Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
ජේම්ස් කැමරන් මරියාන ආඝාධය වෙත
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ජේම්ස් කැමරන් මරියාන ආඝාධය වෙත

ජේම්ස් කැමරන් ගැන ඔබ අහලා ඇතුවා නිසැකයි. ටර්මිනේටර්, ටයිටැනික්, ඇබිස්, ඇවටාර් ආදී චිත්‍රපට අධ්‍යක්ෂණය කළ ඔහු සුවිශේෂ හැකියාවන් රැසක් ඇති අයෙක්. ඔහු ලේඛකයෙක්. තිර රචකයෙක්, නව නිපැයුම්කරුවෙක්, කිමිදුම්කරුවෙක්, ගවේෂකයෙක්, අඩක් විද්‍යාඥයෙක් - අඩක් කලාකරුවෙක් කියලයි විචාරකයන් ඔහුව හඳුන්වන්නෙ.

කැනඩාවේ ඉපදිලා දැනට නවසීලන්තයෙත් ඇමරිකාවේ කැලිෆෝනියාවෙත් ස්ථිර පදිංචිය ඇති ඔහු දැන් සූදානම් වෙනවා මහ පොළොවේ ගැඹුරුම තැනට කිමි දෙන්නට. ඒ පැසිපික් සාගරයේ මරියානා අගාධයයි. එය 11000 Km ගැඹුරුයි. උසම කන්ද වූ හිමාලයටත් වඩා දිගින් වැඩියි. ඔහු මේ ගමන යන්නේ තනිවමයි. 1960න් පසු මේ වන තෙක් කිසිවෙක් මේ කිමිදුම කර නැහැ.

ඔහු මේ ගමන සඳහා විශේෂ කිමිදුම් යානයක් තනවා තියෙනවා. මේ ගමනේ දී ඒ ගැඹුරු මුහුදු පත්ලේ පැය හැයක විතර කාලයක් රූ ගත කිරීම්වල යෙදෙන්නට ඔහු බලාපොරොත්තු වෙනවා. මේ කුඩා සබ්මැරිනය නම් කර ඇත්තේ ‘ඞීප්සී චලෙන්ජර්’ (ගැඹුරු මුහුදේ අභියෝගය) කියායි. ඇත්තටම නම් මේ තරම් ගැඹුරක දී සන්නිවේදන උපකරණ හරි හැටි කි‍්‍රයා කරාවිදැයි කිව නොහැකියි. මේක කැමරුන්ට පමණක් නොව අපටත් අමුතුම අත්දැකීමක්.

මේ කුමුදුවෙහි ඇතුළත වායුගෝලය සකසා තියෙන්නේ කැමරන්ට පහසුවෙන් සිටිය හැකි පරිදියි. දිය යට අධිපීඩනය ඇතුළට නොදැනෙන ලෙසයි. ඔහුට කන්වලට ආරක්ෂක ආවරණ දැමීමට අවශ්‍ය වන්නේ නැහැ. ඔහු ඉන්නා කුටිය ගෝලාකාරව නතා ඇත්තේ සාගරයේ යට යන්න යන්න මුහුණ දෙන්න වන අධිපීඩනයට ඔරොත්තු දෙන ආකාරයටයි.

එහි ඇතුළත අඟල් 43ක් පළල වුනත් නවීන අධි තාක්ෂණික මෙවලම් නිසා ඔහුට යම්තම් එහා මෙහා වෙන්න විතරයි ඉඩ තියෙන්නෙ. ඔහු මුවින් පිට වෙන ජල වාෂ්ප හා සිරුරෙන් පිට වෙන ඩාදිය කුටියේ ලෝහ තහඩුව මතුපිට රැඳෙනවා. ඒවා වෙනම මල්ලකට එක් රැස් කෙරෙනවා. හදිසි අවස්ථාවක් ආවොත් ඒවා ඔහුට පානය කරන්නත් පුළුවන්

සාගර පත්ලට මේ යානය ගෙන යන පිරවුම් ද්‍රව්‍ය කටයුතු අවසන් වූ පසු යානයෙන් පිටත දැමිය හැකියි. එය යානය තුළ සිටින කැමරන්ට එය කරන්නට සිදු වෙනවා. ඔහු ඊට නියමිත යතුර කි‍්‍රයාත්මක කළා ම පිරවුම් ද්‍රව්‍ය සවිකර ඇති බහාලූවේ ඇණ රත්වී කැඞී යනවා. යම් හෙයකින් කළ නොහැකි වුවහොත් පැය 11කට පස්සේ ඉබේම ඉවත්ව යානය උඩට එන්නට පටන් ගන්නවා.

මේ යානය නවීන තාක්ෂණයෙන් පරිපූර්ණ එකක්. මෙහි පරිපථ 1500ක් මගින් පද්ධති 180ක් කි‍්‍රයාත්මක වෙනවා. ඒවා මේ කුමුදුව සඳහා ම වෙන වෙන ම විශේෂයෙන් තැනූ ඒවායි. හයිඩෙෆිනිෂන් (අධිරූපණ) කැමරා හතර කියා කරන්නේත් ඒ පද්ධති මගින්. ඒ කැමරා සඳහා අඩි 7ක් දිග එල්ඊඞී (LED) පැනලයක් තියෙනවා. එයින් පැහැදිලි ජලය තුළ අඩි 100ක දුරක් ආලෝකමත් කළෑකි. මීට අමතර ව මෙය අවශ්‍ය තරම් දුරකට දිගු කරන්නත් පුළුවන්.

මේ කුමුදුවට බලය සපයන්නේ ඒ සඳහා ම විශේෂයෙන් තැනූ ලිතියම් අයන බැටරියකින්. අලූත් ටොයොටා පි‍්‍රයුස් රථයේ තියෙන බැටරියට සමාන එකක්. ඒත් ඒ වගේ තුන්ගුණයක බලයක් සපයනවා. කැමරන් මතුපිටට ආවාම විශේෂ LED ආලෝකයක් නිකුත් කෙරෙනවා, ඔහුගේ යානයෙන්. ඔහුට තනිව ම සාගර පත්ල යටට ගියාට තනිව ම ගොඩට එන්න බැහැ. ඔහුට ඒ යානය තුළ රැඳී ඉන්න වෙනවා, ඔහුව ගළවා ගන්න එනතුරු.

[YOUTUBE]0mBG0LbAoqk[/YOUTUBE]

[YOUTUBE]iGWuxFhZDGc[/YOUTUBE]

හොදනන් සළකලා අනිත් අයටත් බලන්න බම්ප් එකකුත් දාගෙනම යන්න.

[QUOTE="overwhelming, post: 18249648, member: 516989"] [b]ජේම්ස් කැමරන් මරියාන ආඝාධය වෙත[/b] [SIZE=5][COLOR=Indigo][B]ජේම්ස් කැමරන් ගැන ඔබ අහලා ඇතුවා නිසැකයි. ටර්මිනේටර්, ටයිටැනික්, ඇබිස්, ඇවටාර් ආදී චිත්‍රපට අධ්‍යක්ෂණය කළ ඔහු සුවිශේෂ හැකියාවන් රැසක් ඇති අයෙක්. ඔහු ලේඛකයෙක්. තිර රචකයෙක්, නව නිපැයුම්කරුවෙක්, කිමිදුම්කරුවෙක්, ගවේෂකයෙක්, අඩක් විද්‍යාඥයෙක් - අඩක් කලාකරුවෙක් කියලයි විචාරකයන් ඔහුව හඳුන්වන්නෙ. කැනඩාවේ ඉපදිලා දැනට නවසීලන්තයෙත් ඇමරිකාවේ කැලිෆෝනියාවෙත් ස්ථිර පදිංචිය ඇති ඔහු දැන් සූදානම් වෙනවා මහ පොළොවේ ගැඹුරුම තැනට කිමි දෙන්නට. ඒ පැසිපික් සාගරයේ මරියානා අගාධයයි. එය 11000 Km ගැඹුරුයි. උසම කන්ද වූ හිමාලයටත් වඩා දිගින් වැඩියි. ඔහු මේ ගමන යන්නේ තනිවමයි. 1960න් පසු මේ වන තෙක් කිසිවෙක් මේ කිමිදුම කර නැහැ.[/B][/COLOR][/SIZE][COLOR=Indigo] [/COLOR][CENTER][COLOR=Indigo] [IMG]http://2.bp.blogspot.com/-6S6zLlwjlds/T2Vjip3YjZI/AAAAAAAAB4w/FcvXgwFcwMU/s1600/1.JPG[/IMG][/COLOR] [/CENTER] [COLOR=Indigo] [SIZE=5][B]ඔහු මේ ගමන සඳහා විශේෂ කිමිදුම් යානයක් තනවා තියෙනවා. මේ ගමනේ දී ඒ ගැඹුරු මුහුදු පත්ලේ පැය හැයක විතර කාලයක් රූ ගත කිරීම්වල යෙදෙන්නට ඔහු බලාපොරොත්තු වෙනවා. මේ කුඩා සබ්මැරිනය නම් කර ඇත්තේ ‘ඞීප්සී චලෙන්ජර්’ (ගැඹුරු මුහුදේ අභියෝගය) කියායි. ඇත්තටම නම් මේ තරම් ගැඹුරක දී සන්නිවේදන උපකරණ හරි හැටි කි‍්‍රයා කරාවිදැයි කිව නොහැකියි. මේක කැමරුන්ට පමණක් නොව අපටත් අමුතුම අත්දැකීමක්. මේ කුමුදුවෙහි ඇතුළත වායුගෝලය සකසා තියෙන්නේ කැමරන්ට පහසුවෙන් සිටිය හැකි පරිදියි. දිය යට අධිපීඩනය ඇතුළට නොදැනෙන ලෙසයි. ඔහුට කන්වලට ආරක්ෂක ආවරණ දැමීමට අවශ්‍ය වන්නේ නැහැ. ඔහු ඉන්නා කුටිය ගෝලාකාරව නතා ඇත්තේ සාගරයේ යට යන්න යන්න මුහුණ දෙන්න වන අධිපීඩනයට ඔරොත්තු දෙන ආකාරයටයි.[/B][/SIZE] [SIZE=5][B]එහි ඇතුළත අඟල් 43ක් පළල වුනත් නවීන අධි තාක්ෂණික මෙවලම් නිසා ඔහුට යම්තම් එහා මෙහා වෙන්න විතරයි ඉඩ තියෙන්නෙ. ඔහු මුවින් පිට වෙන ජල වාෂ්ප හා සිරුරෙන් පිට වෙන ඩාදිය කුටියේ ලෝහ තහඩුව මතුපිට රැඳෙනවා. ඒවා වෙනම මල්ලකට එක් රැස් කෙරෙනවා. හදිසි අවස්ථාවක් ආවොත් ඒවා ඔහුට පානය කරන්නත් පුළුවන් [/B][/SIZE][SIZE=5][B]සාගර පත්ලට මේ යානය ගෙන යන පිරවුම් ද්‍රව්‍ය කටයුතු අවසන් වූ පසු යානයෙන් පිටත දැමිය හැකියි. එය යානය තුළ සිටින කැමරන්ට එය කරන්නට සිදු වෙනවා. ඔහු ඊට නියමිත යතුර කි‍්‍රයාත්මක කළා ම පිරවුම් ද්‍රව්‍ය සවිකර ඇති බහාලූවේ ඇණ රත්වී කැඞී යනවා. යම් හෙයකින් කළ නොහැකි වුවහොත් පැය 11කට පස්සේ ඉබේම ඉවත්ව යානය උඩට එන්නට පටන් ගන්නවා. මේ යානය නවීන තාක්ෂණයෙන් පරිපූර්ණ එකක්. මෙහි පරිපථ 1500ක් මගින් පද්ධති 180ක් කි‍්‍රයාත්මක වෙනවා. ඒවා මේ කුමුදුව සඳහා ම වෙන වෙන ම විශේෂයෙන් තැනූ ඒවායි. හයිඩෙෆිනිෂන් (අධිරූපණ) කැමරා හතර කියා කරන්නේත් ඒ පද්ධති මගින්. ඒ කැමරා සඳහා අඩි 7ක් දිග එල්ඊඞී (LED) පැනලයක් තියෙනවා. එයින් පැහැදිලි ජලය තුළ අඩි 100ක දුරක් ආලෝකමත් කළෑකි. මීට අමතර ව මෙය අවශ්‍ය තරම් දුරකට දිගු කරන්නත් පුළුවන්. [/B][/SIZE] [SIZE=5][B]මේ කුමුදුවට බලය සපයන්නේ ඒ සඳහා ම විශේෂයෙන් තැනූ ලිතියම් අයන බැටරියකින්. අලූත් ටොයොටා පි‍්‍රයුස් රථයේ තියෙන බැටරියට සමාන එකක්. ඒත් ඒ වගේ තුන්ගුණයක බලයක් සපයනවා. කැමරන් මතුපිටට ආවාම විශේෂ LED ආලෝකයක් නිකුත් කෙරෙනවා, ඔහුගේ යානයෙන්. ඔහුට තනිව ම සාගර පත්ල යටට ගියාට තනිව ම ගොඩට එන්න බැහැ. ඔහුට ඒ යානය තුළ රැඳී ඉන්න වෙනවා, ඔහුව ගළවා ගන්න එනතුරු.[/B][/SIZE][/COLOR] [CENTER][YOUTUBE]0mBG0LbAoqk[/YOUTUBE] [/CENTER] [CENTER][YOUTUBE]iGWuxFhZDGc[/YOUTUBE] [LEFT][SIZE=3][COLOR=Indigo]හොදනන් සළකලා අනිත් අයටත් බලන්න බම්ප් එකකුත් දාගෙනම යන්න.[/COLOR][/SIZE]:cool: [/LEFT] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom