ජෙප්පන්ට කොචොක් කරන කසිප්පු අයියා

Hamu mahaththaya1

Well-known member
  • Dec 7, 2017
    21,126
    22,220
    113
    ගම මහනුවරයි
    ඉරිසියාකාරයො මොනා කිව්වත් රට දියුනු වෙලා බං. සීයා 5ට ගෙනාපු එක තඹුත්තේගම යෝදයා 3.9 වෙනකල් වැඩි කරලා. ඊලග අවුරුද්දෙ 3.4 වෙනකල් වැඩි කරනවලු.

    495601639_10162847327965185_5466410154069363670_n.jpg