ජෙප්පො, බයියෝ, ටොයියෝ, ජෙබයියෝ, පොන්නයෝ, කලවම් උන් ඔක්කොම වරෙල්ලා ඇතුලට 😊😊

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,731
    75,899
    113
    කොහොමද බන් උඹලට මේ දවස්වල? මොනාද වෙන්නෙ ජීවිතේ?

    PS: පොලිටික්ස් කතා කරන්න දාපු ත්‍රෙඩ් එකක් නෙවී, in general උඹලගෙ ජීවිතේ කොහොමද කියලා අහන්න දැම්මෙ, උඹලගෙ ජීවිතේ මූසලයි ඒ නිසා politics ඇරෙන්න වෙන දෙයක් කියන්න නැත්තන් නොකියා ඉන්න පුලුවන්. ;) ;)
     
    Last edited:

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,731
    75,899
    113
    හොදින් හොදින් මචන්, වැඩ ටික හොදින් යහපතින් කර ගෙන යනවා, උබ?:cool:
    ශෙප් එකේ යනවා මචන්, මේ ටිකේ බිසි වෙලා ඉන්නෙ ගෙවල් ප්‍රොජෙක්ට් එකක් නිසා. ඒක වෙනම කතාවක්. පස්සෙ වෙලාවක දාන්න ඕන ත්‍රෙඩ් එකක්
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,044
    2
    54,828
    113
    Qa7oBSc.jpeg
     

    remoteworkerlanka

    Well-known member
  • Jul 8, 2025
    1,567
    1,875
    113
    පීනන්න ඇබ්බැහි වෙලා ඉන්නේ මේ දවස්වල
    Bike එකේ registration එනකන් ඉන්නේ ඒක පදින්න.
    තව කේන්ති පාලනය කරගන්න භාවනා වගේ දෙයක් කරන්න හොයනවා
     
    • Like
    Reactions: tharakaf

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,731
    75,899
    113
    පීනන්න ඇබ්බැහි වෙලා ඉන්නේ මේ දවස්වල
    Bike එකේ registration එනකන් ඉන්නේ ඒක පදින්න.
    තව කේන්ති පාලනය කරගන්න භාවනා වගේ දෙයක් කරන්න හොයනවා
    ආහ් පොඩි එකා swimming class යනවා දැන්. අපිනම් බලන් ඉන්න එක කරන්නෙ

    Hondin innawa kukuloh. Oheth hondinya?

    ශෙප් එකේ යනවා මචන්, මේ ටිකේ බිසි වෙලා ඉන්නෙ ගෙවල් ප්‍රොජෙක්ට් එකක් නිසා. ඒක වෙනම කතාවක්. පස්සෙ වෙලාවක දාන්න ඕන ත්‍රෙඩ් එකක්
     

    bambuwathamai

    Well-known member
  • Sep 5, 2015
    2,735
    3,906
    113
    තංගල්ලෙ පුළුන් පුරවපු නාකි ආතව බලන්න ගියා. හැබැයි ලොකු පෝලිමක් තියෙනවා. සීයා නානවා බලන්නනං උදේ 5ටවත් යන්න.
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,731
    75,899
    113
    Koi Anurada Aththa kiyanne
    A pera or
    B.pasu



    2029 දිනන්නෙත් මාලිමාව. 33/34 වෙද්දි රනිල්ගෙ අන්තිම ධමනියත් වැහෙනවා. කාලා බීලා ඉන්නව. මොකෝ වෙන්නෙ


    තංගල්ලෙ පුළුන් පුරවපු නාකි ආතව බලන්න ගියා. හැබැයි ලොකු පෝලිමක් තියෙනවා. සීයා නානවා බලන්නනං උදේ 5ටවත් යන්න.


    පොලිටික්ස් කතා කරන්න දාපු ත්‍රෙඩ් එකක් නෙවී, in general උඹලගෙ ජීවිතේ කොහොමද කියලා අහන්න දැම්මෙ, උඹලගෙ ජීවිතේ මූසලයි ඒ නිසා politics ඇරෙන්න වෙන දෙයක් කියන්න නැත්තන් නොකියා ඉන්න පුලුවන්. ;) ;)