Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Cinnamoroll Soft Toy – Cute & Cuddly Plush
anil1961
Updated:
Today at 4:59 AM
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ජොනී_නිදහස්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ජොන්ස්ටන් ප්‍රනාන්දු නිදොස් කොට නිදහස්

COLOMBO (News 1st) : 2010 වත්කම් බැරකම් ප්‍රකාශ ඉදිරිපත් නොකිරීමේ නඩුවෙන් හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අද නිදොස් කොට නිදහස් කෙරිණ.

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා නිදොස් කොට නිදහස් කරමින් කියා සිටියේ පැමිණිල්ල චෝදනා ඔප්පු කිරිමට අසමත් වී ඇති බවයි.

2010 වසරේ සිට 2015 වසර දක්වා කාලය තුළ වත්කම් බැරකම් ප්‍රකාශ ඉදිරිපත් නොකිරීම සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් නඩු 5ක් ගොනු කර තිබේ.

ඉන් පළමු නඩුව ලෙස 2010 වසරේ වත්කම් බැරකම් ප්‍රකාශ ඉදිරිපත් නොකිරීමට අදාළ නඩුවෙන්, හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා නිදොස් කොට නිදහස් කෙරිණ.

[QUOTE="ROCCO-X, post: 24163382, member: 562642"] [CENTER][SIZE="5"][COLOR="black"][B]ජොන්ස්ටන් ප්‍රනාන්දු නිදොස් කොට නිදහස්[/B][/COLOR][/SIZE][/CENTER] [SIZE="4"][COLOR="black"][B]COLOMBO (News 1st) : 2010 වත්කම් බැරකම් ප්‍රකාශ ඉදිරිපත් නොකිරීමේ නඩුවෙන් හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අද නිදොස් කොට නිදහස් කෙරිණ. කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා නිදොස් කොට නිදහස් කරමින් කියා සිටියේ පැමිණිල්ල චෝදනා ඔප්පු කිරිමට අසමත් වී ඇති බවයි. 2010 වසරේ සිට 2015 වසර දක්වා කාලය තුළ වත්කම් බැරකම් ප්‍රකාශ ඉදිරිපත් නොකිරීම සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් නඩු 5ක් ගොනු කර තිබේ. ඉන් පළමු නඩුව ලෙස 2010 වසරේ වත්කම් බැරකම් ප්‍රකාශ ඉදිරිපත් නොකිරීමට අදාළ නඩුවෙන්, හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා නිදොස් කොට නිදහස් කෙරිණ.[/B][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom