Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ජෙප්පෝ, පෙරෝට්ටෝන්ගේ hidden agenda
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ව්‍යවස්ථාව පිළි නොගන්නා කණ්ඩායමක් අරගලය අරාජිකවාදී මාවතකට තල්ලු කරනවා – සර්ව පාක්ෂික අගරගලකරුවන්ගෙන් නිවේදනයක්

රචණ්ඩකාරී නොවී ව්‍යවස්ථානුකූල නීතිය හා ප්රජාතන්ත්රවාදී ප්රවේශයන් හරහා පමණක් අරගලය ක්‍රියාත්මක කරන ලෙසට සර්ව පාක්ෂික අරගලකරුවන් ඉල්ලා සිටී.

නිවේදනයක් නිකුත් කරමින් සර්ව පාක්ෂික අරගලකරුවන් පවසන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළි නොගන්නා කණ්ඩායමක් විසින් ජන අරගලය අරාජිකවාදී මාවතකට යොමු කිරීමට උත්සාහ ගන්නා බවද එම නිවේදනයේ සදහන් වේ.

- http://srilankanews.lk/breaking-news/2022/07/13/සර්ව-පාක්ෂික-අගරගලකරුවන්/

සාමකාමීව බුද්ධිමත්ව කටයුතු කරන්න - Black Cap Movement

සියලු පුරවැසියන් මේ මොහොතේ සාමකාමීව බුද්ධිමත්ව කටයුතු කළ යුතු බව අරගලයේ පාර්ශවකාර සංවිධානය වන Black Cap Movement සංවිධානය

අවධාරණය කර සිටියි.

මාධ්‍ය නිවේදනයක් නිකුත්කරමින් එම සංවිධානය මෙසේ පවසයි.

පසුගිය මාර්තු පළමුවැනිදා කොහුවල මංසන්ධියේ ඇරඹි පළමු නිහඬ විරෝධතාවයේ සිට පුරවැසි අරගලයේ නිරත සංවිධානයක් ලෙස අප සියලු පුරවැසි අරගලකරුවන් සහ පුරවැසි ප්‍රජාව ඇමතීම සඳහා මෙය අවස්ථාවක් කරගනිමු.

සියලු සහෝදර සහෝදරියනි,

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, මේ වන විට රට හැරගොස් ඇති නිසා පුරවැසි අරගලයේ පළමු සහ ප්රමුඛ අරමුණ වූ #GotaGoHome ඉටුවීමට අත්‍යාසන්න මොහොතකට පුරවැසි අප එළඹ සිටිමු.

මෙම ජයග්‍රහණය සියලු පුරවැසියන් අත්පත් කර ගනු ලැබුයේ සාමකාමී අරගලයක් තුලින් බව යලි සිහිපත් කරන අතර ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරීමෙන් කිසිඳු ජයග්‍රහණයක් ලබා ගත නොහැකි බව අප දැඩිව විශ්වාස කරමු.

එමෙන්ම මෙම සංක්‍රාන්ති සමය හැකි ඉක්මනින් අවසන් කර රාජ්‍ය ස්ථාවර කිරීම සඳහා දේශපාලන සමාජය එක්ව කටයුතු කල යුතු බව ද අප අවධාරණය කරමු. විශේෂයෙන් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ඉල්ලා අස්වීම හැකි ඉක්මනින් ලබාගෙන එය රටට නිවේදනය කරන මෙන් අප සියලු බලධාරීන්ට බලකර සිටිමු.

මිත්‍රවරුනි, අප සමාජය මේ මොහොතේ සිටින්නේ ගිනි කන්දක් මුදුනේ බව අප අමුතුවෙන් ඔබට සිහිපත් කල යුතු නොවේ. රටේ දැවැන්තම අර්බුදය වන ආර්ථික අර්බුදය අපේ පරම්පරාවේ අනාගතය අඳුරු අගාධයක මුවවිටක් කරා ගෙන ගොස් ඇත. මේ තත්ත්වය තුළ රාජ්‍ය තව තවත් අරාජික වීම ජන ජීවිතය තවදුරටත් බිඳවැටීමට හේතුවනු ඇත.

මේ බව අප බුද්ධිමත්ව සිතා නීතියේ ආධිපත්‍ය සුරැකීමට කටයුතු කිරීම මේ මොහොතේ අප උරමත පැටවුණු වගකීමක් වී තිබේ.

අපගේ රාජ්‍යය අරාජික කර සිය භූ දේශපාලනික වුවමනාවන් ඉටුකර ගැනීමට වෙර දරන්නාවූ භූ දේශපාලනික බලවේගයන්ගේ අතකොළු බවට පත්වූ දේශීය දේශපාලන බලවේගවල කූට උපක්රමයන්ට නතු නොවීමට අප අදිටන් කරගත යුතුව ඇත. විටෙක ඔවුන් ගේ හස්තයන් අරගලකරුවන්ගේ වේශයෙන් ද ක්‍රියාත්මක විය හැකිය.

අප මෙම අරගලය ක්‍රියාත්මක කරන ලද්දේ නීතියේ ආධිපත්‍ය බිඳදැමීමට හෝ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඉරා දැමීමට නොව අත්තනෝමතික පාලනයකට ඉවත්වන ලෙස බලකිරීමටය. අප ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා වෙන් සහතික කොට ඇති මූලික අයිතිවාසිකම් අනුව භාෂණයේ ප්රකාශනයේ නිදහස සහ සමාගමයේ නිදහස අනුව එම අරගලය අවිහිංසාවාදීව ක්‍රියාත්මක කලෙමු.

අප තවදුරටත් අපගේ අරගලය ක්‍රියාත්මක කල යුත්තේ අවිහිංසාවාදීවම පමණක් බවත් නීතියේ ආධිපත්‍ය අප සුරැකිය යුතු බවත් අප අවධාරණය කරමු.

එම නිසා කිසියම් පාර්ශවයක් නීතිය යනු අරගලයයි යන මතයේ පිහිටා නීතියේ ආධිපත්‍ය බිඳ දැමීම සඳහා කටයුතු කිරීමට ජනතාව පොළඹවන්නේ නම් එවැනි පෙළඹවීම් වලට හසු නොවී සිටින ලෙස අප සියළු අරගලකරුවන්ගෙන් ආයාචනය කරමු. එලෙස කටයුතු කරන්නන් පසුපස ක්‍රියාත්මක වන භූ දේශපාලනික අරමුණු පිළිබඳව සවිඥ්ඥානික වීමට කටයුතු කරමු.

අප මේ අරගලය ප්‍රජාතන්ත්‍රවාදීව ජයග්‍රහණය කරා ගෙනයමු. ව්‍යවස්ථානුකූලව සහ නීතියේ ආධිපත්‍ය මත අවිහිංසාවාදීව අප අපේ ජයග්‍රහණය ලෝක ඉතිහාසය තුළ ආදරයේ අරගලයක් ලෙස සනිටුහන් කරමු.''

(Black Cap Movement)

- https://www.theleader.lk/news/12470-black-cap-movement-3

------ Post added on [DATETIME="UT"]1657707774[/DATETIME]

[QUOTE="monson, post: 27948933, member: 30005"] [B]ව්‍යවස්ථාව පිළි නොගන්නා කණ්ඩායමක් අරගලය අරාජිකවාදී මාවතකට තල්ලු කරනවා – සර්ව පාක්ෂික අගරගලකරුවන්ගෙන් නිවේදනයක්[/B] රචණ්ඩකාරී නොවී ව්‍යවස්ථානුකූල නීතිය හා ප්රජාතන්ත්රවාදී ප්රවේශයන් හරහා පමණක් අරගලය ක්‍රියාත්මක කරන ලෙසට සර්ව පාක්ෂික අරගලකරුවන් ඉල්ලා සිටී. නිවේදනයක් නිකුත් කරමින් සර්ව පාක්ෂික අරගලකරුවන් පවසන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළි නොගන්නා කණ්ඩායමක් විසින් ජන අරගලය අරාජිකවාදී මාවතකට යොමු කිරීමට උත්සාහ ගන්නා බවද එම නිවේදනයේ සදහන් වේ. [IMG]https://i0.wp.com/srilankanews.lk/wp-content/uploads/2022/07/Screenshot_20220713_142719.jpg[/IMG] - [URL]http://srilankanews.lk/breaking-news/2022/07/13/%E0%B7%83%E0%B6%BB%E0%B7%8A%E0%B7%80-%E0%B6%B4%E0%B7%8F%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%92%E0%B6%9A-%E0%B6%85%E0%B6%9C%E0%B6%BB%E0%B6%9C%E0%B6%BD%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A/[/URL] [HR][/HR] [HEADING=2]සාමකාමීව බුද්ධිමත්ව කටයුතු කරන්න - Black Cap Movement[/HEADING] සියලු පුරවැසියන් මේ මොහොතේ සාමකාමීව බුද්ධිමත්ව කටයුතු කළ යුතු බව අරගලයේ පාර්ශවකාර සංවිධානය වන Black Cap Movement සංවිධානය අවධාරණය කර සිටියි. මාධ්‍ය නිවේදනයක් නිකුත්කරමින් එම සංවිධානය මෙසේ පවසයි. පසුගිය මාර්තු පළමුවැනිදා කොහුවල මංසන්ධියේ ඇරඹි පළමු නිහඬ විරෝධතාවයේ සිට පුරවැසි අරගලයේ නිරත සංවිධානයක් ලෙස අප සියලු පුරවැසි අරගලකරුවන් සහ පුරවැසි ප්‍රජාව ඇමතීම සඳහා මෙය අවස්ථාවක් කරගනිමු. සියලු සහෝදර සහෝදරියනි, හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, මේ වන විට රට හැරගොස් ඇති නිසා පුරවැසි අරගලයේ පළමු සහ ප්රමුඛ අරමුණ වූ #GotaGoHome ඉටුවීමට අත්‍යාසන්න මොහොතකට පුරවැසි අප එළඹ සිටිමු. [B]මෙම ජයග්‍රහණය සියලු පුරවැසියන් අත්පත් කර ගනු ලැබුයේ සාමකාමී අරගලයක් තුලින් බව යලි සිහිපත් කරන අතර ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරීමෙන් කිසිඳු ජයග්‍රහණයක් ලබා ගත නොහැකි බව අප දැඩිව විශ්වාස කරමු.[/B] එමෙන්ම මෙම සංක්‍රාන්ති සමය හැකි ඉක්මනින් අවසන් කර රාජ්‍ය ස්ථාවර කිරීම සඳහා දේශපාලන සමාජය එක්ව කටයුතු කල යුතු බව ද අප අවධාරණය කරමු. විශේෂයෙන් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ඉල්ලා අස්වීම හැකි ඉක්මනින් ලබාගෙන එය රටට නිවේදනය කරන මෙන් අප සියලු බලධාරීන්ට බලකර සිටිමු. මිත්‍රවරුනි, අප සමාජය මේ මොහොතේ සිටින්නේ ගිනි කන්දක් මුදුනේ බව අප අමුතුවෙන් ඔබට සිහිපත් කල යුතු නොවේ. රටේ දැවැන්තම අර්බුදය වන ආර්ථික අර්බුදය අපේ පරම්පරාවේ අනාගතය අඳුරු අගාධයක මුවවිටක් කරා ගෙන ගොස් ඇත. මේ තත්ත්වය තුළ රාජ්‍ය තව තවත් අරාජික වීම ජන ජීවිතය තවදුරටත් බිඳවැටීමට හේතුවනු ඇත. මේ බව අප බුද්ධිමත්ව සිතා නීතියේ ආධිපත්‍ය සුරැකීමට කටයුතු කිරීම මේ මොහොතේ අප උරමත පැටවුණු වගකීමක් වී තිබේ. [B]අපගේ රාජ්‍යය අරාජික කර සිය භූ දේශපාලනික වුවමනාවන් ඉටුකර ගැනීමට වෙර දරන්නාවූ භූ දේශපාලනික බලවේගයන්ගේ අතකොළු බවට පත්වූ දේශීය දේශපාලන බලවේගවල කූට උපක්රමයන්ට නතු නොවීමට අප අදිටන් කරගත යුතුව ඇත. විටෙක ඔවුන් ගේ හස්තයන් අරගලකරුවන්ගේ වේශයෙන් ද ක්‍රියාත්මක විය හැකිය.[/B] අප මෙම අරගලය ක්‍රියාත්මක කරන ලද්දේ නීතියේ ආධිපත්‍ය බිඳදැමීමට හෝ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඉරා දැමීමට නොව අත්තනෝමතික පාලනයකට ඉවත්වන ලෙස බලකිරීමටය. අප ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා වෙන් සහතික කොට ඇති මූලික අයිතිවාසිකම් අනුව භාෂණයේ ප්රකාශනයේ නිදහස සහ සමාගමයේ නිදහස අනුව එම අරගලය අවිහිංසාවාදීව ක්‍රියාත්මක කලෙමු. අප තවදුරටත් අපගේ අරගලය ක්‍රියාත්මක කල යුත්තේ අවිහිංසාවාදීවම පමණක් බවත් නීතියේ ආධිපත්‍ය අප සුරැකිය යුතු බවත් අප අවධාරණය කරමු. එම නිසා කිසියම් පාර්ශවයක් නීතිය යනු අරගලයයි යන මතයේ පිහිටා නීතියේ ආධිපත්‍ය බිඳ දැමීම සඳහා කටයුතු කිරීමට ජනතාව පොළඹවන්නේ නම් එවැනි පෙළඹවීම් වලට හසු නොවී සිටින ලෙස අප සියළු අරගලකරුවන්ගෙන් ආයාචනය කරමු. එලෙස කටයුතු කරන්නන් පසුපස ක්‍රියාත්මක වන භූ දේශපාලනික අරමුණු පිළිබඳව සවිඥ්ඥානික වීමට කටයුතු කරමු. අප මේ අරගලය ප්‍රජාතන්ත්‍රවාදීව ජයග්‍රහණය කරා ගෙනයමු. ව්‍යවස්ථානුකූලව සහ නීතියේ ආධිපත්‍ය මත අවිහිංසාවාදීව අප අපේ ජයග්‍රහණය ලෝක ඉතිහාසය තුළ ආදරයේ අරගලයක් ලෙස සනිටුහන් කරමු.'' [B] (Black Cap Movement) - [URL]https://www.theleader.lk/news/12470-black-cap-movement-3[/URL][/B] ------ [SIZE=2]Post added on [DATETIME="UT"]1657707774[/DATETIME][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom