Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ජෙරුසලම නිසා ගිනිගත් මැදපෙරදිග
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ජෙරුසලම නිසා ගිනිගත් මැදපෙරදිග

ජෙරුසලම නිසා ගිනිගත් මැදපෙරදිග

ඊශ්‍රායලයේ අගනුවර ජෙරුසලම ලෙස තමා නිල වශයෙන් පිළිගන්නා හෙයින් ඇමෙරිකානු තානාපති කාර්යාලය ජෙරුසලමේ ස්ථාපනය කරන බවට පසුගිය 6 වැනි දින ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළේය. එම ප්‍රකාශයත් සමඟ මැද පෙරදිග පමණක් නොව අප්‍රිකානු හා ආසියානු රටවල ද මුස්ලිම් ප්‍රජාවෙන් විවිධ විරෝධතා පැන නැෙගමින් තිබේ. වසර ගණනක් පුරා පවතින මැදපෙරදිග අර්බුදය මෙම ප්‍රකාශය හේතුවෙන් තවදුරටත් වර්ධනය වනු ඇතැයි යන්න දේශපාලන විශ්ලේෂකයන්ගේ අදහසයි. ට්‍රම්ප්ගේ තීරණයට එරෙහිව සෞදි අරාබිය, ඊජිප්තුව, තුර්කිය. බ්‍රිතාන්‍යය, ජර්මනිය, ප්‍රංශය සහ චීනය වැනි රටවල් තම විරෝධය ප්‍රකාශ කර තිබේ. බොහෝ රටවල ඉල්ලීම වී ඇත්තේ මැදපෙරදිග නව ආරවුලක් නිර්මාණය කිරීමෙන් වැළකී මෙම තීරණය හකුළා ගන්නා ලෙසටය.

ජෙරුසලම යුදෙයානු කඳුකර සානුවේ මධ්‍යධරණි සහ මළ මුහුද අතර පිහිටි ලොව පැරණිතම නගරවලින් එකකි. පැරණි මෙසපොතේනියානු ගල්පුවරුවල එම නගරය හඳුන්වා ඇත්තේ උරුසලිමා යන නමිනි. එය ක්‍රි.පූ. 9 සියවසේ එනම් දෙවැනි යකඩ යුගයේ නිර්මාණය වූවක් බවට සාක්ෂි පවතී. යුදෙවු, ක්‍රිස්තියානි හා ඉස්ලාම් වැනි ආගම් කිහිපයක් බිහි වූ භූමියක් ලෙසට ප්‍රචලිත එය ඉතිහාසය පුරා විවිධ අර්බුදවලට මුහුණ පා තිබේ. ක්‍රි.පූ. 4 වැනි සියවසේ දී ජෙරුසලමේ එක් කොටසක් හැඳින්වූයේ දාවිත්ගේ පුරවරය ලෙසිනි. අති උත්තම සුලෙයිමාන් පාලන සමයේ එනම් ක්‍රි.පූ. 1538දී ජෙරුසලම වටා දැවැන්ත පවුරක් ඉදිකෙරුණු අතර 19 වැනි සියවසේ දී නගරය ආර්මේනියානු, ක්‍රිස්තියානි, යුදෙවු සහ මුස්ලිම් යනුවෙන් කලාප 4කට බෙදා වෙන් කෙරිණි.

1948 වන තෙක් ලෝක සිතියමේ ඊශ්‍රායෙලය නමින් රටක් නොවීය. පලස්තීනය තුළ ඊශ්රායෙල නමින් රාජ්‍යයක් නිර්මාණය කරන ලද්දේ බ්‍රිතාන්‍යයන් විසිනි. දෙවැනි ලෝක යුද්ධයෙන් අතරමංව සිටි යුදෙවුවන් සඳහා එය නිර්මාණය වූයේය. ඊජිප්තු සුල්තාන් රාජ්‍යයයේ හා ඔටෝමාන් අධිරාජ්‍යයේ සිරියානු ප්‍රාන්තයේ කොටසක්ව පැවැති පලස්තීනය 1917දී ඉංග්‍රීසින් යටතට පත් විය. 19 වැනි සියවසේ සිට යුදෙවුවෝ පලස්තීනය වෙත සංක්‍රමණය වී තිබිණි. පලස්තීන භූමියේ ඊශ්‍රායෙල් නමින් රාජ්‍යයක් බිහි කිරීමට අවස්ථා කිහිපයකදීම ගන්නා ලද උත්සාහය අසාර්ථක විය. පළමුවැනි ලෝක යුද්ධයේ අවසන් සමයේ යුදෙවුවෝ විශාල පිරිසක් පලස්තීන භූමියේ පදිංචියට පැමිණියහ. එහෙත් පලස්තීන මුස්ලිම් ප්‍රජාව මේ සම්බන්ධයෙන් කිසිදු පියවරක් ගත්තේ නැත. 1922දී පලස්තීන භූමියේ ඊශ්‍රායෙල් රාජ්‍යයක් නිර්මාණය කිරීම පිළිබඳ වූ යෝජනාවක් එක්සත් ජාතීන්ගේ සංවිධානය වෙත ඉදිරිපත් කෙරිණි. වරින්වර යුදෙවු ජනතාව කණ්ඩායම් වශයෙන් පලස්තීන භූමියේ පදිංචි කරවීමට බලධාරීහු පියවර ගත්හ. දෙවැනි ලෝක යුද්ධයෙන් පසු එක්සත් ජාතීන්ගේ සංවිධානය පලස්තීනය බෙදා වෙන්කිරීමේ සැලසුම ක්‍රියාවට නැංවීය. ඒ අනුව අරාබි සහ යුදෙවු ජනපද පිහිටුවමින් ජෙරුසලම ජාත්‍යන්තරකරණයට ලක් කළේය. 1948 මැයි 14 වැනි දින පලස්තිනුවන්ගේ විරෝධතාව නොතකා හරිමින් ඊශ්‍රායෙලය නිර්මාණය කෙරිණි. එදා ඊශ්‍රායෙලය සඳහා වෙන් කෙරුණේ සමස්ත පලස්තීන භූමියෙන් 6%ක ප්‍රමාණයක් පමණි.

1948 සැප්තැම්බර් 22 දින අරාබි ලීගය විසින් පලස්තීන රජයක් පිහිටුවන ලද අතර ඔවුහු ඊජිප්තු පාලනය යටතේ පැවැති ගාසා තීරයේ පාලනය තමන් නතු කර ගත්හ. එහෙත් ඊශ්‍රායෙලය පලස්තීනයෙන් උදුරා ගන්නා ලද 6% භූමි ප්‍රමාණය සම්බන්ධයෙන් සෑහීමට පත් වූයේ නැත. යුද බලයෙන් තවත් බිම් ප්‍රදේශ අත්පත් කර ගැනීමට ඊශ්රායෙලයට අවශ්‍ය විය. 1967 ජුනි 5 සිට 10 දක්වා පැවැති සය දින යුද්ධයෙන් තවත් විශාල භූමි ප්‍රදේශයක් අත්පත් කර ගැනීමට ඊශ්‍රායෙලය ක්‍රියා කළේය. ඔවුහු ගාසා තීරය ද, ඊජිප්තුවෙන් සීනායි අර්ධවීපය ද, ජොර්දානයෙන් නැගෙනහිර ජෙරුසලම ඇතුළු බටහිර ඉවුර ද, සිරියාවෙන් ගෝලාන් කඳුකරය ද අත්පත් කරගත්හ.

1982 සීනායි සහ ගාසා කලාපය ද, 1988 බටහිර ඉවුරද යළි අත්පත් කරගැනීමෙන් පසු 1988 නොවැම්බර් 15 වැනි දින පලස්තීන විමුක්ති සංවිධානය නිදහස් පලස්තීන රාජ්‍යය නිර්මාණය කළේය. බටහිර ඉවුරේ ඒ හා බී කලාප සහ බටහිර ඉවුරේ පාලන කටයුතු පලස්තීන ජාතික අධිකාරියට මගින් මෙහෙයවනු ලැබිණි.

ඊශ්‍රායෙලය හා පලස්තීනය යන දෙරටම විසින් තම රාජ්‍යයේ අගනුවර වශයෙන් පිළිගනු ලබනුයේ ජෙරුසලමය. එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ 242 වැනි යෝජනාව අනුව පලස්තීනයට හිමි ජෙරුසලමේ නැගෙනහිර කොටසය. ඒ අනුව ඔවුන්ගේ අගනුවර නැගෙනහිර ජෙරුසලම වන අතර බටහිර ජෙරුසලම ඊශ්‍රායෙලයේ අගනුවරය. පලස්තීනුවෝ හරාම් අල් ෂරීෆ් ඇතුළු ජෙරුසලම් නගරය තම අගනුවර වශයෙන් ප්‍රකාශයට පත් කරන ලෙස ඉල්ලා සිටිති. තවමත් ජෙරුසලම් නගරය පවතිනුයේ විවෘත නගරයක් ලෙසිනි.

ජෙරුසලම ශුද්ධ නගරයක් ලෙසින් සැලකෙන්නකි. එය ඉස්ලාම් භක්තිකයන්ගේ ද ක්‍රිස්තියානින්ගේ ද යුදෙවුවන්ගේ ද ශුද්ධ නගරය ලෙස පිළිගැනෙන්නකි. ඩොනල්ඞ් ට්‍රම්ප් ජෙරුසලම ඊශ්‍රායෙලයේ අගනුවර ලෙස පිළිගැනීම මත එය යුදෙවුවන්ට පමණක් හිමි ප්‍රදේශයක් වශයෙන් ඔවුනට නීත්‍යනුකූල අයිතියක් හිමිවීමට අවකාශ සැලසෙනු ඇත.

ට්‍රම්ප් එවන් තීරණයකට එළඹී ඇත්තේ පසුගිය ජනාධිපතිවරණයේ දී ඔහු විසින් ලබා දෙන ලද ඡන්ද පොරොන්දුවක් ඉටු කිරීම සඳහා යැයි පැවසේ. තමා ඊශ්රායෙලයට සහය දක්වන බවට ඔහු ප්‍රකාශ කර තිබීම මත පසුගිය ජනාධිපතිවරණයේ දී ඇමෙරිකානු යුදෙවුවන්ගේ සහය හිමි වූයේ ඔහුටය. ට්‍රම්ප් ජෙරුසලම ඊශ්‍රායෙලයේ අගනුවර වශයෙන් පිළිගැනීම මත එම කලාපයේ සිටින පලස්තීනුවන් බටහිර ඉවුරේ ඈත ප්‍රදේශවලට පලවා හැරීමට ඊශ්‍රායෙලය ක්‍රියා කරනු ඇතැයි යන්න දේශපාලන විචාරකයන්ගේ මතය වී තිබේ. මෙම ක්‍රියාවලියෙන් ඊශ්‍රායෙලය හා පලස්තීනය අතර පවතින අර්බුදය ඊශ්‍රායෙලය හා ලොව පුරා සිටින බිලියන 1.5ක් පමණ වන මුස්ලිම් ජනතාව අතර ගැටුමක් බවට පරිවර්තනය විය හැකි බවට ඔවුහු අනතුරු අඟවති. මෙය ජාත්‍යන්තර අර්බුදයක් නිර්මාණය කරනු වස් ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් කරන ලද කූඨ අත්හදාබැලීමක් ලෙස දේශපාලන විශ්ලේෂකයකු වන ආචාර්ය ට්‍රිස්ටන් ඩනිංග් ස්පුට්නික් සඟරාව සමඟ පැවැති සම්මුඛ සාකච්ඡාවක දී පවසා තිබේ. ඊශ්‍රායෙල් පලස්තීන අර්බුදය සඳහා දසක ගණනක් පුරා විසඳුම් සොයමින් සිටින පිරිසේ උපදෙස් නොතකා හරිමින් ට්‍රම්ප් කුමක් කරන්නේද යන්න තමාට වටහා ගත නොහැකි බව ද ඔහු සඳහන් කර තිබේ.

ට්‍රම්ප්ගේ ප්‍රකාශය සමඟ පලස්තීන වැසියෝ ඊශ්රායෙල හමුදා මුරපොළවලට පහර දීමට පියවර ගත්හ. ඊශ්රායෙල හමුදා ඔවුනට ප්‍රතිප්‍රහාර එල්ල කළ අතර යළි මැදපෙරදිග දේශපාලන අස්ථාවරත්වයක් ඇති වීමට මෙය බලපෑ හැකි යැයි යුරෝපා සංගමයේ විදේශ ප්‍රතිපත්තිය පිළිබඳ ප්‍රධානී ෆෙඩ්රිකා මොග්හෙරිනි බෙල්ජියමේ බ්‍රසල්ස් නුවර විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් ප්‍රකාශ කළාය. මොරොක්කෝව, ලෙබනනය, ඊජිප්තුව, යේමනය, සිරියාව, ඉන්දුනීසියාව, පාකිස්තානය හා ඉන්දියාවේ ද ට්‍රම්ප් විරෝධී උද්ඝෝෂණ පැවැත්වුණු බවට වාර්තා වේ.

පලස්තීන ජනතාව හා ජෙරුසලම උදෙසා ඊශ්රායෙලයට එරෙහිව සටන් කිරීමට තම සංවිධානය පසුබට නොවන්නේ යැයි ලෙබනනයේ හිස්බුල්ලා සංවිධානය සඳහන් කර තිබේ. පලස්තීනයේ තුන්වැනි නැගිටීම සඳහා කාලය පැමිණ ඇති බව ද ජෙරුසලම පලස්තීනයේ සදාකාලික අගනුවර බවට පිළිගැනෙන ඉස්ලාමීය සමුළුවක් පැවැත්විය යුතු බව ද ඔහු ප්‍රකාශ කර තිබේ.

ඇමෙරිකානු තානාපති කාර්යාලය ජෙරුසලමට මාරු කිරීමට ගන්නා ලද තීරණයෙන් පසු ඇමෙරිකාව ආරක්ෂක මණ්ඩලය තුළ හුදෙකලා වී ඇතැයි පැවසේ. එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ නිත්‍ය සාමාජික රටවල් පහකි. මින් ප්‍රංශය, එක්සත් රාජධානිය හා ජර්මනිය ඇමෙරිකාවේ මෙම ප්‍රතිපත්තිය කෙරෙහි තම අප්‍රසාදය පළ කර තිබේ.

ඊශ්‍රායලයට ඇමෙරිකාව දක්වන හිතෛෂි භාවය නිසා යුරෝපා රටවල අප්‍රසාදයට ලක්වී සිටින ඊශ්රායෙල අගමැති බින්යාමින් නෙතන්යාහු එම රටවල සංචාරයක් අරඹා ඇත්තේ ඔවුන්ගේ හොඳ හිත දිනා ගැනීම අරමුණු කර ගනිමිනි. ඔහු ප්‍රංශයේ පැරිස් නගරයට පැමිණි අවස්ථාවේ විශාල විරෝධතාවක් එල්ල වීම හේතුවෙන් විශේෂ ආරක්ෂාවක් යෙදවීමට ප්‍රංශ රජයට සිදු වූ අතර ට්‍රම්ප්ගේ තීරණය සම්බන්ධයෙන් තමා තුළ කිසිදු පැහැදීමක් නොමැති යැයි ප්‍රංශ ජනාධිපති මැක්රොන් ඊශ්රායෙල අගමැතිවරයාට ප්‍රකාශ කර ඇතැයි වාර්තා වේ.

ඊශ්‍රායෙලයේ ඇමෙරිකානු තානාපති කාර්යාලය පිහිටා ඇත්තේ ඊශ්රායෙල අගනුවර වන ටෙල්අවිව් නගරයේය. තානාපති කාර්යාලය ඊශ්‍රායෙලයේ නව අගනුවර වශයෙන් පිළිගන්නා ජෙරුසලම වෙත රැගෙන යෑම සඳහා වසර කීපයක් ගතවනු ඇතැයි ධවල මන්දිරය සඳහන් කර තිබේ.

[QUOTE="araki, post: 22727916, member: 360239"] [b]ජෙරුසලම නිසා ගිනිගත් මැදපෙරදිග[/b] [B][SIZE=5]ජෙරුසලම නිසා ගිනිගත් මැදපෙරදිග[/SIZE][/B] [SIZE=5][IMG]http://static.lankadeepa.lk/assets/uploads/image_db560d9484.jpg[/IMG][/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5]ඊශ්‍රායලයේ අගනුවර ජෙරුසලම ලෙස තමා නිල වශයෙන් පිළිගන්නා හෙයින් ඇමෙරිකානු තානාපති කාර්යාලය ජෙරුසලමේ ස්ථාපනය කරන බවට පසුගිය 6 වැනි දින ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළේය. එම ප්‍රකාශයත් සමඟ මැද පෙරදිග පමණක් නොව අප්‍රිකානු හා ආසියානු රටවල ද මුස්ලිම් ප්‍රජාවෙන් විවිධ විරෝධතා පැන නැෙගමින් තිබේ. වසර ගණනක් පුරා පවතින මැදපෙරදිග අර්බුදය මෙම ප්‍රකාශය හේතුවෙන් තවදුරටත් වර්ධනය වනු ඇතැයි යන්න දේශපාලන විශ්ලේෂකයන්ගේ අදහසයි. ට්‍රම්ප්ගේ තීරණයට එරෙහිව සෞදි අරාබිය, ඊජිප්තුව, තුර්කිය. බ්‍රිතාන්‍යය, ජර්මනිය, ප්‍රංශය සහ චීනය වැනි රටවල් තම විරෝධය ප්‍රකාශ කර තිබේ. බොහෝ රටවල ඉල්ලීම වී ඇත්තේ මැදපෙරදිග නව ආරවුලක් නිර්මාණය කිරීමෙන් වැළකී මෙම තීරණය හකුළා ගන්නා ලෙසටය. [/SIZE] [SIZE=5]ජෙරුසලම යුදෙයානු කඳුකර සානුවේ මධ්‍යධරණි සහ මළ මුහුද අතර පිහිටි ලොව පැරණිතම නගරවලින් එකකි. පැරණි මෙසපොතේනියානු ගල්පුවරුවල එම නගරය හඳුන්වා ඇත්තේ උරුසලිමා යන නමිනි. එය ක්‍රි.පූ. 9 සියවසේ එනම් දෙවැනි යකඩ යුගයේ නිර්මාණය වූවක් බවට සාක්ෂි පවතී. යුදෙවු, ක්‍රිස්තියානි හා ඉස්ලාම් වැනි ආගම් කිහිපයක් බිහි වූ භූමියක් ලෙසට ප්‍රචලිත එය ඉතිහාසය පුරා විවිධ අර්බුදවලට මුහුණ පා තිබේ. ක්‍රි.පූ. 4 වැනි සියවසේ දී ජෙරුසලමේ එක් කොටසක් හැඳින්වූයේ දාවිත්ගේ පුරවරය ලෙසිනි. අති උත්තම සුලෙයිමාන් පාලන සමයේ එනම් ක්‍රි.පූ. 1538දී ජෙරුසලම වටා දැවැන්ත පවුරක් ඉදිකෙරුණු අතර 19 වැනි සියවසේ දී නගරය ආර්මේනියානු, ක්‍රිස්තියානි, යුදෙවු සහ මුස්ලිම් යනුවෙන් කලාප 4කට බෙදා වෙන් කෙරිණි. [/SIZE] [SIZE=5]1948 වන තෙක් ලෝක සිතියමේ ඊශ්‍රායෙලය නමින් රටක් නොවීය. පලස්තීනය තුළ ඊශ්රායෙල නමින් රාජ්‍යයක් නිර්මාණය කරන ලද්දේ බ්‍රිතාන්‍යයන් විසිනි. දෙවැනි ලෝක යුද්ධයෙන් අතරමංව සිටි යුදෙවුවන් සඳහා එය නිර්මාණය වූයේය. ඊජිප්තු සුල්තාන් රාජ්‍යයයේ හා ඔටෝමාන් අධිරාජ්‍යයේ සිරියානු ප්‍රාන්තයේ කොටසක්ව පැවැති පලස්තීනය 1917දී ඉංග්‍රීසින් යටතට පත් විය. 19 වැනි සියවසේ සිට යුදෙවුවෝ පලස්තීනය වෙත සංක්‍රමණය වී තිබිණි. පලස්තීන භූමියේ ඊශ්‍රායෙල් නමින් රාජ්‍යයක් බිහි කිරීමට අවස්ථා කිහිපයකදීම ගන්නා ලද උත්සාහය අසාර්ථක විය. පළමුවැනි ලෝක යුද්ධයේ අවසන් සමයේ යුදෙවුවෝ විශාල පිරිසක් පලස්තීන භූමියේ පදිංචියට පැමිණියහ. එහෙත් පලස්තීන මුස්ලිම් ප්‍රජාව මේ සම්බන්ධයෙන් කිසිදු පියවරක් ගත්තේ නැත. 1922දී පලස්තීන භූමියේ ඊශ්‍රායෙල් රාජ්‍යයක් නිර්මාණය කිරීම පිළිබඳ වූ යෝජනාවක් එක්සත් ජාතීන්ගේ සංවිධානය වෙත ඉදිරිපත් කෙරිණි. වරින්වර යුදෙවු ජනතාව කණ්ඩායම් වශයෙන් පලස්තීන භූමියේ පදිංචි කරවීමට බලධාරීහු පියවර ගත්හ. දෙවැනි ලෝක යුද්ධයෙන් පසු එක්සත් ජාතීන්ගේ සංවිධානය පලස්තීනය බෙදා වෙන්කිරීමේ සැලසුම ක්‍රියාවට නැංවීය. ඒ අනුව අරාබි සහ යුදෙවු ජනපද පිහිටුවමින් ජෙරුසලම ජාත්‍යන්තරකරණයට ලක් කළේය. 1948 මැයි 14 වැනි දින පලස්තිනුවන්ගේ විරෝධතාව නොතකා හරිමින් ඊශ්‍රායෙලය නිර්මාණය කෙරිණි. එදා ඊශ්‍රායෙලය සඳහා වෙන් කෙරුණේ සමස්ත පලස්තීන භූමියෙන් 6%ක ප්‍රමාණයක් පමණි. [/SIZE] [SIZE=5]1948 සැප්තැම්බර් 22 දින අරාබි ලීගය විසින් පලස්තීන රජයක් පිහිටුවන ලද අතර ඔවුහු ඊජිප්තු පාලනය යටතේ පැවැති ගාසා තීරයේ පාලනය තමන් නතු කර ගත්හ. එහෙත් ඊශ්‍රායෙලය පලස්තීනයෙන් උදුරා ගන්නා ලද 6% භූමි ප්‍රමාණය සම්බන්ධයෙන් සෑහීමට පත් වූයේ නැත. යුද බලයෙන් තවත් බිම් ප්‍රදේශ අත්පත් කර ගැනීමට ඊශ්රායෙලයට අවශ්‍ය විය. 1967 ජුනි 5 සිට 10 දක්වා පැවැති සය දින යුද්ධයෙන් තවත් විශාල භූමි ප්‍රදේශයක් අත්පත් කර ගැනීමට ඊශ්‍රායෙලය ක්‍රියා කළේය. ඔවුහු ගාසා තීරය ද, ඊජිප්තුවෙන් සීනායි අර්ධවීපය ද, ජොර්දානයෙන් නැගෙනහිර ජෙරුසලම ඇතුළු බටහිර ඉවුර ද, සිරියාවෙන් ගෝලාන් කඳුකරය ද අත්පත් කරගත්හ. 1982 සීනායි සහ ගාසා කලාපය ද, 1988 බටහිර ඉවුරද යළි අත්පත් කරගැනීමෙන් පසු 1988 නොවැම්බර් 15 වැනි දින පලස්තීන විමුක්ති සංවිධානය නිදහස් පලස්තීන රාජ්‍යය නිර්මාණය කළේය. බටහිර ඉවුරේ ඒ හා බී කලාප සහ බටහිර ඉවුරේ පාලන කටයුතු පලස්තීන ජාතික අධිකාරියට මගින් මෙහෙයවනු ලැබිණි. [/SIZE] [SIZE=5]ඊශ්‍රායෙලය හා පලස්තීනය යන දෙරටම විසින් තම රාජ්‍යයේ අගනුවර වශයෙන් පිළිගනු ලබනුයේ ජෙරුසලමය. එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ 242 වැනි යෝජනාව අනුව පලස්තීනයට හිමි ජෙරුසලමේ නැගෙනහිර කොටසය. ඒ අනුව ඔවුන්ගේ අගනුවර නැගෙනහිර ජෙරුසලම වන අතර බටහිර ජෙරුසලම ඊශ්‍රායෙලයේ අගනුවරය. පලස්තීනුවෝ හරාම් අල් ෂරීෆ් ඇතුළු ජෙරුසලම් නගරය තම අගනුවර වශයෙන් ප්‍රකාශයට පත් කරන ලෙස ඉල්ලා සිටිති. තවමත් ජෙරුසලම් නගරය පවතිනුයේ විවෘත නගරයක් ලෙසිනි. [/SIZE] [SIZE=5]ජෙරුසලම ශුද්ධ නගරයක් ලෙසින් සැලකෙන්නකි. එය ඉස්ලාම් භක්තිකයන්ගේ ද ක්‍රිස්තියානින්ගේ ද යුදෙවුවන්ගේ ද ශුද්ධ නගරය ලෙස පිළිගැනෙන්නකි. ඩොනල්ඞ් ට්‍රම්ප් ජෙරුසලම ඊශ්‍රායෙලයේ අගනුවර ලෙස පිළිගැනීම මත එය යුදෙවුවන්ට පමණක් හිමි ප්‍රදේශයක් වශයෙන් ඔවුනට නීත්‍යනුකූල අයිතියක් හිමිවීමට අවකාශ සැලසෙනු ඇත. [/SIZE] [SIZE=5][IMG]http://static.lankadeepa.lk/assets/uploads/image_c0ca1540a8.jpg[/IMG]ට්‍රම්ප් එවන් තීරණයකට එළඹී ඇත්තේ පසුගිය ජනාධිපතිවරණයේ දී ඔහු විසින් ලබා දෙන ලද ඡන්ද පොරොන්දුවක් ඉටු කිරීම සඳහා යැයි පැවසේ. තමා ඊශ්රායෙලයට සහය දක්වන බවට ඔහු ප්‍රකාශ කර තිබීම මත පසුගිය ජනාධිපතිවරණයේ දී ඇමෙරිකානු යුදෙවුවන්ගේ සහය හිමි වූයේ ඔහුටය. ට්‍රම්ප් ජෙරුසලම ඊශ්‍රායෙලයේ අගනුවර වශයෙන් පිළිගැනීම මත එම කලාපයේ සිටින පලස්තීනුවන් බටහිර ඉවුරේ ඈත ප්‍රදේශවලට පලවා හැරීමට ඊශ්‍රායෙලය ක්‍රියා කරනු ඇතැයි යන්න දේශපාලන විචාරකයන්ගේ මතය වී තිබේ. මෙම ක්‍රියාවලියෙන් ඊශ්‍රායෙලය හා පලස්තීනය අතර පවතින අර්බුදය ඊශ්‍රායෙලය හා ලොව පුරා සිටින බිලියන 1.5ක් පමණ වන මුස්ලිම් ජනතාව අතර ගැටුමක් බවට පරිවර්තනය විය හැකි බවට ඔවුහු අනතුරු අඟවති. මෙය ජාත්‍යන්තර අර්බුදයක් නිර්මාණය කරනු වස් ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් කරන ලද කූඨ අත්හදාබැලීමක් ලෙස දේශපාලන විශ්ලේෂකයකු වන ආචාර්ය ට්‍රිස්ටන් ඩනිංග් ස්පුට්නික් සඟරාව සමඟ පැවැති සම්මුඛ සාකච්ඡාවක දී පවසා තිබේ. ඊශ්‍රායෙල් පලස්තීන අර්බුදය සඳහා දසක ගණනක් පුරා විසඳුම් සොයමින් සිටින පිරිසේ උපදෙස් නොතකා හරිමින් ට්‍රම්ප් කුමක් කරන්නේද යන්න තමාට වටහා ගත නොහැකි බව ද ඔහු සඳහන් කර තිබේ. [/SIZE] [SIZE=5]ට්‍රම්ප්ගේ ප්‍රකාශය සමඟ පලස්තීන වැසියෝ ඊශ්රායෙල හමුදා මුරපොළවලට පහර දීමට පියවර ගත්හ. ඊශ්රායෙල හමුදා ඔවුනට ප්‍රතිප්‍රහාර එල්ල කළ අතර යළි මැදපෙරදිග දේශපාලන අස්ථාවරත්වයක් ඇති වීමට මෙය බලපෑ හැකි යැයි යුරෝපා සංගමයේ විදේශ ප්‍රතිපත්තිය පිළිබඳ ප්‍රධානී ෆෙඩ්රිකා මොග්හෙරිනි බෙල්ජියමේ බ්‍රසල්ස් නුවර විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් ප්‍රකාශ කළාය. මොරොක්කෝව, ලෙබනනය, ඊජිප්තුව, යේමනය, සිරියාව, ඉන්දුනීසියාව, පාකිස්තානය හා ඉන්දියාවේ ද ට්‍රම්ප් විරෝධී උද්ඝෝෂණ පැවැත්වුණු බවට වාර්තා වේ. [/SIZE] [SIZE=5]පලස්තීන ජනතාව හා ජෙරුසලම උදෙසා ඊශ්රායෙලයට එරෙහිව සටන් කිරීමට තම සංවිධානය පසුබට නොවන්නේ යැයි ලෙබනනයේ හිස්බුල්ලා සංවිධානය සඳහන් කර තිබේ. පලස්තීනයේ තුන්වැනි නැගිටීම සඳහා කාලය පැමිණ ඇති බව ද ජෙරුසලම පලස්තීනයේ සදාකාලික අගනුවර බවට පිළිගැනෙන ඉස්ලාමීය සමුළුවක් පැවැත්විය යුතු බව ද ඔහු ප්‍රකාශ කර තිබේ. [/SIZE] [SIZE=5]ඇමෙරිකානු තානාපති කාර්යාලය ජෙරුසලමට මාරු කිරීමට ගන්නා ලද තීරණයෙන් පසු ඇමෙරිකාව ආරක්ෂක මණ්ඩලය තුළ හුදෙකලා වී ඇතැයි පැවසේ. එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ නිත්‍ය සාමාජික රටවල් පහකි. මින් ප්‍රංශය, එක්සත් රාජධානිය හා ජර්මනිය ඇමෙරිකාවේ මෙම ප්‍රතිපත්තිය කෙරෙහි තම අප්‍රසාදය පළ කර තිබේ. [/SIZE] [SIZE=5]ඊශ්‍රායලයට ඇමෙරිකාව දක්වන හිතෛෂි භාවය නිසා යුරෝපා රටවල අප්‍රසාදයට ලක්වී සිටින ඊශ්රායෙල අගමැති බින්යාමින් නෙතන්යාහු එම රටවල සංචාරයක් අරඹා ඇත්තේ ඔවුන්ගේ හොඳ හිත දිනා ගැනීම අරමුණු කර ගනිමිනි. ඔහු ප්‍රංශයේ පැරිස් නගරයට පැමිණි අවස්ථාවේ විශාල විරෝධතාවක් එල්ල වීම හේතුවෙන් විශේෂ ආරක්ෂාවක් යෙදවීමට ප්‍රංශ රජයට සිදු වූ අතර ට්‍රම්ප්ගේ තීරණය සම්බන්ධයෙන් තමා තුළ කිසිදු පැහැදීමක් නොමැති යැයි ප්‍රංශ ජනාධිපති මැක්රොන් ඊශ්රායෙල අගමැතිවරයාට ප්‍රකාශ කර ඇතැයි වාර්තා වේ. [/SIZE] [SIZE=5]ඊශ්‍රායෙලයේ ඇමෙරිකානු තානාපති කාර්යාලය පිහිටා ඇත්තේ ඊශ්රායෙල අගනුවර වන ටෙල්අවිව් නගරයේය. තානාපති කාර්යාලය ඊශ්‍රායෙලයේ නව අගනුවර වශයෙන් පිළිගන්නා ජෙරුසලම වෙත රැගෙන යෑම සඳහා වසර කීපයක් ගතවනු ඇතැයි ධවල මන්දිරය සඳහන් කර තිබේ.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom