ජෙෂ්ට පුරවැසි

vibhashana

Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    එකම පුද්ගලයෙකුට ජෙෂ්ට පුරවැසි ගිණුම් දෙකක් රාජ්‍ය බැංකු දෙකක ආරම්බ කර ලක්ෂ 15 බැගින් තැන්පත් කර පොලිය ලබා ගත හැකිද?
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,422
    1
    32,093
    113
    - උඩරට -
    එකම පුද්ගලයෙකුට ජෙෂ්ට පුරවැසි ගිණුම් දෙකක් රාජ්‍ය බැංකු දෙකක ආරම්බ කර ලක්ෂ 15 බැගින් තැන්පත් කර පොලිය ලබා ගත හැකිද?

    පෞද්ගලික බැංකුවක නම් දාන්න පුලුවන් ලු.
    Government & Private Bank
     

    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    9,961
    13,873
    113
    126
    Hogwarts
    Central bank monitor karanawa. Central bank ekata onama bank ekaka core banking system ekata access tyenawa. Oya fd eka daddi declaration ekak gannawa ubata wena bank wala snr. Cit. fd s ne kiala. Mattu unot badu banis