Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ජෙප්පො හොරු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ ආණ්ඩුවට ජවිපෙ එකතුවෙලා මොකක් හරි ආමාත්යංශක්ව ජවිපෙට ගියොත්ඒකේන් වත් මිනිස්සුන්ට සහනයක් දැනෙයිනේ. අපි නිකමට හිතමුකෝ මුදල් මුදල් අමාත්යන්ශය ජවිපෙට ගියා කියලා. අර රවි කියන බූරුවයි අර්ජුන් කියන රට හරකයි ඒක කන හැටි පේනවනේ. මහින්ද කාපු හැටි උබට කියන්න දෙයක් නෑනේ. පක්ෂ දෙකම විනාශ කරනවනේ. ඕක ජවිපෙ අතට ගියානම් ඒක ජනතාවට සේවයක් වෙන්නේ නැද්ද?

ආණ්ඩුවකට එකතුවෙලා බලය පොඩ්ඩක් හරි අතට අරගත්තම තමයි සතා කවුද කියලා එලියට පේන්නේ. එතකොට වැඩ කාරයොද වැඩ බැරි ටාසන්ලද කෙනෙක්ද කියලා හැමෝටම බලාගන්න පුළුවන්. පොඩි අමාත්‍යංශයක් හරි හොඳට කරල, ලාභ ලබලා දුන්නා කියල කටක් ඇරලා කියන්න පුළුවන් උනේ ආණ්ඩුවට එකතු උන නිසා නේද?

උබලා හිතන්නේ උබලගේ පක්ෂේ පැවැත්ම. කොහෙවත් තියෙන පක්ශයක් පැවැත්ම අපිට කන්නද. ඕවා තිබ්බත් එකයි නැත්ත් එකයි. හැංගිලා ඉඳලා කෑගහලා පැවැත්ම රැකගෙන වැඩක් නෑ. උබලා හරියට විවේචනය කරොත් නෙවෙයි, හරියට කරොත් මිනිස්සු උබලගේ පක්ෂයෙයි අපේක්ෂකයින්ගෙයි පැවැත්ම තීරණය කරයි. හෙල උරුමෙයි ෆොන්සේකගෙ පක්ෂවල පැවත්මයි අපිට වැඩක් නෑ. අපිට ඕන මුන් හැමෝටම බැන බැන හිටියට බලේ ලැබුනම කොහොමද හැසිරෙන්නේ හා ඇත්තම වැඩ කාරයෝද නැද්ද කියලා බලා ගන්න. හෙල උරුමෙයි ෆොන්සේකගෙ පක්ෂයි ආණ්ඩුවට එකතු උන එකෙන් උන්ගේ සැබෑ ස්වරූපය අපි දක්කා.

පාටලි ගැන කියනව නම් ගිය ආණ්ඩුවෙ අවුලක් නැතුව හිටියා. අමාත්‍යංශෙට දෙයක් කරා. මේ ආණ්ඩුවේ ලත් තැනම ලොප් වෙලා එතනම ඉන්නවා. ආණ්ඩු දෙකේම වැරදි වලට කතා කරන්න කොන්දක් නෑ. කට පියාගෙන පැත්තකට වෙලා ඉන්නවා. පහුගිය දවස්වල බයිසිකලයක් හප්පපු එකෙත් ඇමති බලය පාවිච්චි කරා.

ෆොන්සේකා ගැන කියනව නම්, ඇමති කෙනෙක් උනට කිසිම වැඩක් කරලා නෑ. ආමාත්යංශක්වත් නැති නාමික ඇමති කෙනෙක් විතරයි. ෆීල්ඩ් මාෂල් උනාම ලැබෙන වරප්‍රසාද වලට අමතරව වාහන ගන්න කැබිනට් ප්‍රත්‍රිකා දාන්න පුළුවන්. මේ ඊයේ පෙරේදා දාපු එකෙනුත් වහනයක් ඉල්ලලා.

ඔන්න ඔය වගේ ඇත්ත සතා කවුද කියලා බලාගන්න මම නම් හරි ආසයි. ඇත්ත සතාව නොපෙන්නා මග හැර හැර ඉඳලා ජනතාවගෙන් වරමක් ඉල්ලුවර ලැබෙන්නේ නෑ.

කෙටියෙන් කියනව නම්, කීයක්වත් ඉතිරි කරලා නැති, රස්සාවක් වත් නැති එකෙක් බැන්දට පස්සේ රස්සාවක් හොයාගන්නවා කිව්වට කවුරුවත් ඌට ගෑනු දෙන්නේ නෑනේ. තව්සන්ඩ් ටෝක් ඕනම පිනෙක්ට දෙන්න පුළුවන්. අතපය වෙහෙසලා රස්සාවක් කරලා කීය කීය හරි ඉතුරු කරන්නේ වැඩ කරුවෙක්ම තමයි.

හොඳ හෝ නරක බලා ගන්න, වැඩ කරුවෙක්ද නැද්ද බලාගන්න අවස්ථාවක් නොදී ඒක නොපෙන්නා ඉන්න එක මහ ලොකු වීරකමක් නම් නෙවෙයි.

[QUOTE="ruchira55, post: 20257246, member: 396673"] [SIZE="4"]මේ ආණ්ඩුවට ජවිපෙ එකතුවෙලා මොකක් හරි ආමාත්යංශක්ව ජවිපෙට ගියොත්ඒකේන් වත් මිනිස්සුන්ට සහනයක් දැනෙයිනේ. අපි නිකමට හිතමුකෝ මුදල් මුදල් අමාත්යන්ශය ජවිපෙට ගියා කියලා. අර රවි කියන බූරුවයි අර්ජුන් කියන රට හරකයි ඒක කන හැටි පේනවනේ. මහින්ද කාපු හැටි උබට කියන්න දෙයක් නෑනේ. පක්ෂ දෙකම විනාශ කරනවනේ. ඕක ජවිපෙ අතට ගියානම් ඒක ජනතාවට සේවයක් වෙන්නේ නැද්ද? ආණ්ඩුවකට එකතුවෙලා බලය පොඩ්ඩක් හරි අතට අරගත්තම තමයි සතා කවුද කියලා එලියට පේන්නේ. එතකොට වැඩ කාරයොද වැඩ බැරි ටාසන්ලද කෙනෙක්ද කියලා හැමෝටම බලාගන්න පුළුවන්. පොඩි අමාත්‍යංශයක් හරි හොඳට කරල, ලාභ ලබලා දුන්නා කියල කටක් ඇරලා කියන්න පුළුවන් උනේ ආණ්ඩුවට එකතු උන නිසා නේද? උබලා හිතන්නේ උබලගේ පක්ෂේ පැවැත්ම. කොහෙවත් තියෙන පක්ශයක් පැවැත්ම අපිට කන්නද. ඕවා තිබ්බත් එකයි නැත්ත් එකයි. හැංගිලා ඉඳලා කෑගහලා පැවැත්ම රැකගෙන වැඩක් නෑ. උබලා හරියට විවේචනය කරොත් නෙවෙයි, හරියට කරොත් මිනිස්සු උබලගේ පක්ෂයෙයි අපේක්ෂකයින්ගෙයි පැවැත්ම තීරණය කරයි. හෙල උරුමෙයි ෆොන්සේකගෙ පක්ෂවල පැවත්මයි අපිට වැඩක් නෑ. අපිට ඕන මුන් හැමෝටම බැන බැන හිටියට බලේ ලැබුනම කොහොමද හැසිරෙන්නේ හා ඇත්තම වැඩ කාරයෝද නැද්ද කියලා බලා ගන්න. හෙල උරුමෙයි ෆොන්සේකගෙ පක්ෂයි ආණ්ඩුවට එකතු උන එකෙන් උන්ගේ සැබෑ ස්වරූපය අපි දක්කා. පාටලි ගැන කියනව නම් ගිය ආණ්ඩුවෙ අවුලක් නැතුව හිටියා. අමාත්‍යංශෙට දෙයක් කරා. මේ ආණ්ඩුවේ ලත් තැනම ලොප් වෙලා එතනම ඉන්නවා. ආණ්ඩු දෙකේම වැරදි වලට කතා කරන්න කොන්දක් නෑ. කට පියාගෙන පැත්තකට වෙලා ඉන්නවා. පහුගිය දවස්වල බයිසිකලයක් හප්පපු එකෙත් ඇමති බලය පාවිච්චි කරා. ෆොන්සේකා ගැන කියනව නම්, ඇමති කෙනෙක් උනට කිසිම වැඩක් කරලා නෑ. ආමාත්යංශක්වත් නැති නාමික ඇමති කෙනෙක් විතරයි. ෆීල්ඩ් මාෂල් උනාම ලැබෙන වරප්‍රසාද වලට අමතරව වාහන ගන්න කැබිනට් ප්‍රත්‍රිකා දාන්න පුළුවන්. මේ ඊයේ පෙරේදා දාපු එකෙනුත් වහනයක් ඉල්ලලා. ඔන්න ඔය වගේ ඇත්ත සතා කවුද කියලා බලාගන්න මම නම් හරි ආසයි. ඇත්ත සතාව නොපෙන්නා මග හැර හැර ඉඳලා ජනතාවගෙන් වරමක් ඉල්ලුවර ලැබෙන්නේ නෑ. කෙටියෙන් කියනව නම්, කීයක්වත් ඉතිරි කරලා නැති, රස්සාවක් වත් නැති එකෙක් බැන්දට පස්සේ රස්සාවක් හොයාගන්නවා කිව්වට කවුරුවත් ඌට ගෑනු දෙන්නේ නෑනේ. තව්සන්ඩ් ටෝක් ඕනම පිනෙක්ට දෙන්න පුළුවන්. අතපය වෙහෙසලා රස්සාවක් කරලා කීය කීය හරි ඉතුරු කරන්නේ වැඩ කරුවෙක්ම තමයි. හොඳ හෝ නරක බලා ගන්න, වැඩ කරුවෙක්ද නැද්ද බලාගන්න අවස්ථාවක් නොදී ඒක නොපෙන්නා ඉන්න එක මහ ලොකු වීරකමක් නම් නෙවෙයි.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom