Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2ray VPN for Zoom Package Tunneling
hu KANNA
Updated:
Yesterday at 7:34 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ජෙප්පෝ , බයියෝ ,ටොයියෝ වරෙන්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ආසියාවේ; කොරියාව, මැලේසියාව, වියට්නාමය, චීනය නැගී එන්න පටන්ගත්තේ 70 ගණන්වල. ඒ කාලෙම තමා ඇමරිකාව ගොඩක් manufacturing සහ IT services outsource කරන්න ගත්තේ. ඒ ආපූ opportunities උන් ගානට seize කරගෙන තව දියුණු කරා.

ඒ කාලේ අපි ත්‍රස්තවාදී යුද්ධ දෙහෙකට අහු උනා. උතුරේ කොටි සහ දකුණේ ජේ වී පී. එතකොට මොකෙක්වත් එන්නේ නෑනේ මෙහෙට.

ඊට අමතරව අපේ සමාජ්වාදී චින්තනය. මැතිණි කරේ සේරම රට වහගෙන රට ඇතුළෙ නිශ්පාදන ආර්ථිකයක් හදන්න. පට්ට ෆේල් වැඩක්. ඕක අවුරුදු ගාණක් කතාකරන්න පුලුවන්.

අනික් කතාව අපි අධ්‍යාපනිකව සංවෘතවීම ඔය කාලේ, තාමත් එහෙමයි. ඒ දවස්වල ලංකාවට education field එකේ මේ ආසියාව අවට reputation එකක් තිබ්බා. ගොඩක් ඔය උඩ කී රටවල්වලින් ලංකාවට ළමයි ඉගෙනගන්න එවන්න chance එකක් තිබ්බා, මෙහෙ private - foreign collaborations වලින් universities ආරම්භ කරන්න දුන්නානං. ඔය ඒ කාලේ Monash එකේ affiliated university එකක් open කරන්න ගිහිං තියෙන්නේ, ඒකට ඉතිං විරුද්ධ වෙලා කඩාකප්පල් කරලා කට්ටිය, ඒක දැන් Malaysia වල. ඊගාවට අධ්‍යාපනය modernize කරලා රජයට තියෙන බර අඩු කරලා education field එක efficient කරන්න රනිල් ගෙනාපු අධ්‍යාපන ප්‍රතිසංස්කරණ (ධවල පත්‍රිකාව) කරන්නම දුන්නේ නෑ.

අපි පිටරට ශිෂ්‍යයන්ට මෙහෙ අධ්‍යාපන අවස්ථා ඒ කාලේ විවෘත කරානං රටට ලොකු ආදායමක් ඍජුව ලැබෙනවා වගේම,ඒ ළමයි එක්ක අදහස් බෙදාගෙන අපේ අධ්‍යාපනය කරමාන්ත පවා දියුණුවෙනවා. ඇමෙරිකාව හැදුණේ එහෙම. අපිට මේ කාලාපයේ සෑහෙන වැදගත් තැනක් ගන්න තිබ්බා.

දැන්නං මොනවා කරත් මේක ගොඩ ගන්න බෑ. පෙරහැර ගිහිල්ලා ඉවරයි. ඇයි බැරි කියලා හිතෙනවනං, මෙහෙම හිතන්න. ඔයාට USD මිලියන 100ක් තියෙන විදේශීය ආයෝජකයෙක් කියලා හිතන්න. ඒ මුදල ඔයා ලංකාවේ ආයෝජනය කරන්න වැදගත් හේතුවක් හිතලා බලන්න. මේ කාලාපයේ අනික් රටවල්වල නැති ලංකාවටම ආවේණික විශේෂත්වයක්. Sri Lanka is a beautiful country වගේ ගොන් ඒවා නෙමේ.

[QUOTE="CohenLenstra, post: 31219686, member: 585805"] ආසියාවේ; කොරියාව, මැලේසියාව, වියට්නාමය, චීනය නැගී එන්න පටන්ගත්තේ 70 ගණන්වල. ඒ කාලෙම තමා ඇමරිකාව ගොඩක් manufacturing සහ IT services outsource කරන්න ගත්තේ. ඒ ආපූ opportunities උන් ගානට seize කරගෙන තව දියුණු කරා. ඒ කාලේ අපි ත්‍රස්තවාදී යුද්ධ දෙහෙකට අහු උනා. උතුරේ කොටි සහ දකුණේ ජේ වී පී. එතකොට මොකෙක්වත් එන්නේ නෑනේ මෙහෙට. ඊට අමතරව අපේ සමාජ්වාදී චින්තනය. මැතිණි කරේ සේරම රට වහගෙන රට ඇතුළෙ නිශ්පාදන ආර්ථිකයක් හදන්න. පට්ට ෆේල් වැඩක්. ඕක අවුරුදු ගාණක් කතාකරන්න පුලුවන්. අනික් කතාව අපි අධ්‍යාපනිකව සංවෘතවීම ඔය කාලේ, තාමත් එහෙමයි. ඒ දවස්වල ලංකාවට education field එකේ මේ ආසියාව අවට reputation එකක් තිබ්බා. ගොඩක් ඔය උඩ කී රටවල්වලින් ලංකාවට ළමයි ඉගෙනගන්න එවන්න chance එකක් තිබ්බා, මෙහෙ private - foreign collaborations වලින් universities ආරම්භ කරන්න දුන්නානං. ඔය ඒ කාලේ Monash එකේ affiliated university එකක් open කරන්න ගිහිං තියෙන්නේ, ඒකට ඉතිං විරුද්ධ වෙලා කඩාකප්පල් කරලා කට්ටිය, ඒක දැන් [URL='https://www.monash.edu.my/']Malaysia[/URL] වල. ඊගාවට අධ්‍යාපනය modernize කරලා රජයට තියෙන බර අඩු කරලා education field එක efficient කරන්න රනිල් ගෙනාපු [URL='https://si.wikipedia.org/wiki/%E0%B6%B0%E0%B7%80%E0%B6%BD_%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A%25E2%2580%258D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B7%80']අධ්‍යාපන ප්‍රතිසංස්කරණ[/URL] (ධවල පත්‍රිකාව) කරන්නම දුන්නේ නෑ. අපි පිටරට ශිෂ්‍යයන්ට මෙහෙ අධ්‍යාපන අවස්ථා ඒ කාලේ විවෘත කරානං රටට ලොකු ආදායමක් ඍජුව ලැබෙනවා වගේම,ඒ ළමයි එක්ක අදහස් බෙදාගෙන අපේ අධ්‍යාපනය කරමාන්ත පවා දියුණුවෙනවා. ඇමෙරිකාව හැදුණේ එහෙම. අපිට මේ කාලාපයේ සෑහෙන වැදගත් තැනක් ගන්න තිබ්බා. දැන්නං මොනවා කරත් මේක ගොඩ ගන්න බෑ. පෙරහැර ගිහිල්ලා ඉවරයි. ඇයි බැරි කියලා හිතෙනවනං, මෙහෙම හිතන්න. ඔයාට USD මිලියන 100ක් තියෙන විදේශීය ආයෝජකයෙක් කියලා හිතන්න. ඒ මුදල ඔයා ලංකාවේ ආයෝජනය කරන්න වැදගත් හේතුවක් හිතලා බලන්න. මේ කාලාපයේ අනික් රටවල්වල නැති ලංකාවටම ආවේණික විශේෂත්වයක්. Sri Lanka is a beautiful country වගේ ගොන් ඒවා නෙමේ. [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom