Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Tuesday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Monday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sunday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Sep 3, 2026
House Plan
lenura
Updated:
Sep 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ජෙරොම් නඩුව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

February 7, 2024 01:56 pm

බුදු දහම ඇතුළු අන්‍ය ආගම්වලට අපහාසාත්මක ප්‍රකාශයන් සිදු කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් ඇප මත මුදාහැර සිටින දේවගැති ජෙරොම් ප්‍රනාන්දුට එල්ල වී ඇති චෝදනාවකට අදාළ නඩු පැවරීමක් පිළිබඳ කොළඹ කොටුව මහෙස්ත්‍රාත්වරයා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට විවෘත අධිකරණයේ දී චෝදනාවක් එල්ල කර තිබේ.

දේවගැති ජෙරොම් ප්‍රනාන්දුට එරෙහි ව මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ සිදු කරන විමර්ශනයට අදාළ පැමිණිල්ල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ ගොනු කර තිබිණි.

එසේ තමන් කැමති අධිකරණක් තෝරා ගැනීමට හැකියාවක් නොමැති බව කොටුව මහෙස්ත්‍රාත්වරයා විසින් විවෘත අධිකරණයේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට චෝදනා කර ඇත.

මෙම පැමිණිල්ල අද (07) කොළඹ කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේ දී සිද්ධිය සම්බන්ධයෙන් ඇප මත මුදාහැර සිටින දේවගැති ජෙරොම් ප්‍රනාන්දු ද අධිකරණයේ පෙනී සිටියේ ය.

එහි දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන අංශයේ නිලධාරින් අධිකරණය හමුවේ කරුණු දක්වමින්, මෙම සිද්ධියට අදාළ වීඩියෝ දර්ශන සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන සිදු කරන බව පවසා තිබේ.

මෙම සැකකරුට අදාළ මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර තවත් විමර්ශනයක් පැවැත්වෙන බවත් එම නිලධාරින් විසින් අධිකරණයට දැනුම් දී ඇත.

මෙහි දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් වෙත ප්‍රශ්නයක් යොමු කළ මහෙස්ත්‍රාත්වරයා, එම පැමිණිල්ල ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ ගොනු කළේ කෙසේ දැයි විමසා තිබේ.

ඊට පිළිතුරු දුන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් එම විමර්ශනය වෙනත් පොලිස් කණ්ඩායමක් විසින් සිදු කරන බව සඳහන් කර ඇත.

තම අධිකරණ බල ප්‍රදේශයට අයත් නඩුවක් වෙනත් අධිකරණයකට රැගෙන ගියේ කෙසේ දැයි ප්‍රශ්න කළ මහෙස්ත්‍රාත්වරයා, එය සුදුසු අධිකරණය හමුවේ ගොනු නොකරන්නේ නම්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට එරෙහි ව විමර්ශනයක් සිදු කරන බවට ද අනතුරු අඟවා තිබේ.

අධිකරණ කලාප නිසි පරිදි ගැසට් කර තිබෙන බවත් ඊට අනුකූල ව කටයුතු කරන ලෙසත් මෙහි දී මහේස්ත්‍රත්වරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට දැනුම් දී ඇත

[QUOTE="topkollek, post: 29582844, member: 510150"] February 7, 2024 01:56 pm බුදු දහම ඇතුළු අන්‍ය ආගම්වලට අපහාසාත්මක ප්‍රකාශයන් සිදු කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් ඇප මත මුදාහැර සිටින දේවගැති ජෙරොම් ප්‍රනාන්දුට එල්ල වී ඇති චෝදනාවකට අදාළ නඩු පැවරීමක් පිළිබඳ කොළඹ කොටුව මහෙස්ත්‍රාත්වරයා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට විවෘත අධිකරණයේ දී චෝදනාවක් එල්ල කර තිබේ. දේවගැති ජෙරොම් ප්‍රනාන්දුට එරෙහි ව මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ සිදු කරන විමර්ශනයට අදාළ පැමිණිල්ල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ ගොනු කර තිබිණි. [COLOR=rgb(184, 49, 47)] එසේ තමන් කැමති අධිකරණක් තෝරා ගැනීමට හැකියාවක් නොමැති බව කොටුව මහෙස්ත්‍රාත්වරයා විසින් විවෘත අධිකරණයේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට චෝදනා කර ඇත.[/COLOR] මෙම පැමිණිල්ල අද (07) කොළඹ කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේ දී සිද්ධිය සම්බන්ධයෙන් ඇප මත මුදාහැර සිටින දේවගැති ජෙරොම් ප්‍රනාන්දු ද අධිකරණයේ පෙනී සිටියේ ය. එහි දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන අංශයේ නිලධාරින් අධිකරණය හමුවේ කරුණු දක්වමින්, මෙම සිද්ධියට අදාළ වීඩියෝ දර්ශන සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන සිදු කරන බව පවසා තිබේ. මෙම සැකකරුට අදාළ මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර තවත් විමර්ශනයක් පැවැත්වෙන බවත් එම නිලධාරින් විසින් අධිකරණයට දැනුම් දී ඇත. [COLOR=rgb(209, 72, 65)]මෙහි දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් වෙත ප්‍රශ්නයක් යොමු කළ මහෙස්ත්‍රාත්වරයා, එම පැමිණිල්ල ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ ගොනු කළේ කෙසේ දැයි විමසා තිබේ. ඊට පිළිතුරු දුන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් එම විමර්ශනය වෙනත් පොලිස් කණ්ඩායමක් විසින් සිදු කරන බව සඳහන් කර ඇත. තම අධිකරණ බල ප්‍රදේශයට අයත් නඩුවක් වෙනත් අධිකරණයකට රැගෙන ගියේ කෙසේ දැයි ප්‍රශ්න කළ මහෙස්ත්‍රාත්වරයා, එය සුදුසු අධිකරණය හමුවේ ගොනු නොකරන්නේ නම්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට එරෙහි ව විමර්ශනයක් සිදු කරන බවට ද අනතුරු අඟවා තිබේ. අධිකරණ කලාප නිසි පරිදි ගැසට් කර තිබෙන බවත් ඊට අනුකූල ව කටයුතු කරන ලෙසත් මෙහි දී මහේස්ත්‍රත්වරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට දැනුම් දී ඇත [IMG alt="Crypto Bitcoin GIF by ProBit Global"]https://media1.giphy.com/media/kl98KEbDpICz93ruvV/200.gif[/IMG][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom