ජෙප්පො ඒකපාරටම හදන්න යන රට

JBLs

Well-known member
  • May 6, 2018
    3,560
    3,366
    113
    නිකමට හිතපන් මුන් කටින් බතල හිටෙව්වට යකෝ මිනිස්සුන්ට Monawathma Karala Nene Thanikarama Boruwa witharai,
    Anuraya wihiliuwata wath janadi pathi unoth oka tension ekata ellala merenawa,
    Ai ithin katin bathala hiteuwa wage nemei karanna giyama
     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,114
    13,784
    113
    පෘථිවිය
    ඔබේ වටිනා මනාපය හරියට ගසන්න

    මනාප 1 - සජිත් මනාප 2 - රනිල් මනාප 3 - රනිල්
    මනාප 1 - අනුර මනාප 2 - සජිත් මනාප 3 - රනිල්
    මනාප 1 - රනිල් මනාප 2 - සජිත් මනාප 3 - නාමල්
    මනාප 1 - නාමල් මනාප 2 - සජිත් මනාප 3 - රනිල්
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,625
    28,612
    113

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    හරක්ට මීට වඩා මොලේ ඇති නේ බන්?

    ජෙප්පො තමා මාරම බුජ්‍ජිමතුන්..ඒකනේ හැම පක්ෂයකටම මුක්කු ගහ ගහ හිටියෙ කාලයක්..😹😹
     
    • Haha
    Reactions: SimMaster

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,869
    13,115
    113
    ජෙප්පො තමා මාරම බුජ්‍ජිමතුන්..ඒකනේ හැම පක්ෂයකටම මුක්කු ගහ ගහ හිටියෙ කාලයක්..😹😹
    මාහා පක්නයෝ වෙන්න ඇති. ඒකනේ මාහා පස්ස ජෙප්පෝ නැතුව දිනන්න බෑ කියලා හිතුවේ :ROFLMAO:
     
    • Haha
    Reactions: helplesser

    Amare machan

    Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    හරි යකෝ ඉතිං බොරු කියන එක හරි නවත්තයිනේ 😁
     

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,090
    27,748
    113
    36
    Mirihana
    alis.alberta.ca
    ජෙප්පො තමා මාරම බුජ්‍ජිමතුන්..ඒකනේ හැම පක්ෂයකටම මුක්කු ගහ ගහ හිටියෙ කාලයක්..😹😹
    ඒ මුක්කු වලින් රටට හොදක් මිසක් නරකක් උනාද?
     
    • Haha
    Reactions: dxx

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    දැන් ඔය පුළුවන් කියලා බාරගත්ත පම්බයෝයි , විරුවෝයි අවුරුදු 74 තිස්සේ කරපු හරිය මදැයි
     

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    දැන් ඔය පුළුවන් කියලා බාරගත්ත පම්බයෝයි , විරුවෝයි අවුරුදු 74 තිස්සේ කරපු හරිය මදිද හුත්තෝ
     
    • Like
    Reactions: Bekam

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    ඒ මුක්කු වලින් රටට හොදක් මිසක් නරකක් උනාද?

    චන්ද්‍රිකාගේ පස්සේ ගියා.. මහින්දගේ පස්සේ ගියා..ඊට පස්සේ රනිල් පස්සේ ගියා...

    හම්බෝ ජෙප්පන්ගේ රටට තියෙන අාදරේ...😹😹😹
     

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,090
    27,748
    113
    36
    Mirihana
    alis.alberta.ca
    චන්ද්‍රිකාගේ පස්සේ ගියා.. මහින්දගේ පස්සේ ගියා..ඊට පස්සේ රනිල් පස්සේ ගියා...

    හම්බෝ ජෙප්පන්ගේ රටට තියෙන අාදරේ...😹😹😹
    චන්ද්‍රිකාගේ පස්සේ ගිහින් මහින්ද බලේට ගෙනාවා
    මහින්දගේ පස්සේ ගිහින් යුද්දේ දින්නා
    2015 කිසිම පක්ෂයකට නිල වශයෙන් සහය නොදුන්නත් මහින්දව පරාජය කිරීමේ වැඩකොටසක් කරා