Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ජෙප්පෝ, පෙරෝට්ටෝන්ගේ hidden agenda
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

එහෙත් එක් සංවිධානයක් එහිදී දැඩිලෙස අවධාරණය කර ඇත්තේ, තමන් කිසිසේත් IMF යාමට ඉදිරි රජයකට ඉඩ නොදෙන බවත්, කිසිඳු රාජ්‍ය ආයතනයක් ප්‍රතිව්‍යුහගත කිරීමට ඉඩ නොදෙන බවත් ය. පත්වෙන කිසිඳු රජයකට තමන්ගෙන් නොඅසා තීරණ ගත නොහැකි වන ආකරයට ඔවුන් දණ ගැස්සවීමට තමන්ට දැනටමත් හැකීවී ඇති බව ද එහිදී ප්‍රකාශ කර ඇත.

අරගලය කණ්ඩායම් අතර මතගැටුම් ! - තීරණාත්මක සාකච්ජාවක් අද

අරගලභූමියේ නියෝජිතයින් සහ දේශපාලන පක්ෂ සහ බහුජන සංවිධාන අතර තීරණාත්මක සාකච්ඡාවක් අද (12) සවස 2 ට කොළඹ මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේ පැවැත්වීමට නියමිත ය.

අරගලයට සක්‍රිය ලෙස දායක වූ පාර්ශ්වයන් අතර මේවනවිට බරපතල මතගැටුම් මතුව ඇති මොහොතක දී අද පැවැත්වෙන සාකච්ජාව තීරණාත්මක වනු ඇතැයි වාර්තාවේ.

මේ වනවිට ඇතැම් දේශපාලන ව්‍යාපාර තමන්ගේ දේශපාලන න්යායපත්රය උපායශීලී ලෙස අරගලයේ පොදු න්‍යාය පත්‍රය බවට පත් කිරීමට උත්සහ ගනිමින් සිටින බවත්, එහිදී අනෙකුත් අරගලකරුවන් මත ඔවුන් ඇතිකරමින් සිටින පීඩනය නිසා බොහෝ අරගලකරුවන් ඉච්ඡාභංගත්වයට පත්වෙමින් පවතින බවත් 'ගෝඨා ගෝ ගම' අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙහි ආසන්නතම සිදුවීම ඊයේ දින (11) සවස සිදුව ඇත.

එක්තරා සංවිධානයක් විසින් කඩිමුඩියේ තමන් විසින් තෝරාගත් දේශපාලන පක්ෂ කිහිපයක් හමුවීමට තීරණය කිරීමත් එම හමුව 'ගෝඨා ගෝ ගම' අරගලකරුවන්ගේ පොදු හමුවක් ලෙස පැවැත්වීමට තීරණය කිරීමත් මෙම අර්බුදයට හේතුවී ඇත.

ඔවුන්ගේ තනිමතයට එම සාකච්ඡාව සූදානම් කර ස්ථානයක්ද වෙන්කර අවසන් වූ පසුව එම රැස්වීමට පැය දෙකකට පෙර ඒ බව 'ගෝඨා ගෝ ගම' ක්‍රියාකාරීන් දැනුවත් කිරීම සඳහා රැස්වීමක් කැඳවීමට පියවරගෙන තිබුණි.

එහිදී අදාල සංවිධානය විසින් සියල්ල තීරණය කිරීමෙන් පසුව මෙලෙස සාකච්ඡා කිරීමෙන් ඵලක් නොවන බව පවසා බොහෝ දෙනා ඊට විරුද්ධ වූ පසුව එම හමුව අද (12) පස්වරු දෙකට කොළඹ මහජන පුස්තකාලයේ පැවැත්වීමට තීරණය කර ඇත.

මෙහිදී දැඩි උද්ධච්ඡ ස්වරූපයකින් සහ ආවේගයකින් කතා කල අරගලකරුවන් දෙදෙනෙකු තමන් මෙම අරගලය ජයග්‍රහණය කර අවසන් බවත් සියලු දේශපාලන පක්ෂ තමන් ඉදිරියේ දණ නමා ඇති බවත් ප්‍රකාශ කර ඇති අතර තමන් තීරණය කරන ලද දේශපාලන හමුව නොපවත්වන්නේ නම් එය තම සංවිධානය තනිවම හෝ පවත්වන බවට තර්ජනය කර ඇත.

පදනමක් නැති යෝජනාවලි !

මෙහිදී වැදගත් කරුණක් වන්නේ 'ගෝඨා ගෝ ගම' අරගලයට සම්බන්ධ බොහෝ කණ්ඩායම් අර්බුදයට විසඳුම් ලෙස තමන්ගේ යෝජනාවලි ඉදිරිපත් කරද්දි ඒවායෙ පොදු ඒකමිතියක් තබා ගැනීමට උත්සුක නොවූ ඇතැම් දේශපාලන සංවිධාන ක්‍රියාකාරීන්, ගිය සතියේ කඩිමුඩියේ ම පොදු යෝජනාවලියක් ගෙන ඒමට කටයුතුකර තිබිණ.

මෙම යෝජනාවලිය සම්බන්ධ රැස්වීම් බොහෝ විට රාත්‍රී ජාමයේ අරගත් අතර එහි පදනම වූයේ බොහෝ විවෙචන සහිත කණ්ඩායම් මඟහැර පොදු යෝජනාවක් ලෙස තමන්ට වැඩි බරක් සහිත මෙම යෝජනාව කෙසේ හෝ සම්මත කරගැනීමයි.

අවසානයේ බොහෝ විරෝධතා මධ්‍යයේ විරෝධතා සහිත පාර්ශවයන්ට විරෝධතා සහිත කාරණාවන්ට විරුද්ධවීමට ඇති අයිතිය පිළිගනිමින් එම යෝජනාවලිය කරුණු 6 කින් සමන්විත පොදු යෝජනාවක් ලෙස එළිදැක්වීමට ඔවුන් කටයුතු කර තිබිණ.

මේ සම්බන්ධව ද උක්ත රැස්වීමේ දී විවෙචන ඉදිරිපත්ව තිබේ. විශේෂයෙන් එහිදී අරගලයේ ආර්ථික අරමුණු වලට එකඟව නව පාලන තන්ත්රය කටයුතු කල යුතු බවට වන යෝජනාව පිළිබඳව විවේචනයන් ඉදිරිපත් ව ඇති අතර ආර්ථික අරමුණු මොනවාද යන්න පිළිබඳව පොදු එකඟතාවයකින් තොරව එවැනි දේ කතා කිරීමේදී IMF ක්‍රියාවලිය සම්බන්ධව අරගලභූමියෙ මතය පිළිබඳව බාහිර පාර්ශවයන් විමසන කාරණා වලට පිළිතුරු දීමට නොහැකි වන බව මධ්‍යස්ථ මත ධාරීන් පෙන්වා දී ඇත.

එමෙන්ම මෙහිදී ඉදිරිපත් කරන ලද පාර්ලිමේන්තුවට පිටින් මහජන කවුන්සිලයක් පිහිටුවීමේ යෝජනාවද මෙහිදී ඇතැම් අරගල ක්‍රියාකාරීන්ගේ විවේචනයට ලක්ව ඇති අතර එහි ප්‍රායෝගික නොවන බවටත්, ජනතා කවුන්සිලයට සාමාජිකයින් පත් කිරීමේ යාන්ත්‍රනය පිළිබඳවත් ප්‍රශ්න කෙරී ඇත.

එහෙත් එක් සංවිධානයක් එහිදී දැඩිලෙස අවධාරණය කර ඇත්තේ, තමන් කිසිසේත් IMF යාමට ඉදිරි රජයකට ඉඩ නොදෙන බවත්, කිසිඳු රාජ්‍ය ආයතනයක් ප්‍රතිව්‍යුහගත කිරීමට ඉඩ නොදෙන බවත් ය. පත්වෙන කිසිඳු රජයකට තමන්ගෙන් නොඅසා තීරණ ගත නොහැකි වන ආකරයට ඔවුන් දණ ගැස්සවීමට තමන්ට දැනටමත් හැකීවී ඇති බව ද එහිදී ප්‍රකාශ කර ඇත.

එමෙන්ම ඉදිරි ඕනෑම පාලනයකට තමන් මූලිකව පිහිටුවන ජනතා කවුන්සිලයක් තුළින් අවසර නොගෙන කිසිඳු කටයුත්තක් කිරීමට ඉඩ නොදෙන බවත් එසේ වුවහොත් එම පාලකයින්ට පසුගිය නවවන දා මුහුණ දීමට සිදු වූ ආකාරයේ බරපතල ප්‍රතිවිපාක වලට මුහුණදීමට සිදුවනු ඇතිබවත් ප්‍රකාශ කර ඇත.

- https://www.theleader.lk/news/12444-2022-07-12-07-15-44

[QUOTE="monson, post: 27942453, member: 30005"] :lol: [B]එහෙත් එක් සංවිධානයක් එහිදී දැඩිලෙස අවධාරණය කර ඇත්තේ, තමන් කිසිසේත් IMF යාමට ඉදිරි රජයකට ඉඩ නොදෙන බවත්, කිසිඳු රාජ්‍ය ආයතනයක් ප්‍රතිව්‍යුහගත කිරීමට ඉඩ නොදෙන බවත් ය. පත්වෙන කිසිඳු රජයකට තමන්ගෙන් නොඅසා තීරණ ගත නොහැකි වන ආකරයට ඔවුන් දණ ගැස්සවීමට තමන්ට දැනටමත් හැකීවී ඇති බව ද එහිදී ප්‍රකාශ කර ඇත.[/B] [HEADING=2][URL='https://www.theleader.lk/news/12444-2022-07-12-07-15-44']අරගලය කණ්ඩායම් අතර මතගැටුම් ! - තීරණාත්මක සාකච්ජාවක් අද[/URL][/HEADING] අරගලභූමියේ නියෝජිතයින් සහ දේශපාලන පක්ෂ සහ බහුජන සංවිධාන අතර තීරණාත්මක සාකච්ඡාවක් අද (12) සවස 2 ට කොළඹ මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේ පැවැත්වීමට නියමිත ය. [COLOR=rgb(184, 49, 47)]අරගලයට සක්‍රිය ලෙස දායක වූ පාර්ශ්වයන් අතර මේවනවිට බරපතල මතගැටුම් මතුව ඇති මොහොතක දී අද පැවැත්වෙන සාකච්ජාව තීරණාත්මක වනු ඇතැයි වාර්තාවේ. මේ වනවිට ඇතැම් දේශපාලන ව්‍යාපාර තමන්ගේ දේශපාලන න්යායපත්රය උපායශීලී ලෙස අරගලයේ පොදු න්‍යාය පත්‍රය බවට පත් කිරීමට උත්සහ ගනිමින් සිටින බවත්, එහිදී අනෙකුත් අරගලකරුවන් මත ඔවුන් ඇතිකරමින් සිටින පීඩනය නිසා බොහෝ අරගලකරුවන් ඉච්ඡාභංගත්වයට පත්වෙමින් පවතින බවත් 'ගෝඨා ගෝ ගම' අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.[/COLOR] මෙහි ආසන්නතම සිදුවීම ඊයේ දින (11) සවස සිදුව ඇත. [B]එක්තරා සංවිධානයක් විසින් කඩිමුඩියේ තමන් විසින් තෝරාගත් දේශපාලන පක්ෂ කිහිපයක් හමුවීමට තීරණය කිරීමත් එම හමුව 'ගෝඨා ගෝ ගම' අරගලකරුවන්ගේ පොදු හමුවක් ලෙස පැවැත්වීමට තීරණය කිරීමත් මෙම අර්බුදයට හේතුවී ඇත.[/B] ඔවුන්ගේ තනිමතයට එම සාකච්ඡාව සූදානම් කර ස්ථානයක්ද වෙන්කර අවසන් වූ පසුව එම රැස්වීමට පැය දෙකකට පෙර ඒ බව 'ගෝඨා ගෝ ගම' ක්‍රියාකාරීන් දැනුවත් කිරීම සඳහා රැස්වීමක් කැඳවීමට පියවරගෙන තිබුණි. එහිදී අදාල සංවිධානය විසින් සියල්ල තීරණය කිරීමෙන් පසුව මෙලෙස සාකච්ඡා කිරීමෙන් ඵලක් නොවන බව පවසා බොහෝ දෙනා ඊට විරුද්ධ වූ පසුව එම හමුව අද (12) පස්වරු දෙකට කොළඹ මහජන පුස්තකාලයේ පැවැත්වීමට තීරණය කර ඇත. [B]මෙහිදී දැඩි උද්ධච්ඡ ස්වරූපයකින් සහ ආවේගයකින් කතා කල අරගලකරුවන් දෙදෙනෙකු තමන් මෙම අරගලය ජයග්‍රහණය කර අවසන් බවත් සියලු දේශපාලන පක්ෂ තමන් ඉදිරියේ දණ නමා ඇති බවත් ප්‍රකාශ කර ඇති අතර තමන් තීරණය කරන ලද දේශපාලන හමුව නොපවත්වන්නේ නම් එය තම සංවිධානය තනිවම හෝ පවත්වන බවට තර්ජනය කර ඇත.[/B] [B]පදනමක් නැති යෝජනාවලි ![/B] මෙහිදී වැදගත් කරුණක් වන්නේ 'ගෝඨා ගෝ ගම' අරගලයට සම්බන්ධ බොහෝ කණ්ඩායම් අර්බුදයට විසඳුම් ලෙස තමන්ගේ යෝජනාවලි ඉදිරිපත් කරද්දි ඒවායෙ පොදු ඒකමිතියක් තබා ගැනීමට උත්සුක නොවූ ඇතැම් දේශපාලන සංවිධාන ක්‍රියාකාරීන්, ගිය සතියේ කඩිමුඩියේ ම පොදු යෝජනාවලියක් ගෙන ඒමට කටයුතුකර තිබිණ. මෙම යෝජනාවලිය සම්බන්ධ රැස්වීම් බොහෝ විට රාත්‍රී ජාමයේ අරගත් අතර එහි පදනම වූයේ බොහෝ විවෙචන සහිත කණ්ඩායම් මඟහැර පොදු යෝජනාවක් ලෙස තමන්ට වැඩි බරක් සහිත මෙම යෝජනාව කෙසේ හෝ සම්මත කරගැනීමයි. [B]අවසානයේ බොහෝ විරෝධතා මධ්‍යයේ විරෝධතා සහිත පාර්ශවයන්ට විරෝධතා සහිත කාරණාවන්ට විරුද්ධවීමට ඇති අයිතිය පිළිගනිමින් එම යෝජනාවලිය කරුණු 6 කින් සමන්විත පොදු යෝජනාවක් ලෙස එළිදැක්වීමට ඔවුන් කටයුතු කර තිබිණ.[/B] මේ සම්බන්ධව ද උක්ත රැස්වීමේ දී විවෙචන ඉදිරිපත්ව තිබේ. විශේෂයෙන් එහිදී අරගලයේ ආර්ථික අරමුණු වලට එකඟව නව පාලන තන්ත්රය කටයුතු කල යුතු බවට වන යෝජනාව පිළිබඳව විවේචනයන් ඉදිරිපත් ව ඇති අතර ආර්ථික අරමුණු මොනවාද යන්න පිළිබඳව පොදු එකඟතාවයකින් තොරව එවැනි දේ කතා කිරීමේදී IMF ක්‍රියාවලිය සම්බන්ධව අරගලභූමියෙ මතය පිළිබඳව බාහිර පාර්ශවයන් විමසන කාරණා වලට පිළිතුරු දීමට නොහැකි වන බව මධ්‍යස්ථ මත ධාරීන් පෙන්වා දී ඇත. එමෙන්ම මෙහිදී ඉදිරිපත් කරන ලද පාර්ලිමේන්තුවට පිටින් මහජන කවුන්සිලයක් පිහිටුවීමේ යෝජනාවද මෙහිදී ඇතැම් අරගල ක්‍රියාකාරීන්ගේ විවේචනයට ලක්ව ඇති අතර එහි ප්‍රායෝගික නොවන බවටත්, ජනතා කවුන්සිලයට සාමාජිකයින් පත් කිරීමේ යාන්ත්‍රනය පිළිබඳවත් ප්‍රශ්න කෙරී ඇත. [B]එහෙත් එක් සංවිධානයක් එහිදී දැඩිලෙස අවධාරණය කර ඇත්තේ, තමන් කිසිසේත් IMF යාමට ඉදිරි රජයකට ඉඩ නොදෙන බවත්, කිසිඳු රාජ්‍ය ආයතනයක් ප්‍රතිව්‍යුහගත කිරීමට ඉඩ නොදෙන බවත් ය. පත්වෙන කිසිඳු රජයකට තමන්ගෙන් නොඅසා තීරණ ගත නොහැකි වන ආකරයට ඔවුන් දණ ගැස්සවීමට තමන්ට දැනටමත් හැකීවී ඇති බව ද එහිදී ප්‍රකාශ කර ඇත.[/B] එමෙන්ම ඉදිරි ඕනෑම පාලනයකට තමන් මූලිකව පිහිටුවන ජනතා කවුන්සිලයක් තුළින් අවසර නොගෙන කිසිඳු කටයුත්තක් කිරීමට ඉඩ නොදෙන බවත් එසේ වුවහොත් එම පාලකයින්ට පසුගිය නවවන දා මුහුණ දීමට සිදු වූ ආකාරයේ බරපතල ප්‍රතිවිපාක වලට මුහුණදීමට සිදුවනු ඇතිබවත් ප්‍රකාශ කර ඇත. - [URL]https://www.theleader.lk/news/12444-2022-07-12-07-15-44[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom