Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ජේසුස්තුමාට මෙහෙම වෙන්න බැරිද
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කාගෙවත් විස්වාස වලට අපිට මුකුත් කියන්න වත් එපා බොරු කියන්න වත් අයිතියක් නැහැ..

ඒත් මේ අහන නිසා කියන්නෙ..

1. මොකද්ද බන් උබ ඔය දැන් ලබාගන්න හදන පිහිට.. උබ මොනාටද යදින්නෙ.. ?

උබ කොහාට හරි වෙලා අහසට අත්දෙක දික්කරගෙන අනේ මට කාර් එකක් දෙන්න..

අනේ මට කාර් එකක් දෙන්න කිය කිය හිටියොත් උබට කාර් එකක් ලැබෙයි ද ?

විභාගයක් සමත් වෙන්න අනේ දෙයියනේ මාව පාස් කරල දෙන්න දෙන්න කියල ඇගිල්ල ගහගෙන නිදා ගත්තාම උබ නිකන් විභාගෙ පාස් වෙයිද ?

2. දැන් බලහන් බයිබලේ තියන විදියට උබලව මැරෙනව.. මැරුණ ගමන් නරක වැඩ කරල තියනව නම් අපායට යනව ටික කාලෙකට.. නැත්තම් ස්වර්ගස්ථ වනව.. ඊට පස්සෙ දිව්‍ය ලෝකෙ ඉදල ඉදල අන්තිමට last judgment day එක ආපුවාම උබල මැරිල ඉන්න මල කදන් වලවල් වලින් නැගිටිනව.. ඊට පස්සේ ආත්ම ටික ආයෙ අර ඇගවල් වලට ගිහින්.. ඊට ජේසු එන්ජල්ස් ල ටිකත් එක්ක ඇවිත් උබලට දෙන දඩුවම් දෙන්නෙ..

http://en.wikipedia.org/wiki/Last_Judgment

http://en.wikipedia.org/wiki/Resurrection_of_the_dead

3. භක්තියෙන් අන්ද උනේ නැති උන්ට යැදිලි වලින් වැඩක් නැහැ බන්..

යදින්න හදන්නෙ හැම තිස්සෙම දුර්වල මිනිහ තමයි..

දැන් මේ ප්‍රේ කරන්න එපා කියන එක නෙවේ කියන්නෙ..

ප්‍රේ කරනව කියන්නෙ උබ උබේ හිත හදාගන්නව කියන එක තමයි..

දැන් මේ හින්දු ආගමේ තියන ඔය දේවාල භාර හාර වල තියෙන්නෙත් ඕකම තමයි.. කොටිම්ම කිව්වොත් උබලටත් කියල වැඩක් නැහැ..

මොකද උබල පොඩි කාලෙ ඉදල හිටියෙ ඒ ආගමේ උබල විස්වාස කරන්නෙ මොලේ හැදිල තියෙන්නෙ ඒ දේවල් විස්වාස කරන විදියට..

ඉතින් වෙනස් කරනවන්න ගොඩක් අමාරුයි තනියෙන් තේරුම් ගත්තොත් මිසක්..

අනික උදාහරණයක් විදියට..

බුදු දහමට සම්පුර්න විරුද්දව යන දේවාලට වලට ගිහින් අපේ හැත්ත පලතුරු කඩ කාරයො පෝසත් කර කර බාර ගැට ගහන හැටි බලපන් කො..

ගොන් කම හැර වෙන දෙයක් නැහැ එතන නම්.. එතනින් වෙන එකම හොදේ මේක..

දැන් උබ ගිහින් භාරයක් වෙනව විභාගයක් පාස් වෙන්න කියල..

උබ තදින්ම විස්වාස කරනව අහවල් තැන බාරයක් උනොත්/අහවල් තැන මොනාහරි දෙයක් ඉල්ලුවොත් හරියට හරි ලැබෙනව කියල..

දැන් උබ ඒ අරමුණෙ මයි ඉන්නේ..

ආ මම අහවල් තැන භාරයක් උනා දැන් පාස් වෙයි කියල..

උබ දන්නෙම නැතිව ඒකට ගිහින්..

ඔන්න ඔතනයි තේරුම් ගන්න ඕන..

දැන් අපේ හැත්තටත් ඕක කියන්න ගියාම හපාකන්න පනින්නෙ ඕක නිසා තමයි.. බුදු දහමෙ හරයන්ට විරුද්දව යන දේවල් එපා කිව්වට පිළිගන්න සූදානම් නෑ ඒව කා වැදිල තියෙන්නේ..

තමන් ම හිතල තේරුම් ගත්තොත් මිසක්..

එක එකාට බලෙන් තේරුම් කරන්න මේක කරපන් කියල ෆෝර්ස් කරන්න කාටවත් උවමනාවක් නැහැ..

තමා හිසට තම අතමය සෙවනැල්ල...

[QUOTE="sachith19920726, post: 16768131, member: 330471"] [CENTER][SIZE=3][COLOR=DarkGreen]කාගෙවත් විස්වාස වලට අපිට මුකුත් කියන්න වත් එපා බොරු කියන්න වත් අයිතියක් නැහැ.. ඒත් මේ අහන නිසා කියන්නෙ..[/COLOR][/SIZE][COLOR=DarkGreen] [SIZE=3]1. මොකද්ද බන් උබ ඔය දැන් ලබාගන්න හදන පිහිට.. උබ මොනාටද යදින්නෙ.. ?[/SIZE] [SIZE=3]උබ කොහාට හරි වෙලා අහසට අත්දෙක දික්කරගෙන අනේ මට කාර් එකක් දෙන්න.. අනේ මට කාර් එකක් දෙන්න කිය කිය හිටියොත් උබට කාර් එකක් ලැබෙයි ද ? විභාගයක් සමත් වෙන්න අනේ දෙයියනේ මාව පාස් කරල දෙන්න දෙන්න කියල ඇගිල්ල ගහගෙන නිදා ගත්තාම උබ නිකන් විභාගෙ පාස් වෙයිද ?[/SIZE] [SIZE=3]2. දැන් බලහන් බයිබලේ තියන විදියට උබලව මැරෙනව.. මැරුණ ගමන් නරක වැඩ කරල තියනව නම් අපායට යනව ටික කාලෙකට.. නැත්තම් ස්වර්ගස්ථ වනව.. ඊට පස්සෙ දිව්‍ය ලෝකෙ ඉදල ඉදල අන්තිමට last judgment day එක ආපුවාම උබල මැරිල ඉන්න මල කදන් වලවල් වලින් නැගිටිනව.. ඊට පස්සේ ආත්ම ටික ආයෙ අර ඇගවල් වලට ගිහින්.. ඊට ජේසු එන්ජල්ස් ල ටිකත් එක්ක ඇවිත් උබලට දෙන දඩුවම් දෙන්නෙ..[/SIZE] [SIZE=3][URL]http://en.wikipedia.org/wiki/Last_Judgment[/URL][/SIZE] [SIZE=3][URL]http://en.wikipedia.org/wiki/Resurrection_of_the_dead[/URL][/SIZE] [SIZE=3]3. භක්තියෙන් අන්ද උනේ නැති උන්ට යැදිලි වලින් වැඩක් නැහැ බන්.. යදින්න හදන්නෙ හැම තිස්සෙම දුර්වල මිනිහ තමයි.. දැන් මේ ප්‍රේ කරන්න එපා කියන එක නෙවේ කියන්නෙ.. ප්‍රේ කරනව කියන්නෙ උබ උබේ හිත හදාගන්නව කියන එක තමයි.. දැන් මේ හින්දු ආගමේ තියන ඔය දේවාල භාර හාර වල තියෙන්නෙත් ඕකම තමයි.. කොටිම්ම කිව්වොත් උබලටත් කියල වැඩක් නැහැ.. මොකද උබල පොඩි කාලෙ ඉදල හිටියෙ ඒ ආගමේ උබල විස්වාස කරන්නෙ මොලේ හැදිල තියෙන්නෙ ඒ දේවල් විස්වාස කරන විදියට.. ඉතින් වෙනස් කරනවන්න ගොඩක් අමාරුයි තනියෙන් තේරුම් ගත්තොත් මිසක්..[/SIZE] [SIZE=3]අනික උදාහරණයක් විදියට.. බුදු දහමට සම්පුර්න විරුද්දව යන දේවාලට වලට ගිහින් අපේ හැත්ත පලතුරු කඩ කාරයො පෝසත් කර කර බාර ගැට ගහන හැටි බලපන් කො.. ගොන් කම හැර වෙන දෙයක් නැහැ එතන නම්.. එතනින් වෙන එකම හොදේ මේක..[/SIZE] [SIZE=3]දැන් උබ ගිහින් භාරයක් වෙනව විභාගයක් පාස් වෙන්න කියල.. උබ තදින්ම විස්වාස කරනව අහවල් තැන බාරයක් උනොත්/අහවල් තැන මොනාහරි දෙයක් ඉල්ලුවොත් හරියට හරි ලැබෙනව කියල.. දැන් උබ ඒ අරමුණෙ මයි ඉන්නේ.. ආ මම අහවල් තැන භාරයක් උනා දැන් පාස් වෙයි කියල.. උබ දන්නෙම නැතිව ඒකට ගිහින්.. [/SIZE] [SIZE=3]ඔන්න ඔතනයි තේරුම් ගන්න ඕන..[/SIZE] [SIZE=3]දැන් අපේ හැත්තටත් ඕක කියන්න ගියාම හපාකන්න පනින්නෙ ඕක නිසා තමයි.. බුදු දහමෙ හරයන්ට විරුද්දව යන දේවල් එපා කිව්වට පිළිගන්න සූදානම් නෑ ඒව කා වැදිල තියෙන්නේ.. තමන් ම හිතල තේරුම් ගත්තොත් මිසක්..[/SIZE] [SIZE=3]එක එකාට බලෙන් තේරුම් කරන්න මේක කරපන් කියල ෆෝර්ස් කරන්න කාටවත් උවමනාවක් නැහැ.. තමා හිසට තම අතමය සෙවනැල්ල...[/SIZE][/COLOR] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom