Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ජෙප්පන්ට රට දීම සහ මා දුටු "සහෝදරයා"...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අනුර කුමාරයාගෙ ප්‍රෝග්‍රෑම් සෙට් එකක් බැලුවා මම. ඌ ඒවගෙ ගානට පොයින්ට් එකට නියමෙට කතා කරනවා. සිරාවට උගෙ කතා ඇහුවම තේරෙනවා ඌට රට හදන්න ප්ලෑන් එකක් ඔලුවෙ තියනවා කියලත්. අනික ලොවෙත් ඌ ඇර වෙන දෙන්න එකෙක් ඇත්තෙත් නෑනෙ? මොකද මහින්දයා, බැසිලා ඉන්න සුපිරිම හොර මැර කාඩ බේසිගෙ පුතාලා ඉන්න පොහොට්ටුවට දෙන්නද? නැත්තං මන්ධබුද්දික, අමු මිත්යාදුෂ්ටික ට්‍රැක් සජියට දෙන්නද? නැත්තං හොරු ඔක්කොම රැක්ක, ණය ගෙවන්නෙ නැතුව රටවල් ඉස්සරහා අඩලා අඩලා, ණය සල්ලි දෙන එක කල් දාගෙන බොරුවට ගොඩ ගිය රටක් මවලා පෙන්නලා බයියො අන්දන පොනිලට දෙන්නද? නැත්තං පාවෙන චන්ද ටික කඩාගන්න බොරුවට දාන දිලිත්, ධම්මික වගේ උන්ට දෙන්නද? උන්ට දෙනවට වඩා හොදයි කෙලින්ම මයිනට හරි පොනිලට හරිම දාන එක. මොකද උන් චන්දෙ ඉවර උන ගමන් ප්ලග් වෙනවා මව් ශාකාවට . එතකොට මිනිහෙක්ට චන්දෙ දෙන්න ඉතුරු වෙන්න අනුරයා විතරයි. ඒ වගේම උගෙ ප්‍රතිපත්ති කතා ඇහුවම ඒ වගෙ හැටියට කරොත් සිරාවටම අවුලක් නෑ. මට අවුල තියෙන්නෙ එතන නෙවෙයි.

අහල පහල , ගමේ , ඔෆිස් එකේ, කැම්පස් එකේ එහෙම අපි ඉස්සර ඉදන් දන්න සාමාන්‍ය ජෙපි සෙට් එකේ පොදු ලක්ෂණ ටිකක් තියනවනෙහ්? සල්ලි තියන උන් එක්ක පට්ට වෛරෙකින් ඉන්නෙ. තමන් මහන්සිවෙලා දියුණු වෙන්න ලොවෙත් හිතන්නෙ නෑ. සමාජවාදී රජයක් හදලා සල්ලි තියන උන්ගෙ සල්ලි, නැති උන්ටත් බෙදලා දීලා, හැමෝම එකම මට්ටමේ ජීවිත ගත කරන්න ඕන වගේ හීනයක් උන්ගෙ ඔලුවෙ තියෙන්නෙ. ඒක ඔලුවෙ තියාගෙන හැමිනෙන එකයි, තැන් තැන් වල ප්ලේන්ටි ලොව ලොව විප්ලව ගැන පච කෙලින එකයි කරන, එලොවටත් නැති මෙලොවටත් නැති සෙට් එක තමා බහුතරයක් මටනං හම්බුන ජෙප්පො.

දැන් ජෙප්පොන්ගෙ සුපිරිම ප්‍රියතම නාට්‍යක් ගමුකො "සහෝදරයා" වගේ. මාත් ඕක බැලුවා හැම එකාම ඕක හොදයි කියලා රචනා ගහන නිසා.රොෂාන් රවීන්ද්‍ර ගෙ ඇක්ටින් පට්ට උනත්, ඇතුලෙ යන දේශපාලනය ගැන අදහස්,මේ රටට මෙහෙම වෙලා තියෙන්නෙ ඇයි කියලා යන සංවාද එහෙමත් සුපිරි උනත්, මට පෙනුන විදිහටනං චරිතයක් විදිහට ගත්තම (එහෙම එකෙක් ඇත්තටම හිටියා කියලා හිතුවොත්) ඕකෙ මේන් කැරැක්ටර් එක අජන්ත හෙනම ආසාර්ථක, හිගන ගෝත චරිතයක්. මට නං මල පැන්නා ඕක බලලා.බලපන් අවුරුදු 30ත් පැනල හරි හමන් රස්සාවක් නැති, ගෙයක්, වාහනයක් නැති, ආදායම් මාර්ගයක් නැති, ගොන් හිගන පපෙක්. උගෙ කටේ තියෙන්නෙ විප්ලව කරන්න, රට හදන්න, සිස්ටම් වෙනස් කරන්න. පිනට ප්ලේන්ටි ගගහා ලොරි ටෝක් දෙනවා ඒක ගැන කිය කිය. හැබැයි ඌ ඌට කියලා කරගත්ත කිසිම මගුලක් නෑ?. අඩුගානෙ උගෙ අම්මට තාත්තටවත් දෙයක් කරන්න හැකියාවක් නෑ ඒ නිකමට ?ඒ මිනිස්සු දුක් විදලා මුන් වගේ උන්ව හැදුවට ඒ මිනිස්සුන්ට ලෙඩකට දුකකට බෙහෙත් ටිකක්වත් අරන් දෙන්න ඒ හිගන නිකමට බෑ.මූම ඕකෙ තැනක කියනවා උගෙ තාත්තට බෙහෙත් අරං දෙන්න ඌට සල්ලි තිබ්බෙ නැති නිසා තාත්තා මැරුනෙ කියලා.ඉතිං ඒ බේසික් පුතා පොන්න හිගන නිකමෙක් නොවී, රස්සාවක් කරලා සල්ලි හම්බ කරලා තිබ්බනං ඒ මිනිස්සුන්ට හොදට සලකන්න තිබ්බනෙ? ඒකට උගේ තර්කෙ ආණ්ඩුවට පුලුවන් වෙන්න ඕනලු විධිමත් සෞඛ්‍ය පහසුකම් දීලා ලෙඩ්ඩුන්ගෙ ජීවිත සුරක්ෂිත කරන්න. ඒකටලු ඌ සටන් කරන්නෙ. ඒක ඇත්ත උනත් තමන්ගෙ තාත්තා අසනීපවෙලා අමාරුවෙන් ඉද්දි, ඒ ඌ කියන දවස එනකන් තාත්තා ජීවත් වෙන්නෙ නෑ කියලා තේරුම් අරං, රට හදන්න කලින් සල්ලි හම්බ කරලා බෙහෙත් අරං දීලා තමන්ගෙ තාත්තා බේරගන්න එපෑ යකෝ හරි හමන් කොල්ලෙනං? අනික ලොවෙත් ඔය මේ රට උන් ප්‍රාර්ථනා කරන සුරපුරය විදිහට හැදෙනකොට සමහරවිට අපි එකෙක්වත් පණපිටින් නැති වෙන්නත් පුලුවන්? එතකොට මුන්ගෙ මනුස්ස ජීවිතේම ගෙවිලා ඉවරයි විප්ලවේටයි පාරටයි. එහෙම තමන් ගැන, තමන්ගෙ පවුලෙ මිනිස්සු ගැන, කිසිම හැගීමක් නැතුව රට ගොඩ දාන්නම තමන්ගෙ මනුස්ස ජීවිතේ කැප කරනවා කියලා හිතාගෙන ඉන්න, පරාර්ථකාමී ultra pro max මිනිස්සු සිරාවට ඉන්න පුලුවන්ද මේ ලෝකෙ?

ගිහි ජීවිතේ ගැන කලකිරිලා, අවබෝධෙන් මහණ වෙන අය ඇර තරුණ වයසට ආවට පස්සෙ, එක්කෝ හොදට ඉගෙන ගෙන, හොද ජොබ් එකක් කරලා/ නැත්තං බිස්නස් එකක් කරලා, සල්ලි හම්බ කරලා, හොද ලස්සන ගෙයක් හදලා, හොද වාහනයක් අරං, ලස්සන හොද කෙල්ලෙක් කසාද බැදලා, ලමයි හදලා, තමන්ගෙ දෙමව්පියන්ටත් සලකගෙන, රටේ ලෝකෙ ඇවිදලා සන්තෝසෙන් ජීවත් වෙන්න ඕනෙ, කියන හීනෙ නැතුව, "අපි අපේ මනුස්ස ජීවිතේම කැප කරලා මේ රට හදන්න ඕන" කියන දේ ඇත්තටම ඔලුවෙ තියන උන් ඉන්නවද මේ ලෝකෙ?

එහෙම උන් ඇත්තටම හිටියා කියලා හිතුවත්, උන් ඔය හිතන සමාජවාදී සීන් එක ප්‍රැක්ටිකල්ද? නිකමට හිතපන් රටේ සම්පත් සමානව බෙදලා දීලා, හැම රස්සාවටම සමාන සැලරියක්, සමාජ තත්වයක් දීලා සමාන කරා කියලා? ඔය සිස්ටම් එකෙන් රට දුවන්න පුලුවන් වෙයිද? පට්ට කට්ටක් කාලා මිනිස්සු ඩොක්කු, ඉන්ජො වෙන්නෙ ඒකට සමාජෙ අනිත් ජොබ් වලට වඩා හම්බෙන ලොකු සැලරි එක, සමාජ පිලිගැනීම වගේ දේවල් නිසානෙහ්? එතකොට රජයේ සංවර්ධන නිලධාරී උන්ටත් ඒ වගේම සැලරියක්, සමාජ පිලිගැනීමක් ලැබෙනවනං මොකෙක්වත් මහන්සිවෙලා කට්ට කාලා මෙඩිසිං යයිද? නැත්තං කට්ට කාලා SE ලා වෙලා රෑ දවල් නැතුව වෙන රටවල ප්‍රොජෙක්ට් වල කෝඩ් එක්ක ඔට්ටු වෙලා වැඩ කරයිද? හම්බෙන්නෙ සංවර්ධන නිලධාරී පොන්ස්ලාගෙ සැලරියම නම්? ට්‍රැක් වෙන්න ඕන එහෙම වැඩ කරන්නනම්. හැම එකාම එහෙනම් ආතල් එකේ බාහිර උපාධිය කරලා සංවර්ධන නිලධාරී වෙලා අයිස් ගගහා ඉදී.

අනික සහෝදරයා කතාවම ආය හොදට බලපන්කො. මට නම් පෙනුනෙ අජන්ත නිකමා කොච්චර දාර්ශනික ජෙපි ටෝක් දුන්නත් යටි හිතිං මූත් ආස කරේ රජීව් වගේ ජීව්තයක්. රජීව් බැන්දා වගේ ලස්සන ගෑනියෙක්.හැබැයි ඌ වගේ හිගන පොන්න නිකමුන්ට කොහෙද ඒ වගේ ගෑනු සෙට් වෙන්නෙ? උන්ට සෙට් වෙන්නෙ අර උට සෙට් උනා වගේ කඩවල් වල වැඩ කරන/ගාමන්ට් ගොන් කෑලි තමයි.අන්තිමට මොකද උනේ අර රජීව්ගෙ ගෑනි ලංකාවෙන් ගිය ගමන්, මහා දාර්ශනික, සිස්ටම් වෙනස් කරන්න ආව, සුපිරි විප්ලවවාදියා බූටක් කාපු OL පොඩි එකෙක් වගේ මුහුදට පැන්නා  උත්තරා දේවි ලංකාවේ හිටියනං ඔය පොම්නයා අදත් ඉන්නවා ඔය හැම පකේ විප්ලවයක්ම පැත්තකින් දාලා ඒකිගෙ ජංගි හෝද හෝද

මට පේන විදිහට ඔය උඩ කිව්ව "පරාර්ථකාමී" ජෙප්පො කියන්නෙ දුප්පත් පවුල් වල ඉපදිලා, ඊටපස්සෙ සමාජ විශම තාවය අත්දැකලා, තැලිලා පොඩිවෙලා දුශ්කර ජීවිත ගතකරලා කටුම කාලා තරුණ වයසට ආවම, ලංකාවෙ දුප්පත් පවුලකින් ඇවිල්ලා, දෙමව්පියන්ගෙ පැත්තෙන් කිසිම උරුමයක් නැතුව බිංදුවෙ ඉදන් පටන් ගන්න වෙන එකෙක්නම්, සාමාන්‍ය රස්සාවක් කරත්, අර මම උඩ කිව්ව සාමාන්‍ය මිනිස්සු හැම එකාගෙම වගේ තියන හොද ගෙයක් හදලා, වාහනයක් අරන් ලස්සන කෙල්ලෙක් බැදලා... Etc හීනෙට යන්න පට්ටම අමාරු හින්දා ( මොකද ජොබ් එකකින් එතෙන්ට යනවනං ඩොකෙක්, ඉන්ජෙක් වගේ වෙන්න ඕන, බිස්නස් එකකින් යන්න ඊටත් වඩා අමුම කට්ටක් කන්න ඕන ලක් එක තියෙන්නත් ඕන) උන්ම කම්ෆර්ට් සෝන් එකකට ඔලුවෙන් බහිනවා, උන්ට මෙහෙම වෙලා තියෙන්නෙ උන්ගෙ වරදක් නිසා නෙවෙයි, සමාජ ක්‍රමේ අවුල සහ සම්පත් බෙදීයෑමේ විශමතාවය නිසා. ඒ හින්දා මේ සමාජ ක්‍රමය වෙනස් කරලා, සමාජවාදී ආණ්ඩුවක් ගේන එක තමා කරන්න ඕන කියලා. හරියටම අර අපේ අනුරාධයා ඌට ADHD කියලා ජොබ් කරන්න බෑ කියලා කම්ෆට් සෝන් එකකට බැහැලා ඉන්නවා වගේ. "පකෝ අත පය නැති මිනිස්සුත් පුලුවන් විදිහට ස්වයං රැකියා හරි කරලා හම්බකරන් කනවා, අර මන්ධබුද්දික ලමයි පවා උන්ට පුලුවන් විදිහට චිත්‍ර ඇදලා විකුණනවා උන්ගෙ පවුල් වලට උදව් වෙන්න, ඉතිං තෝ කොහොමද කියන්නෙ තොට මේ ADHD හින්දා ජොබ් කරන්න බෑ කියලා?" කියලා අපි ඌට කොච්චර කිව්වත් ඌ ඒවා කනකටවත් ගන්නෙ නැතුව, ආය ඒ ත්‍රෙඩ් එක පැත්ත පලාතෙවත් එන්නෙ නැතුව වෙන ත්‍රෙඩ් වල ගොන් ආතල් දිදී ඉන්න එකනෙ කරන්නෙ. ඌට ලෙඩේ හොද කරගන්න උපදෙස් දෙන, ජොබ් හොයලා දෙන්න හදන උන්ගෙ රිප්ලයි එහෙම දැක්කෙ නෑ වගේ ඉදලා උගෙ දුක අහ අහ චූන් කරන උන්ටමනෙ රිප්ලයි කරන්නෙ? මොකද උගෙ යටි හිත දන්නවා "මේ ලෙඩේ හින්දා ජොබ් කරන්න බෑ. මට මේ හැමදේම උනේ මගේ වැරැද්දෙන් නෙවෙයි ලෙඩේ නිසා" කියලා ඌ බැහැලා ඉන්න කම්ෆට් සෝන් එකෙන් එලියට ආවොත් උක ඉරාගෙන මහන්සිවෙලා වැඩ කරන්න වෙනවා ඒක පට්ට අමාරුයි කියලා. ලංකාවෙ බහුතර ජෙප්පො ඉන්නෙත් මේ අනුරාධයා ඉන්න කම්ෆර්ට් සෝන් එකට වැඩි වෙනසක් නැති කම්ෆර්ට් සෝන් එකක. ඒකියන්නෙ ඌ දුප්පත් වෙලා ඉන්නෙ, බස් වල, කෝච්චිවල සැමන් වෙලා දුක් විදින්න වෙලා තියෙන්නෙ, රජයෙ ඉස්පිරිතාලෙට ගිහින් පාන්දර 5 ඉදලා පෝලිමේ ඉදලා සික්කගෙ ඉදන් ඇටෙන්ඩන් වෙනකන් හැම එකාගෙන්ම බැනුම් අහලා ලයින් බලලා බෙහෙත් ටික අරන් එන්න වෙලා තියෙන්නෙ, ගෑනියෙක්ට, ලමයෙක්ට හරියට උන් ආස දේවල් අරන් දෙන්න බැරි වෙලා තියෙනෙ උන්ගෙ නොහැකියාවයි, කම්මැලිකමයි නෙවෙයි, සමාජ ක්‍රමේ අවුල, ශ්‍රමය සූරා කෑම සහ සම්පත් බෙදීයෑමේ විශමතාව නිසා. ඒකට එකම විසදුම විප්ලවයක් කරලා කවදාහරි සමාජවාදී ආණ්ඩුවක් හදන එක කියලා කම්ෆර්ට් සෝන් එකේ ෆැන්ටසියක ඉන්නවා. උනුත් යටි හිතින් දන්නවා උන් ඔය ඉන්න හීනෙ ප්‍රැක්ටිකල් එකක් නෙවෙයි කියලා. හැබැයි ඒකෙන් එලියට ආවොත් අද ඌ ඉන්න තැන ගැනයි, උට කෙලවිලා තියන කෙලවිල්ලටයි, ඌට ඌටමයි බැනගන්න වෙන්නෙ. ඒ වගේම වැටිලා ඉන්න තැනින් නැගිටලා එන්න ටහිකෙන මහන්සියක් වෙලා වැඩ කරන්න වෙනවා. ඊට ලේසිනෙහ් බං ඉන්න කම්ෆර්ට් සෝන් එකේම ඉදන් ප්ලේන්ටියක් බිබී විප්ලව ටෝකක් දෙන එක මොකෙක් හරි තමන් වගේම කම්මැලි නිකමෙක් අල්ලන්?

අනුරයට ජනාධිපතිවරණෙ චන්දෙ දෙන එක ගැන බයක් නොතිබ්බත් මහ මැතිවරණ වලින් එහෙම මෙහෙම attitude තියන හිගන ජෙප්පො බහුතරයක් පාර්ලිමේන්තුවමට රිංග ගත්තොත් තමා අප්පට හිකෙන්නෙ. කැරිම කරුමයක් තමා ලංකාවෙ උන් නම් කරලා තියෙන්නෙ. අනිත් පක්ෂ වල ඔක්කොම ඉන්නෙ නූගත්, මැර, හොර ගංකබර හැත්ත. උන්ගෙ ඔලුවෙ තනිකර තියෙන්නෙ ආව වෙලේ ඉදන් හොරා කන්නෙ කොහොමද?, පවුලෙ උන්ටයි යාලුවන්ටයිත් හොරාකන්න දෙන්නෙ කොහොමද?, ඊලග චන්දෙ දිනලා තව අවුරුදු පහකට හොරාකන්න ලයිසන් ගන්නෙ කොහොමද? කියලා විතරයි. අනිත් පැත්තෙන් ජෙප්පො බහුතරයක් කාලකන්ණි කම්ෆර්ට් සෝන් එකක ඉන්න, සමාජ ඇරියස් කාර, කම්මැලි නිකම්මු ටිකක්. ඇත්තම කතාව මහමැතිවරණයක් ආවොත් චන්දෙ දෙන්න එකෙක් නෑ.

මධ්‍යස්තව දේශපාලනය දිහා බලන උන් කියපන් ජෙප්පො ගැන මගේ කියවීම වැරදිද? වැරදිනම් හරි දේ පැහැදිලි කරලා කියලා දීපන්

[QUOTE="Mr UNKNOWN, post: 29934164, member: 558255"] අනුර කුමාරයාගෙ ප්‍රෝග්‍රෑම් සෙට් එකක් බැලුවා මම. ඌ ඒවගෙ ගානට පොයින්ට් එකට නියමෙට කතා කරනවා. සිරාවට උගෙ කතා ඇහුවම තේරෙනවා ඌට රට හදන්න ප්ලෑන් එකක් ඔලුවෙ තියනවා කියලත්. අනික ලොවෙත් ඌ ඇර වෙන දෙන්න එකෙක් ඇත්තෙත් නෑනෙ? මොකද මහින්දයා, බැසිලා ඉන්න සුපිරිම හොර මැර කාඩ බේසිගෙ පුතාලා ඉන්න පොහොට්ටුවට දෙන්නද? නැත්තං මන්ධබුද්දික, අමු මිත්යාදුෂ්ටික ට්‍රැක් සජියට දෙන්නද? නැත්තං හොරු ඔක්කොම රැක්ක, ණය ගෙවන්නෙ නැතුව රටවල් ඉස්සරහා අඩලා අඩලා, ණය සල්ලි දෙන එක කල් දාගෙන බොරුවට ගොඩ ගිය රටක් මවලා පෙන්නලා බයියො අන්දන පොනිලට දෙන්නද? නැත්තං පාවෙන චන්ද ටික කඩාගන්න බොරුවට දාන දිලිත්, ධම්මික වගේ උන්ට දෙන්නද? උන්ට දෙනවට වඩා හොදයි කෙලින්ම මයිනට හරි පොනිලට හරිම දාන එක. මොකද උන් චන්දෙ ඉවර උන ගමන් ප්ලග් වෙනවා මව් ශාකාවට 🤣. එතකොට මිනිහෙක්ට චන්දෙ දෙන්න ඉතුරු වෙන්න අනුරයා විතරයි. ඒ වගේම උගෙ ප්‍රතිපත්ති කතා ඇහුවම ඒ වගෙ හැටියට කරොත් සිරාවටම අවුලක් නෑ. මට අවුල තියෙන්නෙ එතන නෙවෙයි. අහල පහල , ගමේ , ඔෆිස් එකේ, කැම්පස් එකේ එහෙම අපි ඉස්සර ඉදන් දන්න සාමාන්‍ය ජෙපි සෙට් එකේ පොදු ලක්ෂණ ටිකක් තියනවනෙහ්? සල්ලි තියන උන් එක්ක පට්ට වෛරෙකින් ඉන්නෙ. තමන් මහන්සිවෙලා දියුණු වෙන්න ලොවෙත් හිතන්නෙ නෑ. සමාජවාදී රජයක් හදලා සල්ලි තියන උන්ගෙ සල්ලි, නැති උන්ටත් බෙදලා දීලා, හැමෝම එකම මට්ටමේ ජීවිත ගත කරන්න ඕන වගේ හීනයක් උන්ගෙ ඔලුවෙ තියෙන්නෙ. ඒක ඔලුවෙ තියාගෙන හැමිනෙන එකයි, තැන් තැන් වල ප්ලේන්ටි ලොව ලොව විප්ලව ගැන පච කෙලින එකයි කරන, එලොවටත් නැති මෙලොවටත් නැති සෙට් එක තමා බහුතරයක් මටනං හම්බුන ජෙප්පො. දැන් ජෙප්පොන්ගෙ සුපිරිම ප්‍රියතම නාට්‍යක් ගමුකො "සහෝදරයා" වගේ. මාත් ඕක බැලුවා හැම එකාම ඕක හොදයි කියලා රචනා ගහන නිසා.රොෂාන් රවීන්ද්‍ර ගෙ ඇක්ටින් පට්ට උනත්, ඇතුලෙ යන දේශපාලනය ගැන අදහස්,මේ රටට මෙහෙම වෙලා තියෙන්නෙ ඇයි කියලා යන සංවාද එහෙමත් සුපිරි උනත්, මට පෙනුන විදිහටනං චරිතයක් විදිහට ගත්තම (එහෙම එකෙක් ඇත්තටම හිටියා කියලා හිතුවොත්) ඕකෙ මේන් කැරැක්ටර් එක අජන්ත හෙනම ආසාර්ථක, හිගන ගෝත චරිතයක්. මට නං මල පැන්නා ඕක බලලා.බලපන් අවුරුදු 30ත් පැනල හරි හමන් රස්සාවක් නැති, ගෙයක්, වාහනයක් නැති, ආදායම් මාර්ගයක් නැති, ගොන් හිගන පපෙක්. උගෙ කටේ තියෙන්නෙ විප්ලව කරන්න, රට හදන්න, සිස්ටම් වෙනස් කරන්න. පිනට ප්ලේන්ටි ගගහා ලොරි ටෝක් දෙනවා ඒක ගැන කිය කිය. හැබැයි ඌ ඌට කියලා කරගත්ත කිසිම මගුලක් නෑ?. අඩුගානෙ උගෙ අම්මට තාත්තටවත් දෙයක් කරන්න හැකියාවක් නෑ ඒ නිකමට ?ඒ මිනිස්සු දුක් විදලා මුන් වගේ උන්ව හැදුවට ඒ මිනිස්සුන්ට ලෙඩකට දුකකට බෙහෙත් ටිකක්වත් අරන් දෙන්න ඒ හිගන නිකමට බෑ.මූම ඕකෙ තැනක කියනවා උගෙ තාත්තට බෙහෙත් අරං දෙන්න ඌට සල්ලි තිබ්බෙ නැති නිසා තාත්තා මැරුනෙ කියලා.ඉතිං ඒ බේසික් පුතා පොන්න හිගන නිකමෙක් නොවී, රස්සාවක් කරලා සල්ලි හම්බ කරලා තිබ්බනං ඒ මිනිස්සුන්ට හොදට සලකන්න තිබ්බනෙ? ඒකට උගේ තර්කෙ ආණ්ඩුවට පුලුවන් වෙන්න ඕනලු විධිමත් සෞඛ්‍ය පහසුකම් දීලා ලෙඩ්ඩුන්ගෙ ජීවිත සුරක්ෂිත කරන්න. ඒකටලු ඌ සටන් කරන්නෙ. ඒක ඇත්ත උනත් තමන්ගෙ තාත්තා අසනීපවෙලා අමාරුවෙන් ඉද්දි, ඒ ඌ කියන දවස එනකන් තාත්තා ජීවත් වෙන්නෙ නෑ කියලා තේරුම් අරං, රට හදන්න කලින් සල්ලි හම්බ කරලා බෙහෙත් අරං දීලා තමන්ගෙ තාත්තා බේරගන්න එපෑ යකෝ හරි හමන් කොල්ලෙනං? අනික ලොවෙත් ඔය මේ රට උන් ප්‍රාර්ථනා කරන සුරපුරය විදිහට හැදෙනකොට සමහරවිට අපි එකෙක්වත් පණපිටින් නැති වෙන්නත් පුලුවන්? එතකොට මුන්ගෙ මනුස්ස ජීවිතේම ගෙවිලා ඉවරයි විප්ලවේටයි පාරටයි. එහෙම තමන් ගැන, තමන්ගෙ පවුලෙ මිනිස්සු ගැන, කිසිම හැගීමක් නැතුව රට ගොඩ දාන්නම තමන්ගෙ මනුස්ස ජීවිතේ කැප කරනවා කියලා හිතාගෙන ඉන්න, පරාර්ථකාමී ultra pro max මිනිස්සු සිරාවට ඉන්න පුලුවන්ද මේ ලෝකෙ? ගිහි ජීවිතේ ගැන කලකිරිලා, අවබෝධෙන් මහණ වෙන අය ඇර තරුණ වයසට ආවට පස්සෙ, එක්කෝ හොදට ඉගෙන ගෙන, හොද ජොබ් එකක් කරලා/ නැත්තං බිස්නස් එකක් කරලා, සල්ලි හම්බ කරලා, හොද ලස්සන ගෙයක් හදලා, හොද වාහනයක් අරං, ලස්සන හොද කෙල්ලෙක් කසාද බැදලා, ලමයි හදලා, තමන්ගෙ දෙමව්පියන්ටත් සලකගෙන, රටේ ලෝකෙ ඇවිදලා සන්තෝසෙන් ජීවත් වෙන්න ඕනෙ, කියන හීනෙ නැතුව, "අපි අපේ මනුස්ස ජීවිතේම කැප කරලා මේ රට හදන්න ඕන" කියන දේ ඇත්තටම ඔලුවෙ තියන උන් ඉන්නවද මේ ලෝකෙ? එහෙම උන් ඇත්තටම හිටියා කියලා හිතුවත්, උන් ඔය හිතන සමාජවාදී සීන් එක ප්‍රැක්ටිකල්ද? නිකමට හිතපන් රටේ සම්පත් සමානව බෙදලා දීලා, හැම රස්සාවටම සමාන සැලරියක්, සමාජ තත්වයක් දීලා සමාන කරා කියලා? ඔය සිස්ටම් එකෙන් රට දුවන්න පුලුවන් වෙයිද? පට්ට කට්ටක් කාලා මිනිස්සු ඩොක්කු, ඉන්ජො වෙන්නෙ ඒකට සමාජෙ අනිත් ජොබ් වලට වඩා හම්බෙන ලොකු සැලරි එක, සමාජ පිලිගැනීම වගේ දේවල් නිසානෙහ්? එතකොට රජයේ සංවර්ධන නිලධාරී උන්ටත් ඒ වගේම සැලරියක්, සමාජ පිලිගැනීමක් ලැබෙනවනං මොකෙක්වත් මහන්සිවෙලා කට්ට කාලා මෙඩිසිං යයිද? නැත්තං කට්ට කාලා SE ලා වෙලා රෑ දවල් නැතුව වෙන රටවල ප්‍රොජෙක්ට් වල කෝඩ් එක්ක ඔට්ටු වෙලා වැඩ කරයිද? හම්බෙන්නෙ සංවර්ධන නිලධාරී පොන්ස්ලාගෙ සැලරියම නම්? ට්‍රැක් වෙන්න ඕන එහෙම වැඩ කරන්නනම්. හැම එකාම එහෙනම් ආතල් එකේ බාහිර උපාධිය කරලා සංවර්ධන නිලධාරී වෙලා අයිස් ගගහා ඉදී. අනික සහෝදරයා කතාවම ආය හොදට බලපන්කො. මට නම් පෙනුනෙ අජන්ත නිකමා කොච්චර දාර්ශනික ජෙපි ටෝක් දුන්නත් යටි හිතිං මූත් ආස කරේ රජීව් වගේ ජීව්තයක්. රජීව් බැන්දා වගේ ලස්සන ගෑනියෙක්.හැබැයි ඌ වගේ හිගන පොන්න නිකමුන්ට කොහෙද ඒ වගේ ගෑනු සෙට් වෙන්නෙ? උන්ට සෙට් වෙන්නෙ අර උට සෙට් උනා වගේ කඩවල් වල වැඩ කරන/ගාමන්ට් ගොන් කෑලි තමයි.අන්තිමට මොකද උනේ අර රජීව්ගෙ ගෑනි ලංකාවෙන් ගිය ගමන්, මහා දාර්ශනික, සිස්ටම් වෙනස් කරන්න ආව, සුපිරි විප්ලවවාදියා බූටක් කාපු OL පොඩි එකෙක් වගේ මුහුදට පැන්නා 🤣 උත්තරා දේවි ලංකාවේ හිටියනං ඔය පොම්නයා අදත් ඉන්නවා ඔය හැම පකේ විප්ලවයක්ම පැත්තකින් දාලා ඒකිගෙ ජංගි හෝද හෝද 🤣 මට පේන විදිහට ඔය උඩ කිව්ව "පරාර්ථකාමී" ජෙප්පො කියන්නෙ දුප්පත් පවුල් වල ඉපදිලා, ඊටපස්සෙ සමාජ විශම තාවය අත්දැකලා, තැලිලා පොඩිවෙලා දුශ්කර ජීවිත ගතකරලා කටුම කාලා තරුණ වයසට ආවම, ලංකාවෙ දුප්පත් පවුලකින් ඇවිල්ලා, දෙමව්පියන්ගෙ පැත්තෙන් කිසිම උරුමයක් නැතුව බිංදුවෙ ඉදන් පටන් ගන්න වෙන එකෙක්නම්, සාමාන්‍ය රස්සාවක් කරත්, අර මම උඩ කිව්ව සාමාන්‍ය මිනිස්සු හැම එකාගෙම වගේ තියන හොද ගෙයක් හදලා, වාහනයක් අරන් ලස්සන කෙල්ලෙක් බැදලා... Etc හීනෙට යන්න පට්ටම අමාරු හින්දා ( මොකද ජොබ් එකකින් එතෙන්ට යනවනං ඩොකෙක්, ඉන්ජෙක් වගේ වෙන්න ඕන, බිස්නස් එකකින් යන්න ඊටත් වඩා අමුම කට්ටක් කන්න ඕන ලක් එක තියෙන්නත් ඕන) උන්ම කම්ෆර්ට් සෝන් එකකට ඔලුවෙන් බහිනවා, උන්ට මෙහෙම වෙලා තියෙන්නෙ උන්ගෙ වරදක් නිසා නෙවෙයි, සමාජ ක්‍රමේ අවුල සහ සම්පත් බෙදීයෑමේ විශමතාවය නිසා. ඒ හින්දා මේ සමාජ ක්‍රමය වෙනස් කරලා, සමාජවාදී ආණ්ඩුවක් ගේන එක තමා කරන්න ඕන කියලා. හරියටම අර අපේ අනුරාධයා ඌට ADHD කියලා ජොබ් කරන්න බෑ කියලා කම්ෆට් සෝන් එකකට බැහැලා ඉන්නවා වගේ. "පකෝ අත පය නැති මිනිස්සුත් පුලුවන් විදිහට ස්වයං රැකියා හරි කරලා හම්බකරන් කනවා, අර මන්ධබුද්දික ලමයි පවා උන්ට පුලුවන් විදිහට චිත්‍ර ඇදලා විකුණනවා උන්ගෙ පවුල් වලට උදව් වෙන්න, ඉතිං තෝ කොහොමද කියන්නෙ තොට මේ ADHD හින්දා ජොබ් කරන්න බෑ කියලා?" කියලා අපි ඌට කොච්චර කිව්වත් ඌ ඒවා කනකටවත් ගන්නෙ නැතුව, ආය ඒ ත්‍රෙඩ් එක පැත්ත පලාතෙවත් එන්නෙ නැතුව වෙන ත්‍රෙඩ් වල ගොන් ආතල් දිදී ඉන්න එකනෙ කරන්නෙ. ඌට ලෙඩේ හොද කරගන්න උපදෙස් දෙන, ජොබ් හොයලා දෙන්න හදන උන්ගෙ රිප්ලයි එහෙම දැක්කෙ නෑ වගේ ඉදලා උගෙ දුක අහ අහ චූන් කරන උන්ටමනෙ රිප්ලයි කරන්නෙ? මොකද උගෙ යටි හිත දන්නවා "මේ ලෙඩේ හින්දා ජොබ් කරන්න බෑ. මට මේ හැමදේම උනේ මගේ වැරැද්දෙන් නෙවෙයි ලෙඩේ නිසා" කියලා ඌ බැහැලා ඉන්න කම්ෆට් සෝන් එකෙන් එලියට ආවොත් උක ඉරාගෙන මහන්සිවෙලා වැඩ කරන්න වෙනවා ඒක පට්ට අමාරුයි කියලා. ලංකාවෙ බහුතර ජෙප්පො ඉන්නෙත් මේ අනුරාධයා ඉන්න කම්ෆර්ට් සෝන් එකට වැඩි වෙනසක් නැති කම්ෆර්ට් සෝන් එකක. ඒකියන්නෙ ඌ දුප්පත් වෙලා ඉන්නෙ, බස් වල, කෝච්චිවල සැමන් වෙලා දුක් විදින්න වෙලා තියෙන්නෙ, රජයෙ ඉස්පිරිතාලෙට ගිහින් පාන්දර 5 ඉදලා පෝලිමේ ඉදලා සික්කගෙ ඉදන් ඇටෙන්ඩන් වෙනකන් හැම එකාගෙන්ම බැනුම් අහලා ලයින් බලලා බෙහෙත් ටික අරන් එන්න වෙලා තියෙන්නෙ, ගෑනියෙක්ට, ලමයෙක්ට හරියට උන් ආස දේවල් අරන් දෙන්න බැරි වෙලා තියෙනෙ උන්ගෙ නොහැකියාවයි, කම්මැලිකමයි නෙවෙයි, සමාජ ක්‍රමේ අවුල, ශ්‍රමය සූරා කෑම සහ සම්පත් බෙදීයෑමේ විශමතාව නිසා. ඒකට එකම විසදුම විප්ලවයක් කරලා කවදාහරි සමාජවාදී ආණ්ඩුවක් හදන එක කියලා කම්ෆර්ට් සෝන් එකේ ෆැන්ටසියක ඉන්නවා. උනුත් යටි හිතින් දන්නවා උන් ඔය ඉන්න හීනෙ ප්‍රැක්ටිකල් එකක් නෙවෙයි කියලා. හැබැයි ඒකෙන් එලියට ආවොත් අද ඌ ඉන්න තැන ගැනයි, උට කෙලවිලා තියන කෙලවිල්ලටයි, ඌට ඌටමයි බැනගන්න වෙන්නෙ. ඒ වගේම වැටිලා ඉන්න තැනින් නැගිටලා එන්න ටහිකෙන මහන්සියක් වෙලා වැඩ කරන්න වෙනවා. ඊට ලේසිනෙහ් බං ඉන්න කම්ෆර්ට් සෝන් එකේම ඉදන් ප්ලේන්ටියක් බිබී විප්ලව ටෝකක් දෙන එක මොකෙක් හරි තමන් වගේම කම්මැලි නිකමෙක් අල්ලන්? අනුරයට ජනාධිපතිවරණෙ චන්දෙ දෙන එක ගැන බයක් නොතිබ්බත් මහ මැතිවරණ වලින් එහෙම මෙහෙම attitude තියන හිගන ජෙප්පො බහුතරයක් පාර්ලිමේන්තුවමට රිංග ගත්තොත් තමා අප්පට හිකෙන්නෙ. කැරිම කරුමයක් තමා ලංකාවෙ උන් නම් කරලා තියෙන්නෙ. අනිත් පක්ෂ වල ඔක්කොම ඉන්නෙ නූගත්, මැර, හොර ගංකබර හැත්ත. උන්ගෙ ඔලුවෙ තනිකර තියෙන්නෙ ආව වෙලේ ඉදන් හොරා කන්නෙ කොහොමද?, පවුලෙ උන්ටයි යාලුවන්ටයිත් හොරාකන්න දෙන්නෙ කොහොමද?, ඊලග චන්දෙ දිනලා තව අවුරුදු පහකට හොරාකන්න ලයිසන් ගන්නෙ කොහොමද? කියලා විතරයි. අනිත් පැත්තෙන් ජෙප්පො බහුතරයක් කාලකන්ණි කම්ෆර්ට් සෝන් එකක ඉන්න, සමාජ ඇරියස් කාර, කම්මැලි නිකම්මු ටිකක්. ඇත්තම කතාව මහමැතිවරණයක් ආවොත් චන්දෙ දෙන්න එකෙක් නෑ. මධ්‍යස්තව දේශපාලනය දිහා බලන උන් කියපන් ජෙප්පො ගැන මගේ කියවීම වැරදිද? වැරදිනම් හරි දේ පැහැදිලි කරලා කියලා දීපන් [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom