Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Yesterday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Yesterday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Yesterday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Yesterday at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Monday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ජෙවිපෙ රජයක් අප රටට වුවමනාද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ජවිපෙට රටහදන වැඩපිළිවෙලක් තිබේද?

පසුගිය අවුරුදු 67ක එජාප ශ්‍රීලනිප පාලනයන් තුළ මෙතෙක් ගෙන ගිය ගමන වෙනස් කිරීමට අවශ්‍ය ප්‍රතිපත්ති සැලසුම් සහ වැඩපිළිවලවල් ජවිපෙ සතුව ඇතිදැයි ප්‍රශ්න කරමින් ගාලු පුරවරයේ ජේ.සී පීරිස් පියතුමා විසින් විවෘත ලිපියක් යොමුකරමින් ජවිපෙන් විමසා තිබේ.

එම ලිපියේ සාරංශයක් පහතින් දැක්වේ.

රජයේ නිලධාරියෙකුගෙන් දැනගත් පරිදි අන්තරයාකාර ඖෂධ අධිකාරියේ සභාපති තුමා සතු, මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ දේශපාලනඥයින්ගේ ලැයිස්තුවේ එකදු ජවිපෙ නමක්වත් නොතිබුණු බව එතුමා පළමුවම එම ලිපියේ සඳහන් කර ඇත.

සියළු මිනිසුන් සාමානයන් ලෙස මෙලොවට බිහිවී ඇති බවත් සියළු දෙනාට මිනිසුන් ලෙස ජීවත්වීමට අයිතිවාසිකම් තිබියයුතු බවත් නමුත් පසුගිය අවුරුදු 67ක එජාප ශ්‍රීලනිප පාලනයන් තුළ එම මූලික අයිතිය රැක දීමට කටයුතු කර නොමැති අතර දුප්පත්කම තුරන් කරවීමට අසමත් වී ඇති නමුත් රට පාලනය කළ දේශපානඥයන් සහ පිරිවර පමණක් වත්පොහොසත්කම් ලබා ඇති බවත් සඳහන් කර ඇත.

සියළු ජනකොටස් පීඩිතයන් බවට පත්කරමින්, පරිසරය විනාශ කරමින්, වන අලි පීඩාවන් යනාදියෙන් සත්වලෝකය පවා විනාශකරමින් මෙතෙක් ගෙන ගිය ගමන වෙනස් කිරීමට අවශ්‍ය ප්‍රතිපත්ති සැලසුම් සහ වැඩපිළිවලවල් ජවිපෙ සතුව ඇතිද බව ඔහු ප්‍රශ්න කරන අතර එජාපය හා ශ්‍රී ලනිපය සතුව එවැන්නක් නොමැති බවද සඳහන් කර ඇත.

ලෝකය යහපත් කිරීම සඳහා පරමාදර්ශයන් සැපයූ චේ ගුවේරා, හෝචිමින් යනාදී මාක්ස්වාදීන් සේම නෙල්සන් මැන්ඩෙලා, මහත්මාගාන්ධිලා වැනි ලෝක නායකයන් ගැනැද ඔහු සිහිපත් කර ඇත.

මිනිසත්කම පිළිබඳව පතල කරුනාවක් ඇති වඩාත් යහපත් ලොවක් ගොඩනැගීමට අදාල දැක්මක් වුවමනාවක් සහ වැඩපිළිවලක් සතුව ඇතිද යන්න පිළිබඳව බලාගැනීමට ජවිපෙ ජාතික වැඩපිළිවෙල එලිදක්වන තුරු තමන් පුල පුලා බලා සිටින බවද ඒ තුළින් තමන් ඡන්ද පොළට ගෙනයාමට එය සමත් වේ යැයි උදක්ම බලාපොරොත්තු සහගතව සිටින බවද එම විවෘත ලිපියේ වැඩිදුරටත් සහන් වේ.

[QUOTE="maxboysl, post: 18663956, member: 346679"] [SIZE="4"][B][COLOR="Red"]ජවිපෙට රටහදන වැඩපිළිවෙලක් තිබේද? පසුගිය අවුරුදු 67ක එජාප ශ්‍රීලනිප පාලනයන් තුළ මෙතෙක් ගෙන ගිය ගමන වෙනස් කිරීමට අවශ්‍ය ප්‍රතිපත්ති සැලසුම් සහ වැඩපිළිවලවල් ජවිපෙ සතුව ඇතිදැයි ප්‍රශ්න කරමින් ගාලු පුරවරයේ ජේ.සී පීරිස් පියතුමා විසින් විවෘත ලිපියක් යොමුකරමින් ජවිපෙන් විමසා තිබේ. එම ලිපියේ සාරංශයක් පහතින් දැක්වේ. රජයේ නිලධාරියෙකුගෙන් දැනගත් පරිදි අන්තරයාකාර ඖෂධ අධිකාරියේ සභාපති තුමා සතු, මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ දේශපාලනඥයින්ගේ ලැයිස්තුවේ එකදු ජවිපෙ නමක්වත් නොතිබුණු බව එතුමා පළමුවම එම ලිපියේ සඳහන් කර ඇත. සියළු මිනිසුන් සාමානයන් ලෙස මෙලොවට බිහිවී ඇති බවත් සියළු දෙනාට මිනිසුන් ලෙස ජීවත්වීමට අයිතිවාසිකම් තිබියයුතු බවත් නමුත් පසුගිය අවුරුදු 67ක එජාප ශ්‍රීලනිප පාලනයන් තුළ එම මූලික අයිතිය රැක දීමට කටයුතු කර නොමැති අතර දුප්පත්කම තුරන් කරවීමට අසමත් වී ඇති නමුත් රට පාලනය කළ දේශපානඥයන් සහ පිරිවර පමණක් වත්පොහොසත්කම් ලබා ඇති බවත් සඳහන් කර ඇත. සියළු ජනකොටස් පීඩිතයන් බවට පත්කරමින්, පරිසරය විනාශ කරමින්, වන අලි පීඩාවන් යනාදියෙන් සත්වලෝකය පවා විනාශකරමින් මෙතෙක් ගෙන ගිය ගමන වෙනස් කිරීමට අවශ්‍ය ප්‍රතිපත්ති සැලසුම් සහ වැඩපිළිවලවල් ජවිපෙ සතුව ඇතිද බව ඔහු ප්‍රශ්න කරන අතර එජාපය හා ශ්‍රී ලනිපය සතුව එවැන්නක් නොමැති බවද සඳහන් කර ඇත. ලෝකය යහපත් කිරීම සඳහා පරමාදර්ශයන් සැපයූ චේ ගුවේරා, හෝචිමින් යනාදී මාක්ස්වාදීන් සේම නෙල්සන් මැන්ඩෙලා, මහත්මාගාන්ධිලා වැනි ලෝක නායකයන් ගැනැද ඔහු සිහිපත් කර ඇත. මිනිසත්කම පිළිබඳව පතල කරුනාවක් ඇති වඩාත් යහපත් ලොවක් ගොඩනැගීමට අදාල දැක්මක් වුවමනාවක් සහ වැඩපිළිවලක් සතුව ඇතිද යන්න පිළිබඳව බලාගැනීමට ජවිපෙ ජාතික වැඩපිළිවෙල එලිදක්වන තුරු තමන් පුල පුලා බලා සිටින බවද ඒ තුළින් තමන් ඡන්ද පොළට ගෙනයාමට එය සමත් වේ යැයි උදක්ම බලාපොරොත්තු සහගතව සිටින බවද එම විවෘත ලිපියේ වැඩිදුරටත් සහන් වේ. [/COLOR][/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom