ජෙරොම් නිසා ගොඩගිය දියනිය

Mawathagama

Well-known member
  • May 5, 2016
    7,071
    3,902
    113
    මානසික කතාව කිව්වේ උන් තමයි යකෝ .
    ත්‍රිපිටකේ තියෙන්නෙත් කායික රෝග සුව කරපු එකක් . :lol: 🤌

    දුකයි නේද තමන්ගේ ඇදහිල්ල ඇතුලෙත් මේ වගේ විහිළු දේවල් තියනව කියලා මතක් කරලා දුන්නම උබට ?
    :lol::lol:
    ------ Post added on Jul 29, 2026 at 12:15 PM
    Ekko Oka karapu ekak pennanna.
    Nathnam, Jerome ta support karanna wena wena mithya Katha market karana eka nawatthanna.
    Ehema neda Hari?
     
    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,682
    25,728
    113
    මානසික කතාව කිව්වේ උන් තමයි යකෝ .
    ත්‍රිපිටකේ තියෙන්නෙත් කායික රෝග සුව කරපු එකක් . :lol: 🤌

    දුකයි නේද තමන්ගේ ඇදහිල්ල ඇතුලෙත් මේ වගේ විහිළු දේවල් තියනව කියලා මතක් කරලා දුන්නම උබට ?
    :lol::lol:
    ------ Post added on Jul 29, 2026 at 12:15 PM
    Joker Clown GIF
     
    • Haha
    Reactions: Be_Positive

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,269
    24,438
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    උබ කියන්නේ මහා කාශ්‍යප , මුගලන් , බුදුහාමුදුරුවෝ කියන යට තිබ්බේ මානාසික ලෙඩ කියලා ද ?
    ඒ හොද උනේ කායික ලෙඩ නෙවෙයි මානිසික ලෙඩ විතරයි කියලා ද ?

    එහෙම එකක් නෑ . ඕක දේශනා කරල ඉවර් උනාම් ලෙඩ ටික හොද වෙලා . එහෙම තමයි තියෙන්නේ .

    තව අර අංගුලිමාල හාමුදුරුවෝ සත්‍යක්‍රිය කරලා කොහොමද ගැබිණි මව ගේ වේදනාව නැති කරේ ??
    ඒවා කායික දේවල් .
    මහාකාශ්‍යප , මුගලන් , බුදුහාමුදුරුවෝ ලෙඩ උන ඔක්කොම අවස්ථා වල දැඩි ලෙස ගිලන් ව ඉදල ඕක කිව්වම සුව වෙච්ච අවස්ථා තියෙන්නේ බන් . උබ ඔය කියන මානසික සහන කතාවක් නෙවෙයි
    ------ Post added on Jul 29, 2026 at 12:08 PM
    mentality calm කරන්න, ඩොපමින් ඇඩ්‍රනලින් හෝමෝන් වල ක්‍රමවත් වෙනවනෙ බන්. එතකොට කායික ලෙඩ හොඳ වෙන්නත් effective වෙනවනෙ.
    ඔය සත්යක්‍රියා කරල අවුරුදු ගණන් අත උස්සන් ඉන්න නැගිටල ඉන්න නිගණ්ටයොත් ඉන්නෙ උන්ට වේදනාවක් නෑනෙ. මන් කියන්නෙ නෑ මෝහය නිසා සත්යක්‍රියා කරන්න කියල.

    නාභිජානාමි සංචිච්ච පාණං ජීවිතා වොරො පෙතා
    එතැන් සිට දැනුවත්ව ප්‍රාණියෙකුගෙ දිවි තොරකල බවක් නොදනිමි.

    තෙන සච්චෙන සොථිතෙ හොතු සොත්ථි ගබ්භස්සාති
    ඒ සත්‍යය බලයෙන් තොපට යහපතක්ම වේවා, දරුගැබටද යහපතක්ම වේවා.

    හොඳ දෙයක් අහද්දි උඹට යකා නගිනවද නැද්ද නරක දෙයක් අහද්දි යකා නගිනවද නැද්ද
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,071
    3,902
    113
    ත්‍රිපිටකේ තියෙන්නේ . මම කියන එකක් නෙවෙයි යකෝ .
    බොරු වෙන්න ඇති එහෙනම් :lol:
    Mama repeatedly kiyanne, karapu ekak pennanna. Thriposha Mata adaala na. Oya mokak Hari market karaddi acceptable evidence pennanna.
    Optionally, Jerome market nokara innath puluwan.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,362
    166,748
    113
    එකමත් එක රටක
    mentality calm කරන්න, ඩොපමින් ඇඩ්‍රනලින් හෝමෝන් වල ක්‍රමවත් වෙනවනෙ බන්. එතකොට කායික ලෙඩ හොඳ වෙන්නත් effective වෙනවනෙ.
    ඔය සත්යක්‍රියා කරල අවුරුදු ගණන් අත උස්සන් ඉන්න නැගිටල ඉන්න නිගණ්ටයොත් ඉන්නෙ උන්ට වේදනාවක් නෑනෙ. මන් කියන්නෙ නෑ මෝහය නිසා සත්යක්‍රියා කරන්න කියල.

    නාභිජානාමි සංචිච්ච පාණං ජීවිතා වොරො පෙතා
    එතැන් සිට දැනුවත්ව ප්‍රාණියෙකුගෙ දිවි තොරකල බවක් නොදනිමි.

    තෙන සච්චෙන සොථිතෙ හොතු සොත්ථි ගබ්භස්සාති
    ඒ සත්‍යය බලයෙන් තොපට යහපතක්ම වේවා, දරුගැබටද යහපතක්ම වේවා.

    හොඳ දෙයක් අහද්දි උඹට යකා නගිනවද නැද්ද නරක දෙයක් අහද්දි යකා නගිනවද නැද්ද
    කායික ලෙඩ හොද කරල තියෙන්නේ ..
    ඉතින් ජෙරමටත් කියන්න පුලුවන් ඌ දෙයියන වහන්සේ ගැන විශ්වාසය හදල මනස හොද කරල කායික ලෙඩ හොද කරනවා කියලා ..
    :rofl:

    බෝජ්ජංග කියල දැනුත් ලෙඩ හොදවෙන්වද නැත්නම් බුද්ධ කාලේ විතරද ??

    අංගුලිමාල තෙරුන් සත්‍යක්‍රියා කරල කොහෙවත් ඉන්න කෙනෙක්ගේ වේදනාව නැති කරපු හැටි පොඩ්ඩක් විස්තර කරපං බලන්න .

    Mama repeatedly kiyanne, karapu ekak pennanna. Thriposha Mata adaala na. Oya mokak Hari market karaddi acceptable evidence pennanna.
    Optionally, Jerome market nokara innath puluwan.
    මම මුකුත් මාකට් කරේ නෑ .

    ආගම් තමන්ගේ ආගම් මාකට් කරද්දී ලෙඩ හොද කරනවා කියලා කියනව .
    ජෙරමත් කරනවා , බුද්දාගමේ ත් කරනවා .
    ------ Post added on Jul 29, 2026 at 12:24 PM
     
    • Haha
    Reactions: Amith0424

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,269
    24,438
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    කායික ලෙඩ හොද කරල තියෙන්නේ ..
    ඉතින් ජෙරමටත් කියන්න පුලුවන් ඌ දෙයියන වහන්සේ ගැන විශ්වාසය හදල මනස හොද කරල කායික ලෙඩ හොද කරනවා කියලා ..
    :rofl:

    බෝජ්ජංග කියල දැනුත් ලෙඩ හොදවෙන්වද නැත්නම් බුද්ධ කාලේ විතරද ??

    අංගුලිමාල තෙරුන් සත්‍යක්‍රියා කරල කොහෙවත් ඉන්න කෙනෙක්ගේ වේදනාව නැති කරපු හැටි පොඩ්ඩක් විස්තර කරපං බලන්න .

    මම මුකුත් මාකට් කරේ නෑ .

    ආගම් තමන්ගේ ආගම් මාකට් කරද්දී ලෙඩ හොද කරනවා කියලා කියනව .
    ජෙරමත් කරනවා , බුද්දාගමේ ත් කරනවා .
    ------ Post added on Jul 29, 2026 at 12:24 PM
    උඹ ජෙරමව විශ්වාස කරනවනෙ. උඹටත් පුලුවන් ලෙඩ උනාම ඌ ගාවට යන්න හොස්පිටල් නොයා. ජෙරම ප්ලාන්ට් කරපුවනෙ හොඳ කරන්නෙ. ඌ හොස්පිටල් යන්න හදන උන්වත් නවත්තනවනෙ, ඌ නවලෝකෙ ගිහින්.
    ගිලානුපට්ඨාකෝ භික්ඛවේ, මං උපට්ඨහෙය්‍ය. හමුදුරුවරුන්ට බෙහෙත් කරන්න යන්න කියල කියල නෑනෙ.
     
    • Like
    Reactions: Be_Positive

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,362
    166,748
    113
    එකමත් එක රටක
    උඹ ජෙරමව විශ්වාස කරනවනෙ. ජෙරම ප්ලාන්ට් කරපුවනෙ හොඳ කරන්නෙ. ඌ හොස්පිටල් යන්න හදන උන්වත් නවත්තනවනෙ, ඌ නවලෝකෙ ගිහින්.
    ගිලානුපට්ඨාකෝ භික්ඛවේ, මං උපට්ඨහෙය්‍ය. හමුදුරුවරුන්ට බෙහෙත් කරන්න යන්න කියල කියල නෑනෙ.
    ඌ ව මම විශ්වාස කරනවා කියලා කොහෙද කිව්වේ .
    ඌ ත් මට අනිත් ආගම් වගේ ම තවත් එක බිස්නස් කාරයෙක් විතරයි .
    උබල කරන්නේ තමන්ගේ ආගම් මාර එකක් කියලා හිත රවට්ටගෙන අනිත් ඒවා දිහා බලන එක . මම කියන්නේ ඔය ඔක්කොම එකයි .

    ජෙර්මා හොද කරපු එකෙකුත් නෑ , ඔය පිරිත් කියලා හොද වෙච්ච එකෙකෙකුත් නෑ බන් . දෙකම පිලිගනින් . අපේ එක හරි අරුගේ එක වැරදි කියලා නේ උබ කියන්නේ
     
    pramodh87

    Well-known member
  • Oct 11, 2007
    3,881
    10,147
    113
    මුන්ගේ කනෙක්ෂන් නෙට්වර්ක් එක බැලුවම මට මතක් වෙන්නේ ෆයිට් ක්ලබ් කතාව. දෙකම කල්ට් එකක්, දෙකේම කල්ට් ලීඩර් කෙනෙක් ඉන්නවා. කල්ට් එකේ උන්ට උන්ගේ උන් අදිනවා සපෝට් කරනවා. උඹල ඒ කතාව බලල නැත්නම් බලපල්ලා.
    Film එකක්ද? විස්තර ටිකක් දාන්න.
     
    • Like
    Reactions: Inigo Montoya

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,362
    166,748
    113
    එකමත් එක රටක
    මෙයා කියන්නෙම "එන්න අපේ මිරකල් ඩෝම් එකට, අන්දයන් ඇස් පේන තත්වෙට ගේනව, ඇවිදින්න බැරි අය ඇවිද්දනව" කියලනෙ.
    බුදු හාමුදුරුවො මැජික් පෙන්නුවෙ නෑ.
    බුදුන් මානසික වද්‍යවරයෙක් මිස ෆෝන් චාර්ජ් කළේ නෑ අකවුන්ට් වල සල්ලි මැව්වෙ නෑ. ක්ෂණික සුව කලේ නෑ මනසට ප්‍රතිකාර කලේ.

    තස්මිං සමයේ ජාත්‍යන්ධා ලෝකං පස්සිංසු, බධිරා සද්දං සුණිංසු, පීඨසප්පී පදසා ගච්ඡිංසු...

    එම අවස්ථාවෙහි උපතින්ම අන්ධ වූවෝ ලෝකය දුටුවහොත්, බිහිරි අය ශබ්ද ඇසුවෝය, කොර වූ අය පයින් ඇවිද්දෝය...

    ( බුද්ධ වර්ගය - යමක ප්‍රාතිහාර්ය )

    Oka cancer hospital eke kiyanna naththe moko? Hospital ekaka kiyala pennuwa nam iwarayi ne. Salli kochchara ithuru da.
    cancer hospital එකේ ඉන්න උන් වෙනුවෙන් බෝධි පුජා තියෙන්නේ ඇයි බන් ??
    උන් වෙනුවෙන් පිරිත් කියන්නේ ඇයි ?
    ------ Post added on Jul 29, 2026 at 1:05 PM
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,071
    3,902
    113
    මම මුකුත් මාකට් කරේ නෑ .

    ආගම් තමන්ගේ ආගම් මාකට් කරද්දී ලෙඩ හොද කරනවා කියලා කියනව .
    ජෙරමත් කරනවා , බුද්දාගමේ ත් කරනවා .
    ------ Post added on Jul 29, 2026 at 12:24 PM
    Wena monawada kare?
    Ayema kiyanne, yanna cancer hospital ekata wage ekakata. Gihilla oya kiyapu piritha kiyala pennanna. Ethakota kiyanna puluwan Jerome gawath ehema ewa thiyanawa kiyala. Nathnam option ekak widihata Jerome market nokara Inna puluwan.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,362
    166,748
    113
    එකමත් එක රටක
    Wena monawada kare?
    Ayema kiyanne, yanna cancer hospital ekata wage ekakata. Gihilla oya kiyapu piritha kiyala pennanna. Ethakota kiyanna puluwan Jerome gawath ehema ewa thiyanawa kiyala. Nathnam option ekak widihata Jerome market nokara Inna puluwan.
    ඉතින් ත්‍රිපිටකේ විශ්වාස කරන උන්ට ගිහින් කියපන් ඔය සුත්‍ර පිරිත් කියලා බෝධි පුජා තියල උන්ව හොද කරන්න කියලා
    ජෙර්ම්ගේ සෙට් එකට කියපන් දෙයියන් වහන්සේ ගැන මොකක් හරි ඔය කරන දෙයක් කරල උන්ව හොද කරන්න කියලා .
    උබල එකක් හරි එකක් බොරු කියලා කියන්න ට්‍රයි කරට මම කියන්නේ ඔය දෙකම එකයි . . දෙකම බොරු . මිනිස්සු අන්දන බිස්න්ස්