ජෙප්පෝ කියන විදිහට ඉර ගිනිගන්නවා 🔥..

infernocus

Well-known member
  • Jul 8, 2025
    3,278
    6,890
    113



    ගුපියො කියන විදිහට න්‍යෂ්ටික විලයනයක්.. ☢️


    ඒකනේ බන්
    අන්න එහෙම හරියට න්‍යශ්ටික විලයනයක් කිවුවා නං 6 වසරෙ පොඩි එවුන්ට ඕක හරියටම තේරෙනවානේ. මොකද උන් න්‍යශ්ටික විලයනය සහ ඒකෙ වෙන දේවල් ටික හතර වසරෙ ඉඳන්නේ ඉගෙනගන්නෙ.
     
    • Haha
    Reactions: KSPathirana

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,780
    9,017
    113
    ulan bator
    ඔය වැරදිලා බන්! ඉර වෙනුවට එන්න ඔන තනට එප්-පී-පී පුප ගිනි ගන්නවා කියල!
     

    Similar threads