ජෙප්පො අරහං | ලාල් මසුරං

හෙනයා

Well-known member
  • May 23, 2014
    16,889
    17,114
    113
    Kottawa


    පක්ශෙ JVP උනත් ඇත්ත කතා කරන එකම ඩයල් එක... දැන් ඉන්න මාලිමා ගොබ්බයන්ට වඩා මේ ජෙප්පා දාහෙන් සම්පතක්.. 🫡

    කලින් කරපු වැරදි නිහතමානීව පිලිගන්නවා.. 🫡

    කියන්න තියෙන දේ කෙලින්ම කියනවා.. වහෙන් ඔරෝ නෑ... 🫡

    left ideology එකේ අඩුපාඩු පෙන්නන ගමන් ටික ටික right side එකට ඇදන් එනවා.. 🫡

    ආයෙ හක්කෙ බුදු රැස් බොක්කෙ දඩ මස් නෑ.. බොක්කෙත් දඩ මස් නම් හක්කෙත් දඩ මස්ම තමයි.. 🫡

    respect ලාල් ❤️

    මට බයියා/ටොයියා/ගූපියා කියල බනින උන් නම් පොඩ්ඩක් කොන්පියුස් වෙයි හැබැයි 😅
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,889
    17,114
    113
    Kottawa
    මුත් දැන් දාර බොරු අතාරිනවා

    100% හොද නෑ ඉතින්.. සාපේක්ශව ගත්තම පොර ඕකේ මට නම්.. මගෙ thinking එකට ටිකක් ලගින් යනවා..
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,591
    72,788
    113
    මාලඹේ
    100% හොද නෑ ඉතින්.. සාපේක්ශව ගත්තම පොර ඕකේ මට නම්.. මගෙ thinking එකට ටිකක් ලගින් යනවා..
    ඉස්සර මු හොදයි මුන්ට දැන් ඇවිත් තියෙන ප්‍රෝපර්ටි ප්‍රශ්න නිසා දැන් මු ඒවා වහගන්න මුත් බොරු කියන්න පටන් අරන්
     
    • Like
    Reactions: හෙනයා

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,403
    100,331
    113
    අඩෝ සන්නගෙයි ලාල්ගෙයි පුටු කතාව බලන්න. උන් දෙන්නගේ idealogy එක සම්පූර්ණයෙන්ම එකේ තියෙනවා.

    සන්න උගේ standard වලට වඩා වැඩි දෙයක් (හෝ සමාන) දෙනකොට ලාල් standard අනික් උන්ගේ ගානට අඩු කරනවා.
     
    • Like
    Reactions: හෙනයා

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,889
    17,114
    113
    Kottawa
    අඩෝ සන්නගෙයි ලාල්ගෙයි පුටු කතාව බලන්න. උන් දෙන්නගේ idealogy එක සම්පූර්ණයෙන්ම එකේ තියෙනවා.

    සන්න උගේ standard වලට වඩා වැඩි දෙයක් (හෝ සමාන) දෙනකොට ලාල් standard අනික් උන්ගේ ගානට අඩු කරනවා.
    ලින්කුව දාන්න
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,889
    17,114
    113
    Kottawa
    මේක පොඩ්ඩක් බලපං කෝ ............. 😜



    ඔව් ඉතින් මූ කියනවනේ ඒ කාලෙ පච කිව්වා කියලා.. ඒ කාලෙ සල්ලි තියෙන උන්ට හොයන්නෙ බලන්නෙ නැතුව ගැහුව කියලා

    ඇයි යකෝ ඕකේ ඔය මුලින්ම කියන්නේ. උන් දෙන්න පුටු මාරු කරපු හැටි
    අහ් ඒකද
    ------ Post added on Sep 20, 2025 at 6:54 PM
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,591
    72,788
    113
    මාලඹේ
    මේක පොඩ්ඩක් බලපං කෝ ............. 😜


    එදා එහෙම කියපු එකා අද මෙහෙම කියනවා😬
    IMG-20250920-093059.jpg
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,403
    100,331
    113
    මේක පොඩ්ඩක් බලපං කෝ ............. 😜


    මුං ජිවිතේ එකම එක පාරයි ආණ්ඩු කරන්නේ. ආයේ කරන්න වෙන්නම නෑ මේ පාර අල්ලගෙන ගියේ නැත්තං. උන් සම්පූර්ණ core system එකම කෙලාවගන්නව.
     
    • Like
    Reactions: dinu09