Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Yesterday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Thursday at 9:11 PM
House Plan
lenura
Updated:
Wednesday at 11:05 AM
iphone x used
AssassiN1
Updated:
Aug 30, 2026
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Aug 29, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Jokes
ජෙප්පනි පොඩ්ඩක් මේක පැහැදිලි කරනවද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දැන් ඔය සල්ලි හම්බ කරේ කොහොමද? ජෙප්පො බලේට ආවට පස්සෙ නෙමෙයිනේ නේ? ඔය බැන බැන යන open liberal economy එක කාලෙ නේද චතුරංග, අම්ම, තාත්තා හම්බ කරල තියෙන්නෙ?

කිසිම අවුලක් නෑ.. මගෙ ideology එකේ core එක ධනඋත්පාදනය + growth. වැඩේ කියන්නෙ හිගනකම promote කරන පක්ශෙ ගොඩක් ඉන්නෙ ධනකුවේරයො නේ

ඕක තමා ඉතින් බහුතර ජෙප්පොන්ගෙ ideology එක.. මිනිස්සුන්ගෙන් පිනට කකා බිබී පක්ශෙන් යැපෙනවා.. හැබැයි සැගවුනු කෝටිපතියො

හරියට බහු පක්ෂ ප්රජාතන්ත්රවාදය ක් represent වෙනවද බං මේ පාර්ලිමේන්තුවේ..? යකෝ ආන්ඩුවටම 158ක් තියෙද්දි ඕනෙ දේකට අත උස්සන ලයිට් කනු සෙට් එකක් ඉද්දි කොහෙද යකෝ democracy? බලපං කලින් parliament එකේ simple majority එකක් තියාගෙන එහෙන් මෙහෙන් එකතු කරගෙන ගහපු ගේම? මේ ආන්ඩුව රුවිතෙට යන්න ගියොත් කොහොමද කියපං විපක්ශෙන් නවත්තන්නෙ? මං මේ පුතානෝව defend කරනවා නෙමේ.. විපක්ශෙ කියන එක role එකක් විදිහට ගත්තම..

අඩේ උබව අමතකම වෙලා තිබ්බෙ මෙන්ශන් කරන්න.. ඊලග පාර ඉදන් කරන්නම්..

අපිද යකෝ හිගන ටෝක්ස් දෙන්නේ? අපිද යකෝ එක එකාගෙන් කාලා ඇදලා කෙහෙල් මල් ඩිකියෙ ඔබාගෙන එක එකාගෙන් තෙල් ගහගෙන රට වටේ යන්නෙ?  එහෙම සෙට් එකකට උදේ ඉදන් රෑ වෙනකං කඩේ යන ගමන් අපිට එනවා හිගන්නෝ කියාගෙන.. කොහෙන්ද හිනා වෙන්න ඕනේ?

කවුද උබ

[QUOTE="හෙනයා, post: 30979178, member: 510186"] දැන් ඔය සල්ලි හම්බ කරේ කොහොමද? ජෙප්පො බලේට ආවට පස්සෙ නෙමෙයිනේ නේ? ඔය බැන බැන යන open liberal economy එක කාලෙ නේද චතුරංග, අම්ම, තාත්තා හම්බ කරල තියෙන්නෙ? කිසිම අවුලක් නෑ.. මගෙ ideology එකේ core එක ධනඋත්පාදනය + growth. වැඩේ කියන්නෙ හිගනකම promote කරන පක්ශෙ ගොඩක් ඉන්නෙ ධනකුවේරයො නේ :baffled: ඕක තමා ඉතින් බහුතර ජෙප්පොන්ගෙ ideology එක.. මිනිස්සුන්ගෙන් පිනට කකා බිබී පක්ශෙන් යැපෙනවා.. හැබැයි සැගවුනු කෝටිපතියො හරියට බහු පක්ෂ ප්රජාතන්ත්රවාදය ක් represent වෙනවද බං මේ පාර්ලිමේන්තුවේ..? යකෝ ආන්ඩුවටම 158ක් තියෙද්දි ඕනෙ දේකට අත උස්සන ලයිට් කනු සෙට් එකක් ඉද්දි කොහෙද යකෝ democracy? බලපං කලින් parliament එකේ simple majority එකක් තියාගෙන එහෙන් මෙහෙන් එකතු කරගෙන ගහපු ගේම? මේ ආන්ඩුව රුවිතෙට යන්න ගියොත් කොහොමද කියපං විපක්ශෙන් නවත්තන්නෙ? මං මේ පුතානෝව defend කරනවා නෙමේ.. විපක්ශෙ කියන එක role එකක් විදිහට ගත්තම.. අඩේ උබව අමතකම වෙලා තිබ්බෙ මෙන්ශන් කරන්න.. ඊලග පාර ඉදන් කරන්නම්.. අපිද යකෝ හිගන ටෝක්ස් දෙන්නේ? අපිද යකෝ එක එකාගෙන් කාලා ඇදලා කෙහෙල් මල් ඩිකියෙ ඔබාගෙන එක එකාගෙන් තෙල් ගහගෙන රට වටේ යන්නෙ? :lol: එහෙම සෙට් එකකට උදේ ඉදන් රෑ වෙනකං කඩේ යන ගමන් අපිට එනවා හිගන්නෝ කියාගෙන.. කොහෙන්ද හිනා වෙන්න ඕනේ? [IMG alt="Despicable Me Lol GIF"]https://media3.giphy.com/media/v1.Y2lkPTg5ZGEwMjhjMHpmMGU5eWtwNHUxeXJldDJwMXA5cTR3d3FhODV0NDVvdnZqcGhibyZlcD12MV9naWZzX3NlYXJjaCZjdD1n/ZqlvCTNHpqrio/200.gif[/IMG] කවුද උබ :eek: [IMG alt="Regular Season Wtf GIF by NBA"]https://media1.giphy.com/media/v1.Y2lkPTg5ZGEwMjhjdzIxZ25hNmpvN3htejY5d2N0bTdzdDc0eDhnejEyNW5sZTAxazFxciZlcD12MV9naWZzX3NlYXJjaCZjdD1n/CslvoHDJ38mIS7w8b4/200.gif[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom