Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ජෙපි බයියන්ට හොඳ කලක් යයි වගේ😁
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ගව පාලනයට තරුණ පරපුරක් හදනවා..- නාමල්

ශ්‍රී ලංකාවේ ගොවියා ඉරුණු කලිසම සහ උඩ යට මාරු කර බොත්තම් දමන කමිසය ඉවත් කර ස්මාර්ට් ගොවියෙකු බවට පත් කරන බව කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න පවසයි.

ගලේවෙල ටී.බී. තෙන්නකෝන් අනුස්මරණ ශාලාවේදී පැවති උත්සවයකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

පාකිස්තානයෙන් හොඳ තත්ත්වයේ දෙමුහුන් කිරි වැස්සියන් සහ වස්සන් ගෙන්වා ලංකාවේදී පැටවුන් බිහිකර කිරි ගොවීන්ට ලබා දීමට කටයුතු කරන බවත් විදේශ රටවලින් කිරි ගවයන් රැගෙන ඒම නවතා ගව ශුක්‍රාණු පමණක් වැඩි වශයෙන් මෙරටට ගෙන්වා වැස්සි පැටවුන් බිහි කර ගොවීන්ට ලබා දීමට කටයුතු කරන බවත් හෙතෙම ප්‍රකාශ කර

යි.

මෙහිදි නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩි දුරටත් කියා සිටියේ, මේ වන විට ශ්‍රී ලංකාවේ දෛනික කිරි නිෂ්පාදනය ලීටර් ලක්ෂ 10ක් පමණ වන අතර, එය දේශීය කිරි අවශ්‍යතාවෙන් සියයට 35-40ත් අතර ප්‍රමාණයක් සපුරාලන බවයි

එසේම 2029 වසර වන විට දෛනික කිරි නිෂ්පාදනය ලීටර් ලක්ෂ 30ක් ඉක්මවීම රජයේ අරමුණ බවද ඔහු සඳහන් කළේය.

මෙම ඉලක්කය සපුරා ගැනීම සඳහා, දියුණු වැස්සි පැටවුන් ලබා දීම, නව ගව ගාල් හඳුන්වා දීම, ගොවීන්ට අවශ්‍ය තණකොළ වර්ග ලබා දීම ඇතුළු සියලු පහසුකම් කිරි ඉතිරෙන රටක් වැඩසටහන යටතේ කිරි ගොවීන්ට ලබා දෙන බව අමාත්‍යවරයා පැවසීය.

නව ජවයකින් යුතුව කිරි ගව පාලනය සඳහා අලුත් තරුණ පරපුරක් ද ක්‍රියාත්මක කරමින් සිටින බව හෙතෙම අවධාරණය කළේය.

මු නේද තණකොළ කාලා මාට්ටු උනේ

[QUOTE="2osama, post: 30908488, member: 314982"] [SIZE=6]ගව පාලනයට තරුණ පරපුරක් හදනවා..- නාමල්[/SIZE] [IMG]https://i.ytimg.com/vi/KCnLnAFORCk/hq720.jpg?sqp=-oaymwEhCK4FEIIDSFryq4qpAxMIARUAAAAAGAElAADIQj0AgKJD&rs=AOn4CLDkEkF_8j7rcQHY0kr-7gJTHq-IwA[/IMG] [SIZE=4]ශ්‍රී ලංකාවේ ගොවියා ඉරුණු කලිසම සහ උඩ යට මාරු කර බොත්තම් දමන කමිසය ඉවත් කර ස්මාර්ට් ගොවියෙකු බවට පත් කරන බව කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න පවසයි. ගලේවෙල ටී.බී. තෙන්නකෝන් අනුස්මරණ ශාලාවේදී පැවති උත්සවයකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය. පාකිස්තානයෙන් හොඳ තත්ත්වයේ දෙමුහුන් කිරි වැස්සියන් සහ වස්සන් ගෙන්වා ලංකාවේදී පැටවුන් බිහිකර කිරි ගොවීන්ට ලබා දීමට කටයුතු කරන බවත් විදේශ රටවලින් කිරි ගවයන් රැගෙන ඒම නවතා ගව ශුක්‍රාණු පමණක් වැඩි වශයෙන් මෙරටට ගෙන්වා වැස්සි පැටවුන් බිහි කර ගොවීන්ට ලබා දීමට කටයුතු කරන බවත් හෙතෙම ප්‍රකාශ කර යි. මෙහිදි නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩි දුරටත් කියා සිටියේ, මේ වන විට ශ්‍රී ලංකාවේ දෛනික කිරි නිෂ්පාදනය ලීටර් ලක්ෂ 10ක් පමණ වන අතර, එය දේශීය කිරි අවශ්‍යතාවෙන් සියයට 35-40ත් අතර ප්‍රමාණයක් සපුරාලන බවයි[/SIZE] එසේම 2029 වසර වන විට දෛනික කිරි නිෂ්පාදනය ලීටර් ලක්ෂ 30ක් ඉක්මවීම රජයේ අරමුණ බවද ඔහු සඳහන් කළේය. මෙම ඉලක්කය සපුරා ගැනීම සඳහා, දියුණු වැස්සි පැටවුන් ලබා දීම, නව ගව ගාල් හඳුන්වා දීම, ගොවීන්ට අවශ්‍ය තණකොළ වර්ග ලබා දීම ඇතුළු සියලු පහසුකම් කිරි ඉතිරෙන රටක් වැඩසටහන යටතේ කිරි ගොවීන්ට ලබා දෙන බව අමාත්‍යවරයා පැවසීය. නව ජවයකින් යුතුව කිරි ගව පාලනය සඳහා අලුත් තරුණ පරපුරක් ද ක්‍රියාත්මක කරමින් සිටින බව හෙතෙම අවධාරණය කළේය. [SIZE=6]මු නේද තණකොළ කාලා මාට්ටු උනේ😂[/SIZE] [SIZE=4][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom