Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ජෙපි IT ප්‍රතිපත්තිය තනිකරම ChatGPT
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උඹට සීරියස් උත්තරයක් දෙන්නම් මොකද මේක ඇත්තටම රට ගැන ප්‍රශ්නයක් නිසා.

IT policy එකක් හරි, වෙන policy එකක් හරි හදන එක ඇවිල්ලා සමාජ අධ්යනට වගේ හිතට එන මගුල් ලියන එකක් නෙවී. ඇත්තට research කරලා, ඒවා debate කරලා හදන්න ඕන එකක්. ඒ කියන්නෙ ඒ subject එකට expert වෙන උන්ව එකතුකරගන්න ඕනා. ඉතින් එහෙම කට්ටියක් සෙට් උනාම එතන english writting skills තියෙන ඩයල් නෑ කියන්නෙ ලොකු ප්‍රශ්නයක්. මොකද IT industry එකේ mid level ඉඳන් top level එක වෙනකන් ඉන්න 95%ට වැඩි දෙනාට English හැකියාව තියෙනවා.

එතකොට අපිට එන ප්‍රශ්නේ තමා මේක ඇත්තට ලිව්වේ මේ ගැන දැනුමක්වත්/experience එකක්වත් නැති කට්ටියක්ද කියන එක. එහෙමනම් ඒක භයානකයි මොකද දන්නේ නැති/තේරෙන්නෙ නැති දේවල් රටකට කරන්න යනවා කියන්නෙ recipe for disaster එකක් කියන එක.

එයාලට ග්‍රැමර් ප්‍රශ්නයක්නම් තිබ්බෙ grammly වගේ එකක් පාවිච්චි කරන්න තිබ්බා. ඒක සාධාරනයි. ඒත් ගෙඩි පිටින් මෙහෙම generate කරන එක නම් ලොකු අවුලක්.

[QUOTE="tharakaf, post: 30036019, member: 576197"] [SIZE=6]උඹට සීරියස් උත්තරයක් දෙන්නම් මොකද මේක ඇත්තටම රට ගැන ප්‍රශ්නයක් නිසා. IT policy එකක් හරි, වෙන policy එකක් හරි හදන එක ඇවිල්ලා සමාජ අධ්යනට වගේ හිතට එන මගුල් ලියන එකක් නෙවී. ඇත්තට research කරලා, ඒවා debate කරලා හදන්න ඕන එකක්. ඒ කියන්නෙ ඒ subject එකට expert වෙන උන්ව එකතුකරගන්න ඕනා. ඉතින් එහෙම කට්ටියක් සෙට් උනාම එතන english writting skills තියෙන ඩයල් නෑ කියන්නෙ ලොකු ප්‍රශ්නයක්. මොකද IT industry එකේ mid level ඉඳන් top level එක වෙනකන් ඉන්න 95%ට වැඩි දෙනාට English හැකියාව තියෙනවා. එතකොට අපිට එන ප්‍රශ්නේ තමා මේක ඇත්තට ලිව්වේ මේ ගැන දැනුමක්වත්/experience එකක්වත් නැති කට්ටියක්ද කියන එක. එහෙමනම් ඒක භයානකයි මොකද දන්නේ නැති/තේරෙන්නෙ නැති දේවල් රටකට කරන්න යනවා කියන්නෙ recipe for disaster එකක් කියන එක. එයාලට ග්‍රැමර් ප්‍රශ්නයක්නම් තිබ්බෙ grammly වගේ එකක් පාවිච්චි කරන්න තිබ්බා. ඒක සාධාරනයි. ඒත් ගෙඩි පිටින් මෙහෙම generate කරන එක නම් ලොකු අවුලක්.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom