්ධනපුර සහ රුහුණු සරසවියන්හි විය. පේරාදෙණිය සරසවියේ ජවිපෙ රහසිගත කටයුතු වෙනුවෙන් පෙරමුණ ගත්තේ හිල්ඩා, අක්බාර් නෙල්, මාර්සා, යන පිරිමි නේවාසිකාගාරයන්ද භික්ෂු නේවාසිකාගාරය වන ඒ 4 ය. පේරාදෙණිය සරසවියේ ජවිපෙ අධ්‍යාපන කඳවුරු පැවති අතර ජයවර්ධනපුර සරසවියේ සටන් සරඹ පුහුණුවීම්ද රුහුණු සරසවියේ කෘෂි පීඨයේ අවි පුහුණුවද පැවැත්විණි. මෙම කාලය තුළ සරසවි ශිෂ්‍ය මර්දනය ඇරඹී තිබිණි. ආණ්ඩුව සියලූ විශ්ව විද්‍යාල විසුරුවා හැර ඒවා විවෘත විශ්ව විද්‍යාල බවට පත්කරන බවට ප්‍රකාශ කර තිබිණි. 1986 මහාචාර්ය බාලසූරියගේ වාර්තාව මගින් නිර්දේශ කළේ වෛද්‍ය උපාධිය හැර අනෙක් සෙසු උපාධි දිස්ත්‍රික්කයේ පාසැල් තුළ ලබාගැනීමට අවස්ථාව සැකසීමය. හමීඩි වාර්තාව 1987දී සරසවියේ පළමු වසරේදී සහතිකයක් ලබා ඉවත්වීමට හැකි යෝජනාවක් ගෙන ආවේය. කිංස්ලි සිල්වා 1987 ඉදිරිපත් කළ වාර්තාව මගින් යෝජනා කළේ උසස් පෙළ සරසවිවලට බඳවා ගැනීමේ ලකුණු ඉහළ දැමූ අතර දිස්ත්‍රික් පදනම අහෝසි කිරීමටය. එහෙත් මේ කිසිවක් ක්‍රියාත්මක කිරීමට ශිෂ්‍ය ව්‍යාපාරය ඉඩ ලබා නොදුන්නේය. කොළඹ ස්වාධීන ශිෂ්‍ය සංගමය සහ මොරටුව සරසවියන්හි එජාප ආණ්ඩු හිතවාදී සහ ජවිපෙ විරෝධී ශිෂ්‍ය සංගම් වෙත උපකුලපතිවරුන්ගේ නිල නොවන සහාය ලැබුණු බවට ජවිපෙ චෝදනා කළේය. ජවිපෙ සහ ජවිපෙ හිතවාදී සරසවි සිසුන් බොහෝ දෙනෙකු අත්අඩංගුවට ගනු ලැබුවේ එහි පරිපාලන අංශ විසින් ලබාදෙන ලද තොරතුරු මත බව ජවිපෙ කියා සිටියහ. ශිෂ්‍ය මර්දනයට සහායදීම සම්බන්ධයෙන් කොළඹ සහ මොරටුව සරසවි පාලකයින්ට ඔවුන්ගෙන් චෝදනා එල්ල විණි. අධ්‍යාපන ධවල පත්‍රිකාවට එරෙහිව 1981දී විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපති මහාචාර්ය ස්ටැන්ලි විජේසුන්දර සමඟ සාකච්ඡාවක් ලබා ගන්නා ලදී. එයට ශාන්ත බණ්ඩාර, ඞී.එම්. ආනන්ද, කොළඹ සරසවියේ වයි.පී. සිරිසේන, පේරාදෙණියේ ධර්මවර්ධන මුණසිංහ, රුහුණේ රණසිරි, පොල්ගොල්ලේ ධර්මදාස, කැළණියේ වීරසිංහ, ජපුරේ එච්.බී. හේරත් සහ පියසේන සමරසිංහ සහභාගි විය. ශාන්ත බණ්ඩාර ඉතා තර්කානුකූලව කරුණු ඉදිරිපත් කළ අතර මහාචාර්ය ස්ටැන්ලි විජේසුන්දර අසීරු තත්ත්වයකට මුහුණ පෑවේය. ශාන්ත බණ්ඩාර සාකච්ඡා මේසයෙන් මහාචාර්ය විජේසුන්දරගේ විරෝධතාවය මත ඉවත් කළ අතර පසුව එම කරුණු විවාදාත්මකව ඉදිරිපත් කළේ එච්.බී. හේරත්ය. මහාචාර්ය ස්ටැන්ලි විජේසුන්දර රසායන විද්‍යාව පිළිබඳව ප්‍රථම පශ්චාත් උපාධි සමර්ථයෙක් විය. කොළඹ සරසවියේ වෛද්‍ය පීඨයේ කථිකාචර්යවරයකු වශයෙන් 1947දී සේවට බැදුනු ඔහු එහි අංශ ප්‍රධාන තනතුරට 1978දී පත්විය. ඉන් වසර 5කට පසු ජීව රසායන විද්‍යාව පිළිබදව මහාචාර්ය ධුරයට පත්වූ අතර කොළඹ සරසවියේ උපකුලපතිවරයා වශයෙන් 1979දී පත්විය. පොදු රාජ්‍ය මණ්ඩලීය සරසවි සංගමයේ සභාපති තනතුරට 1983දී පත්වූ මහාචාර්ය විජේසුන්දර කොළඹ විශ්ව විද්‍යාලයේ උපකුලපති වශයෙන් කොලේජ් හවුස්හි සිය කාර්යාලය තුළ සිටියදී 1989 මාර්තු 8වැනිදා පෙරවරු 10.10ට කැරලිකරුවන් අතින් ඝාතනයට ලක්විය. ඔහු පදිංචිව සිටියේ කොල්ලූපිටිය 7වැනි පටුමගේ අංක 111 දරණ නිවසේය. ප්‍රකට ව්‍යාපාරිකයෙකු වශයෙන් සිටියදී සිය පෞද්ගලික ගුවන්යානයත් සමඟ උඩුගුවනේදී 1983දී අතුරුදන් වූ උපාලි විජයවර්ධනගේ වැඩිමහල් සොහොයුරිය වූ අනෝජා විජේසුන්දර සමඟ ආවාහ වූ මහාචාර්ය විජේසුන්දරට වෙඩි තබා ඝාතනය කළේ ලයනල් රණසිංහය. පොලිස් අධිකාරි ටෙරන්ස් පෙරේරා, මහජන පක්ෂයේ නායක විජය කුමාරතුංග, එක්සත් ජාතික පක්ෂයේ මහාලේකම් නන්දලාල් ප්‍රනාන්දු ඇතුළු 41 දෙනෙකු මරා දැමූ බවට පොලිසිය ඔහුට චෝදනා කළේය. හොරණ ජීවත්වූ පහළ මධ්‍යම පාන්තික දුගී පවුලක ඉපදුන ලයනල් රණසිංහ ජවිපෙට එක්වූයේ 1978දීය. මහාචාර්ය විජේසුන්දර ඝාතනය කිරීමට ලයනල්ට සහාය වූයේ බෙනට් සහ ජයන්ත විසිනි. එකල පුංචි බොරැල්ලේ නවාතැනක සිටි ලයනල් 1989 මාර්තු 8 වැනිදා උදෑසන 7ට දෙල්කදදී බෙනට් හමුවූ අතර කොළඹ සරසවි උපකුලපතිවරයා අධ්‍යාපන ධවල පත්‍රිකාව හැදීමට සහ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය විවෘත කිරීමට මුල්වී ක්‍රියාකළ අයෙකු බැවින් ඔහුව ඉවත් කිරීමට තීරණය කර ඇති බව දැනුම් දුන්නේය. විජේරාම හන්දියේදි හමුවු තවත් තරුණයෙකු යතුරු පැදියකින් පැමිණියේ බ්‍රවුන් පේපර් කොලයක ඔතා තිබූ ආයුධ දෙකක් සමඟය. එක් ආයුධයක් වූයේ 9 මි.මීටර් පිස්තෝලයක් සහ රිවෝල්වරයකි. පිස්තෝලයට පතුරම් 8ක්ද රිවෝල්වරයට පතුරොම් 6ක්ද විය. විජේරාම වෙල අසලට ගොස් පිස්තෝලය අහසට අල්ලා ඔහු වෙඩිල්ලක් තබා එය පරික්ෂා කළේය. පසුව විජේරාම හෝටලයකින් තේ බී පිස්තෝලය ලයනල් ඉනේ ගසාගත් අතර අනෙක් තරුණයා රිවෝල්වරය ඉනේ ගසා ගත්තේය. පසුව ලිපිගොනු කවරයක්ද අතැතිව කොළඹ සරසවියේ කොලේජ් හවුසියට ඇතුල්වූ ලයනල් සහ අනෙක් තරුණයා තරප්පුව දිගේ උඩට ගොස් උඩුමහලේ කාමරයට එක් අයෙකු එබී බැලූවේය. පසුව කාමරයේ සිටි අයෙකු ඉවතට යන තුරු සිට කාමරයට ඇතුල්වී මහාචාර්ය විජේසුන්දරගේ හිසට වෙඩි පහරවල් කිහිපයක් තැබීය. කිසිදු ශබ්දයක් පිටතට ඇසුනේ නැත. ඒ 1989 මාර්තු 8 පෙරවරු 10.10ටය. ඇසිල්ලකින් උඩු මහලෙන් බිමට බැසගත් දෙදෙනා අනතුරුව යතුරු පැදියෙන් පලා ගියහ. හදිසියේ කාමරයට ආ අයෙකු උපකුලපතිවරයා වෙඩි වැදී ඝාතනයට ලක්වී ඇති අයුරු දුටු අතර වහාම ඔහු, මහාචාර්ය විජේසුන්දරව රෝහලට යැවූ අතර පොලිසිය සරසවිය වටකර සෝදිසි කළේය. වෙඩි තැබූ ලයනල් උදෑසන 10.30 වන විට සිය තාවකාලික නවාතැන වූ පුංචි බොරැල්ලේ කපිලගේ නිවසට පැමිණ තිබිණි. මොරටු සරසවියේ උපකුලපතිවරයා වූයේ මහාචාර්ය චන්ද්‍රරත්න පටුවතවිතානය. යාන්ත්‍රික ඉංජිනේරු විද්‍යා මහාචාර්ය පටුවතවිතාන ජවිපෙ මගින් ඝාතනය කළේ 1989 සැප්තැම්බර් 11 පෙරවරු 9.30 වෙඩිතැබීමෙනි. මොරටු සරසවියේ උපකුලපති මහාචාර්ය විලී මෙන්ඩිස් 1988 සැප්තැම්බර් 15 ඉල්ලා අස්වූ අතර එම පුරප්පාඩුවට මහාචාර්ය පටුවතවිතාන මහතා පත්වූයේ 1988 දෙසැම්බර් 5වැනිදාය. මොරටු සරසවි උපකුලපතිවරයාද වෙඩිතබා ඝාතනය කළේ සිය කාර්යාලය තුළදීය. උපකුලපතිගේ පෞද්ගලික සහකාර මහබදුගේ සිසිල් ෂෙල්ටන් ප්‍රනාන්දු (54) ප්‍රකාශ කළේ පිස්තෝලයක් අතැතිව කාර්යාලයට පැමිණි දුඹුරු කලිසමක් සහ සුදු කමිසයක් ඇඳ සිටි අවුරුදු 23ක පමණ තරුණයෙක් උපකුලපතිගේ බෙල්ලට වෙඩි පහරක් තැබූ අතර එය වැදුනු විගස මහාචාර්ය පටුවතවිතාන හිස මේසය මත තබාගත් බවය. තවත් වෙඩි පහරවල් 2ක් තැබීමෙන් පසු ඔහු පිටත්ව ගිය අතර උප කුලපතිවරයා රෝහලට රැගෙන යමින් සිටියදී මියගිය බවය. උපකුලපතිවරයාගේ මරණය පිළිබඳව මහේස්ත්‍රාත් පරික්ෂණය පවත්වන ලද්දේ මොරටුව මහේස්ත්‍රාත් රෝහිණී වල්ගම විසිනි. එහිදී සරසවි ප්‍රධාන ආරක්ෂක නිළධාරි ආර්.පී.කේ. රණවීරටද වෙඩි තැබීමෙන් මරුමුවට පත්විය. රණවීරට වෙඩි තබන විට එය සියැසින් දුටු අය අතර කටුබැද්ද සරසවියේ ආරක්ෂක නියාමකයින් වූ කළුතන්ත්‍රිගේ චන්ද්‍රසේකර පීරිස් (47) සහ සිල්වා ද විය. යතුරු පැදියකින් දෙදෙනෙකු පැමිණ මෙය සිදුකළ අතර එම යතුරුපැදියේම නැගී ඔවුහු පලා ගියෝය. ආදී ආනන්දියෙකු වූ මහාචාර්ය පටුවතවිතානගේ බිරිඳ ඩොරති වූ අතර දරුවන් දෙදෙන දිල්රුක්ෂි සහ චතුර විය. පටුවතවිතානගේ දේහය මොරටුව සරසවියේ තැන්පත් කිරීමෙන් පසුව පානදුර නව නගර ශාලාව අසළ ඔහුගේ නිවසට ගෙන ගොස් ආදාහනය 1989 සැප්තැම්බර් 14 ගල්කිස්ස පොදු සුසාන භූමියේදී සිදු කරන ලදී. පේරාදෙණිය සරසවියේ සහකාර ලේඛකාධිකාරි ඞී. ඊ නාගහවත්තද කැරලිකරුවන් විසින් පේරාදෙණිය සනාතන මන්දිරයේ 1989 ඔක්තෝබර් 4 වෙඩිතබා ඝාතනය කරන ලදී. ඊට පසුදින තරුණයින් 18දෙනෙකුගේ මළසිරුරු 14ක් ගලහ පාරේ ස්මාරකය අසළද තවත් සිරුරු 4ක් පේරාදෙණිය සරසවි සනාතන මන්දිරය අසළද විය. -ලලනි සුරවීර[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom